Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
16Plus වනසමු | Ban 16Plus
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැ මචො, මම අදහස් කලේ දුප්පත් අය ගොබ්බයො කියලා නෙමෙයි, එහෙම දුප්පත් අය ගොබ්බයො වෙනවා නම් ඉස්සරවෙලාම එහෙම වෙන්නෙ මට මොකද මමත් සාමාන්‍ය දුප්පත් පව්ලක දුප්පත් කොල්ලෙක්, මම කිව්වෙ මගේ අද්දැකීම් අනුව මට අවුරුදු ගානක් දැනුන දේ,

පුද්ගලයෙක් ගොබ්බයෙක් වෙන්නෙ තමන් කරන වැඩ අනුව මිසක් තමන්ගෙ පේ කරන බිල් වල අයගෙන් නෙමෙයි. උබ දන්නවනෙ සමහර හෝටල් තියෙනවා අපි මීල් එකකට ගෙව්වම අපිට ඕන තරම් අරන් කන්න පුලුවන්, එහෙම කියලා අපි කවුරුවත් එතන ගිහින් බත් පිගන් 4ක් 5 ක් කාලා එන්නෙ නැනෙ,

ඒත් සමහරු ගිහින් පිගානෙන් වැටෙන තරම් බත් බෙදාගෙන මසුයි, මාලුයි, බිත්තරයි ඔක්කොම බෙදාගෙන මහ පෙරේත විදියට කනවා, ඒ මිනිහට ගොබ්බයා කියන්න වෙනවනෙ බං, ඌ ගොබ්බයා උනේ ඌ කරන දේවල් වලින්,

ඔය මම කියන කාන්ඩයේ පුද්ගලයන් එන්න කලින් මේ Social networks කොච්චර පිරිසිදුවට තිබ්බද කියලා මේ thread එකේ Comment කරලා තියෙන ගොඩක් දෙනෙක් දන්නවා, Facebook / Elakiri වගේ තැන් වලට ඔය ගොබ්බයො (තැනට නොගැලපෙන අය මිස දුප්පතුන් නොවේ) ආවට පස්සෙ උනේ මොනාද කියලා ඔයත් දන්නවා ඇති.

ඉස්සර කෙල්ලො කොච්චර ලස්සනට Profiles තියන් හිටියද? කොයි තරම් යාලුවො අපිට හිටියද, කොයි තරම් හොද යාලුවො හම්බ උනාද ?

ඒත් අද කෙල්ලෙක්ට Photo එකක් දාන්න පුලුවන්ද ? ලස්සන කෙල්ලෙක් Photo එකක් දැම්ම හැටියෙ අර ගොබ්බයො Comment දාන්නෙ

නන්ගි මට ඔයාට කටට දෙන්න ආසයි,

නන්ගි මම ඔයාට පුකේ අරින්නෙ අර ගහට හේත්තු කනගෙන

call me i like fuk 078XXX

ඊටපස්සෙ පැයක් යන්න කලින් ඒ අහින්සක කෙල්ලගෙ Photos තියෙන්නෙ Sex Pages වල.

උබ කියන්නෙ මේවා කරන්නෙ ඉගන ගත්ත උන් කියලද ? යම්කිසිහෝ සමාජ තත්වයක ඉන්න උන් කියලද ?

මම ඒ දේ කිව්වෙ (උඩ comment එක) ලොකු පදනමක් ඇතුව, උබ සමහර විට දන්නව ඇතිනෙ මම Hacking වැඩ කරනවා කියලා.

ඉතින් මට එලකිරියෙන් උනත් පී. එම් එනවා මචො අපේ නන්ගියෙ / ගර්ල් ගේ Photos අර වැල පේජ් එකේ තියෙනවා මොනා හරි කරලා දියන් කියලා.

ඉතින් මම ඒ Page හැක් කරනවා, කරලා ඒවා කරන උන් හොයනවා, සමහර Page HAck කරන්න බැ ඉතින් මම උන්ගේ පෞද්ගලික විස්තර හොයාගෙන උන්ව බය කරනවා Page එක Close කරපං නැත්නම් පොලීසියට කියනවා කියලා, එහෙම ලබාගත්ත අද්දැකීම් අනන්තවත් තියෙනවා බං,

ඕවා කරන ගොඩක් උන්ට Email එකක් වත් නැ උන් Internet කියන්නෙ Facebook වලට, උන් FB ගැන හිතන්නෙ FB වල ඉන්නේ ඔක්කොම වේසියො හුකමුද ඇහුවම හා අය්යා කියන උන් කියලා, ගොඩක් උන් FB අකවුන්ට් එක හදන් තියෙන්නෙ Phone no වලින් ඒ කියන්නෙ උන් කවදාවත් වෙන මොකෙන්වත් FB ලොග් වෙලා නැ,

තව සමහර පොන්නයො ගැනුන්ගෙ නම් වලින් Accounts හදාගෙන වෙන අහින්සක කෙල්ලොන්ගෙ Photo දාගෙන පොන්නකම් කරනවා, උබ කියන්නෙ ඒවා කරන්නෙ ඉස්සර ඉදන්ම Internet පාවිච්චි කරපු උන් කියලද නැ මචො, ඔය ඊයෙ පෙරේදා නෙට් ආපු අසහන කාරයො ටික,

අනිත් එක අරපේජ් එකේ සීන් එක ගනින්, අන්තිමට එක එකා කියලා ඒ ඉන්න කෙල්ල ජොන්ස්#න් ගෙ හොර ශොට් එකක් ලු, සමිතා මුදුන්#ටුව බඩුවක්ලු,

ඉතින් උන්ට මොනදා කියපංකො අපි කියන්නෙ ? උබ මීට අවුරුදු 2කට කලින් FB එකේ ඔහොම ඒවා දැක්කද ?

ඒ අසහන කාරයො උබට හොදයි ද ?

මමත් ෆන් ගන්න කොල්ලෙක් තමයි, Fb එකේ මම කොච්චර ෆන් එකේ ඉන්න එකෙක්ද කියලා මේකෙ මාව දන්න උන් දන්නවා, එහෙමත් මාවදන්නෙ නැත්නම් මගේ Threads බලපන් මම මොන වගේ එකක්ද කියලා,මම හිතන්නෙ උබ මාවදන්නවනෙ,.,

ඒත් ෆන් එක හැමෝම සතුටු වෙන එකක් වෙන්න ඕන, වෙන එකෙක්ව රිද්දලා ගන්න ෆන් එක වැඩක් නැ,

සමහරවිට මගේ Reply එක උබට හරියට තේරෙන්න නැතුව ඇති මොකද මම ඒක 100% ක් විස්තර ඇතුව දැම්මෙ නැ ඒක අවශ්‍ය නැති නිසා,

මිනිස්සු විවිදාකාරයි, සමාජයේ හැමජාතියකම උන් ඉන්නවා, බුදුහාමුදුරුවො හිටපු කාලෙත් හිටියා අදත් ඉන්නවා හෙටත් ඉදියි.

ඒත් වැරදි කෙනෙක් වැරදි තැනකට ආවම. ඒක අනිත් අයටත් ප්‍රශ්නයක්. ඒකයි මම කිව්වෙ,

[QUOTE="K_ZONE, post: 16604522, member: 207562"] [COLOR="Purple"] [CENTER][SIZE="3"]නැ මචො, මම අදහස් කලේ දුප්පත් අය ගොබ්බයො කියලා නෙමෙයි, එහෙම දුප්පත් අය ගොබ්බයො වෙනවා නම් ඉස්සරවෙලාම එහෙම වෙන්නෙ මට මොකද මමත් සාමාන්‍ය දුප්පත් පව්ලක දුප්පත් කොල්ලෙක්, මම කිව්වෙ මගේ අද්දැකීම් අනුව මට අවුරුදු ගානක් දැනුන දේ, පුද්ගලයෙක් ගොබ්බයෙක් වෙන්නෙ තමන් කරන වැඩ අනුව මිසක් තමන්ගෙ පේ කරන බිල් වල අයගෙන් නෙමෙයි. උබ දන්නවනෙ සමහර හෝටල් තියෙනවා අපි මීල් එකකට ගෙව්වම අපිට ඕන තරම් අරන් කන්න පුලුවන්, එහෙම කියලා අපි කවුරුවත් එතන ගිහින් බත් පිගන් 4ක් 5 ක් කාලා එන්නෙ නැනෙ, ඒත් සමහරු ගිහින් පිගානෙන් වැටෙන තරම් බත් බෙදාගෙන මසුයි, මාලුයි, බිත්තරයි ඔක්කොම බෙදාගෙන මහ පෙරේත විදියට කනවා, ඒ මිනිහට ගොබ්බයා කියන්න වෙනවනෙ බං, ඌ ගොබ්බයා උනේ ඌ කරන දේවල් වලින්, ඔය මම කියන කාන්ඩයේ පුද්ගලයන් එන්න කලින් මේ Social networks කොච්චර පිරිසිදුවට තිබ්බද කියලා මේ thread එකේ Comment කරලා තියෙන ගොඩක් දෙනෙක් දන්නවා, Facebook / Elakiri වගේ තැන් වලට ඔය ගොබ්බයො (තැනට නොගැලපෙන අය මිස දුප්පතුන් නොවේ) ආවට පස්සෙ උනේ මොනාද කියලා ඔයත් දන්නවා ඇති. ඉස්සර කෙල්ලො කොච්චර ලස්සනට Profiles තියන් හිටියද? කොයි තරම් යාලුවො අපිට හිටියද, කොයි තරම් හොද යාලුවො හම්බ උනාද ? ඒත් අද කෙල්ලෙක්ට Photo එකක් දාන්න පුලුවන්ද ? ලස්සන කෙල්ලෙක් Photo එකක් දැම්ම හැටියෙ අර ගොබ්බයො Comment දාන්නෙ නන්ගි මට ඔයාට කටට දෙන්න ආසයි, නන්ගි මම ඔයාට පුකේ අරින්නෙ අර ගහට හේත්තු කනගෙන call me i like fuk 078XXX ඊටපස්සෙ පැයක් යන්න කලින් ඒ අහින්සක කෙල්ලගෙ Photos තියෙන්නෙ Sex Pages වල. උබ කියන්නෙ මේවා කරන්නෙ ඉගන ගත්ත උන් කියලද ? යම්කිසිහෝ සමාජ තත්වයක ඉන්න උන් කියලද ? මම ඒ දේ කිව්වෙ (උඩ comment එක) ලොකු පදනමක් ඇතුව, උබ සමහර විට දන්නව ඇතිනෙ මම Hacking වැඩ කරනවා කියලා. ඉතින් මට එලකිරියෙන් උනත් පී. එම් එනවා මචො අපේ නන්ගියෙ / ගර්ල් ගේ Photos අර වැල පේජ් එකේ තියෙනවා මොනා හරි කරලා දියන් කියලා. ඉතින් මම ඒ Page හැක් කරනවා, කරලා ඒවා කරන උන් හොයනවා, සමහර Page HAck කරන්න බැ ඉතින් මම උන්ගේ පෞද්ගලික විස්තර හොයාගෙන උන්ව බය කරනවා Page එක Close කරපං නැත්නම් පොලීසියට කියනවා කියලා, එහෙම ලබාගත්ත අද්දැකීම් අනන්තවත් තියෙනවා බං, ඕවා කරන ගොඩක් උන්ට Email එකක් වත් නැ උන් Internet කියන්නෙ Facebook වලට, උන් FB ගැන හිතන්නෙ FB වල ඉන්නේ ඔක්කොම වේසියො හුකමුද ඇහුවම හා අය්යා කියන උන් කියලා, ගොඩක් උන් FB අකවුන්ට් එක හදන් තියෙන්නෙ Phone no වලින් ඒ කියන්නෙ උන් කවදාවත් වෙන මොකෙන්වත් FB ලොග් වෙලා නැ, තව සමහර පොන්නයො ගැනුන්ගෙ නම් වලින් Accounts හදාගෙන වෙන අහින්සක කෙල්ලොන්ගෙ Photo දාගෙන පොන්නකම් කරනවා, උබ කියන්නෙ ඒවා කරන්නෙ ඉස්සර ඉදන්ම Internet පාවිච්චි කරපු උන් කියලද නැ මචො, ඔය ඊයෙ පෙරේදා නෙට් ආපු අසහන කාරයො ටික, අනිත් එක අරපේජ් එකේ සීන් එක ගනින්, අන්තිමට එක එකා කියලා ඒ ඉන්න කෙල්ල ජොන්ස්#න් ගෙ හොර ශොට් එකක් ලු, සමිතා මුදුන්#ටුව බඩුවක්ලු, ඉතින් උන්ට මොනදා කියපංකො අපි කියන්නෙ ? උබ මීට අවුරුදු 2කට කලින් FB එකේ ඔහොම ඒවා දැක්කද ? ඒ අසහන කාරයො උබට හොදයි ද ? මමත් ෆන් ගන්න කොල්ලෙක් තමයි, Fb එකේ මම කොච්චර ෆන් එකේ ඉන්න එකෙක්ද කියලා මේකෙ මාව දන්න උන් දන්නවා, එහෙමත් මාවදන්නෙ නැත්නම් මගේ Threads බලපන් මම මොන වගේ එකක්ද කියලා,මම හිතන්නෙ උබ මාවදන්නවනෙ,., ඒත් ෆන් එක හැමෝම සතුටු වෙන එකක් වෙන්න ඕන, වෙන එකෙක්ව රිද්දලා ගන්න ෆන් එක වැඩක් නැ, සමහරවිට මගේ Reply එක උබට හරියට තේරෙන්න නැතුව ඇති මොකද මම ඒක 100% ක් විස්තර ඇතුව දැම්මෙ නැ ඒක අවශ්‍ය නැති නිසා, මිනිස්සු විවිදාකාරයි, සමාජයේ හැමජාතියකම උන් ඉන්නවා, බුදුහාමුදුරුවො හිටපු කාලෙත් හිටියා අදත් ඉන්නවා හෙටත් ඉදියි. ඒත් වැරදි කෙනෙක් වැරදි තැනකට ආවම. ඒක අනිත් අයටත් ප්‍රශ්නයක්. ඒකයි මම කිව්වෙ, :)[/SIZE][/CENTER] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom