Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
18+ අයියා ... මමත් සිංහලේ තමයි ....ඇයි ඇවුල්ද ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහ ලේ

මේ දිනවල භහුලවම කතා වෙන මාතෘකාව. ඇතැමෙක් එය හොද ලෙසත් තවකෙක් එය නරකක් ලෙසත් දකී. සමහරැ සෑම දේම රැල්ලට ගනී.

රෙන්බෝ කොඩියක් දැමූ වෙලේ සැවොම එය දාගත්තෝය. තමන් නොදැනීම තමන් සමලිංගිකයෙකු විය. ප්‍රංශෙට බොම්බ දාපු වෙලේ හැමෝම ප්‍රංශ කොඩියක් දාගත්ත. ගොඩක් උන් ලෝක සිතියමේ ප්‍රංශෙ කෙහෙද තියෙන්නෙ කියල වත් දන්නෙ නෑ. දැන් සිංහ ලේ කොඩියක් දා ගන්නව.

ඇත්තටම තමන් නියම ආකාරයේ දැනුමකින් සිංහ ලේ කොඩිය දාගන්නව නම් මමනම් ඒක අනුමත කරනව. නොදැන රැල්ලට දැම්මත් කමක් නෑ තමන් නියම සිංහලයෙක් නම්.

මාගේ ප්‍රධාන මාතෘකාව මෙය නොවේ.

බොහෝ දෙනා දැන් පෝස්ට් දානව මගෙනම් සිංහ ලේ නෙවේ මිනිස් ලේ කියා. ඔවුන් පවසන්නෙ ඔවුන්ගේ අම්මා සිංහයෙකු සොයා වන ගත නොවුනු බවත් පියා නොමැති අවසුථාවේ සිංහයා ගෙය තුලට නොපැමිණි බවත් ය. එය සැබෑවකි. සිංහ ශුක්රණුවක් ගැහැනියකගේ යොනියකට ගියාට මනුස්ස ජීවියෙක් ඇති වන්නේ නැත.

තවකෙක් පවසන්නේ මස් බුදින සිංහයා වැනි සතෙක් සිංහල ජාතිය වෙනුවෙන් ආදේශ කරන්නට මොන තරම් පිළිකුලක් ඇතිද කියා.

ඒ සියල්ලටම කරැණු පහදන්නම්.

ඇත්ත සිංහය කියන්නෙ මස් කන සතෙක්. එහෙනම් ඇයි බෞද්ධ කතා වල බුදුරජාණන් වහන්සේව සිංහයාට උපමා කරල තියෙන්නෙ. සිංහයා කියන්නෙ කිසිවිකුටත් භිය නැති කිසිවෙකුටත් යටත් නැති ඉතා තේජවන්ත සතෙක්. අන්න ඒක හින්ද තමා උගෙ රෑපයක් අපේ ජාතික කොඩියට යොදල තියෙන්නෙ. අනික කියමනක් තියනව වයසට ගියත් සිංහයා තණකොල නුබුදී කියල. ඒ කියන්නෙ සිංහයාගේ ප්‍රතිපත්තිය කිසිවිටෙකත් නොවෙනස් කියන එක. එවැනි සිංහ ලේ නැති මනුස්ස ලේ තියන උදවිය තමා ඔය රට පාවා දෙන්න උත්සහ කරන්නෙ.

දැන් උඹල හිතනව ඇති මම අන්තවාදියෙක් කියල.

නෑ මම අන්ත වාදියෙක් නෙවේ. ජාතිවාදියෙක් සිංහල වෙනුවෙන්. අගම් වාදියෙක් බෞද්ධ දර්ශනය වෙනුවෙන්.

රිදෙන අයට ගොඩක් රිදෙයි. ඇත්ත. ඇත්ත තිත්තයි. ලෝකය හමුවේ මම සිංහලයෙක් කියන්න ගොඩක් අය ලැජ්ජයි. ඉංගිරීසි කෑල්ලක් දෙකක් නොදා කතා කරන්න ලැජ්ජයි. අන්න එතනයි මිනිස්සුන්ට වැරදුනේ.

තවද සදහන් කල යුතු යමක් ඇත. සිංහ ලේ යනු සිංහලේ යන අරැතයි. එම වචනය දෙකට වෙන් කොට ලේ යන්න රතු පාටින් අර්ථ දැක්වූ විට එයින් අර්ත දෙකක් නිරෑපනය වේ. එය තේරැ ගත නොහැකි අමුතු ජීවීන් කොට්ටාසයක් මගෙනම් තියෙන්නෙ සිංහ ලේ නොව මනුස්ස ලේ යැයි කියා විවිධ කරැණු ඉදිරිපත් කරයි.

මෙම පෝස්ට් එක කියවා මා සමග විරසක නොවී යතාර්ථය තේරැම් ගන්නවනම් ලොකු දෙයක්.

දෙමළා උගෙ ආගම ජාතියට පණ වගේ ආදරෙයි. ඕක ගැන මාර ආඩම්බරෙන් කතා කරන්නෙ.

මුස්ලිම් මනුස්සයත් එහෙමයි.

සුද්දත් එහෙමයි. උන් කවදාවත් උන්ගෙ ජාතිය බාල්දු වෙනවට කැමති නෑ.

ඒත් සිංහල අපි සිංහ ලේ කියල ආඩම්බර වෙන්න කරැණු තියනකොට ඒකත් සමච්චලේට අරගෙන විකාර නටන සමාජයක් මේක.

මුස්ලිම් උන්ට උන්ගේ ජාතිය අගනේය, දෙමල උන්ටත් එසේමය.එහෙත් කරුමෙකට වාගේ අපේ සිංහලේ කොටසකට තම ජාතිය වහ කදුරු වාගේය.තමන්ගේ ජාතිය සිංහලේ කියන්නට ලැජ්ජා වන මානව පරිණාමවාදය විශ්වාස කරන උන් හට කියන්නට ඇත්තේ තොපි වදුරන්ගෙන් පැවත එන බැවින් තොපේ ජාතිය වදුරු ලේ බවය.

(බුකියෙන් උස්සන ලදී)

[QUOTE="ashan_j, post: 19503180, member: 113560"] [SIZE=3][B]සිංහ [COLOR=Red]ලේ [/COLOR][/B]මේ දිනවල භහුලවම කතා වෙන මාතෘකාව. ඇතැමෙක් එය හොද ලෙසත් තවකෙක් එය නරකක් ලෙසත් දකී. සමහරැ සෑම දේම රැල්ලට ගනී. රෙන්බෝ කොඩියක් දැමූ වෙලේ සැවොම එය දාගත්තෝය. තමන් නොදැනීම තමන් සමලිංගිකයෙකු විය. ප්‍රංශෙට බොම්බ දාපු වෙලේ හැමෝම ප්‍රංශ කොඩියක් දාගත්ත. ගොඩක් උන් ලෝක සිතියමේ ප්‍රංශෙ කෙහෙද තියෙන්නෙ කියල වත් දන්නෙ නෑ. දැන් සිංහ ලේ කොඩියක් දා ගන්නව. ඇත්තටම තමන් නියම ආකාරයේ දැනුමකින් සිංහ ලේ කොඩිය දාගන්නව නම් මමනම් ඒක අනුමත කරනව. නොදැන රැල්ලට දැම්මත් කමක් නෑ තමන් නියම සිංහලයෙක් නම්. මාගේ ප්‍රධාන මාතෘකාව මෙය නොවේ. බොහෝ දෙනා දැන් පෝස්ට් දානව මගෙනම් සිංහ ලේ නෙවේ මිනිස් ලේ කියා. ඔවුන් පවසන්නෙ ඔවුන්ගේ අම්මා සිංහයෙකු සොයා වන ගත නොවුනු බවත් පියා නොමැති අවසුථාවේ සිංහයා ගෙය තුලට නොපැමිණි බවත් ය. එය සැබෑවකි. සිංහ ශුක්රණුවක් ගැහැනියකගේ යොනියකට ගියාට මනුස්ස ජීවියෙක් ඇති වන්නේ නැත. තවකෙක් පවසන්නේ මස් බුදින සිංහයා වැනි සතෙක් සිංහල ජාතිය වෙනුවෙන් ආදේශ කරන්නට මොන තරම් පිළිකුලක් ඇතිද කියා. ඒ සියල්ලටම කරැණු පහදන්නම්. ඇත්ත සිංහය කියන්නෙ මස් කන සතෙක්. එහෙනම් ඇයි බෞද්ධ කතා වල බුදුරජාණන් වහන්සේව සිංහයාට උපමා කරල තියෙන්නෙ. සිංහයා කියන්නෙ කිසිවිකුටත් භිය නැති කිසිවෙකුටත් යටත් නැති ඉතා තේජවන්ත සතෙක්. අන්න ඒක හින්ද තමා උගෙ රෑපයක් අපේ ජාතික කොඩියට යොදල තියෙන්නෙ. අනික කියමනක් තියනව වයසට ගියත් සිංහයා තණකොල නුබුදී කියල. ඒ කියන්නෙ සිංහයාගේ ප්‍රතිපත්තිය කිසිවිටෙකත් නොවෙනස් කියන එක. එවැනි සිංහ ලේ නැති මනුස්ස ලේ තියන උදවිය තමා ඔය රට පාවා දෙන්න උත්සහ කරන්නෙ. දැන් උඹල හිතනව ඇති මම අන්තවාදියෙක් කියල. නෑ මම අන්ත වාදියෙක් නෙවේ. ජාතිවාදියෙක් සිංහල වෙනුවෙන්. අගම් වාදියෙක් බෞද්ධ දර්ශනය වෙනුවෙන්. රිදෙන අයට ගොඩක් රිදෙයි. ඇත්ත. ඇත්ත තිත්තයි. ලෝකය හමුවේ මම සිංහලයෙක් කියන්න ගොඩක් අය ලැජ්ජයි. ඉංගිරීසි කෑල්ලක් දෙකක් නොදා කතා කරන්න ලැජ්ජයි. අන්න එතනයි මිනිස්සුන්ට වැරදුනේ. තවද සදහන් කල යුතු යමක් ඇත. සිංහ ලේ යනු සිංහලේ යන අරැතයි. එම වචනය දෙකට වෙන් කොට [COLOR=Red]ලේ[/COLOR] යන්න රතු පාටින් අර්ථ දැක්වූ විට එයින් අර්ත දෙකක් නිරෑපනය වේ. එය තේරැ ගත නොහැකි අමුතු ජීවීන් කොට්ටාසයක් මගෙනම් තියෙන්නෙ සිංහ ලේ නොව මනුස්ස ලේ යැයි කියා විවිධ කරැණු ඉදිරිපත් කරයි. මෙම පෝස්ට් එක කියවා මා සමග විරසක නොවී යතාර්ථය තේරැම් ගන්නවනම් ලොකු දෙයක්. දෙමළා උගෙ ආගම ජාතියට පණ වගේ ආදරෙයි. ඕක ගැන මාර ආඩම්බරෙන් කතා කරන්නෙ. මුස්ලිම් මනුස්සයත් එහෙමයි. සුද්දත් එහෙමයි. උන් කවදාවත් උන්ගෙ ජාතිය බාල්දු වෙනවට කැමති නෑ. ඒත් සිංහල අපි සිංහ ලේ කියල ආඩම්බර වෙන්න කරැණු තියනකොට ඒකත් සමච්චලේට අරගෙන විකාර නටන සමාජයක් මේක. මුස්ලිම් උන්ට උන්ගේ ජාතිය අගනේය, දෙමල උන්ටත් එසේමය.එහෙත් කරුමෙකට වාගේ අපේ සිංහලේ කොටසකට තම ජාතිය වහ කදුරු වාගේය.තමන්ගේ ජාතිය සිංහලේ කියන්නට ලැජ්ජා වන මානව පරිණාමවාදය විශ්වාස කරන උන් හට කියන්නට ඇත්තේ තොපි වදුරන්ගෙන් පැවත එන බැවින් තොපේ ජාතිය වදුරු ලේ බවය. (බුකියෙන් උස්සන ලදී) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom