Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
17දාට ඇමරිකා භාණ්ඩාගාරය බංකොලොත් වේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජය අක්‍රිය වීමේ තත්වය රාජ්‍ය ආරක්ෂාවට ඉමහත් තර්ජනයක් එල්ල කරමින් ඇති බව ඇමරිකානු ආරක්ෂක ප්‍රධානීන් පවසයි.

ජාතික ආරක්ෂක ඒජන්සියේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විමසීමට සෙනෙට් මණ්ඩල අධිකරණ කමිටුව ඉදිරියට කැඳවූ ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂක ජේම්ස් ක්ලැපර් පවසා ඇත්තේ ඔහු මෙවැන්නක් කිසිදිනක දැක නොමැති බවයි.

මේ වන විටත් පරිඝනක විශේෂඥයන් 4000ක් ඇතුළු බුද්ධි අංශ නිලධාරීන්ගෙන් 70%ක් වැටුප් රහිතව සේවයෙන් නිදහස් කර ඇති අතර ඔවුන්ගේ ආර්ථික තත්වය දුෂ්කර වත්ම ඔවුන් අතරින්ම නව ඔත්තුකරුවන් බඳවා ගැනීමට විදෙස් බුද්ධි අංශ වලට හැකියාව ලැබෙන බව ඔහුගේ අදහසයි.

එනයින් මේ තත්වය විදෙස් බුද්ධි අංශවලට සිහින ලෝකයක් නිර්මාණය කරදෙන බවත් දිනෙන් දින ඉක්මයත්ම සිදුවන හානිය විශාල වන බවත් බුද්ධි අංශ අධ්යක්ෂවරයා දක්වා ඇත.

මෙය 1996න් පසු ඇමරිකානු හමුදාවේ දෛනික කටයුතු වලට බාධාකාරී වූ පළමු අයවැය අර්බදය බව හමුදාපති ජෙනරාල් රේ ඔඩියර්නෝ පවසා තිබේ. මේ වන විට විදෙස් මෙහෙයුම්වල ක්‍රියාකාරී නොවන ආරක්ෂක නිලධාරීන්ගේ සේවය අත්හිටුවමින් සිටින බව ඔහු හෙලි කර තිබේ.

අයවැය සම්මත කරගැනීමට නොහැකි වීම නිසා මතුවූ රජය අක්‍රිය වීමේ තත්වය තුළ රජයේ සේවකයන් ලක්ෂ 8ක් මේ ආකාරයෙන් වැටුප් රහිතව සේවය අත්හිටුවීමට සිදුවී ඇතැයි වාර්තා වේ.

අර්බුදයේ ප්‍රධාන හේතුවක් වූ ඔබාමාගේ සෞඛ්‍ය පණතේ ප්‍රධාන විරුද්ධවාදියකු වූ සෙනෙට් සභික ටෙඞ් කෲස් පවසා ඇත්තේ ආරක්ෂක අංශ වල සේවකයන් මෙම තත්වයෙන් මුදාගන්නා විශේෂ සංශෝධනයක් ගෙන ආ යුතු බවයි.

කෙසේවෙතත් ආර්ථාකයේ විවිධ කොටස් ක්‍රියාත්මකව පවත්වාගෙන යාමට ඉදිරිපත් කළ යෝජනා කිහිපයක්ම පසුගිය දෙදින තුළ කොංග්රස් මණ්ඩලය තුළ පරාජය වී ඇතැයි පැවසේ.

[QUOTE="blacktulip, post: 15726198, member: 255732"] [CENTER] [SIZE=4]රජය අක්‍රිය වීමේ තත්වය රාජ්‍ය ආරක්ෂාවට ඉමහත් තර්ජනයක් එල්ල කරමින් ඇති බව ඇමරිකානු ආරක්ෂක ප්‍රධානීන් පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ජාතික ආරක්ෂක ඒජන්සියේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විමසීමට සෙනෙට් මණ්ඩල අධිකරණ කමිටුව ඉදිරියට කැඳවූ ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂක ජේම්ස් ක්ලැපර් පවසා ඇත්තේ ඔහු මෙවැන්නක් කිසිදිනක දැක නොමැති බවයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ වන විටත් පරිඝනක විශේෂඥයන් 4000ක් ඇතුළු බුද්ධි අංශ නිලධාරීන්ගෙන් 70%ක් වැටුප් රහිතව සේවයෙන් නිදහස් කර ඇති අතර ඔවුන්ගේ ආර්ථික තත්වය දුෂ්කර වත්ම ඔවුන් අතරින්ම නව ඔත්තුකරුවන් බඳවා ගැනීමට විදෙස් බුද්ධි අංශ වලට හැකියාව ලැබෙන බව ඔහුගේ අදහසයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එනයින් මේ තත්වය විදෙස් බුද්ධි අංශවලට සිහින ලෝකයක් නිර්මාණය කරදෙන බවත් දිනෙන් දින ඉක්මයත්ම සිදුවන හානිය විශාල වන බවත් බුද්ධි අංශ අධ්යක්ෂවරයා දක්වා ඇත.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙය 1996න් පසු ඇමරිකානු හමුදාවේ දෛනික කටයුතු වලට බාධාකාරී වූ පළමු අයවැය අර්බදය බව හමුදාපති ජෙනරාල් රේ ඔඩියර්නෝ පවසා තිබේ. මේ වන විට විදෙස් මෙහෙයුම්වල ක්‍රියාකාරී නොවන ආරක්ෂක නිලධාරීන්ගේ සේවය අත්හිටුවමින් සිටින බව ඔහු හෙලි කර තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අයවැය සම්මත කරගැනීමට නොහැකි වීම නිසා මතුවූ රජය අක්‍රිය වීමේ තත්වය තුළ රජයේ සේවකයන් ලක්ෂ 8ක් මේ ආකාරයෙන් වැටුප් රහිතව සේවය අත්හිටුවීමට සිදුවී ඇතැයි වාර්තා වේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අර්බුදයේ ප්‍රධාන හේතුවක් වූ ඔබාමාගේ සෞඛ්‍ය පණතේ ප්‍රධාන විරුද්ධවාදියකු වූ සෙනෙට් සභික ටෙඞ් කෲස් පවසා ඇත්තේ ආරක්ෂක අංශ වල සේවකයන් මෙම තත්වයෙන් මුදාගන්නා විශේෂ සංශෝධනයක් ගෙන ආ යුතු බවයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]කෙසේවෙතත් ආර්ථාකයේ විවිධ කොටස් ක්‍රියාත්මකව පවත්වාගෙන යාමට ඉදිරිපත් කළ යෝජනා කිහිපයක්ම පසුගිය දෙදින තුළ කොංග්රස් මණ්ඩලය තුළ පරාජය වී ඇතැයි පැවසේ.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom