Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
18+ අයියා ... මමත් සිංහලේ තමයි ....ඇයි ඇවුල්ද ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වලිගෙ පෑගිලාද?

සිංහ ලේ කීව හම සම හරක් ට ලෙල්ලට තද වෙනවනේ?

තද වෙන්න දෙයක් නැහැ පොඩ්ඩක් මේක හිතන්න

හැම ජාතියකටම හැම ආගම් වාදියෙකුටම තමන්ගේ ජාතිය ආගම වෙනුවෙන් අයිතිවාසිකමක් තියෙනවා. එහෙම වෙනකොට සිංහල ජාතියටත් එහෙම අයිතියක් තියෙන්නේ ඕනේ. දැන් මේ සිංහල ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ ඒ වෙනුවෙන් හඩ නගන්නේ ඔය තද වෙලා කෑ ගහන අය ද? එහෙම කියල කිසිකෙනෙක් නැහැ.

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම අය බීරි අලි වගේ - සඟ නායකයන් වහන්සේලා නිදි - හෙළ උරුමය වෙනුවෙන් ඉදිරිපත් වුන පක්ෂය දියාරුවෙලා දියවෙලා ගිහිල්ල. මුලදී කීදෙනෙක් හිටියද? දැන් කී දෙනාද ඉතිරි? දැන් එයාල පෞද්ගලික මට්ටමේ දේශපාලනයට යොමුවෙලා.

ඔය තදවෙලා කෑ ගහන අය දන්නේ හැම දේම වැරදියි කියන මතය ලෝකයට කියන්න විතරයි.

ලංකාවේ යුද්දේ ට පෙර කාල සීමාවට පොඩ්ඩක් මතක අවදි කරන්න. සිංහලයාගේ දෙමලාගේ සන්හිදියාව ගැන සිංහල අපි ගීත කීවා - ටෙලි නාට්‍ය පෙන්නුවා - චිත්‍රපට හැදුවා - සත්යග්රහ - පාද යාත්‍රා පැවැත්වුවා නමුත් කොටි අපිට දිගට හරහට ගැහුවා. අනුකම්පාවක් දැක්වුයේ නැහැ.

සිංහල අපේ නිජබිම් ගම්මාන (කුරගල එක උදාහරණයක් ) මුස්ලිම් ජනයා අත්පත් කරගෙන - පොදු වනාන්තර උන්ගේ කරගෙන - මාර්ග වල නම් පවා මුස්ලිම් නම් බවට වෙනස් කරගන. සිංහල අපි ඒ ගැන කතාකලහම ජාතිවාදය කියන ලේබලය ගහනවා. ඒ ගැන කතාකරනවාට විරුද්ධව නීති පවා පනවන තත්වයට දැන් ලංකාව පත් වෙලා. මම මේ සදහන් කරලා තියෙන්නේ උදාහරණ 1-2 විතරයි. හලාල් කරණය - ශරියා නීතිය වැනි අපිට අදාළ නැති නීති පවා අප රටේ ක්‍රියාත්මක වෙන්න පටන් අරගන .

දෙමල අයට යන්න ඉන්දියාව - මුස්ලිම් යට යන්න මැදපෙරදිග රටවල් වත් තියෙනවා. සිංහල අපිට යන්න තැනක් කොහෙද තියෙන්නේ? බ්රූනායි රාජ්‍යයේ මුස්ලිම් ජනගහනය වැඩි වීමත් සමග ක්‍රිස්තියානි පල්ලි තහනම් වෙලා - නත්තල් පුජා තහනම් - ක්‍රිස්තියානි ජනතාව පාරට වැටිලා

(http://www.aljazeera.com/news/2015/12/somalia-bans-christmas-year-celebrations-151223180327602.html)

සිංහලයන් වෙනුවෙන් ඉදිරිපත් වෙන සන්විදානයකට සහය දීම හැර වෙන විකල්පයක් නැහැ. දැනටත් අපි ප්‍රමාදයි . සිංහ ලේ එපා කියන කට්ටිය අපි සිංහල ජනතාව වෙනුවෙන් කලයුත්තේ කුමක්ද කියා නොකියන්නේ අයි? පුලුවන් නම් කියපියව් !

[QUOTE="polkichcha, post: 19501823, member: 542756"] [b]වලිගෙ පෑගිලාද?[/b] [COLOR="Red"][/COLOR] [SIZE="5"] [COLOR="Red"][SIZE="7"]සිංහ ලේ[/SIZE][/COLOR] කීව හම සම හරක් ට ලෙල්ලට තද වෙනවනේ? තද වෙන්න දෙයක් නැහැ පොඩ්ඩක් මේක හිතන්න හැම ජාතියකටම හැම ආගම් වාදියෙකුටම තමන්ගේ ජාතිය ආගම වෙනුවෙන් අයිතිවාසිකමක් තියෙනවා. එහෙම වෙනකොට සිංහල ජාතියටත් එහෙම අයිතියක් තියෙන්නේ ඕනේ. දැන් මේ සිංහල ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ ඒ වෙනුවෙන් හඩ නගන්නේ ඔය තද වෙලා කෑ ගහන අය ද? එහෙම කියල කිසිකෙනෙක් නැහැ. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම අය බීරි අලි වගේ - සඟ නායකයන් වහන්සේලා නිදි - හෙළ උරුමය වෙනුවෙන් ඉදිරිපත් වුන පක්ෂය දියාරුවෙලා දියවෙලා ගිහිල්ල. මුලදී කීදෙනෙක් හිටියද? දැන් කී දෙනාද ඉතිරි? දැන් එයාල පෞද්ගලික මට්ටමේ දේශපාලනයට යොමුවෙලා. ඔය තදවෙලා කෑ ගහන අය දන්නේ හැම දේම වැරදියි කියන මතය ලෝකයට කියන්න විතරයි. ලංකාවේ යුද්දේ ට පෙර කාල සීමාවට පොඩ්ඩක් මතක අවදි කරන්න. සිංහලයාගේ දෙමලාගේ සන්හිදියාව ගැන සිංහල අපි ගීත කීවා - ටෙලි නාට්‍ය පෙන්නුවා - චිත්‍රපට හැදුවා - සත්යග්රහ - පාද යාත්‍රා පැවැත්වුවා නමුත් කොටි අපිට දිගට හරහට ගැහුවා. අනුකම්පාවක් දැක්වුයේ නැහැ. සිංහල අපේ නිජබිම් ගම්මාන (කුරගල එක උදාහරණයක් ) මුස්ලිම් ජනයා අත්පත් කරගෙන - පොදු වනාන්තර උන්ගේ කරගෙන - මාර්ග වල නම් පවා මුස්ලිම් නම් බවට වෙනස් කරගන. සිංහල අපි ඒ ගැන කතාකලහම ජාතිවාදය කියන ලේබලය ගහනවා. ඒ ගැන කතාකරනවාට විරුද්ධව නීති පවා පනවන තත්වයට දැන් ලංකාව පත් වෙලා. මම මේ සදහන් කරලා තියෙන්නේ උදාහරණ 1-2 විතරයි. හලාල් කරණය - ශරියා නීතිය වැනි අපිට අදාළ නැති නීති පවා අප රටේ ක්‍රියාත්මක වෙන්න පටන් අරගන . දෙමල අයට යන්න ඉන්දියාව - මුස්ලිම් යට යන්න මැදපෙරදිග රටවල් වත් තියෙනවා. සිංහල අපිට යන්න තැනක් කොහෙද තියෙන්නේ? බ්රූනායි රාජ්‍යයේ මුස්ලිම් ජනගහනය වැඩි වීමත් සමග ක්‍රිස්තියානි පල්ලි තහනම් වෙලා - නත්තල් පුජා තහනම් - ක්‍රිස්තියානි ජනතාව පාරට වැටිලා ([url]http://www.aljazeera.com/news/2015/12/somalia-bans-christmas-year-celebrations-151223180327602.html[/url]) සිංහලයන් වෙනුවෙන් ඉදිරිපත් වෙන සන්විදානයකට සහය දීම හැර වෙන විකල්පයක් නැහැ. දැනටත් අපි ප්‍රමාදයි . [SIZE="7"][COLOR="Red"]සිංහ ලේ[/COLOR][/SIZE] එපා කියන කට්ටිය අපි සිංහල ජනතාව වෙනුවෙන් කලයුත්තේ කුමක්ද කියා නොකියන්නේ අයි? පුලුවන් නම් කියපියව් ![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom