Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
(+18) ඔබට වැදගත් ඔබ වෙනුවෙන් යමක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1).මානසික රෝග කියන්නේ මොනවද - මිනිසා තුල සංකල්පීමය වෙනසක් නිසා ඇතිවන යම් ඍණමය කැපී පෙනෙන චර්යාත්මක වෙනසක්.

2).කායික රෝග වලින් වෙනස් වෙන්නේ ඇයි ?එය ආදාල අයට එතරම් නොදැනෙන නිසා

3).මානසික රෝග කියුවම ඉස්සෙල්ලම මොනවද ඔබට හිතට එන්නේ ? -බුදුන්වහන්සේ නිවැරදි බව. අම්මපා ඇත්ත කියන්නේ උන්වහන්සේ වදාල සබ්බෙ දුථුග්ජනා උම්මතකා යන්න කොච්චර නිවැරදි ද කියල හිතෙනවා (මේක ජෝක් එකක් නොව මගේ හිතට එළඹෙන අදහස බව කරුණාවෙන් සළකන්න)

4).මානසික රෝගියෙක් කියුවම ඔබට හිතේ මැවෙන්නේ මොන වගේ කෙනෙක් ද? විපරීත වූ හැසිරීමක් සහිත කෙනෙක්.

5).ඔබ අවට පරිසරයේ මෙවැන්නන් දැක ඇති ද (ඔව් /නැත), හඳුනා ගත්තේ කෙසේද ? ඔහු ගේ චර්යා රටා තුළින්

6).ඔබ හෝ ඔබේ හිතවතෙකු මානසික රෝග නිසා පීඩා විඳ ඇති ද? (ඔව් / නැත / නොදනී) පිළිතුර ප්‍රමාණවත්.. ඔව්-මගේ මිතුරන් කීප දෙනෙක්

7).ඔව්! නම්, ඒ වෙනුවෙන් මොනවද ගත්ත පියවර. හදුනා ගත්/සැක සිතූ මොහොතේම ඔවුන් අදාල වෛද්‍යවරුන් වෙත යොමු කළෙමි

8).නැත! නම්, කොහොමද තහවුරු කර ගත්තේ. අදාළ නැත-ඉහත පිළිතුර නිසා

9).නොදනී! ඔබ වෙනුවෙන් තමා මේ හුය..ඔබ මින් අපේක්ෂා කරන්නේ කුමන දෙයක් දැන ගැනුමට ද? අදාළ නැත.

10).මේ රෝග සමාජයේ කායික රෝග තරම්ම සුළභ යි කියා ඔබ විස්වාස කරනවද? ඔව්

11).සමාජයේ මේ ගැන කායික රෝග තරම් කතාවට ලක් නොවෙන්නේ ඇයි ? ඒ පිළිබදව දැණුම සහ අවබෝධය මද තම නිසා

12). ඔබට හෝ හිතවතෙකුට මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට වූ විට කුමක් ද ගන්න ක්‍රියා මාර්ග - අනිවාර්යෙන්ම අදාල පුද්ගලයා වෛද්‍යවරයෙකු වෙත යොමු කරවීමට මග පෑදීම.

13).මානසික රෝග වලින් මොන වගේ දේවල් ටිකක් අපිට වෙයි ද? චර්යාත්මක වෙනස්කම්

14).මානසික රෝග වල අවසානය ගැන මොකද්ද හිතෙන්නේ ? -සංකීර්ණයි. පුද්ගලයා සමාජයෙන් කොන්වීම තමා බොහෝ විට.

15).මේ මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවද ? බොහෝ ඒවාට තිබේ.

16).කොහෙන්ද ප්‍රතිකාර ලබා ගත හැක්කේ ? විශේෂඥ මනෝ වෛද්‍යවරුන් ගෙන්,මනෝ චිකිත්සකයන් ගෙන් සහ කවුන්සලස්ලා (මේකට නියමිත හෙල වදන මතක නැත; ඒ ගැන ලැජ්ජා වෙමි) මගින්

17).කවුද ප්‍රතිකාර කරන්නේ ? අනිවා මනෝ වෛද්‍යවරයෙක් විය යුතුය

18).මොනවයින්ද ප්‍රතිකාර කරන්නේ ? ඖෂධ/මනෝ චිකිත්සකනය?මනෝ උපදේශනය/මෝහණය

19).සාර්ථකත්ත්වයක් ලැබේවිද? ගැන මොකද හිතන්නේ ? බොහෝ විට සාර්ථකය...

ස්තූතියි රන්දික!

[QUOTE="dath kimbula, post: 15578297, member: 329688"] [SIZE=4]1).[COLOR=Sienna]මානසික රෝග කියන්නේ මොනවද [/COLOR][/SIZE]- මිනිසා තුල සංකල්පීමය වෙනසක් නිසා ඇතිවන යම් ඍණමය කැපී පෙනෙන චර්යාත්මක වෙනසක්. [SIZE=4]2).[COLOR=Sienna]කායික රෝග වලින් වෙනස් වෙන්නේ ඇයි ?[/COLOR][/SIZE]එය ආදාල අයට එතරම් නොදැනෙන නිසා [SIZE=4]3).[COLOR=Sienna]මානසික රෝග කියුවම ඉස්සෙල්ලම මොනවද ඔබට හිතට එන්නේ ? -[/COLOR][/SIZE]බුදුන්වහන්සේ නිවැරදි බව. අම්මපා ඇත්ත කියන්නේ උන්වහන්සේ වදාල සබ්බෙ දුථුග්ජනා උම්මතකා යන්න කොච්චර නිවැරදි ද කියල හිතෙනවා (මේක ජෝක් එකක් නොව මගේ හිතට එළඹෙන අදහස බව කරුණාවෙන් සළකන්න) [SIZE=4]4).[COLOR=Sienna]මානසික රෝගියෙක් කියුවම ඔබට හිතේ මැවෙන්නේ මොන වගේ කෙනෙක් ද?[/COLOR][/SIZE] විපරීත වූ හැසිරීමක් සහිත කෙනෙක්. [SIZE=4]5).[COLOR=Sienna]ඔබ අවට පරිසරයේ මෙවැන්නන් දැක ඇති ද [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna][SIZE=4][COLOR=DarkRed](ඔව් /නැත)[/COLOR][/SIZE], හඳුනා ගත්තේ කෙසේද ?[/COLOR][/SIZE] ඔහු ගේ චර්යා රටා තුළින් [SIZE=4]6)[COLOR=Sienna].ඔබ හෝ ඔබේ හිතවතෙකු මානසික රෝග නිසා පීඩා විඳ ඇති ද? [COLOR=DarkRed](ඔව් / නැත / නොදනී)[/COLOR] පිළිතුර ප්‍රමාණවත්..[/COLOR][/SIZE] ඔව්-මගේ මිතුරන් කීප දෙනෙක් [SIZE=4]7).[COLOR=Sienna][COLOR=DarkRed]ඔව්! [/COLOR]නම්, ඒ වෙනුවෙන් මොනවද ගත්ත පියවර.[/COLOR][/SIZE] හදුනා ගත්/සැක සිතූ මොහොතේම ඔවුන් අදාල වෛද්‍යවරුන් වෙත යොමු කළෙමි [SIZE=4]8).[COLOR=Sienna][COLOR=DarkRed]නැත![/COLOR] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna][SIZE=4][COLOR=Sienna]නම්,[/COLOR][/SIZE] කොහොමද තහවුරු කර ගත්තේ.[/COLOR][/SIZE] අදාළ නැත-ඉහත පිළිතුර නිසා [SIZE=4]9).[COLOR=DarkRed]නොදනී! [/COLOR][COLOR=Sienna]ඔබ වෙනුවෙන් තමා මේ හුය..ඔබ මින් අපේක්ෂා කරන්නේ කුමන දෙයක් දැන ගැනුමට ද?[/COLOR][/SIZE] අදාළ නැත. [SIZE=4]10).[COLOR=Sienna]මේ රෝග සමාජයේ කායික රෝග තරම්ම සුළභ යි කියා ඔබ විස්වාස කරනවද?[/COLOR][/SIZE] ඔව් [SIZE=4]11).[COLOR=Sienna]සමාජයේ මේ ගැන කායික රෝග තරම් කතාවට ලක් නොවෙන්නේ ඇයි ?[/COLOR][/SIZE] ඒ පිළිබදව දැණුම සහ අවබෝධය මද තම නිසා [SIZE=4]12). [/SIZE][SIZE=4][COLOR=Sienna]ඔබට හෝ හිතවතෙකුට මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට වූ විට කුමක් ද ගන්න ක්‍රියා මාර්ග [/COLOR][/SIZE]- අනිවාර්යෙන්ම අදාල පුද්ගලයා වෛද්‍යවරයෙකු වෙත යොමු කරවීමට මග පෑදීම. [SIZE=4]13).[COLOR=Sienna]මානසික රෝග වලින් මොන වගේ දේවල් ටිකක් අපිට වෙයි ද?[/COLOR][/SIZE] චර්යාත්මක වෙනස්කම් [SIZE=4]14).[COLOR=Sienna]මානසික රෝග වල අවසානය ගැන මොකද්ද හිතෙන්නේ ?[/COLOR][/SIZE] -සංකීර්ණයි. පුද්ගලයා සමාජයෙන් කොන්වීම තමා බොහෝ විට. [SIZE=4]15).[COLOR=Sienna]මේ මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවද ?[/COLOR][/SIZE] බොහෝ ඒවාට තිබේ. [SIZE=4]16).[COLOR=Sienna]කොහෙන්ද ප්‍රතිකාර ලබා ගත හැක්කේ ?[/COLOR][/SIZE] විශේෂඥ මනෝ වෛද්‍යවරුන් ගෙන්,මනෝ චිකිත්සකයන් ගෙන් සහ කවුන්සලස්ලා (මේකට නියමිත හෙල වදන මතක නැත; ඒ ගැන ලැජ්ජා වෙමි) මගින් [SIZE=4]17).[COLOR=Sienna]කවුද ප්‍රතිකාර කරන්නේ ?[/COLOR][/SIZE] අනිවා මනෝ වෛද්‍යවරයෙක් විය යුතුය [SIZE=4]18).[COLOR=Sienna]මොනවයින්ද ප්‍රතිකාර කරන්නේ ?[/COLOR][/SIZE] ඖෂධ/මනෝ චිකිත්සකනය?මනෝ උපදේශනය/මෝහණය [SIZE=4]19).[COLOR=Sienna]සාර්ථකත්ත්වයක් ලැබේවිද? ගැන මොකද හිතන්නේ ? [SIZE=2][COLOR=black]බොහෝ විට සාර්ථකය... ස්තූතියි රන්දික! [/COLOR][/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom