Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
17 හැවිරිදි අසංකට ගංජා ; අගමැතිට කුඩු?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහෝ යටවත්ත පොලිසිය.

අහෝ යටවත්ත පොලිසිය.

හර්ෂි සි. පෙරේරා

අපිට යටවත්ත පොලිසියේ නින්දිත හැසිරීම ගැන පුදුමයක් නැත. මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සහ ඔහුගේ පුතා හිරේය. වැල්ලම්පිටිය පොලිස් ඕ අයි සි කුඩු ජාවාරම් කිරීමට අත්අඩංගුවට ගැනිණි. පයාගල පොලිසියේ රථවාහන ඕ අයි සි අල්ලස් ගැනීමට අත්අඩංගුවට පත් විය. මෙවන් දේ හමුවේ යටවත්ත පොලිසියේ නීතිවිරෝදී ක්‍රියාකාරීත්වය මහා කජ්ජක්දයි යමෙකුට සිතෙනු ඇත.

01. සභාපති

මානව හිමිකම් කොමිෂන් සභාව

අංක 165

කිංසි පාර

කොළඹ 08

02. පොලිස්පති

පොලිස් මූලස්ථානය

කොළඹ 01

03. නීතිපති

නීතිපති දෙපාර්තමේන්තුව

කොළඹ 12

වරද කරන ලද පුද්ගලයින් වෙනුවට වරදට ගොදුරු වූ තැනැත්තාව සාක්ෂිකරු කොට, පළිගැනීම සඳහා ව්‍යාජ චෝදනා නගා, නඩු පවරා වධහිංසාවට පත් කිරීම.

ඉහළ ගෙදර අජිත් ගුණරත්න, අවු: 18 යි, අවිවාහක, රැකියාව: වෙළඳ සහයක,

ලිපිනය: අංක: 14, ෙදාඹවෙල,මහවෙල.

2014.01.01 වන දින දීය.

2013.10.05 වන දින, මා සහ අසංක නුවන් තිලකරත්න, ප.ව. 2.30 ට පමණ, ෙදාඹවෙල සිට මාතලාපිටිය දක්වා ගමන් ආරම්භ කළා.

අප ගමන් ගත්තේ, නන්දික ඇල්ලේපොලට අයත්, හොන්ඩා සුපර් කැබ් - 50 සී.සී. අංක: 109 - 3726 දරන යතුරුපැදියෙන්.

මා පසුපස ගමන් ගත් අතර, යතුරුපැදිය පැදවූයේ අසංක නුවන් තිලකරත්නය. මාතලාපිටිය, ගලහේන හංදිය අසලදී, දකුණු පසින්, අප ඉදිරියට ගමන් ගත් යතුරුපැදිය, අප යතුරුපැදිය ආසන්නයට පැමිණ, අපට හරස් කරන ලදි.

අපට යතුරුපැදිය නවත්වාගත නොහැකිවිය. අප යතුරුපැදිය ඔවුන් පැමිණි යතුරුපැදියේ ගැටින. බජාජ් ඩිස්කවරි 135 සී.පී. වර්ගයට අයත් සී.පී. 9042 දරන නවීන යතුරුපැදියේ තිදෙනෙක් ගමන් කරමින් සිටියා.

මේ තිදෙනාටම හෙල්මට් තිබුණේ නෑ. යතුරුපැදි ගැටීම නිසා,අප ගමන් ගත් යතුරුපැදිය පැදවූ අසංක නුවන් තිලකරත්නට තුවාල වුනා. බජාජ් ඩිස්කවරි 135 සී.සී. යතුරුපැදිය පැදවූ වඩුගෙදර ජගත් පුෂ්පකුමාරටද තුවාල වුනා. මගේ වම් කකුලේ දණහිසට පහළින් සීරීමක් වුනා.

අසල සිටි අය එක්ව, මාවත්, අසංක නුවන් තිලකරත්නව හා ජගත් පුෂ්ප කුමාරව, ත්‍රීරෝද රථයකට නංවා යටවත්ත රජයේ රෝහලට පිටත් කළා.

යටවත්ත රජයේ රෝහලේදී අසංක නුවන් තිලකරත්නව හා ජගත් පුෂ්ප කුමාරව වාට්ටුවට ඇතුළත් කළා. මට තුවාලය පිරිසිදුකොට බෙහෙත් වර්ගයක් ගැල්වූවා. මගේ කකුල සීරිලා විතරයි තිබුනේ.

අසංක නුවන් තිලකරත්නට හා ජගත් පුෂ්ප කුමාරට ප්‍රතිකාර කළා.

මා රෝහලේම රැඳී සිටියා. නිවෙස්වල අය පැමිනියා. එ් අතර බජාජ් ඩිස්කවරි 135 සී.සී. යතුරුපැදියේ ගමන් ගත් අනෙක් දෙන්නාද වෙනත් ත්‍රී රෝද රථයකින් රෝහලට පැමිණියා. නමුත් ඔවුන්ට තුවාල සිදු වී තිබුනේ නෑ.

එයින් පසුව, ජගත් පුෂ්ප කුමාරගේ පපුව රිදෙනවා කියා, බලයෙන් ටිකට් කපාගෙන, මාතලේ දිසා රෝහලට යන බව පවසා, රෝහලෙන් පිටවුනා.

මා පසුව දැන ගත්තා, යතුරුපැදි දෙකම, අසල්වැසියන් පාරෙන් ඉවත් කර, අසල කඩයක මිදුලේ තබන ලද බව.

ජගත් පුෂ්ප කුමාර, ටිකට් කපාගෙන ගිය පසු, අසංක නුවන් තිලකරත්නද, රෝහලේ ඉන්න බෑ කියා, කැමැත්තෙන් ටිකට් කපාගෙන ගෙදර ගියා.

ජගත් පුෂ්ප කුමාර මත්පැන් බීලි සිටින බව අපට රෝහලේ හෙදියන් ප්‍රකාශ කළා.

පසු දින, 2013.10.06 වන දින උදේ 8.00 ට පමණ, මා නන්දික ඇල්ලේපොල සමග අනතුර සිදු වූ ස්ථානයට ගියා. එහිදී, අසල්වැසියන් අපට ප්‍රකාශ කළා රාත්‍රී 11.00 ට විතර, යටවත්ත පොලීසියෙන් පැමිණ, යතුරුපැදි දෙක ගෙන ගිය බව.

එ් අනුව නන්දික ඇල්ලේපොලත් යටවත්ත පොලීසියට ගියා.

අප යන විට යතුරුපැදි දෙක පොලීසියේ තිබුණා. මේ පිළිබඳව අප විමසා සිටි විට, පො.කො.28135 දිසානායක, ප්‍රකාශ කළා, අපිට කෝල් එකක් ඇවිල්ලා තමයි ගියේ, අපි යතුරුපැදි දෙක ජීප් එකේ දාගෙන ආවා. තමුසෙලාට විරුද්ධව නඩු දානවා යැයි කිව්වා.

ඔහු විස්තර අසා, අපට කිව්වා යතුරුපැදිය පදවාගෙන ගිය, තුවාල ලැබූ අසංක නුවන් සමග මමා හට පැමිණෙන ලෙසට.

දින දෙකකට පමණ පසුව මා අසංක නුවන් තිලකරත්න සමග පොලීසියට ගියා.

එදින මාගෙන් හා අසංක නුවන් තිලකරත්නගෙන්, ප්‍රකාශ ගත්තා.

එ් අතර අප දෙන්නාගෙන් රියදුරු බලපත්‍ර තියෙන්නේ කාටදැයි විමසූවා. අසංක නුවන් තිලකරත්නට රියදුරු බලපත්‍රයක් තිබුණේ නැහැ.

මට පුහුණුවීම් කාලයට නිකුත් කරන තාවකාලික බලපත්‍රය තියෙන බව ප්‍රකාශ කලා.

එය පොලීසියට බාරගෙන තාවකාලික බලපත්‍රයක් දුන්නා.

එයින් පසුව නුඹලාට නඩු දානවා, දැන්නුවාම උසාවියට වරෙන් කිව්වා. 2013.10.29 වන දින මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙන ලෙසට මට දුරකථනයෙන් දැනුම් දුන්නා.

එ් අනුව මම හා අසංක නුවන් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ගියා.

එ් අවස්ථාවේ මා දැන ගත්තා, අනතුරට පත් යතුරුපැදිය, පැදවූවේ මා බව සඳහන් කරමින් මට විරුද්ධව බොරු චෝදනා නගා නඩුවක් පවරා ඇති බව.

මම එ් චෝදනා වලට නිවැරදි කරු බව ප්‍රකාශ කළා.

නඩු වාර්තාව අනුව මට විරුද්ධව චෝදනා 04 ක් නගා තිබෙනවා.

මේ අතර මා දැනගත්තා, වැරදි පැත්තෙන් හෙල්මට් නොමැතිව, බීමත්ව, තිදෙනෙකු සමග පැමිණි ජගත් පුෂ්ප කුමාරට විරුද්ධව කිසිදු නඩුවක් පවරා නොමැති බව.

එමෙන්ම ජගත් පුෂ්ප කුමාර පැදවූ ඩිස්කවරි 135 සී.පී. වර්ගයට අයත් සී.පී. 9342 දරන නවීන යතුරුපැදිය පොලීසියෙන් මුදාහැර ඇති බව.

එහෙත්, අසංක නුවන් තිලකරත්න පැදවූ නන්දික ඇල්ලේපොලට අයත් පැරණි හොන්ඩා සුපර් කැබ් - 50 සී.සී. අංක: 109 - 3726 දරන යතුරුපැදිය මුදාහරින්නේ නැතිව පොලීසියේ තබාගෙන සිටින බව.

මේ ආකාරයට, යටවත්ත පොලීසිය වරදකරුවන් නිර්දෝෂී පුද්ගලයින් කර, අසරණයින් වරදට ගොදුරු වූවන්ට ව්‍යාජ චෝදනා නගා අධිකරණය හමුවට පමුණුවා වධහිංසාවට පත්කරන බව ප්‍රකාශ කරමි.

ජගත් පුෂ්ප කුමාර නැමති අය හා ඔහුගේ පවුලේ උදවිය, පොලීසිය සමග අයථා ගණුදෙනුවක් ඇති බව ප්‍රකාශ වේ. සත්‍ය නොදනිමි.

මා ඉල්ලා සිටින්නේ,

1* ව්‍යාජ චෝදනා නගා නඩු පැරීම මගින් මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන ලද,

යටවත්ත පොලිස් ස්ථානාධිපති උ.පො.ප. වික්‍රමරත්න, පො.කො. 28135 දිසානායක, පො.කො.36317 සුනිල්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත්,

2* මෙම ව්‍යාජ නඩුව ඉවත් කරන ලෙසත්,

3* අප පැදවූ, නීති විරෝධීව පොලීසිය රඳවා තබාගෙන සිටින යතුරුපැදිය නොපමාව මුදා හරින ලෙසද ඉල්ලමි.

ඉහළ ගෙදර අජිත් ගුණරත්න

[QUOTE="kolla elakiri, post: 16135857, member: 363248"] [b]අහෝ යටවත්ත පොලිසිය.[/b] [CENTER][B] [SIZE=4][URL="http://www.lankaguardian.com/2014/01/blog-post_3729.html"]අහෝ යටවත්ත පොලිසිය.[/URL] [/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=red][B]හර්ෂි සි. පෙරේරා[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=red][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=purple][B]අපිට යටවත්ත පොලිසියේ නින්දිත හැසිරීම ගැන පුදුමයක් නැත. මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සහ ඔහුගේ පුතා හිරේය. වැල්ලම්පිටිය පොලිස් ඕ අයි සි කුඩු ජාවාරම් කිරීමට අත්අඩංගුවට ගැනිණි. පයාගල පොලිසියේ රථවාහන ඕ අයි සි අල්ලස් ගැනීමට අත්අඩංගුවට පත් විය. මෙවන් දේ හමුවේ යටවත්ත පොලිසියේ නීතිවිරෝදී ක්‍රියාකාරීත්වය මහා කජ්ජක්දයි යමෙකුට සිතෙනු ඇත. [/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][URL="http://4.bp.blogspot.com/-cHSZiEYtWzs/UsuxJPnjkKI/AAAAAAAADQ0/6FPNs-C60Sw/s1600/Ajith.jpg"][IMG]http://4.bp.blogspot.com/-cHSZiEYtWzs/UsuxJPnjkKI/AAAAAAAADQ0/6FPNs-C60Sw/s1600/Ajith.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]01. සභාපති[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [COLOR=#0c343d][B] මානව හිමිකම් කොමිෂන් සභාව[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [COLOR=#0c343d][B] අංක 165[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [COLOR=#0c343d][B] කිංසි පාර[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [COLOR=#0c343d][B] කොළඹ 08[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]02. පොලිස්පති[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [COLOR=#0c343d][B] පොලිස් මූලස්ථානය[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [COLOR=#0c343d][B] කොළඹ 01[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]03. නීතිපති[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [COLOR=#0c343d][B] නීතිපති දෙපාර්තමේන්තුව[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [COLOR=#0c343d][B] කොළඹ 12[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]වරද කරන ලද පුද්ගලයින් වෙනුවට වරදට ගොදුරු වූ තැනැත්තාව සාක්ෂිකරු කොට, පළිගැනීම සඳහා ව්‍යාජ චෝදනා නගා, නඩු පවරා වධහිංසාවට පත් කිරීම.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]ඉහළ ගෙදර අජිත් ගුණරත්න, අවු: 18 යි, අවිවාහක, රැකියාව: වෙළඳ සහයක,[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]ලිපිනය: අංක: 14, ෙදාඹවෙල,මහවෙල.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]2014.01.01 වන දින දීය.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]2013.10.05 වන දින, මා සහ අසංක නුවන් තිලකරත්න, ප.ව. 2.30 ට පමණ, ෙදාඹවෙල සිට මාතලාපිටිය දක්වා ගමන් ආරම්භ කළා.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]අප ගමන් ගත්තේ, නන්දික ඇල්ලේපොලට අයත්, හොන්ඩා සුපර් කැබ් - 50 සී.සී. අංක: 109 - 3726 දරන යතුරුපැදියෙන්.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]මා පසුපස ගමන් ගත් අතර, යතුරුපැදිය පැදවූයේ අසංක නුවන් තිලකරත්නය. මාතලාපිටිය, ගලහේන හංදිය අසලදී, දකුණු පසින්, අප ඉදිරියට ගමන් ගත් යතුරුපැදිය, අප යතුරුපැදිය ආසන්නයට පැමිණ, අපට හරස් කරන ලදි. [/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]අපට යතුරුපැදිය නවත්වාගත නොහැකිවිය. අප යතුරුපැදිය ඔවුන් පැමිණි යතුරුපැදියේ ගැටින. බජාජ් ඩිස්කවරි 135 සී.පී. වර්ගයට අයත් සී.පී. 9042 දරන නවීන යතුරුපැදියේ තිදෙනෙක් ගමන් කරමින් සිටියා.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]මේ තිදෙනාටම හෙල්මට් තිබුණේ නෑ. යතුරුපැදි ගැටීම නිසා,අප ගමන් ගත් යතුරුපැදිය පැදවූ අසංක නුවන් තිලකරත්නට තුවාල වුනා. බජාජ් ඩිස්කවරි 135 සී.සී. යතුරුපැදිය පැදවූ වඩුගෙදර ජගත් පුෂ්පකුමාරටද තුවාල වුනා. මගේ වම් කකුලේ දණහිසට පහළින් සීරීමක් වුනා.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]අසල සිටි අය එක්ව, මාවත්, අසංක නුවන් තිලකරත්නව හා ජගත් පුෂ්ප කුමාරව, ත්‍රීරෝද රථයකට නංවා යටවත්ත රජයේ රෝහලට පිටත් කළා.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]යටවත්ත රජයේ රෝහලේදී අසංක නුවන් තිලකරත්නව හා ජගත් පුෂ්ප කුමාරව වාට්ටුවට ඇතුළත් කළා. මට තුවාලය පිරිසිදුකොට බෙහෙත් වර්ගයක් ගැල්වූවා. මගේ කකුල සීරිලා විතරයි තිබුනේ.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]අසංක නුවන් තිලකරත්නට හා ජගත් පුෂ්ප කුමාරට ප්‍රතිකාර කළා. [/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]මා රෝහලේම රැඳී සිටියා. නිවෙස්වල අය පැමිනියා. එ් අතර බජාජ් ඩිස්කවරි 135 සී.සී. යතුරුපැදියේ ගමන් ගත් අනෙක් දෙන්නාද වෙනත් ත්‍රී රෝද රථයකින් රෝහලට පැමිණියා. නමුත් ඔවුන්ට තුවාල සිදු වී තිබුනේ නෑ. [/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]එයින් පසුව, ජගත් පුෂ්ප කුමාරගේ පපුව රිදෙනවා කියා, බලයෙන් ටිකට් කපාගෙන, මාතලේ දිසා රෝහලට යන බව පවසා, රෝහලෙන් පිටවුනා.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]මා පසුව දැන ගත්තා, යතුරුපැදි දෙකම, අසල්වැසියන් පාරෙන් ඉවත් කර, අසල කඩයක මිදුලේ තබන ලද බව.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]ජගත් පුෂ්ප කුමාර, ටිකට් කපාගෙන ගිය පසු, අසංක නුවන් තිලකරත්නද, රෝහලේ ඉන්න බෑ කියා, කැමැත්තෙන් ටිකට් කපාගෙන ගෙදර ගියා.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]ජගත් පුෂ්ප කුමාර මත්පැන් බීලි සිටින බව අපට රෝහලේ හෙදියන් ප්‍රකාශ කළා.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]පසු දින, 2013.10.06 වන දින උදේ 8.00 ට පමණ, මා නන්දික ඇල්ලේපොල සමග අනතුර සිදු වූ ස්ථානයට ගියා. එහිදී, අසල්වැසියන් අපට ප්‍රකාශ කළා රාත්‍රී 11.00 ට විතර, යටවත්ත පොලීසියෙන් පැමිණ, යතුරුපැදි දෙක ගෙන ගිය බව.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]එ් අනුව නන්දික ඇල්ලේපොලත් යටවත්ත පොලීසියට ගියා.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]අප යන විට යතුරුපැදි දෙක පොලීසියේ තිබුණා. මේ පිළිබඳව අප විමසා සිටි විට, පො.කො.28135 දිසානායක, ප්‍රකාශ කළා, අපිට කෝල් එකක් ඇවිල්ලා තමයි ගියේ, අපි යතුරුපැදි දෙක ජීප් එකේ දාගෙන ආවා. තමුසෙලාට විරුද්ධව නඩු දානවා යැයි කිව්වා. [/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]ඔහු විස්තර අසා, අපට කිව්වා යතුරුපැදිය පදවාගෙන ගිය, තුවාල ලැබූ අසංක නුවන් සමග මමා හට පැමිණෙන ලෙසට.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]දින දෙකකට පමණ පසුව මා අසංක නුවන් තිලකරත්න සමග පොලීසියට ගියා.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]එදින මාගෙන් හා අසංක නුවන් තිලකරත්නගෙන්, ප්‍රකාශ ගත්තා.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]එ් අතර අප දෙන්නාගෙන් රියදුරු බලපත්‍ර තියෙන්නේ කාටදැයි විමසූවා. අසංක නුවන් තිලකරත්නට රියදුරු බලපත්‍රයක් තිබුණේ නැහැ. [/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]මට පුහුණුවීම් කාලයට නිකුත් කරන තාවකාලික බලපත්‍රය තියෙන බව ප්‍රකාශ කලා. [/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]එය පොලීසියට බාරගෙන තාවකාලික බලපත්‍රයක් දුන්නා.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]එයින් පසුව නුඹලාට නඩු දානවා, දැන්නුවාම උසාවියට වරෙන් කිව්වා. 2013.10.29 වන දින මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙන ලෙසට මට දුරකථනයෙන් දැනුම් දුන්නා.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]එ් අනුව මම හා අසංක නුවන් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ගියා.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]එ් අවස්ථාවේ මා දැන ගත්තා, අනතුරට පත් යතුරුපැදිය, පැදවූවේ මා බව සඳහන් කරමින් මට විරුද්ධව බොරු චෝදනා නගා නඩුවක් පවරා ඇති බව.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]මම එ් චෝදනා වලට නිවැරදි කරු බව ප්‍රකාශ කළා.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]නඩු වාර්තාව අනුව මට විරුද්ධව චෝදනා 04 ක් නගා තිබෙනවා.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]මේ අතර මා දැනගත්තා, වැරදි පැත්තෙන් හෙල්මට් නොමැතිව, බීමත්ව, තිදෙනෙකු සමග පැමිණි ජගත් පුෂ්ප කුමාරට විරුද්ධව කිසිදු නඩුවක් පවරා නොමැති බව.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]එමෙන්ම ජගත් පුෂ්ප කුමාර පැදවූ ඩිස්කවරි 135 සී.පී. වර්ගයට අයත් සී.පී. 9342 දරන නවීන යතුරුපැදිය පොලීසියෙන් මුදාහැර ඇති බව.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]එහෙත්, අසංක නුවන් තිලකරත්න පැදවූ නන්දික ඇල්ලේපොලට අයත් පැරණි හොන්ඩා සුපර් කැබ් - 50 සී.සී. අංක: 109 - 3726 දරන යතුරුපැදිය මුදාහරින්නේ නැතිව පොලීසියේ තබාගෙන සිටින බව.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]මේ ආකාරයට, යටවත්ත පොලීසිය වරදකරුවන් නිර්දෝෂී පුද්ගලයින් කර, අසරණයින් වරදට ගොදුරු වූවන්ට ව්‍යාජ චෝදනා නගා අධිකරණය හමුවට පමුණුවා වධහිංසාවට පත්කරන බව ප්‍රකාශ කරමි. [/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]ජගත් පුෂ්ප කුමාර නැමති අය හා ඔහුගේ පවුලේ උදවිය, පොලීසිය සමග අයථා ගණුදෙනුවක් ඇති බව ප්‍රකාශ වේ. සත්‍ය නොදනිමි.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]මා ඉල්ලා සිටින්නේ,[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]1* ව්‍යාජ චෝදනා නගා නඩු පැරීම මගින් මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන ලද,[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]යටවත්ත පොලිස් ස්ථානාධිපති උ.පො.ප. වික්‍රමරත්න, පො.කො. 28135 දිසානායක, පො.කො.36317 සුනිල්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත්,[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]2* මෙම ව්‍යාජ නඩුව ඉවත් කරන ලෙසත්, [/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]3* අප පැදවූ, නීති විරෝධීව පොලීසිය රඳවා තබාගෙන සිටින යතුරුපැදිය නොපමාව මුදා හරින ලෙසද ඉල්ලමි.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0c343d][B]ඉහළ ගෙදර අජිත් ගුණරත්න[/B][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom