Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
17 හැවිරිදි අසංකට ගංජා ; අගමැතිට කුඩු?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

17 හැවිරිදි අසංකට ගංජා ; අගමැතිට කුඩු?

17 හැවිරිදි අසංකට ගංජා ; අගමැතිට කුඩු?

හර්ෂි සි. පෙරේරා

යටවත්ත පොලිසිය තවත් අපරාදයක කොටස්කරුවන් වෙමින් 17 හැවිරිදි අසංකට ගන්ජා වියාජ නඩුවක් පවරා තිබේ. මේ රටේ අගමැති සම්බන්දිකරන ලේකම් විශාලතම කුඩු තොගය ගෙන්වා නිරුපද්‍රිතව සිටින රටයි. රටේ නීතිය අගමැති ක්‍රියාකලාපය සම්බන්දයෙන් නිහඩය. අප දන්නා තරමට සියල්ලෝම නීතියට යටත්ය. නමුත් මෙම සිද්දාන්තය රටේ නීති පොතට පමණක් සිමා වී තිබේ. පොලිසිය සියල්ල තම වාසියට ගනිමින් අසන්කලා වැනි තරුණ ජිවිත බිලි ගනිමින් සිටි.

01. සභාපති

මානව හිමිකම් කොමිෂන් සභාව

අංක 165

කිංසි පාර

කොළඹ 08

02. පොලිස්පති

පොලිස් මූලස්ථානය

කොළඹ 01

03. නීතිපති

නීතිපති දෙපාර්තමේන්තුව

කොළඹ 12

ව්‍යාජ චෝදනා නගා

නඩු පවරා වධහිංසාවට පත් කිරීම.

ගං`ගා බ්රාහ්මන මුදියන්සේලාගේ අසංක නුවන් තිලකරත්න. අවු: 17 යි, (ජා.හැ.අංක,962772102V)*

අවිවාහක, වෙළඳ සහයක. ලිපිනය: අංක 31, ෙදාඹවෙල,මහවෙල

2014.01.01 වන දින දීය. 2013.10.09 වන දින, මා නන්දික ඇල්ලේපොල සමග, ඔහුගේ සහයට, ඔහුට අයත්, ඊ්ඛ – 6459 යතුරුපැදියෙන්, අප විසින් නිවෙස් වලට ගොස් විසින් නිවෙස් වලට වාරික ක්‍රමයට ගෙවීමට අලෙවි කරන ලද වූස්ලි ‘ක්‍ත්‍ඛ බල්බ්. වලට මුදල් එකතු කිරීමට, යටවත්ත පොලිස් බල ප්‍රදේශයට අයත් ‘වාලවෙල’ ගමට ගියා.

අප දෙන්නා, ‘ක්‍ත්‍ඛ බල්බ්. අලෙවි කොට, අලෙවි කරන ලද ක්‍ත්‍ඛ බල්බ් වාරික එකතු කරගෙන සවස 4.30 ට පමණ, නිවෙස් බලා එමින් සිටියා.

එසේ එමින් සිටියදී, යටවත්ත පොලීසියෙන් අපව නවත්වා, රියදුරු බලපත්‍ර පරීක්ෂා කළා.

නන්දික ඇල්ලේපොල සතුව තිබුණේ, ”ලර්නර්ස් පර්ම්ෂන්” බැවින්, අපව අත්අඩංගුවට ගනු ලැබුවා.

අප අත්අඩංගුවට ගන්නා ලද්දේ යතුරුපැදියෙන් පැමිණි, යටවත්ත පොලීසියේ රථවාහන අංශයේ උ.පො.ප. වික්‍රමරත්න හා එම අංශයේ සැරයන් 2885 වසන්ත නැමති නිලධාරීන්ය.

ඔවුන් පොලීසියට ඇමතුමක් ලබා දී, ජීප් රථය ගෙන්වා ගත්තා. අප දෙන්නාව ජීප් රථයට නංවා, යතුරුපැදිය පොලිස් නිලධාරියා රැගෙන ආවා.

අප අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ළඟ තිබූ ක්‍ත්‍ඛ බල්බ් හා බල්බ් අලෙවි කොට උපයා ගත්

රු: 7000රැකට ආසන්න මුදල උ.පො.ප. වික්‍රමරත්න ලබා ගත්තා.

පොලීසියට ගෙන ගිය අපව, කූඩුවට දමනු ලැබුවා. පසු දින එනම් 2013.10.10 වන දින, අපගෙන් ප්‍රකාශ ගෙන, මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

අප දෙන්නාට ගංජා ල`ග තබා ගත් බවට චොදනා කොට නඩු දෙකක් දමා තිබුනා. මට චොදනා කර තිබුනේ ගංජා මි.ග්‍රෑම්ස් 630 ක් ළඟ තබාගෙන සිටියාය කියාය.

මා නිවැරදිකරු බව ප්‍රකාශ කර සිටියා.

රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරියා. මී ළඟ නඩු දිනය 2014.09.04 දිනය වේ.

මා සහ නන්දික ඇල්ලේපොලව, එකම අවස්ථාවේ, එනම් එකම තැන, එකට සිටියදී අත්අඩංගුවට ගෙන මට, 17423 යටතේ ද නන්දික ඇල්ලේපොලට, 17422 අංකය යටතේ නඩු දෙකක් පවරා අපව දැඩි හිංසාවකට පත් කර ඇත.

මෙම අවස්ථාවේ, එනම් 2013.10.09 වන දින දී මා වයස අවුරුදු 16 ඉක්මවූවා පමණි.

මා මේ ආකාරයට ”ගංජා” ළඟ තබා ගත්බවට ව්‍යාජ චෝදනා නගමින් පොලීසිය උත්සාහ කරන්නේ, මාගේ මු`ඵ අනාගතයම විනාශ කර දැමීමට බවද, අවධාරණයෙන් ප්‍රකාශ කර සිටිමි.

මා ඉල්ලා සිටින්නේ,

2013.10.04 වන දින රථවාහන වැරැුද්දකට අත්අඩංගුවට ගෙන, යටවත්ත පොලිස් ස්ථානයට ගෙනවිත්, නීති විරෝධීව රඳවා තබාගෙන ගංජා තබා ගත් බවට ව්‍යාජ චෝදනාවක් මත නඩු පවරා මාගේ අයිතීන් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් යටවත්ත පොලිස්ථානයේ, රථවාහන අංශයේ උ.පො.ප. (වැඩ බලන* වික්‍රමරත්න හා එම අංශයේ සැරයන් 2885 වසන්ත නැමති නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසට හා මෙම ව්‍යාජ චෝදනා නැගීම පිළිබ`දව පොලිස් මූලස්ථානය මගින් පරීක්ෂණයක් පවත්වන ලෙසටය.

තවද මෙම බොරු නඩුව ඉවත් කරන ලෙසටද ඉල්ලමි.

ජී.බී.එම්. අසංක නුවන් තිලකරත්න

[QUOTE="kolla elakiri, post: 16135845, member: 363248"] [b]17 හැවිරිදි අසංකට ගංජා ; අගමැතිට කුඩු?[/b] [CENTER][B] [SIZE=4][URL="http://www.lankaguardian.com/2014/01/17.html"]17 හැවිරිදි අසංකට ගංජා ; අගමැතිට කුඩු?[/URL] [/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=red][B]හර්ෂි සි. පෙරේරා[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=red][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=blue][B]යටවත්ත පොලිසිය තවත් අපරාදයක කොටස්කරුවන් වෙමින් 17 හැවිරිදි අසංකට ගන්ජා වියාජ නඩුවක් පවරා තිබේ. මේ රටේ අගමැති සම්බන්දිකරන ලේකම් විශාලතම කුඩු තොගය ගෙන්වා නිරුපද්‍රිතව සිටින රටයි. රටේ නීතිය අගමැති ක්‍රියාකලාපය සම්බන්දයෙන් නිහඩය. අප දන්නා තරමට සියල්ලෝම නීතියට යටත්ය. නමුත් මෙම සිද්දාන්තය රටේ නීති පොතට පමණක් සිමා වී තිබේ. පොලිසිය සියල්ල තම වාසියට ගනිමින් අසන්කලා වැනි තරුණ ජිවිත බිලි ගනිමින් සිටි.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=blue][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][URL="http://4.bp.blogspot.com/-2GRRTMGiR5I/Us59NjjKzYI/AAAAAAAADRE/Ecpe5ySrRKo/s1600/Asanka.jpg"][IMG]http://4.bp.blogspot.com/-2GRRTMGiR5I/Us59NjjKzYI/AAAAAAAADRE/Ecpe5ySrRKo/s1600/Asanka.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=blue][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][B]01. සභාපති[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [COLOR=magenta][B] මානව හිමිකම් කොමිෂන් සභාව[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [COLOR=magenta][B] අංක 165[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [COLOR=magenta][B] කිංසි පාර[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [COLOR=magenta][B] කොළඹ 08[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][B]02. පොලිස්පති[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [COLOR=magenta][B] පොලිස් මූලස්ථානය[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [COLOR=magenta][B] කොළඹ 01[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][B]03. නීතිපති[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [COLOR=magenta][B] නීතිපති දෙපාර්තමේන්තුව[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [COLOR=magenta][B] කොළඹ 12[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][B]ව්‍යාජ චෝදනා නගා [/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][B]නඩු පවරා වධහිංසාවට පත් කිරීම.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][B]ගං`ගා බ්රාහ්මන මුදියන්සේලාගේ අසංක නුවන් තිලකරත්න. අවු: 17 යි, (ජා.හැ.අංක,962772102V)*[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][B]අවිවාහක, වෙළඳ සහයක. ලිපිනය: අංක 31, ෙදාඹවෙල,මහවෙල[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][B]2014.01.01 වන දින දීය. 2013.10.09 වන දින, මා නන්දික ඇල්ලේපොල සමග, ඔහුගේ සහයට, ඔහුට අයත්, ඊ්ඛ – 6459 යතුරුපැදියෙන්, අප විසින් නිවෙස් වලට ගොස් විසින් නිවෙස් වලට වාරික ක්‍රමයට ගෙවීමට අලෙවි කරන ලද වූස්ලි ‘ක්‍ත්‍ඛ බල්බ්. වලට මුදල් එකතු කිරීමට, යටවත්ත පොලිස් බල ප්‍රදේශයට අයත් ‘වාලවෙල’ ගමට ගියා. [/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][B]අප දෙන්නා, ‘ක්‍ත්‍ඛ බල්බ්. අලෙවි කොට, අලෙවි කරන ලද ක්‍ත්‍ඛ බල්බ් වාරික එකතු කරගෙන සවස 4.30 ට පමණ, නිවෙස් බලා එමින් සිටියා.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][B]එසේ එමින් සිටියදී, යටවත්ත පොලීසියෙන් අපව නවත්වා, රියදුරු බලපත්‍ර පරීක්ෂා කළා.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][B]නන්දික ඇල්ලේපොල සතුව තිබුණේ, ”ලර්නර්ස් පර්ම්ෂන්” බැවින්, අපව අත්අඩංගුවට ගනු ලැබුවා.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][B]අප අත්අඩංගුවට ගන්නා ලද්දේ යතුරුපැදියෙන් පැමිණි, යටවත්ත පොලීසියේ රථවාහන අංශයේ උ.පො.ප. වික්‍රමරත්න හා එම අංශයේ සැරයන් 2885 වසන්ත නැමති නිලධාරීන්ය.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][B]ඔවුන් පොලීසියට ඇමතුමක් ලබා දී, ජීප් රථය ගෙන්වා ගත්තා. අප දෙන්නාව ජීප් රථයට නංවා, යතුරුපැදිය පොලිස් නිලධාරියා රැගෙන ආවා.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][B]අප අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ළඟ තිබූ ක්‍ත්‍ඛ බල්බ් හා බල්බ් අලෙවි කොට උපයා ගත් [/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][B]රු: 7000රැකට ආසන්න මුදල උ.පො.ප. වික්‍රමරත්න ලබා ගත්තා. [/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][B]පොලීසියට ගෙන ගිය අපව, කූඩුවට දමනු ලැබුවා. පසු දින එනම් 2013.10.10 වන දින, අපගෙන් ප්‍රකාශ ගෙන, මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][B]අප දෙන්නාට ගංජා ල`ග තබා ගත් බවට චොදනා කොට නඩු දෙකක් දමා තිබුනා. මට චොදනා කර තිබුනේ ගංජා මි.ග්‍රෑම්ස් 630 ක් ළඟ තබාගෙන සිටියාය කියාය.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][B]මා නිවැරදිකරු බව ප්‍රකාශ කර සිටියා. [/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][B]රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරියා. මී ළඟ නඩු දිනය 2014.09.04 දිනය වේ.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][B]මා සහ නන්දික ඇල්ලේපොලව, එකම අවස්ථාවේ, එනම් එකම තැන, එකට සිටියදී අත්අඩංගුවට ගෙන මට, 17423 යටතේ ද නන්දික ඇල්ලේපොලට, 17422 අංකය යටතේ නඩු දෙකක් පවරා අපව දැඩි හිංසාවකට පත් කර ඇත. [/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][B]මෙම අවස්ථාවේ, එනම් 2013.10.09 වන දින දී මා වයස අවුරුදු 16 ඉක්මවූවා පමණි.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][B]මා මේ ආකාරයට ”ගංජා” ළඟ තබා ගත්බවට ව්‍යාජ චෝදනා නගමින් පොලීසිය උත්සාහ කරන්නේ, මාගේ මු`ඵ අනාගතයම විනාශ කර දැමීමට බවද, අවධාරණයෙන් ප්‍රකාශ කර සිටිමි.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][B]මා ඉල්ලා සිටින්නේ,[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][B]2013.10.04 වන දින රථවාහන වැරැුද්දකට අත්අඩංගුවට ගෙන, යටවත්ත පොලිස් ස්ථානයට ගෙනවිත්, නීති විරෝධීව රඳවා තබාගෙන ගංජා තබා ගත් බවට ව්‍යාජ චෝදනාවක් මත නඩු පවරා මාගේ අයිතීන් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් යටවත්ත පොලිස්ථානයේ, රථවාහන අංශයේ උ.පො.ප. (වැඩ බලන* වික්‍රමරත්න හා එම අංශයේ සැරයන් 2885 වසන්ත නැමති නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසට හා මෙම ව්‍යාජ චෝදනා නැගීම පිළිබ`දව පොලිස් මූලස්ථානය මගින් පරීක්ෂණයක් පවත්වන ලෙසටය.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][B]තවද මෙම බොරු නඩුව ඉවත් කරන ලෙසටද ඉල්ලමි.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=magenta][B]ජී.බී.එම්. අසංක නුවන් තිලකරත්න[/B][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom