ඔය පහළ තියෙන්නෙ පහුගිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කිහිපයක සහ යෝජිත 20නි සංශෝදනයෙ මූලිකාංග සැසඳීමක්. කෙනෙක්ට ලේසියෙන්ම පේන්න තියෙන දේ තමයි 19යට පෙර සංශෝදන කොයිතරම් සීමාකාරි බල රහිත ෆ්‍රේම්වර්ක් ටිකක්ද කියන එක. 20න් ආපහු කලින්තිබ්බ තත්ත්වෙටම රෝල්බැක් කරනව අඩු වැඩි වශයෙන්.
මේ දේත් කියන්න ඕනෙ...මෛත්‍රිපාලගෙ රෙජිම් එක අම්බ ෆේලියර් එකක් උනේ ඌ සහ ආන්ඩුවෙ තිබුන උග්‍ර දුර්වලතා නිසා මිසක්කා 19 වැරැද්දකට එහෙම නෙමේ ඈ
. ඔක්කොම වැරදි 19ට බැර කරන කැම්පෙන් එකකුත් ලස්සනට යනව මේ ටිකෙ. ඒනිසා ගෝඨා හිටියයි කියල හැම පඩේම සුවඳයි නොකිය මේ ගැන ටිකක් කන්සිඩර් කරල බලනවල.
(source: srilankabrief.org)
මේ දේත් කියන්න ඕනෙ...මෛත්‍රිපාලගෙ රෙජිම් එක අම්බ ෆේලියර් එකක් උනේ ඌ සහ ආන්ඩුවෙ තිබුන උග්‍ර දුර්වලතා නිසා මිසක්කා 19 වැරැද්දකට එහෙම නෙමේ ඈ
(source: srilankabrief.org)