Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
17th of Feb හිතුමතේ ජීවිතේ...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

17th of Feb 2021 ඒ කියන්නේ බදාදා උදේ පාන්දර නැගිට්ටා. බිස්නස් එකත් ටිකක් brake වෙලා තියෙන නිසා කිසිම වැඩක් කරන්න නැහැ. ගත්තා බයික් එක ඔලුව හැරුන අතේ ගියා. අවිස්සාවේල්ලට ඇවිල්ලා කොළඔ පැත්තට නැතුව රත්නපුර පැත්තට ගියා. පාර ගන්ඩ දෙයක් නැහැ. ආපු මෝඩ කම කියලා හිතුනා. මුහුදු රැලි වගේ හැම තැනම carpet එකේ මතුවෙලා. රත්නපුර town එකත් එච්චර වෙනසක් වෙලා නැහැ. මම අවුරුදු 6කින් ආවේ. එක පාරක් one way කරලා විතරයි වෙනසකට තියෙන්නේ.

රත්නපුරෙන් නැවතුනේ නැහැ. දිගටම ආවා පැල්මඩුල්ලට 90km විතර දුරක් මම ඇවිල්ලා. දවල් 11ට විතර ඇති. අන්තිමට බලනකොට බලංගොඩ ටවුන් එකට යනකම් දුරක් ඇවිල්ලා. පු$# අමාරුවට. මොනවා කරන්නද?

එත කොට තමයි මට කල්පනා වට ආවේ "ඇයි මම මෙච්චර දුරක් ආවේ?" අනික අඳුරන කවුරුවකුත් නැහැ. බලන්න කියලා විශේෂ දෙයක් බලන්ගොඩ නැහැ. අන්තිමට බලංගොඩ ටවුන් එකේ හැම තැනම ඇවිදලා බැලුවා. බස්හෝල්ට් එක ගාවා තියෙනවා තෝසේ කඩයක්. ඒකේ කෑවා හොඳට. කන ගමන් google map එකේ බැලුවේ වෙන පාරක් තියෙනවද ගෙදර යන්න. වාසනාවට තියෙනවා අමුතු පාරක්. Hatton town එකට වැටෙන්නේ. කවදාවත් ගිහිල්ලා නැහැ. 54km විතර දුර වැඩි වෙනවා. වෙහෙර ගිලපු එකාට මොකද්ද එකක් කජ්ජක්ද කියලා ඇද්දා කෑලෑ පාරෙන් තනියෙම.

[ATTACH=full]113728[/ATTACH]

ඔය රතු පාටින් තියෙන්නේ මම ආපු පාර. නිල් පාටින් තියෙන්නේ කෑලෑ පාර. ඒක යන්නේ රක්ෂිත වනාන්තරයක් මැදින්. මේ පාරට කියන්නේ ඔලුගංතොට පින්නවල පාර කියලා. හරිම වෙනස් දේශගුණයක් තමයි තියෙන්නේ 8c විතර පහළට temperature එක බහිනවා.

[ATTACH=full]113729[/ATTACH]

පාර ආරම්භය ලස්සනට තිබුණට 17km විතර එනකොට ලොකු කන්දක් තියෙනවා නගින්න. පාරෙන් පොඩ්ඩක් හරි ලෙස්සුවොත් වැටෙන්නේ ලොකු පල්ලමකට. තේ වත්ත පහු උනාම කිසිම කෙනෙක් නැහැ උදව් කරන්න. මෙන්න මේවගේ පොඩි වෙනවා පාර. ඔහොම තිබුණට ටිකක් විතර ලෙස්සනවා.

[ATTACH=full]113731[/ATTACH]

ඔය තියෙන්නේ තේ වත්ත ඉවරවෙන තැන ගත්ත photo එකක්. මෙතනින් එහාට 6km විතර ගිහාම ලයිමක් තියෙනවා. ඒක තමයි අවසාන ජනාවාසය ආයෙත් බගවන්තලාවට යනකම්. මම තේ වත්ත ඉවර කරන කොට දවල් 2ට විතර වෙලා. ටිකක් විතර බඩ ගින්නකුත් තිබුණා.

තේ වත්ත ඉවර කරපුවාම ෆයිනස් කැලය set වෙනවා. හිටපු ගමන් ලොකු වඳුරෝ පාර හරහා මාරු වෙනවා. හිතා ගන්න බැහැ. උන්ගේ මයිල් ගොඩක් වැවිලා තියෙන්නේ සීතලට. ඉතින් සාමන්‍ය එකෙකුට වඩා ලොකු පෙනුමක් එනවා. බයික් එකේ වැඳුනොත් වැටෙනවා. හරිම අවදානමින් යන්න ඔනේ.

[ATTACH=full]113733[/ATTACH]

මෙන්න මේවගේ පටු පාරක් තමයි තියෙන්නේ දිගටම. මිනිස්සු කවුරුවත් නැහැ. මට වෙලාවකට හිතුනා wrong turn එකේ වගේ මිනිස්සු කැලේ මැදින් ආවොත් මම ගාවා කිසිම ආයුධයක් වත් නැහැ නේද කියන එක. බලංගොඩින් ගත්ත උදු වඩේ සහ තෝසේ වලින් තමයි ගහන්ඩ වෙන්නේ. අනික කමයි tire punch එකක් උනොත් rim එක ගැන අදහස අත ඇරලා පදින්න වෙනවා.

[ATTACH=full]113734[/ATTACH]

මේ පාරේ යනවා නම් බලංගොඩින් Gas full කර ගන්න එක හොඳයි. ඊට අමතරව බයික් එකේ යතුරු සෙට් එකක් තියෙනවා නම් වඩාත් හොදයි. හැම වෙලාවෙම සුදානම් ශරීරය ඇගට ගුනයි. මම ගාවත් ඒ මොකවත් තිබුනේ නැහැ කිව්වට.

[ATTACH=full]113736[/ATTACH] සබර ගමුව සීමාව ඉවරවෙන තැන තියෙනවා hut එකක්. ඒකට ඒ පැත්තේ අය කියන්නේ summer hut එක කියලා. අර පහල ලැයිමේ හිටිය family එකක් tuktuk එකකින් ඇවිල්ලා හිටියා මේ hut එකට එච්චර සිංහල බැහැ. වයසක ආච්චිගේ b'day එකල. තව මනුස්සයෙක් පරණ emergency light එකක් උස්සන් ඇවිල්ලා ඒකට පොඩි loudspeaker එකක් හයිකරලා. සිංදු දාගෙන කණ රිදෙනවා ඒ සද්දෙට. මට කැඩුන සිංහල වලින් කිව්වා උඩට යන්න එපා Hatton වලට දුරයි ආපහු යන්න කියලා. මම ඉතින් හා කියලා උන් යනකම් වාඩිවෙලා ගෙනාපු කෑම කෑවා.

මට ඔනේ උනේ මේ පාරින්ම හැටන් හරහා කිතුල්ගල යටියන්තොට රුවන්වැල්ලට යන්න.

[ATTACH=full]113738[/ATTACH]

මේ මගෙ photo එක ගත්තේ එතනට ඇවිල්ලා හිටිය ටැමිල් කෙල්ලක්. එයා විතරයි හරියට සිංහල කථා කරන්නේ. අනික් උන් සාජන් නල්ල තම්බි ගේ තමයි සිංහල. කොච්චර කිව්වත් ඒ කෙල්ල board එකේ අදාල ටික ඇරගෙන නැහැ. භාගයයි තියෙන්නේ.

[ATTACH=full]113739[/ATTACH]

මේ summer hut එක පාස් කරලා 20km විතර ගියාම රක්ෂිතය ඉවර වෙනවා. කන්ද බහින්න තියෙනවා 5km විතර brake නම් අල්ලන් යන්න එපා එච්චර දුරක්. අවසානයේ වැටෙන්නේ බගවන්තලාව Tea estate එකට. එතන තියෙනවා වත්තේ තෙල් ගබඩාව වැඩි ගාණක් දීලා තෙල් ගහන්න පුළුවන් කියලා පාර අහපු මිනිහෙක් කිව්වා. මට නම් අවශ්‍ය තාවයක් ඇති උනේ නැහැ. එතනින් එහාට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. මිනිස්සු ඉන්නවා, කඩ සේරම තියෙනවා. සීතල ටිකක් අඩු වෙනවා වටවල හරියට කිට්ටු කරාම.

මම බගවන්තලාවෙන් තේ කොළ පැකට් එකක් ඇරන් ආවා. බොහොම අඩුවට. මිනිහා කිව්වා green tea තියෙනවා කියලා. රු350 කට. ගෙදර ඇවිත් බලන කොට Lemon රසැති එකක්. green tea නෙවෙයි.

තනියෙම මෙහෙම ගමනක් යන එක ඇත්තටම පිස්සු වැඩක්. ඒක ගොඩක් භයානකයි. නමුත් අමුතු ආතල් එකක් තියෙනවා. හොඳ මනෝ පාරක් දාගෙන freedom එක උපරිමෙන්ම විදින්න පුළුවන්.

[QUOTE="ruwanwellarocker, post: 26150633, member: 285028"] 17th of Feb 2021 ඒ කියන්නේ බදාදා උදේ පාන්දර නැගිට්ටා. බිස්නස් එකත් ටිකක් brake වෙලා තියෙන නිසා කිසිම වැඩක් කරන්න නැහැ. ගත්තා බයික් එක ඔලුව හැරුන අතේ ගියා. අවිස්සාවේල්ලට ඇවිල්ලා කොළඔ පැත්තට නැතුව රත්නපුර පැත්තට ගියා. පාර ගන්ඩ දෙයක් නැහැ. ආපු මෝඩ කම කියලා හිතුනා. මුහුදු රැලි වගේ හැම තැනම carpet එකේ මතුවෙලා. රත්නපුර town එකත් එච්චර වෙනසක් වෙලා නැහැ. මම අවුරුදු 6කින් ආවේ. එක පාරක් one way කරලා විතරයි වෙනසකට තියෙන්නේ. රත්නපුරෙන් නැවතුනේ නැහැ. දිගටම ආවා පැල්මඩුල්ලට 90km විතර දුරක් මම ඇවිල්ලා. දවල් 11ට විතර ඇති. අන්තිමට බලනකොට බලංගොඩ ටවුන් එකට යනකම් දුරක් ඇවිල්ලා. පු$# අමාරුවට. මොනවා කරන්නද? එත කොට තමයි මට කල්පනා වට ආවේ "ඇයි මම මෙච්චර දුරක් ආවේ?" අනික අඳුරන කවුරුවකුත් නැහැ. බලන්න කියලා විශේෂ දෙයක් බලන්ගොඩ නැහැ. අන්තිමට බලංගොඩ ටවුන් එකේ හැම තැනම ඇවිදලා බැලුවා. බස්හෝල්ට් එක ගාවා තියෙනවා තෝසේ කඩයක්. ඒකේ කෑවා හොඳට. කන ගමන් google map එකේ බැලුවේ වෙන පාරක් තියෙනවද ගෙදර යන්න. වාසනාවට තියෙනවා අමුතු පාරක්. Hatton town එකට වැටෙන්නේ. කවදාවත් ගිහිල්ලා නැහැ. 54km විතර දුර වැඩි වෙනවා. වෙහෙර ගිලපු එකාට මොකද්ද එකක් කජ්ජක්ද කියලා ඇද්දා කෑලෑ පාරෙන් තනියෙම. [ATTACH type="full" width="989px" alt="route .jpg"]113728[/ATTACH] ඔය රතු පාටින් තියෙන්නේ මම ආපු පාර. නිල් පාටින් තියෙන්නේ කෑලෑ පාර. ඒක යන්නේ රක්ෂිත වනාන්තරයක් මැදින්. මේ පාරට කියන්නේ ඔලුගංතොට පින්නවල පාර කියලා. හරිම වෙනස් දේශගුණයක් තමයි තියෙන්නේ 8c විතර පහළට temperature එක බහිනවා. [ATTACH type="full" width="711px" alt="IMG-7988.JPG"]113729[/ATTACH] පාර ආරම්භය ලස්සනට තිබුණට 17km විතර එනකොට ලොකු කන්දක් තියෙනවා නගින්න. පාරෙන් පොඩ්ඩක් හරි ලෙස්සුවොත් වැටෙන්නේ ලොකු පල්ලමකට. තේ වත්ත පහු උනාම කිසිම කෙනෙක් නැහැ උදව් කරන්න. මෙන්න මේවගේ පොඩි වෙනවා පාර. ඔහොම තිබුණට ටිකක් විතර ලෙස්සනවා. [ATTACH type="full" width="698px" alt="IMG-7985.JPG"]113731[/ATTACH] ඔය තියෙන්නේ තේ වත්ත ඉවරවෙන තැන ගත්ත photo එකක්. මෙතනින් එහාට 6km විතර ගිහාම ලයිමක් තියෙනවා. ඒක තමයි අවසාන ජනාවාසය ආයෙත් බගවන්තලාවට යනකම්. මම තේ වත්ත ඉවර කරන කොට දවල් 2ට විතර වෙලා. ටිකක් විතර බඩ ගින්නකුත් තිබුණා. තේ වත්ත ඉවර කරපුවාම ෆයිනස් කැලය set වෙනවා. හිටපු ගමන් ලොකු වඳුරෝ පාර හරහා මාරු වෙනවා. හිතා ගන්න බැහැ. උන්ගේ මයිල් ගොඩක් වැවිලා තියෙන්නේ සීතලට. ඉතින් සාමන්‍ය එකෙකුට වඩා ලොකු පෙනුමක් එනවා. බයික් එකේ වැඳුනොත් වැටෙනවා. හරිම අවදානමින් යන්න ඔනේ. [ATTACH type="full" width="538px" alt="ruwanwellarocker+elakiri"]113733[/ATTACH] මෙන්න මේවගේ පටු පාරක් තමයි තියෙන්නේ දිගටම. මිනිස්සු කවුරුවත් නැහැ. මට වෙලාවකට හිතුනා wrong turn එකේ වගේ මිනිස්සු කැලේ මැදින් ආවොත් මම ගාවා කිසිම ආයුධයක් වත් නැහැ නේද කියන එක. බලංගොඩින් ගත්ත උදු වඩේ සහ තෝසේ වලින් තමයි ගහන්ඩ වෙන්නේ. අනික කමයි tire punch එකක් උනොත් rim එක ගැන අදහස අත ඇරලා පදින්න වෙනවා. [ATTACH type="full" width="556px" alt="IMG-8022.JPG"]113734[/ATTACH] මේ පාරේ යනවා නම් බලංගොඩින් Gas full කර ගන්න එක හොඳයි. ඊට අමතරව බයික් එකේ යතුරු සෙට් එකක් තියෙනවා නම් වඩාත් හොදයි. හැම වෙලාවෙම සුදානම් ශරීරය ඇගට ගුනයි. මම ගාවත් ඒ මොකවත් තිබුනේ නැහැ කිව්වට. [ATTACH type="full" width="505px" alt="IMG-8113.JPG"]113736[/ATTACH] සබර ගමුව සීමාව ඉවරවෙන තැන තියෙනවා hut එකක්. ඒකට ඒ පැත්තේ අය කියන්නේ summer hut එක කියලා. අර පහල ලැයිමේ හිටිය family එකක් tuktuk එකකින් ඇවිල්ලා හිටියා මේ hut එකට එච්චර සිංහල බැහැ. වයසක ආච්චිගේ b'day එකල. තව මනුස්සයෙක් පරණ emergency light එකක් උස්සන් ඇවිල්ලා ඒකට පොඩි loudspeaker එකක් හයිකරලා. සිංදු දාගෙන කණ රිදෙනවා ඒ සද්දෙට. මට කැඩුන සිංහල වලින් කිව්වා උඩට යන්න එපා Hatton වලට දුරයි ආපහු යන්න කියලා. මම ඉතින් හා කියලා උන් යනකම් වාඩිවෙලා ගෙනාපු කෑම කෑවා. මට ඔනේ උනේ මේ පාරින්ම හැටන් හරහා කිතුල්ගල යටියන්තොට රුවන්වැල්ලට යන්න. [ATTACH type="full" width="601px" alt="IMG-8096.JPG"]113738[/ATTACH] මේ මගෙ photo එක ගත්තේ එතනට ඇවිල්ලා හිටිය ටැමිල් කෙල්ලක්. එයා විතරයි හරියට සිංහල කථා කරන්නේ. අනික් උන් සාජන් නල්ල තම්බි ගේ තමයි සිංහල. කොච්චර කිව්වත් ඒ කෙල්ල board එකේ අදාල ටික ඇරගෙන නැහැ. භාගයයි තියෙන්නේ. [ATTACH type="full" width="576px" alt="IMG-8112.JPG"]113739[/ATTACH] මේ summer hut එක පාස් කරලා 20km විතර ගියාම රක්ෂිතය ඉවර වෙනවා. කන්ද බහින්න තියෙනවා 5km විතර brake නම් අල්ලන් යන්න එපා එච්චර දුරක්. අවසානයේ වැටෙන්නේ බගවන්තලාව Tea estate එකට. එතන තියෙනවා වත්තේ තෙල් ගබඩාව වැඩි ගාණක් දීලා තෙල් ගහන්න පුළුවන් කියලා පාර අහපු මිනිහෙක් කිව්වා. මට නම් අවශ්‍ය තාවයක් ඇති උනේ නැහැ. එතනින් එහාට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. මිනිස්සු ඉන්නවා, කඩ සේරම තියෙනවා. සීතල ටිකක් අඩු වෙනවා වටවල හරියට කිට්ටු කරාම. මම බගවන්තලාවෙන් තේ කොළ පැකට් එකක් ඇරන් ආවා. බොහොම අඩුවට. මිනිහා කිව්වා green tea තියෙනවා කියලා. රු350 කට. ගෙදර ඇවිත් බලන කොට Lemon රසැති එකක්. green tea නෙවෙයි. තනියෙම මෙහෙම ගමනක් යන එක ඇත්තටම පිස්සු වැඩක්. ඒක ගොඩක් භයානකයි. නමුත් අමුතු ආතල් එකක් තියෙනවා. හොඳ මනෝ පාරක් දාගෙන freedom එක උපරිමෙන්ම විදින්න පුළුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom