Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
16+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතනින්16 plus issus

ළමයින්ගේ මනස අවුල් කරන 16+

එක්තරා ජනප්‍රිය රූපවාහිනි නාලිකාවක විකාශය වන ලමයින් සදහා යැයි පැවසෙන 16+ වැඩසටහනට විවිධ පුද්ගලයන්ගෙන් චෝදනා එල්ල වෙමින් පවතිනවා. මින් ප්‍රධාන වශයෙන් ෆේස්බුක් පිටුවක් හරහා මේ වැඩසටහනේ වැරදි පෙන්වා දෙමින් වැඩසටහන නතර කරන ලෙස බල කර සිටිනවා.

විශේෂයෙන් පාසල් යන ලමයින් සම්බන්ධ වෙන මේ වැඩසටහනේ භාෂා හැසිරවීම ළමයින්ට උචිත ලෙස නොපවතින බවයි බොහෝ අයගේ මතය වී තිබෙන්නේ. ඉංග්‍රීසිත් නැති සිංහලත් නැති මේ භාෂාව ළමයන්ට අහිතකර නිසා මාධ්‍යක් වශයෙන් බොහෝ විරෝධතා මැද මේ වැඩසටහන කර ගෙන යන්නේ මන්දැයි බොහෝ අයගේ හිතට නැගෙන ප්‍රශ්නයක්. පාසල් වයසේ ලමයින් ඉලක්ක කර ගත් මේ වැඩසටහනින් ප්‍රචාරය වන සමහර ගීත ළමයින් නුසුදුසු දර්ශන පවා තිබෙනවා.

මේ අතර මෙයට විරෝධය දක්වන ෆේස් බුක් පිටුවෙන් කරන්නේ හොද දෙයක් බව පැවසෙන ආකාරයේ ප්‍රකාශයක් දෙරණ රූපවාහිනී නාළිකාවේ චතුර අල්විස් "දෙරණ අරුණ" වැඩසටහනේදී සිදු කලා.

"එම ප්‍රකාශයට විරුද්ධව මව්බිම පුවත් පත TV දෙරණ චතුර අල්විස් කප්පම්කරුවෙක්ද? " යන ලිපිය පසුගිය 2 දා පළ කර තිබුනා. එම ලිපියේ වැඩි දුරටත් කියා තිබුනේ

"දෙරණ රූපවාහිනී නාළිකාවේ නිවේදකයකු වන උදේට දෙරණ අරුණ වැඩසටහන ඉදිරිපත් කරන චතුර අල්විස් නමැත්තා මෙරට ක්‍රියාත්මක වෙබ් මාෆියාවේ අලුත්ම කප්පම්කරුවා දැයි ප්‍රබල සැකයක් මතුවී තිබේ." යන්නයි.

චතුර අල්විස් නම් මාධ්‍යෙව්දීයා ගේ ප්‍රකාශය හරි හැටි බැලුවනම් ඔබට තේරුම් යන්න ඕනේ ඔහු කුමක්ද කිව්වේ කියලා. ඔහු කිව්වේ වැරැද්ද පෙන්වල දෙන්න, වැරැද්ද පෙන්වල දෙන්න නැගී සිටින්න කියලා. හරියට මාධ්‍ය ගැන දැන ගෙන මාධ්‍යයට එන්න කියලා ඔහු කිව්වේ. ඔහුගේ මේ ප්‍රකාශයට මෙතරම් විරෝධයක් එල්ල කිරීමට සමහර මාධ්‍ය කටයුතු කර තිබුනේ හිතාගන්නවත් බැරි විධිහට. වැඩකට නැති වැඩසටහනක් වෙනුවෙන් පෙනීසිටීමට තරම් මේ මාධ්‍යයන් කටයුතු කිරීම විමතියට කරුණක්.

මේ තත්වය තේරුම් ගත් ජනාධිපති තුමාද[FONT=&quot] මව්බිම[/FONT][FONT=&quot]පුවත්පතේ මෙම ක්‍රියාකලාපය පිලිබඳ නොසතුට පලකරමින් [/FONT][FONT=&quot]දෙරණ නාලිකාවේ[/FONT][FONT=&quot]චතුර වෙත දුරකථන ඇමතුමක් ලබාදී පුවත්පත්වල "මඩ" වලින් නොසැලී ඉන්න කියලා පවසා තිබුනා. කෙසේ වෙතත් චතුර වෙනුවෙන් පෙනී සිටීමට තවත් සහෙදෙර මාධ්‍ය කටයුතු කිරීම නම් ජනහිතකාමී මාධ්‍යකරුවෙකුට කරන ලොකුම උපහාරයක්. [/FONT]

[QUOTE="rasika84, post: 16628938, member: 499177"] [SIZE=5]මෙතනින්[URL="http://www.aluthnews.com/2014/05/16-plus-issus.html"]16 plus issus[/URL] [/SIZE] [SIZE=5][COLOR=red]ළමයින්ගේ මනස අවුල් කරන 16+[/COLOR] එක්තරා ජනප්‍රිය රූපවාහිනි නාලිකාවක විකාශය වන ලමයින් සදහා යැයි පැවසෙන 16+ වැඩසටහනට විවිධ පුද්ගලයන්ගෙන් චෝදනා එල්ල වෙමින් පවතිනවා. මින් ප්‍රධාන වශයෙන් ෆේස්බුක් පිටුවක් හරහා මේ වැඩසටහනේ වැරදි පෙන්වා දෙමින් වැඩසටහන නතර කරන ලෙස බල කර සිටිනවා. විශේෂයෙන් පාසල් යන ලමයින් සම්බන්ධ වෙන මේ වැඩසටහනේ භාෂා හැසිරවීම ළමයින්ට උචිත ලෙස නොපවතින බවයි බොහෝ අයගේ මතය වී තිබෙන්නේ. ඉංග්‍රීසිත් නැති සිංහලත් නැති මේ භාෂාව ළමයන්ට අහිතකර නිසා මාධ්‍යක් වශයෙන් බොහෝ විරෝධතා මැද මේ වැඩසටහන කර ගෙන යන්නේ මන්දැයි බොහෝ අයගේ හිතට නැගෙන ප්‍රශ්නයක්. පාසල් වයසේ ලමයින් ඉලක්ක කර ගත් මේ වැඩසටහනින් ප්‍රචාරය වන සමහර ගීත ළමයින් නුසුදුසු දර්ශන පවා තිබෙනවා. මේ අතර මෙයට විරෝධය දක්වන ෆේස් බුක් පිටුවෙන් කරන්නේ හොද දෙයක් බව පැවසෙන ආකාරයේ ප්‍රකාශයක් දෙරණ රූපවාහිනී නාළිකාවේ චතුර අල්විස් "දෙරණ අරුණ" වැඩසටහනේදී සිදු කලා. "එම ප්‍රකාශයට විරුද්ධව මව්බිම පුවත් පත TV දෙරණ චතුර අල්විස් කප්පම්කරුවෙක්ද? " යන ලිපිය පසුගිය 2 දා පළ කර තිබුනා. එම ලිපියේ වැඩි දුරටත් කියා තිබුනේ "දෙරණ රූපවාහිනී නාළිකාවේ නිවේදකයකු වන උදේට දෙරණ අරුණ වැඩසටහන ඉදිරිපත් කරන චතුර අල්විස් නමැත්තා මෙරට ක්‍රියාත්මක වෙබ් මාෆියාවේ අලුත්ම කප්පම්කරුවා දැයි ප්‍රබල සැකයක් මතුවී තිබේ." යන්නයි. චතුර අල්විස් නම් මාධ්‍යෙව්දීයා ගේ ප්‍රකාශය හරි හැටි බැලුවනම් ඔබට තේරුම් යන්න ඕනේ ඔහු කුමක්ද කිව්වේ කියලා. ඔහු කිව්වේ වැරැද්ද පෙන්වල දෙන්න, වැරැද්ද පෙන්වල දෙන්න නැගී සිටින්න කියලා. හරියට මාධ්‍ය ගැන දැන ගෙන මාධ්‍යයට එන්න කියලා ඔහු කිව්වේ. ඔහුගේ මේ ප්‍රකාශයට මෙතරම් විරෝධයක් එල්ල කිරීමට සමහර මාධ්‍ය කටයුතු කර තිබුනේ හිතාගන්නවත් බැරි විධිහට. වැඩකට නැති වැඩසටහනක් වෙනුවෙන් පෙනීසිටීමට තරම් මේ මාධ්‍යයන් කටයුතු කිරීම විමතියට කරුණක්. මේ තත්වය තේරුම් ගත් ජනාධිපති තුමාද[FONT="] මව්බිම[/FONT][FONT="]පුවත්පතේ මෙම ක්‍රියාකලාපය පිලිබඳ නොසතුට පලකරමින් [/FONT][FONT="]දෙරණ නාලිකාවේ[/FONT][FONT="]චතුර වෙත දුරකථන ඇමතුමක් ලබාදී පුවත්පත්වල "මඩ" වලින් නොසැලී ඉන්න කියලා පවසා තිබුනා. කෙසේ වෙතත් චතුර වෙනුවෙන් පෙනී සිටීමට තවත් සහෙදෙර මාධ්‍ය කටයුතු කිරීම නම් ජනහිතකාමී මාධ්‍යකරුවෙකුට කරන ලොකුම උපහාරයක්. [/FONT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom