Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
18+ අයියා ... මමත් සිංහලේ තමයි ....ඇයි ඇවුල්ද ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

18+ අයියා ... මමත් සිංහලේ තමයි ....ඇයි ඇවුල්ද ...

අයියා ... මමත් සිංහලේ තමයි ....ඇයි ඇවුල්ද ... ??

හැබැයි අපේ අම්ම සිංහයෙක් එක්ක බුදියෑවේ නෑ ... අපෙ අම්ම බුදියාපු එකම මිනිහ ... ඒ කියන්නෙ මගෙ අප්පොච්චි ... රට ජාතිය වෙනුවෙන් දිවි පරදුවට තියාපු අභීත සෙනවියෙක් ... උන්දැ සිංහ කොඩියට සීරුවෙන් ඉදල සැලුයුට් ගැහුවෙ නියම සිංහලේ පුරුසයෙක් විදියට . සැලුයුට් ගැහුවෙ දවල් රෑ නැතුව මේ සිංහලේ වනසන්න ආපු හැත්තකගෙන් මේ සිංහලේම රැකගන්න නොකා නොබී නිදි මරලා ... නැතුව සිංහලෙ කියල අතෙයි පපුවෙයි .. පුකෙයි පකෙයි පච්ච කොටල නෙවෙයි ..

මොන මොන නම් දාගෙන හරි කාගෙ හරි උවමනාවකට පටන්ගන්න මොකක් හරි සෙප්පඩ විජ්ජාවකට. අහක තියෙන පලන්චියකට නැට්ට දාල කෙලවගන්න වදුරො වෙන්නෙ නැතුව .ඇත්තටම පලක් ඇති වැඩක් ඇති දේකට කාල යොදපු උනුයි සිංහලයො කිවුවෙ ...

සිංහ ලේ කිවුවමා සිංහයගෙ ලේ තමයි ...

එහෙනං අම්මත් එක්ක සිංහයෙක් බුදියෑවෙ නැත්තං .. තාත්ත සිංහ දේනුවක් එක්ක නිදිවදින්න ඕනෙ ...

ගොන් හැත්ත ...

1815 උඩරට ගිවිසුමත් ඇතුලුව, 1974 විවස්තාවෙ ශ්රී ලංකා කියල අඳුන්වන්න පටන් ගන්න කලින් ශ්රී ලංකාව හැදින්වුවෙ සිංහලේ කියල තමයි ...

එතකොට අපේ රටේ පුර වැසියො හැමෝම සිංහලේ උන් තමයි ...

සිංහබාහුගෙන් පැවතෙන හයිබ්රිඩ් මනු සිංහ පැටවුට තමයි ජාතකයක් නැති නිසා පුකේ ලේබල් අලවං පෙන්නන්නෙ ජාතකේ මේකයි කියලා ...

නියම සිංහලේ එකා පැවතෙන්නෙ විජය ලංකාවට එනකොටම කපු කැට කැට ඉදපු කුවේනිගේ යක්ෂ පරපුරෙන් ..

ජීවමාන බුදුන් සිංහලේට වැඩමකරවන්න හේතුවක් වෙච්ච , චූලෝදර මහෝදර දෙබෑයන්,,පියාගෙ මැනික් පුටුව බෙදාගන්න බැරි වෙඑච්ච කෝලහාලෙ සාක්ෂි දරන

මැණික් පුටුවක් සිංහාසනයට තියාගෙන රජ කරන්න තරම් තේජසක් තියෙන මනියක්කිත නා රජු වගේ නාග පරපුරෙන් ..

සුරයන් ඇදහූ අලකමන්දාව (සීගිරිය ) රජ මාලිකරගෙන විසූ " සුමාලි වගේ " දේව ගෝත්රවලින් ...

ඒ හැම එකාම සිංහලේ ...

ස්යං පෝශිත ආර්තික ක්රමයක් යටතෙ ජීවිකාමය හේතු සාදකයක් වශයෙන් වුන විවාහය යටත් විජිත සමයෙන් පසු ඉතිරිවුණු වික්ටෝරියානු මලවිකාර සංස්කෘතියෙන් ඉතුරුවෙච්ච කුල මල ටිකයි ...

ස්ර්ව ජන චන්දබලයෙන් පස්සෙ බලය විමද්යගත කිරීමේ උපක්රමයක් විදියට ලොක්කු සෝක්කො දැන - නොදැන මෙහෙයුවා වූ වර්ගවාදයයි

ඉරිසියාව කුහක කම මුල්දැරිකොටගෙන අනුන්ට හරි ගියා කියල තමන්ගෙ ජාතිය -ජාතියේ මුල නොදැන කවුරුහරි ඔබපු සමාජවාදෙකුයි බදාගෙන ...

මාකට් වෙච්ච ආගමට වැඳගම ...

නිකන් පරගැති නපුංසකයො ටිකක් බිහිවේගෙනයි එන්නෙ ...

නියම සිංහලයො ඇත්ත ඇති සැටියෙන් දකින උන් මිසක් පරගැතියො නෙවෙයි ...

කවුරුහරි හයිබ්රිඩ් මනුසිංහයෙක් / අවජාතකයෙක් උගේ ආත්ම සංකාව පහ කරගන්න කරන මොකක් අරි දීන වැඩකට හොට දාල උබලත් නිකන් පරගැතියො වෙනවා ...

සිංහලයෙක් නොවෙච්ච ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවො ..

උස් තැන් දැක හැකිලෙන්නෙ

මිටි තැන් දැක පුප්පන්නෙ

නිවටුන් බව සිතමින්නෙ

මගේ පුතේ නිදියන්න කිවුවෙ ඒකයි ....

අපේ නිවට කමෙන් පත් වෙච්ච රට කොරන එවුන් එවන ගිනිගෙඩි අල්ලගෙන උබල කෑගහනවා ...

උඩින් දාපු ටොපියට උබල බයේ

යටින් ඉන්න උන්ට පුප්ප පුප්ප සැනසෙනවා ....

මෙච්චර රටේ ප්රස්නයක් වෙලා තිබුනා අය වැය ගැන කෝ කතා ...

එක සැරේට ජාතිය මතක් වෙලා බඩ අමතක වෙලා ..

ආයෙ බඩ මතක් උනාම ජාතිය අමතක වෙනවා ...

ඒත් එහෙම නොවෙන්නව කියල ලෝකෙට පෙන්නන්න එක එකා දාන ලබ්බවල් පුකේ පච්ච කොටනවා ...

එතනත් පරගැති කම ...

සිංහලේ උන් හැතැක්මට අගලෙ බැස්මට යෝද ඇල කපද්දි ...

වැද්ද වෙලා ඉදපු සුද්දගේ සිස්ටම් කරට ගත්තාම ඔහොම තමයි ....

ඒව උලුප්පල ඒවයෙ ටොපි අපිටම කැරකුනාම හාංකවිසියක් නැතුව එක එකා කා කොටාගන්නවා ...

ජාතියත් තමන්ගෙ තත්වෙ පෙන්නන්න් පාවිච්චි කරන උන් කිසිම දේක බැලිල්ලක් හෙවිල්ලක් නැතුව හොම්බ දාල නිකන් හැමදේම සවුත්තු කරල දානවා ...

ඕක මාකට් එකට වැඩි හැඩේට සෝබනේට සිංහ ලේ කියාගේන වෙනම " ලේ " එක රතුපාටින් දාගෙන තමන්ගෙ ජාතියත් , තමගෙ පඩ ශෝ එක වෙනුවෙන් පවිච්චි වෙනකොට අම්මට සිංහයෙක් නෙවෙයි බල්ලෙක් හුකවන්නෙ නැතුව බේරුනා ඇති ...

නියම සිංහලේ ... වෙන්නනං .... ඉස්ටිකර් අලවන්නයි ... ඒක හරිද වැරදිද කියල තර්කකොරන්නයි .. එක එකාගෙ බෙලි විකාගන්නයි යන්නෙ නැතුව

නිවටයො නොවී හිටපල්ලා ....

ඒ එක්කම අනිත් පැත්ත ...

අපිනං ජාතිවාදෙට විරුද්දයි කිය කිය ඒකත් පෞද්ගලික පරමාර්තවලට ගන්න වු හා උන්ගෙ ටොපි ගිලපු අනිත් පර්ගැති සිංහලයො ටිකත් දැන් මෙතන ස්ටිකර් කාරයොන්ට බැනල පොර වෙන්න හදන්න එපා ...

උබත් එහෙම නියම සිංහලයෙක්ද ....

එහෙනං මාක්ගෙ ලයික් බටන් ඔබල විතරක් ......

අනිත් උන්ට බැනල කමෙන්ට් කරල විතරක් ...

ආයෙමත් ගැති වෙච්ච පරයෙක් නොවී තමන් ගැන ආඩම්බර වෙයල්ලා ...

උපුටා ගැනීම පොඩි මෑන්ගේ බ්ලෝග් අඩවිය

[QUOTE="deepaldas, post: 19498082, member: 512802"] [b]18+ අයියා ... මමත් සිංහලේ තමයි ....ඇයි ඇවුල්ද ...[/b] [IMG]http://4.bp.blogspot.com/-rkwluOxlzNQ/VngDn_R_ciI/AAAAAAAAB90/u4f9qj3A-NI/s1600/1930205_10205152524920273_206641416726641199_n.jpg[/IMG] [SIZE="5"]අයියා ... මමත් සිංහලේ තමයි ....ඇයි ඇවුල්ද ... ??[/SIZE]:angry::angry::angry: [SIZE="5"]හැබැයි අපේ අම්ම සිංහයෙක් එක්ක බුදියෑවේ නෑ ...:no::no: අපෙ අම්ම බුදියාපු එකම මිනිහ ... ඒ කියන්නෙ මගෙ අප්පොච්චි ... රට ජාතිය වෙනුවෙන් දිවි පරදුවට තියාපු අභීත සෙනවියෙක් ... උන්දැ සිංහ කොඩියට සීරුවෙන් ඉදල සැලුයුට් ගැහුවෙ නියම සිංහලේ පුරුසයෙක් විදියට . සැලුයුට් ගැහුවෙ දවල් රෑ නැතුව මේ සිංහලේ වනසන්න ආපු හැත්තකගෙන් මේ සිංහලේම රැකගන්න නොකා නොබී නිදි මරලා ... නැතුව සිංහලෙ කියල අතෙයි පපුවෙයි .. පුකෙයි පකෙයි පච්ච කොටල නෙවෙයි .. මොන මොන නම් දාගෙන හරි කාගෙ හරි උවමනාවකට පටන්ගන්න මොකක් හරි සෙප්පඩ විජ්ජාවකට. [COLOR="Red"]අහක තියෙන පලන්චියකට නැට්ට දාල කෙලවගන්න වදුරො වෙන්නෙ නැතුව .ඇත්තටම පලක් ඇති වැඩක් ඇති දේකට කාල යොදපු උනුයි සිංහලයො කිවුවෙ[/COLOR] ... සිංහ ලේ කිවුවමා සිංහයගෙ ලේ තමයි ... එහෙනං අම්මත් එක්ක සිංහයෙක් බුදියෑවෙ නැත්තං .. තාත්ත සිංහ දේනුවක් එක්ක නිදිවදින්න ඕනෙ ... ගොන් හැත්ත ... 1815 උඩරට ගිවිසුමත් ඇතුලුව, 1974 විවස්තාවෙ ශ්රී ලංකා කියල අඳුන්වන්න පටන් ගන්න කලින් ශ්රී ලංකාව හැදින්වුවෙ සිංහලේ කියල තමයි ... එතකොට අපේ රටේ පුර වැසියො හැමෝම සිංහලේ උන් තමයි ... සිංහබාහුගෙන් පැවතෙන හයිබ්රිඩ් මනු සිංහ පැටවුට තමයි ජාතකයක් නැති නිසා පුකේ ලේබල් අලවං පෙන්නන්නෙ ජාතකේ මේකයි කියලා ... [COLOR="red"]නියම සිංහලේ එකා පැවතෙන්නෙ විජය ලංකාවට එනකොටම කපු කැට කැට ඉදපු කුවේනිගේ යක්ෂ පරපුරෙන් ..[/COLOR]:frown: ජීවමාන බුදුන් සිංහලේට වැඩමකරවන්න හේතුවක් වෙච්ච , චූලෝදර මහෝදර දෙබෑයන්,,පියාගෙ මැනික් පුටුව බෙදාගන්න බැරි වෙඑච්ච කෝලහාලෙ සාක්ෂි දරන මැණික් පුටුවක් සිංහාසනයට තියාගෙන රජ කරන්න තරම් තේජසක් තියෙන මනියක්කිත නා රජු වගේ නාග පරපුරෙන් .. සුරයන් ඇදහූ අලකමන්දාව (සීගිරිය ) රජ මාලිකරගෙන විසූ " සුමාලි වගේ " දේව ගෝත්රවලින් ... ඒ හැම එකාම සිංහලේ ... ස්යං පෝශිත ආර්තික ක්රමයක් යටතෙ ජීවිකාමය හේතු සාදකයක් වශයෙන් වුන විවාහය යටත් විජිත සමයෙන් පසු ඉතිරිවුණු වික්ටෝරියානු මලවිකාර සංස්කෘතියෙන් ඉතුරුවෙච්ච කුල මල ටිකයි ... ස්ර්ව ජන චන්දබලයෙන් පස්සෙ බලය විමද්යගත කිරීමේ උපක්රමයක් විදියට ලොක්කු සෝක්කො දැන - නොදැන මෙහෙයුවා වූ වර්ගවාදයයි [COLOR="red"]ඉරිසියාව කුහක කම මුල්දැරිකොටගෙන අනුන්ට හරි ගියා කියල තමන්ගෙ ජාතිය -ජාතියේ මුල නොදැන කවුරුහරි ඔබපු සමාජවාදෙකුයි බදාගෙන ... මාකට් වෙච්ච ආගමට වැඳගම ... නිකන් පරගැති නපුංසකයො ටිකක් බිහිවේගෙනයි එන්නෙ ...[/COLOR] [SIZE="6"]නියම සිංහලයො ඇත්ත ඇති සැටියෙන් දකින උන් මිසක් පරගැතියො නෙවෙයි ...[/SIZE] කවුරුහරි හයිබ්රිඩ් මනුසිංහයෙක් / අවජාතකයෙක් උගේ ආත්ම සංකාව පහ කරගන්න කරන මොකක් අරි දීන වැඩකට හොට දාල උබලත් නිකන් පරගැතියො වෙනවා ... සිංහලයෙක් නොවෙච්ච ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවො .. [SIZE="7"]උස් තැන් දැක හැකිලෙන්නෙ මිටි තැන් දැක පුප්පන්නෙ නිවටුන් බව සිතමින්නෙ මගේ පුතේ නිදියන්න[/SIZE] කිවුවෙ ඒකයි .... අපේ නිවට කමෙන් පත් වෙච්ච රට කොරන එවුන් එවන ගිනිගෙඩි අල්ලගෙන උබල කෑගහනවා ... උඩින් දාපු ටොපියට උබල බයේ යටින් ඉන්න උන්ට පුප්ප පුප්ප සැනසෙනවා .... මෙච්චර රටේ ප්රස්නයක් වෙලා තිබුනා අය වැය ගැන කෝ කතා ... එක සැරේට ජාතිය මතක් වෙලා බඩ අමතක වෙලා .. ආයෙ බඩ මතක් උනාම ජාතිය අමතක වෙනවා ... ඒත් එහෙම නොවෙන්නව කියල ලෝකෙට පෙන්නන්න එක එකා දාන ලබ්බවල් පුකේ පච්ච කොටනවා ... එතනත් පරගැති කම ... [SIZE="7"]සිංහලේ උන් හැතැක්මට අගලෙ බැස්මට යෝද ඇල කපද්දි ... වැද්ද වෙලා ඉදපු සුද්දගේ සිස්ටම් කරට ගත්තාම ඔහොම තමයි ....[/SIZE]:yes::yes: ඒව උලුප්පල ඒවයෙ ටොපි අපිටම කැරකුනාම හාංකවිසියක් නැතුව එක එකා කා කොටාගන්නවා ... ජාතියත් තමන්ගෙ තත්වෙ පෙන්නන්න් පාවිච්චි කරන උන් කිසිම දේක බැලිල්ලක් හෙවිල්ලක් නැතුව හොම්බ දාල නිකන් හැමදේම සවුත්තු කරල දානවා ... ඕක මාකට් එකට වැඩි හැඩේට සෝබනේට සිංහ [COLOR="red"]ලේ[/COLOR] කියාගේන වෙනම " [COLOR="red"]ලේ[/COLOR] " එක රතුපාටින් දාගෙන තමන්ගෙ ජාතියත් , තමගෙ පඩ ශෝ එක වෙනුවෙන් පවිච්චි වෙනකොට අම්මට සිංහයෙක් නෙවෙයි බල්ලෙක් හුකවන්නෙ නැතුව බේරුනා ඇති ... නියම සිංහලේ ... වෙන්නනං .... ඉස්ටිකර් අලවන්නයි ... ඒක හරිද වැරදිද කියල තර්කකොරන්නයි .. එක එකාගෙ බෙලි විකාගන්නයි යන්නෙ නැතුව නිවටයො නොවී හිටපල්ලා .... ඒ එක්කම අනිත් පැත්ත ... අපිනං ජාතිවාදෙට විරුද්දයි කිය කිය ඒකත් පෞද්ගලික පරමාර්තවලට ගන්න වු හා උන්ගෙ ටොපි ගිලපු අනිත් පර්ගැති සිංහලයො ටිකත් දැන් මෙතන ස්ටිකර් කාරයොන්ට බැනල පොර වෙන්න හදන්න එපා ... උබත් එහෙම නියම සිංහලයෙක්ද .... [COLOR="RoyalBlue"]එහෙනං මාක්ගෙ ලයික් බටන් ඔබල විතරක් ...... අනිත් උන්ට බැනල කමෙන්ට් කරල විතරක් ...[/COLOR] ආයෙමත් ගැති වෙච්ච පරයෙක් නොවී තමන් ගැන ආඩම්බර වෙයල්ලා ...[/SIZE] උපුටා ගැනීම පොඩි මෑන්ගේ බ්ලෝග් අඩවිය [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom