Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
16 Days in Vietnam
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

4 වෙනි දවසේ හවස බස් එකෙන් Ha Long Bay ඉදලා Hanoi වලට ගෙනත් දැම්මා. හවස Hanoi වල පොඩි රවුමක් දාලා Dong Xuan Market එක පත්තේ ගියා. ඒකේ Wholesale විතරයි Retail කරන්නේ නෑ වැඩැක් නෑ.

Hanoi Water Puppet Show

Egg coffee

බෙරි වගේ පලතුරක්. මේක එක තැනක විතරයි සෙට් උනේ

මේක රඹුටන් වගේ එකක් එත් එච්චර රස නෑ

Bun Cha - මෙහේ famous dish එකක්

මුහුදු බෙල්ලො Hanoi Train Street

5 වෙනි දවසෙත් උදේ Hanoi වල ඇවිදලා හවස Hanoi එයාර්පෝට් එකෙන් Da Nang ගියා. Flight එක කලින් බුක් කරලා ගියේ. වියට්නාම් වල එයාර්ලයින්ස් 3ක් තියෙනවා. Vietnam Airlines, VietJet, Jetstar Pacific. ඔය 3 චෙක් කරලා අඩුම එක තමා බුක් කරේ. පැයක් යනවා Hanoi ඉදලා Da Nang යන්න.

Da Nang වල හොටෙල් එකට චෙකින් වෙලා ඒ ලග තිබ්බ නයිට් මාකර්ට් එකේ රවුමක් දැම්මා.

වේලපු පලතුරු

වේලපු මස්, මාලු

Seafood

Dragon Bridge - Da Nang

6 වෙනි දවසේ උදේ Hue යන්න ප්ලෑන් කරන් හිටියේ. Da Nang ඉදලා 100km ක් විතර තියෙනවා. යන්න හිටියේ ටැක්සි එකක. එත් නිදහස නැති නිසා සහ ගාන වැඩි නිසා හොටෙල් එකට කියලා බයික් එකක් සෙට් කර ගත්තා. දවස් 2ට dong 700,000 ඉල්ලුවා බයික් එකට. කතා කරලා dong 500,000ට අඩු කරගත්තා. හරිනම් මෙහෙ බයික් පදින්න මෙහෙ ලයිසන්ස් ඔන. ඒත් ටුවරිස්ට්ලා පොලිසියෙන් අල්ලනවා අඩුයි.

Hai Van Pass - Da Nang, Hue අතර තියෙන්නේ. Top Gear Vietnam Special බැලුව අය දන්නවා ඇති මේක. පට්ට Scenic Route එකක් තියෙන්නේ. දැන් Van Hai Tunnel එක හදලා නිසා මේකේ වාහන යනවා අඩුයි.

Hue Imperial Citadel

Thien Mu Pagoda

Tomb of Tu Duc

Tomb of Khai Ding

Tomb of Minh Mang

හදුන්කූරු

[QUOTE="jmzsl, post: 24559682, member: 467288"] [SIZE="4"]4 වෙනි දවසේ හවස බස් එකෙන් Ha Long Bay ඉදලා Hanoi වලට ගෙනත් දැම්මා. හවස Hanoi වල පොඩි රවුමක් දාලා Dong Xuan Market එක පත්තේ ගියා. ඒකේ Wholesale විතරයි Retail කරන්නේ නෑ වැඩැක් නෑ. Hanoi Water Puppet Show [IMG]https://i.imgur.com/yvcQnD9.jpg[/IMG] Egg coffee [IMG]https://i.imgur.com/62mpWya.jpg[/IMG] බෙරි වගේ පලතුරක්. මේක එක තැනක විතරයි සෙට් උනේ [IMG]https://i.imgur.com/ucj81oC.jpg[/IMG] මේක රඹුටන් වගේ එකක් එත් එච්චර රස නෑ [IMG]https://i.imgur.com/oWd8s5f.jpg[/IMG] Bun Cha - මෙහේ famous dish එකක් [IMG]https://i.imgur.com/YikS4oZ.jpg[/IMG] මුහුදු බෙල්ලො Hanoi Train Street [IMG]https://i.imgur.com/u20z1Ij.jpg[/IMG] 5 වෙනි දවසෙත් උදේ Hanoi වල ඇවිදලා හවස Hanoi එයාර්පෝට් එකෙන් Da Nang ගියා. Flight එක කලින් බුක් කරලා ගියේ. වියට්නාම් වල එයාර්ලයින්ස් 3ක් තියෙනවා. Vietnam Airlines, VietJet, Jetstar Pacific. ඔය 3 චෙක් කරලා අඩුම එක තමා බුක් කරේ. පැයක් යනවා Hanoi ඉදලා Da Nang යන්න. Da Nang වල හොටෙල් එකට චෙකින් වෙලා ඒ ලග තිබ්බ නයිට් මාකර්ට් එකේ රවුමක් දැම්මා. වේලපු පලතුරු [IMG]https://i.imgur.com/9hRC08g.jpg[/IMG] වේලපු මස්, මාලු [IMG]https://i.imgur.com/ZLImiKY.jpg[/IMG] Seafood [IMG]https://i.imgur.com/Hop2mnV.jpg[/IMG] Dragon Bridge - Da Nang [IMG]https://i.imgur.com/ZPdA96m.jpg[/IMG] [IMG]https://i.imgur.com/Ig33Rjm.jpg[/IMG] 6 වෙනි දවසේ උදේ Hue යන්න ප්ලෑන් කරන් හිටියේ. Da Nang ඉදලා 100km ක් විතර තියෙනවා. යන්න හිටියේ ටැක්සි එකක. එත් නිදහස නැති නිසා සහ ගාන වැඩි නිසා හොටෙල් එකට කියලා බයික් එකක් සෙට් කර ගත්තා. දවස් 2ට dong 700,000 ඉල්ලුවා බයික් එකට. කතා කරලා dong 500,000ට අඩු කරගත්තා. හරිනම් මෙහෙ බයික් පදින්න මෙහෙ ලයිසන්ස් ඔන. ඒත් ටුවරිස්ට්ලා පොලිසියෙන් අල්ලනවා අඩුයි. Hai Van Pass - Da Nang, Hue අතර තියෙන්නේ. Top Gear Vietnam Special බැලුව අය දන්නවා ඇති මේක. පට්ට Scenic Route එකක් තියෙන්නේ. දැන් Van Hai Tunnel එක හදලා නිසා මේකේ වාහන යනවා අඩුයි. [IMG]https://i.imgur.com/UA1tLoA.jpg[/IMG] [IMG]https://i.imgur.com/GQimS13.jpg[/IMG] [IMG]https://i.imgur.com/vEEoRQb.jpg[/IMG] Hue Imperial Citadel [IMG]https://i.imgur.com/06sfQxh.jpg[/IMG] [IMG]https://i.imgur.com/myEmKcv.jpg[/IMG] [IMG]https://i.imgur.com/llQzHqq.jpg[/IMG] [IMG]https://i.imgur.com/qo9zR5D.jpg[/IMG] [IMG]https://i.imgur.com/UipbWmQ.jpg[/IMG] [IMG]https://i.imgur.com/Wer4frz.jpg[/IMG] Thien Mu Pagoda [IMG]https://i.imgur.com/MROwMSB.jpg[/IMG] Tomb of Tu Duc [IMG]https://i.imgur.com/MiTtY3W.jpg[/IMG] [IMG]https://i.imgur.com/SjtcrI8.jpg[/IMG] Tomb of Khai Ding [IMG]https://i.imgur.com/yvBjjnx.jpg[/IMG] [IMG]https://i.imgur.com/szivR5g.jpg[/IMG] [IMG]https://i.imgur.com/rcsLa9H.jpg[/IMG] [IMG]https://i.imgur.com/xY2MorN.jpg[/IMG] Tomb of Minh Mang [IMG]https://i.imgur.com/px6i9YU.jpg[/IMG] හදුන්කූරු [IMG]https://i.imgur.com/B8mv4kr.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom