Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
16Plus වනසමු | Ban 16Plus
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

16+ සම්බන්ධව සිරස පධාන පිටුවේ පලවූ කමෙන්ට් දැකල බඩ අල්ලන් තවම හිනා වෙනව යකෝ..

ස්වයං....................

peek peek....peek peek....

මෙන්න අපිට කෝලර් කෙනෙක්...හායි

හලෝ ...

කවුද මේ....

මම මේ ර.. (පිටුපසින්)

ඒයි ඇත්ත නම කියන්නෙපා යකෝ...

ආහ මම රුවන්....(වයස 45ක් පමණ අයෙකුගේ හඩකින්)

ආහ්හ් රුවන් මොකෝ කරන්නේ.....

මම ඉස්කෝලේ යනවා....8 වසරේ..මේ ප්‍රෝග්‍රෑම් එක හරිම හොදයි...

දිගටම කරන් යන්න සුබ පතනවා..

ඔහ් තැන්කූ ..පික් (කෝල් එක කට වෙයි)

ආහ්හ් මෙන අපේ තවත් ෆෑන් එකක්.....

කවුද මේ....මම රුවන් ..(පිටුපසින්-යකෝ ඉස්සෙල්ලත් කිවුවේ ඒක..)

නැ නැ නුවන්...

ආහ නුවන් ඔය මොකෝ කරන්නේ..

මම සි....නැ මේ තිරස ආයතනයේ වැඩ කරනවා....මේ ප්‍රෝග්‍රෑම් එක හරිම හොදයි...

දිගටම කරන් යන්න සුබ පතනවා..පික්(කට් උන හොදේ)

ඔව් අපේ ෆෑන්ස් දිගටම වැඩ.....එයාල නිසා අපේ ලයින් එක බුසි වෙලා අනේ ස්ටාර්ට් කරපු වෙලේ ඉදන්...

(මේ අතර පාලක මැදිරියේ)

මේ...එන කෝල් ඔක්කොම උස්සල කට කරපන්...ඉක්මන් කරපන්...

අපේ ස්ටාෆ් එකේ හෙන සෙට් එකක් ඉන්නව පෝලිමේ කෝල් ගන්න...

ආහ අපේ ටොයිලට් හෝදන අය්යත් ඉන්නේ.....තේ ගහන අය්යත් ඉන්නවා...

මතයි නෙ කියන්න ඕන විදිය.....

එහෙනම් ඉතින් වරෙවු !!!!!

අවවාදයයි...(ඉරකි,තිතකි)

කුඩා ලමුන් හා සුලුදෙයටත් බියට පත්වන තැනත්තන්

හුකී අක්කිගේ 16 පක් වැඩ සටහන නැරබීමෙන් වලකින්න,එය ඔබේ සවුක්යට අහිතකර විය හැකිය(තිතක්)

යුකි බබා අද වෙලොනා නැපිස් ඇන්දාද ? අහ්හ් අද ඕනේ නෑ නේ අද ලිලාන් මාමගේ කිරි අප්පොච්චිලා ටික නේ කතා කරන්නේ හාකෝ ඈ කොච්චරකල් ඔහොම ඉන්නවද බබාලා ටික ?

පෙපමින්ට් එකක්.. චුයින්ගම් එකක්..කඩල පැකට් එකක්.. ගන්න නෝනා මහත්තයා ගන්න.... ඉශ්ශො වඩේ...ඉශ්ශො වඩේ...ඉශ්ශො වඩේ... කූල් එකක් ගන්න මහත්තයා මහන්සියට හොදයි..

තමුන්ගේම නාලිකාවේ, තමුන්ගේම වැඩසටහනට, තමුන්ගේම නාලිකාවේ සේවකයෝ දම්මලා හොඳයි කියවගැනීමත් එක්තරා විදිහකින් බැලුවහම ස්වයංවින්දනයක් තමයි ආයිබෝං. ඔන්න මම සිරස ගැනවත්, 16+ ගැනවත්, සිරසේ වැඩකරන කට්ටිය ගැනනම් මුකුත්ම කිව්වේ නෑ ඔන්න.

මෙච්චර මේකේ උන් දාගෙන බනිද්දි ඇයි කෝල් කරන හැම එකාම ප්‍රෝග්‍රෑම් එක හොදයි ඉසාරහට කරගෙන යන්න කියලා සුභ පතන්නේ. ප්‍රෝග්‍රෑම් එක නියමයි කියලා පෙන්නන්න මොන මොන දේවල් කලත් මේ පේජ් වල වෝල් එක දකිද්දී නෝන්ඩියි නේද?

අද මෑජික් ප්‍රොග්‍රෑම් එකක්ද බන් යන්නේ සිරසේ?මුලින්ම කතා කරපු කට හඩෙන් වෙන නමකින් අය කතා කරනවනේ.එකම කට හඩක් නම් දෙකක්?ජනතාව මුලා කරන්න එපා ඔහොම

දැන් අපේ ඔය කැමරා මල්ලිලා ඉන්නවා, තව ඔය ලයිට් අල්ලන මල්ලිලා ඉන්නවා. තව ඉතිං අතු පතු ගාන, වැසිකිලිය හෝදන සෙට් එකක් එහෙම ඉන්නවනේ. ඉතිං දෙවියනේ උන්ට පැදියක් ගෙවන්නේ ඒවා කරන්න විතරක් කියලා මොකාද කියන්නේ? අර ගොන් ආතල් එකට කෝල් කරලා ඒක හොදයි කියන එකත් දැන් රාජකාරි අංගයක් වෙලා

හිගන වැඩසටහනක් නිසා සිරස මෙච්චර පහත් තත්වෙකට පත්වෙයි කියල අපි හිතුවෙ නෑ, චාටර් නේද? කතා කරන උන්ගෙ කතාවත් පැටලෙනව Sirasa TV - The People's ලොල් Channel

Ai yako 16+ walata naki katha karanne..16+ 70+ kara nam narakada

මොක්ද්ද සිරසෙන් ගන්න මේ ගොන් ආතල් එක. උන්ම කෝල් කරලා උන්ම කතා කරනවා.. එ කතා කරපු එවුන්ට පුටු ටිකක් දීල යුකී අක්කි ගාවින් ඉන්දවලා කතා කෙරෙව්වනම් හොද නැද්ද. ටෙලිපෝන් බිලත් ඉතුරුයිනේ.. ලොල් ආහ්

ඇයි සිරස මෙහෙම ජනතාව මුලා කරන්නෙ?? ප්‍රේක්ශකයන්ගෙ කෝල් කට් කරල ඔයාලගෙ ටොයිලට් හෝදන මනුස්සයයි තේ හදන මහත්තයයි සිකුරු අංකලුයි ඇසිස්ටන් ඩිරෙක්ටර් මහත්තයයි සී අයි ඩී එකෙනුයි කෝල් කරල තමන්ටම බටර් ගානන්නකොට ඒක අපිට තේරෙන්නෙ නෑ කියලද හිතන්නෙ?? නපුංසක බෙලහීන වැඩ කරන්න එපා..

බලන් යද්දි මෙක බලන්නෙ සැදෑ සමය ගත කරන එවුන්නෙ කමක් නැහැ ඔන්න ඔහෙ

අලෝ අයිය මං එහා පැත්තෙ කාමරේ ඉදන් අරය කාත කරන්නෙ. මට අර කොට්ටෙන් එහා පැත්තට පැනගන්න කො.ප නැති ඔයා වගේම ඉන්න ජස්ටින් බීබර් නංගිගෙ සෝං එකක් දෙන්න. සෝ මං එකතු කරගන්නව සිරසෙ වැඩකරන හැමෝමයි. මට මේ කතා කරන්න ලයින් එක දාල දුන්න අහවලාවයි. අනා අමතක උනා මහරාජ මාමවත් ආදරෙන් එකතු කරගන්නව. වෙන නම් කාරුත් බලන්නෙ නෑනෙ ඉතිං

අනේ මහත්තයෝ ඔබතුමාට පුලුවන්නම් ලොකු දෙයක් අර 16+ කරන කොල්ලාට මල් මල් චීත්ත කෑල්ලක් ඇන්දුවානම් හරි නිකන් 33000V වෑදිලා වගේ මොනවාද ඔයාලා ඔය කරන්නේ සිරස කියන්නේ හොද නාලිකාවක් මොකද මේ වගේ හිරිකිත දේවල් දෙන්නේ,මොකද්ද ඔයාලා මේකෙන් 16+ අයට දෙන දෙය?සූර පප්පා දෑම්මානම් හිනාවත් වෙනවා අපේ දරුවෝ දෑන් පොඩි එකෙක්වත් බලන්න අකමෑති ඔක්කොම හොදයි අර අතුල අධිකාරිගේ දුව මොකෝ ඒ පනු අමාරුවද ඒ දරුවාට?

ලැජ්ජයි මහත්තයෝ... මිනිස්සු අකමැතිනම් වැඩසටහන් නවත්වන එක ඔයාලගේ වගකීම.... මේකෙන් වෙන්නේ චැනල් එක අපිට එපා වෙන එක.. කිසිම හරයක් නැති 16+ වැඩ සටහනෙන් අපිට වැඩක් නෑ... එකෙන් මේ රටට මොනවද ගන්න තියෙන්නේ... ඔයාලම හිතලා බලන්න ටිකක්.... අපි නිසයි ඔබතුමන්ලත් ඔහොම ඉන්නේ කියල මතක තියාගන්න. අපි නැතිදාට ඔබතුමන්ලට ඔය තැනත් නැති වේවි...

16+ වැඩසටහන සඳහා විරෝධයක් එල්ල වන්නට හේතුව ඔබම මඳක් විමසා බැලිය යුතුය.මෙවැනි වැඩසටහනක් නාලිකාව තුල අඛණ්ඩව විකාශය වෙද්දීත්, රටේ තරුණ ප්‍රජාවගේ විරෝධය ප්‍රසිද්ධියේ ප්‍රකාශ වෙද්දීත් ඒ පිළිබඳ නෑසූ කන්ව සීටීම නාලිකාවේ අභාවයේ පෙර සළකුණක් බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි. එයින් හැඟී යන්නේ ජනතාව අතරින් නාලිකාව සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප වී ගියත් බලධාරීන් ඒ පිළිබඳව නොදැනුවත් බවයි.

අනෙක් අතට "ජනතාවගේ නාලිකාව" නමින් සිරස හඳුන්වන්නේ නම් එය ලබාදිය යුත්තේ ජනතාවට අවශ්‍ය දේ මිස එක් එක් වැඩසටහන් වල නිශ්පාදකවරුන් හෝ සහාය නිශ්පාදකවරුන්ට අවශ්‍ය දේ නොවේ. "මේ ප්‍රෝග්‍රැම් එක බලන්න බැරිනම් වෙන චැනල් එකක් දාගන්න. ඔයාල තාම සිරස ගැන දන්නෙ නෑ මල්ලි" වැනි බොළඳ ටෝක්ස් දී තග දමා වැඩසටහන් විකාශය කිරීමට තරම් තත්වයකට පත් වන්නේ නම් එය හාස්‍යයට කරුණකි.

කරුණාකර ජනතාවගේ නාලිකාව වශයෙන් ජනතාවගේ හඬට සවන් දෙන්න. ලංකාවේ තරුණ පිරිසට අවශ්‍ය වන්නේ 16+ වැනි එලොවටත් මෙලොවත් නැති බාගයක් සිංහල බාගයක් ඉංග්‍රිසි දෙකයි පණහේ අච්චාරු වැඩසටහන් නොවේ. හරවත් යමක් විකාශය කිරීමට නොහැකි නම් කරුණාකර පෙර විකාශය කළ කාටූන් වැඩසටහන් ටිකවත් නැවත විකාශය කිරීමට කාරුණික වන්න.

අපි ෆේක් ප්‍රොෆයිල් සාදාගෙන 16+ කඩාකප්පල් කිරීමට පැමිණියා නොවේ. ෆේක් ප්‍රොෆයිල් කොහොමටත් තිබූ ඒවාය. තම නාලිකාවේ ජනතාව අතරින් ප්රතික්ශේපිත් වැඩසටනක් තිබෙන බව නොදන්නා බලධාරීන් ෆේක් ප්‍රොෆයිල් ගැන කෙසේ දැනුවත් වන්නද?

බලධාරීනි, මේ ඔබේ අවධානය පිණිසයි

ඉතිං ඔ්ය තියෙන්නේ බොහෝම පොඩ්ඩයි.. ඇයි යකෝ මෙච්චර විරෝදයක් ඇවිල්ලත් 16+ නවත්තන්නැත්තේ...

[QUOTE="EHDEHD, post: 16604735, member: 57610"] [SIZE="5"] 16+ සම්බන්ධව සිරස පධාන පිටුවේ පලවූ කමෙන්ට් දැකල බඩ අල්ලන් තවම හිනා වෙනව යකෝ.. ස්වයං.................... peek peek....peek peek.... මෙන්න අපිට කෝලර් කෙනෙක්...හායි හලෝ ... කවුද මේ.... මම මේ ර.. (පිටුපසින්) ඒයි ඇත්ත නම කියන්නෙපා යකෝ... ආහ මම රුවන්....(වයස 45ක් පමණ අයෙකුගේ හඩකින්) ආහ්හ් රුවන් මොකෝ කරන්නේ..... මම ඉස්කෝලේ යනවා....8 වසරේ..මේ ප්‍රෝග්‍රෑම් එක හරිම හොදයි... දිගටම කරන් යන්න සුබ පතනවා.. ඔහ් තැන්කූ ..පික් (කෝල් එක කට වෙයි) ආහ්හ් මෙන අපේ තවත් ෆෑන් එකක්..... කවුද මේ....මම රුවන් ..(පිටුපසින්-යකෝ ඉස්සෙල්ලත් කිවුවේ ඒක..) නැ නැ නුවන්... ආහ නුවන් ඔය මොකෝ කරන්නේ.. මම සි....නැ මේ තිරස ආයතනයේ වැඩ කරනවා....මේ ප්‍රෝග්‍රෑම් එක හරිම හොදයි... දිගටම කරන් යන්න සුබ පතනවා..පික්(කට් උන හොදේ) ඔව් අපේ ෆෑන්ස් දිගටම වැඩ.....එයාල නිසා අපේ ලයින් එක බුසි වෙලා අනේ ස්ටාර්ට් කරපු වෙලේ ඉදන්... (මේ අතර පාලක මැදිරියේ) මේ...එන කෝල් ඔක්කොම උස්සල කට කරපන්...ඉක්මන් කරපන්... අපේ ස්ටාෆ් එකේ හෙන සෙට් එකක් ඉන්නව පෝලිමේ කෝල් ගන්න... ආහ අපේ ටොයිලට් හෝදන අය්යත් ඉන්නේ.....තේ ගහන අය්යත් ඉන්නවා... මතයි නෙ කියන්න ඕන විදිය..... එහෙනම් ඉතින් වරෙවු !!!!! අවවාදයයි...(ඉරකි,තිතකි) කුඩා ලමුන් හා සුලුදෙයටත් බියට පත්වන තැනත්තන් හුකී අක්කිගේ 16 පක් වැඩ සටහන නැරබීමෙන් වලකින්න,එය ඔබේ සවුක්යට අහිතකර විය හැකිය(තිතක්) යුකි බබා අද වෙලොනා නැපිස් ඇන්දාද ? අහ්හ් අද ඕනේ නෑ නේ අද ලිලාන් මාමගේ කිරි අප්පොච්චිලා ටික නේ කතා කරන්නේ හාකෝ ඈ කොච්චරකල් ඔහොම ඉන්නවද බබාලා ටික ? පෙපමින්ට් එකක්.. චුයින්ගම් එකක්..කඩල පැකට් එකක්.. ගන්න නෝනා මහත්තයා ගන්න.... ඉශ්ශො වඩේ...ඉශ්ශො වඩේ...ඉශ්ශො වඩේ... කූල් එකක් ගන්න මහත්තයා මහන්සියට හොදයි.. තමුන්ගේම නාලිකාවේ, තමුන්ගේම වැඩසටහනට, තමුන්ගේම නාලිකාවේ සේවකයෝ දම්මලා හොඳයි කියවගැනීමත් එක්තරා විදිහකින් බැලුවහම ස්වයංවින්දනයක් තමයි ආයිබෝං. ඔන්න මම සිරස ගැනවත්, 16+ ගැනවත්, සිරසේ වැඩකරන කට්ටිය ගැනනම් මුකුත්ම කිව්වේ නෑ ඔන්න. මෙච්චර මේකේ උන් දාගෙන බනිද්දි ඇයි කෝල් කරන හැම එකාම ප්‍රෝග්‍රෑම් එක හොදයි ඉසාරහට කරගෙන යන්න කියලා සුභ පතන්නේ. ප්‍රෝග්‍රෑම් එක නියමයි කියලා පෙන්නන්න මොන මොන දේවල් කලත් මේ පේජ් වල වෝල් එක දකිද්දී නෝන්ඩියි නේද? අද මෑජික් ප්‍රොග්‍රෑම් එකක්ද බන් යන්නේ සිරසේ?මුලින්ම කතා කරපු කට හඩෙන් වෙන නමකින් අය කතා කරනවනේ.එකම කට හඩක් නම් දෙකක්?ජනතාව මුලා කරන්න එපා ඔහොම දැන් අපේ ඔය කැමරා මල්ලිලා ඉන්නවා, තව ඔය ලයිට් අල්ලන මල්ලිලා ඉන්නවා. තව ඉතිං අතු පතු ගාන, වැසිකිලිය හෝදන සෙට් එකක් එහෙම ඉන්නවනේ. ඉතිං දෙවියනේ උන්ට පැදියක් ගෙවන්නේ ඒවා කරන්න විතරක් කියලා මොකාද කියන්නේ? අර ගොන් ආතල් එකට කෝල් කරලා ඒක හොදයි කියන එකත් දැන් රාජකාරි අංගයක් වෙලා හිගන වැඩසටහනක් නිසා සිරස මෙච්චර පහත් තත්වෙකට පත්වෙයි කියල අපි හිතුවෙ නෑ, චාටර් නේද? කතා කරන උන්ගෙ කතාවත් පැටලෙනව Sirasa TV - The People's ලොල් Channel Ai yako 16+ walata naki katha karanne..16+ 70+ kara nam narakada මොක්ද්ද සිරසෙන් ගන්න මේ ගොන් ආතල් එක. උන්ම කෝල් කරලා උන්ම කතා කරනවා.. එ කතා කරපු එවුන්ට පුටු ටිකක් දීල යුකී අක්කි ගාවින් ඉන්දවලා කතා කෙරෙව්වනම් හොද නැද්ද. ටෙලිපෝන් බිලත් ඉතුරුයිනේ.. ලොල් ආහ් ඇයි සිරස මෙහෙම ජනතාව මුලා කරන්නෙ?? ප්‍රේක්ශකයන්ගෙ කෝල් කට් කරල ඔයාලගෙ ටොයිලට් හෝදන මනුස්සයයි තේ හදන මහත්තයයි සිකුරු අංකලුයි ඇසිස්ටන් ඩිරෙක්ටර් මහත්තයයි සී අයි ඩී එකෙනුයි කෝල් කරල තමන්ටම බටර් ගානන්නකොට ඒක අපිට තේරෙන්නෙ නෑ කියලද හිතන්නෙ?? නපුංසක බෙලහීන වැඩ කරන්න එපා.. බලන් යද්දි මෙක බලන්නෙ සැදෑ සමය ගත කරන එවුන්නෙ කමක් නැහැ ඔන්න ඔහෙ අලෝ අයිය මං එහා පැත්තෙ කාමරේ ඉදන් අරය කාත කරන්නෙ. මට අර කොට්ටෙන් එහා පැත්තට පැනගන්න කො.ප නැති ඔයා වගේම ඉන්න ජස්ටින් බීබර් නංගිගෙ සෝං එකක් දෙන්න. සෝ මං එකතු කරගන්නව සිරසෙ වැඩකරන හැමෝමයි. මට මේ කතා කරන්න ලයින් එක දාල දුන්න අහවලාවයි. අනා අමතක උනා මහරාජ මාමවත් ආදරෙන් එකතු කරගන්නව. වෙන නම් කාරුත් බලන්නෙ නෑනෙ ඉතිං අනේ මහත්තයෝ ඔබතුමාට පුලුවන්නම් ලොකු දෙයක් අර 16+ කරන කොල්ලාට මල් මල් චීත්ත කෑල්ලක් ඇන්දුවානම් හරි නිකන් 33000V වෑදිලා වගේ මොනවාද ඔයාලා ඔය කරන්නේ සිරස කියන්නේ හොද නාලිකාවක් මොකද මේ වගේ හිරිකිත දේවල් දෙන්නේ,මොකද්ද ඔයාලා මේකෙන් 16+ අයට දෙන දෙය?සූර පප්පා දෑම්මානම් හිනාවත් වෙනවා අපේ දරුවෝ දෑන් පොඩි එකෙක්වත් බලන්න අකමෑති ඔක්කොම හොදයි අර අතුල අධිකාරිගේ දුව මොකෝ ඒ පනු අමාරුවද ඒ දරුවාට? ලැජ්ජයි මහත්තයෝ... මිනිස්සු අකමැතිනම් වැඩසටහන් නවත්වන එක ඔයාලගේ වගකීම.... මේකෙන් වෙන්නේ චැනල් එක අපිට එපා වෙන එක.. කිසිම හරයක් නැති 16+ වැඩ සටහනෙන් අපිට වැඩක් නෑ... එකෙන් මේ රටට මොනවද ගන්න තියෙන්නේ... ඔයාලම හිතලා බලන්න ටිකක්.... අපි නිසයි ඔබතුමන්ලත් ඔහොම ඉන්නේ කියල මතක තියාගන්න. අපි නැතිදාට ඔබතුමන්ලට ඔය තැනත් නැති වේවි... 16+ වැඩසටහන සඳහා විරෝධයක් එල්ල වන්නට හේතුව ඔබම මඳක් විමසා බැලිය යුතුය.මෙවැනි වැඩසටහනක් නාලිකාව තුල අඛණ්ඩව විකාශය වෙද්දීත්, රටේ තරුණ ප්‍රජාවගේ විරෝධය ප්‍රසිද්ධියේ ප්‍රකාශ වෙද්දීත් ඒ පිළිබඳ නෑසූ කන්ව සීටීම නාලිකාවේ අභාවයේ පෙර සළකුණක් බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි. එයින් හැඟී යන්නේ ජනතාව අතරින් නාලිකාව සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප වී ගියත් බලධාරීන් ඒ පිළිබඳව නොදැනුවත් බවයි. අනෙක් අතට "ජනතාවගේ නාලිකාව" නමින් සිරස හඳුන්වන්නේ නම් එය ලබාදිය යුත්තේ ජනතාවට අවශ්‍ය දේ මිස එක් එක් වැඩසටහන් වල නිශ්පාදකවරුන් හෝ සහාය නිශ්පාදකවරුන්ට අවශ්‍ය දේ නොවේ. "මේ ප්‍රෝග්‍රැම් එක බලන්න බැරිනම් වෙන චැනල් එකක් දාගන්න. ඔයාල තාම සිරස ගැන දන්නෙ නෑ මල්ලි" වැනි බොළඳ ටෝක්ස් දී තග දමා වැඩසටහන් විකාශය කිරීමට තරම් තත්වයකට පත් වන්නේ නම් එය හාස්‍යයට කරුණකි. කරුණාකර ජනතාවගේ නාලිකාව වශයෙන් ජනතාවගේ හඬට සවන් දෙන්න. ලංකාවේ තරුණ පිරිසට අවශ්‍ය වන්නේ 16+ වැනි එලොවටත් මෙලොවත් නැති බාගයක් සිංහල බාගයක් ඉංග්‍රිසි දෙකයි පණහේ අච්චාරු වැඩසටහන් නොවේ. හරවත් යමක් විකාශය කිරීමට නොහැකි නම් කරුණාකර පෙර විකාශය කළ කාටූන් වැඩසටහන් ටිකවත් නැවත විකාශය කිරීමට කාරුණික වන්න. අපි ෆේක් ප්‍රොෆයිල් සාදාගෙන 16+ කඩාකප්පල් කිරීමට පැමිණියා නොවේ. ෆේක් ප්‍රොෆයිල් කොහොමටත් තිබූ ඒවාය. තම නාලිකාවේ ජනතාව අතරින් ප්රතික්ශේපිත් වැඩසටනක් තිබෙන බව නොදන්නා බලධාරීන් ෆේක් ප්‍රොෆයිල් ගැන කෙසේ දැනුවත් වන්නද? බලධාරීනි, මේ ඔබේ අවධානය පිණිසයි [COLOR="DarkRed"] ඉතිං ඔ්ය තියෙන්නේ බොහෝම පොඩ්ඩයි.. ඇයි යකෝ මෙච්චර විරෝදයක් ඇවිල්ලත් 16+ නවත්තන්නැත්තේ... [/COLOR][/SIZE][COLOR="DarkRed"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom