Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
17 සිදුවූ ගුරු මාරුව ඔබට කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

17 සිදුවූ ගුරු මාරුව ඔබට කොහොමද?

ඔබට කොහොමද ?

උප්පත්ති කේන්ද්‍රයේ ගුරු ග්‍රහයාගේ බලවත්කම සහ ගෙවන දශා අතුරු දශා යනාදිය පහත පලාපල අඩු වැඩි කරලීමට සමත්වන බව කිව යුතුය.

පොදුවෙ ගෙන එක් එක් ලග්නයට මෙහි සුබ අසුබ බලපාන ආකාරය පැහැදිලි කළොත්.

මේෂ ලග්නයේ ගුරු පැමිණෙන්නෙ දෙවැන්නට. දෙවැන්න කියන්නෙ ධනස්ථානය. නවයේ ග්‍රහයා දෙවැන්නට පැමිණියා කියන්නෙ පෙර කළ කුසල පලදී ධන සම්පත් හිමිවීමේ වාසනාව හිමිවීමට ඉඩකඩ වැඩියි කියන එක. මේ ග්‍රහ මාරුවත් සමග එළැඹෙන වසර මේෂ ලග්නයට වඩා හොඳ වසරක් වෙනව.

වෘෂභ ලග්නයේ ගුරු පැමිණෙන්නෙ පළමු තැනට. ගුරු පළමු තැනට එනව කියන්නෙ කෝපයෙන් සිටිය කෙනෙක් නම් නිවුණු ගති සිතිවිලි ඇති වෙනව. බුද්ධිමත් බව වැඩිවෙනවා. දියුණුව කෙරෙහි සිත යොමු වෙනවා. වෘෂභ ලග්න හිමියන්ටත් මේ ගුරු මාරුවෙන් නරකක් වෙන්නෙ නෑ.

මිථුන ලග්නයේ ගුරු පැමිණෙන්නෙ දොළොස්වැන්නට. දොළොස් වැන්නෙන් සාගරය ගැන කියෑවෙනව. ඉතිං දෙවැන්නට උච්ච, හත්වැන්නට සහ දහවැන්නට අධිපති ග්‍රහයා දොළහේ ගමන් කරන කොට එයා ඥනවන්ත ග්‍රහයෙක් නිසා විදෙස් අධ්‍යාපනය සඳහා නැඹුරු කරනව. ඒකට එයාගෙ පස්වැන්න, එකොළොස්වැන්න වගේ ධන කාරක ශක්තිමත් නම් ඒවා ඒ ඒ ඵල ගෙන දෙනව.

කේන්දරයක එකොළහ කියන්නෙ අයස්ථානයට. කටක ලග්නයේ එකොළොස්වැන්නටයි ගුරු පැමිණියෙ. අයස්ථානය කියා කියන්නෙ ආදායම. ඉතිං එකොළහට ගුරු පැමිණීම සුබ වෙන්නෙ එකොළහෙ" මේෂ, කටක (බාධක රාශි) වගේ චර රාශියක් නොවන අයටයි. අනෙක් අයට සමාන පල ගෙන දෙන්නෙ.

සිංහ ලග්නයට අනුව ගුරු පැමිණ ඇත්තෙ දහවැන්නට. මම මුලින් සඳහන් කළා බ්රහස්පතිටයි සිංහ ලග්නයටයි අට අධිපති නෑකමක් තියනව කියල. අට අධිපති කියන්නෙ දුෂ්ට ග්‍රහයා කියාත් කීවා. ගුරු මේ අටේ නෑකම නිසා පොඩි දුශ්ශීල ගතියකුත් තියෙනව. ඒත් එය වෙනස් කරන්නෙ දහවැන්න. දහවැන්නෙ ගුරු ගමන් කරන සිංහ ලග්න හිමියන්ගෙ රැකියාවෙ වෙනසක් ඇතිවෙන්න ඉඩ තියෙනව. ඒක වෙන්නෙ කොහොමද කියල මීට වසර දොළහකට පෙර (2000 වසරේ) සිංහ ලග්න හිමියන්ගෙ රැකියා තත්ත්වය සංසන්දනාත්මකව බලාගත හැකියි.

කන්‍යා ලග්නයට ගුරු පැමිණියේ නව වැන්නට. නවය කියන්නෙ භාග්‍යවන්ත ස්ථානයක්. ගුරු කන්‍යා ලග්නයෙ නවයට ආව කියන්නෙ සැදැහැවන්තයෙක් පන්සල් ගියා වගෙ. සැදැහැවන්තයෙක් පන්සල් ගියාම නිකන් කෙනෙක් පන්සල් ගියා වගේ නෙමේනෙ. හරියට වත් පිළිවෙත් කරනව. එතකොට ලැබෙන ගුණ වැඩියි. කන්‍යා ලග්නයෙ අයට මේ නිසා ඉතා යහපත් සිතිවිලි පහලවීමේ ප්‍රවණතාවක් ඇතිවෙනවා. හැබැයි අතුරු දසාවන් අනුව මේවා වෙනස් වෙනව.

තුලාවෙ ගුරු පැමිණෙන්නෙ දුෂ්ට රාශියකට. ඒ කියන්නෙ අටට. අට කියන්නෙ ගුරු අයිති තැනක්. කෙනෙක් තමන්ගෙ ගෙදරට ගියාම ගෙදරට හානියක් කරන්නෙ නෑ වගෙ තුලා ලග්නයට පොදුවෙ මේ ග්‍රහ මාරුවෙන් හානියක් නෑ.

වෘශ්චික ලග්නයේ ගුරු ආවෙ හතට. හත විවාහක රාශිය ලෙසයි සැලකෙන්නෙ. දෙක අයිතිකාරයා තමයි ඔය හතට එන්නෙ. අනිත් එක්කෙනා පහ අයිතිකාරයා. මේ දෙන්නා හතට ආවම හතේ ඉන්න ග්‍රහයා කේන්ද්රගතවීමේ වාසියක් ඇතිවෙනව. ඒ නිසා විවාහ යෝජනා එන්න පුළුවන්. දරුවන්ගෙ පැත්තට ධනය පැත්තට වාසි සහගත බවක් ඇතිවෙනව. හැබැයි ගුරු කියන ග්‍රහයා හැම විටම යමක් තෝරන ස්වභාවයක් තියනව. මේ නිසා විවාහ යෝජනා ආවම ප්‍රමාද වෙන්න පුළුවන්.

ධනු ලග්නයේ එන්නෙ හයට. හයත් දුෂ්ට රාශියක්. හයෙන් කතා කරන්නෙ නඩු හබ. ලෙඩ රෝග සතුරු කරදර වගේ දේවල්. සුබ ග්‍රහයෙක් හයට ආව කියන්නෙ කෙනකුට දීර්ඝ කාලීන ලෙඩ රෝග තිබුණා නම් සුව වෙන්නත් නඩු හබ විසඳෙන්නත් පුළුවන්. සතුරු කරදර පසු බසින බවක් පෙනෙනව.

මකර ලග්නයේ ගුරු පැමිණියේ පස්වැන්නට. පුත්‍ර කාරක අයිතිකාරක රාශි ග්‍රහයා පුත්‍ර කාරක රාශියට ආවම කාරකයේ භාවය නසනව. ඒ කියන්නෙ අනර්ථකාරීව කියන එක නෙවෙයි. යම් කිසි දෙයකින් ලබන ඵලය යම් ප්‍රමාණයකට අඩු කරනව කියන එක.

කුම්භ ලග්නයේ ගුරු පැමිණ ඇත්තෙ හතරට. ගුරු හතරට ආව කියන්නෙ සැප පහසුව ලබා දෙනවා කියන එකයි. උදාහරණයක් විදියට. කුම්භ ලග්න හිමියන්ට වාහනයක් ගන්න, තියන ගේ කට තම කොටසක් එකතු කරගන්න වගේ දේවල් කරගන්න හැකියාවක් ඇති වෙනව.

ගුරු තුන්වැනි රාශියට පැමිණෙන්නෙ මීන ලග්නය. තුන කියන්නෙත් බ්‍රහස්පතිට අයිති තැනක්. අනික තුන්වැන්නෙන් කියෑවෙන වික්‍රමයන් ගැන. මේ නිසා සහෝදරයන්ගෙන් ලැබෙන උදව් පදව් ලැබීමේ අවස්ථාව උදා වෙනව. ඒ වගේම හොඳ දේවල් වලින් ප්‍රසිද්ධියක් ඇතිවෙන්න පුළුවන්.

මේ සියලු සුබ අසුබ ඵල ගැන උනන්දු විය යුත්තේ. කෙනෙක් ජ්‍යෙdතිෂය පිළිගන්නවා නම්නෙ. නමුත් බෞද්ධයින් මෙය විශ්වාස කළ යුතුද? නැකත් ශාස්ත්‍රයෙන් මිනිසාට බලපෑමක් කළ නොහැකි බව නේද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ?

කව්ද කියන්නෙ බුදු හාමුදුරුවො ජ්‍යෙdතිෂය බොරුයි කියා දේශනා කළා කියල. ගිහි ගෙයින් නික්මෙන මහණදම් පිරීමට එන අයටයි ඉන් ප්‍රයෝජනයක් නෑ කියා දේශනා කළේ. එහෙනම් ඇයි නක්කත්ථ යක්ක භූතාන පාපග්රහ නිවාරණො කියල පිරිත්වලින් ග්‍රහ දොaෂ නිවාරණය කරන්න කියා කියන්නෙ.

පියසේන රතුවිතාන

[QUOTE="Baned_Pawusi, post: 12715808, member: 371317"] [b]17 සිදුවූ ගුරු මාරුව ඔබට කොහොමද?[/b] [SIZE="5"][B]ඔබට කොහොමද ? [CENTER][IMG]http://www.occultations.net/Venus-Jupiter-transit-1818.jpg[/IMG][/CENTER] [COLOR="Red"]උප්පත්ති කේන්ද්‍රයේ ගුරු ග්‍රහයාගේ බලවත්කම සහ ගෙවන දශා අතුරු දශා යනාදිය පහත පලාපල අඩු වැඩි කරලීමට සමත්වන බව කිව යුතුය.[/COLOR] පොදුවෙ ගෙන එක් එක් ලග්නයට මෙහි සුබ අසුබ බලපාන ආකාරය පැහැදිලි කළොත්. මේෂ ලග්නයේ ගුරු පැමිණෙන්නෙ දෙවැන්නට. දෙවැන්න කියන්නෙ ධනස්ථානය. නවයේ ග්‍රහයා දෙවැන්නට පැමිණියා කියන්නෙ පෙර කළ කුසල පලදී ධන සම්පත් හිමිවීමේ වාසනාව හිමිවීමට ඉඩකඩ වැඩියි කියන එක. මේ ග්‍රහ මාරුවත් සමග එළැඹෙන වසර මේෂ ලග්නයට වඩා හොඳ වසරක් වෙනව. වෘෂභ ලග්නයේ ගුරු පැමිණෙන්නෙ පළමු තැනට. ගුරු පළමු තැනට එනව කියන්නෙ කෝපයෙන් සිටිය කෙනෙක් නම් නිවුණු ගති සිතිවිලි ඇති වෙනව. බුද්ධිමත් බව වැඩිවෙනවා. දියුණුව කෙරෙහි සිත යොමු වෙනවා. වෘෂභ ලග්න හිමියන්ටත් මේ ගුරු මාරුවෙන් නරකක් වෙන්නෙ නෑ. මිථුන ලග්නයේ ගුරු පැමිණෙන්නෙ දොළොස්වැන්නට. දොළොස් වැන්නෙන් සාගරය ගැන කියෑවෙනව. ඉතිං දෙවැන්නට උච්ච, හත්වැන්නට සහ දහවැන්නට අධිපති ග්‍රහයා දොළහේ ගමන් කරන කොට එයා ඥනවන්ත ග්‍රහයෙක් නිසා විදෙස් අධ්‍යාපනය සඳහා නැඹුරු කරනව. ඒකට එයාගෙ පස්වැන්න, එකොළොස්වැන්න වගේ ධන කාරක ශක්තිමත් නම් ඒවා ඒ ඒ ඵල ගෙන දෙනව. කේන්දරයක එකොළහ කියන්නෙ අයස්ථානයට. කටක ලග්නයේ එකොළොස්වැන්නටයි ගුරු පැමිණියෙ. අයස්ථානය කියා කියන්නෙ ආදායම. ඉතිං එකොළහට ගුරු පැමිණීම සුබ වෙන්නෙ එකොළහෙ" මේෂ, කටක (බාධක රාශි) වගේ චර රාශියක් නොවන අයටයි. අනෙක් අයට සමාන පල ගෙන දෙන්නෙ. සිංහ ලග්නයට අනුව ගුරු පැමිණ ඇත්තෙ දහවැන්නට. මම මුලින් සඳහන් කළා බ්රහස්පතිටයි සිංහ ලග්නයටයි අට අධිපති නෑකමක් තියනව කියල. අට අධිපති කියන්නෙ දුෂ්ට ග්‍රහයා කියාත් කීවා. ගුරු මේ අටේ නෑකම නිසා පොඩි දුශ්ශීල ගතියකුත් තියෙනව. ඒත් එය වෙනස් කරන්නෙ දහවැන්න. දහවැන්නෙ ගුරු ගමන් කරන සිංහ ලග්න හිමියන්ගෙ රැකියාවෙ වෙනසක් ඇතිවෙන්න ඉඩ තියෙනව. ඒක වෙන්නෙ කොහොමද කියල මීට වසර දොළහකට පෙර (2000 වසරේ) සිංහ ලග්න හිමියන්ගෙ රැකියා තත්ත්වය සංසන්දනාත්මකව බලාගත හැකියි. කන්‍යා ලග්නයට ගුරු පැමිණියේ නව වැන්නට. නවය කියන්නෙ භාග්‍යවන්ත ස්ථානයක්. ගුරු කන්‍යා ලග්නයෙ නවයට ආව කියන්නෙ සැදැහැවන්තයෙක් පන්සල් ගියා වගෙ. සැදැහැවන්තයෙක් පන්සල් ගියාම නිකන් කෙනෙක් පන්සල් ගියා වගේ නෙමේනෙ. හරියට වත් පිළිවෙත් කරනව. එතකොට ලැබෙන ගුණ වැඩියි. කන්‍යා ලග්නයෙ අයට මේ නිසා ඉතා යහපත් සිතිවිලි පහලවීමේ ප්‍රවණතාවක් ඇතිවෙනවා. හැබැයි අතුරු දසාවන් අනුව මේවා වෙනස් වෙනව. තුලාවෙ ගුරු පැමිණෙන්නෙ දුෂ්ට රාශියකට. ඒ කියන්නෙ අටට. අට කියන්නෙ ගුරු අයිති තැනක්. කෙනෙක් තමන්ගෙ ගෙදරට ගියාම ගෙදරට හානියක් කරන්නෙ නෑ වගෙ තුලා ලග්නයට පොදුවෙ මේ ග්‍රහ මාරුවෙන් හානියක් නෑ. වෘශ්චික ලග්නයේ ගුරු ආවෙ හතට. හත විවාහක රාශිය ලෙසයි සැලකෙන්නෙ. දෙක අයිතිකාරයා තමයි ඔය හතට එන්නෙ. අනිත් එක්කෙනා පහ අයිතිකාරයා. මේ දෙන්නා හතට ආවම හතේ ඉන්න ග්‍රහයා කේන්ද්රගතවීමේ වාසියක් ඇතිවෙනව. ඒ නිසා විවාහ යෝජනා එන්න පුළුවන්. දරුවන්ගෙ පැත්තට ධනය පැත්තට වාසි සහගත බවක් ඇතිවෙනව. හැබැයි ගුරු කියන ග්‍රහයා හැම විටම යමක් තෝරන ස්වභාවයක් තියනව. මේ නිසා විවාහ යෝජනා ආවම ප්‍රමාද වෙන්න පුළුවන්. ධනු ලග්නයේ එන්නෙ හයට. හයත් දුෂ්ට රාශියක්. හයෙන් කතා කරන්නෙ නඩු හබ. ලෙඩ රෝග සතුරු කරදර වගේ දේවල්. සුබ ග්‍රහයෙක් හයට ආව කියන්නෙ කෙනකුට දීර්ඝ කාලීන ලෙඩ රෝග තිබුණා නම් සුව වෙන්නත් නඩු හබ විසඳෙන්නත් පුළුවන්. සතුරු කරදර පසු බසින බවක් පෙනෙනව. මකර ලග්නයේ ගුරු පැමිණියේ පස්වැන්නට. පුත්‍ර කාරක අයිතිකාරක රාශි ග්‍රහයා පුත්‍ර කාරක රාශියට ආවම කාරකයේ භාවය නසනව. ඒ කියන්නෙ අනර්ථකාරීව කියන එක නෙවෙයි. යම් කිසි දෙයකින් ලබන ඵලය යම් ප්‍රමාණයකට අඩු කරනව කියන එක. කුම්භ ලග්නයේ ගුරු පැමිණ ඇත්තෙ හතරට. ගුරු හතරට ආව කියන්නෙ සැප පහසුව ලබා දෙනවා කියන එකයි. උදාහරණයක් විදියට. කුම්භ ලග්න හිමියන්ට වාහනයක් ගන්න, තියන ගේ කට තම කොටසක් එකතු කරගන්න වගේ දේවල් කරගන්න හැකියාවක් ඇති වෙනව. ගුරු තුන්වැනි රාශියට පැමිණෙන්නෙ මීන ලග්නය. තුන කියන්නෙත් බ්‍රහස්පතිට අයිති තැනක්. අනික තුන්වැන්නෙන් කියෑවෙන වික්‍රමයන් ගැන. මේ නිසා සහෝදරයන්ගෙන් ලැබෙන උදව් පදව් ලැබීමේ අවස්ථාව උදා වෙනව. ඒ වගේම හොඳ දේවල් වලින් ප්‍රසිද්ධියක් ඇතිවෙන්න පුළුවන්. මේ සියලු සුබ අසුබ ඵල ගැන උනන්දු විය යුත්තේ. කෙනෙක් ජ්‍යෙdතිෂය පිළිගන්නවා නම්නෙ. නමුත් බෞද්ධයින් මෙය විශ්වාස කළ යුතුද? නැකත් ශාස්ත්‍රයෙන් මිනිසාට බලපෑමක් කළ නොහැකි බව නේද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? කව්ද කියන්නෙ බුදු හාමුදුරුවො ජ්‍යෙdතිෂය බොරුයි කියා දේශනා කළා කියල. ගිහි ගෙයින් නික්මෙන මහණදම් පිරීමට එන අයටයි ඉන් ප්‍රයෝජනයක් නෑ කියා දේශනා කළේ. එහෙනම් ඇයි නක්කත්ථ යක්ක භූතාන පාපග්රහ නිවාරණො කියල පිරිත්වලින් ග්‍රහ දොaෂ නිවාරණය කරන්න කියා කියන්නෙ. [/B][/SIZE] පියසේන රතුවිතාන [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom