Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
(+18) ඔබට වැදගත් ඔබ වෙනුවෙන් යමක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕනි එළකිරිඑකට එන එක ගොඩක් අඩුවුණා. ඉතින් වෙලාවක් හම්බවෙන විදිහට අනිවා මිට පස්සේ එනවා

මගේ සහෝල අමතක වෙලත් නෑ අමතක වෙන්නෙත් නෑ. එළකිරි එන්න බැරිවුන එක තමා

හැමෝම ආදරෙන් මතක කරනවා

අපි අපහු එකතුවෙමු කොහොමහරි ඉඩකඩ හදාගෙන

1).මානසික රෝග කියන්නේ මොනවද

හිතේ ඇතිවෙන විවිධ පීඩන නිසා ඇතිවෙන දෙයක්

2).කායික රෝග වලින් වෙනස් වෙන්නේ ඇයි ?

කායික රෝග සුව කරන්න බෙහෙත් මගින් පහසු වුනාට මානසික රෝග එසේ සුවකරන්න බැහැ. ඒවගේම සුව කිරීම රෝගියාගේ මනසත් සමගම කල යුතුයි.

3).මානසික රෝග කියුවම ඉස්සෙල්ලම මොනවද ඔබට හිතට එන්නේ ?

හිතේ තිබෙන සංකුලතාවන් නිසා මනසේ සමබරතාවය ගිලිහුණු පුද්ගලයෙක්

4).මානසික රෝගියෙක් කියුවම ඔබට හිතේ මැවෙන්නේ මොන වගේ කෙනෙක් ද?

හිතේ නොසන්සුන්කම නිසා ගතේ සන්සුන්කම නැති කෙනෙක්

5).ඔබ අවට පරිසරයේ මෙවැන්නන් දැක ඇති ද (ඔව් /නැත), හඳුනා ගත්තේ කෙසේද ?

ඕව්, හැසිරීම රටාවේ අසමතුලිතතාවන් තුලින්

6).ඔබ හෝ ඔබේ හිතවතෙකු මානසික රෝග නිසා පීඩා විඳ ඇති ද? (ඔව් / නැත / නොදනී) පිළිතුර ප්‍රමාණවත්..

ඕව්

7).ඔව්! නම්, ඒ වෙනුවෙන් මොනවද ගත්ත පියවර.

හිතට කතාකරන එක තමයි. නැවතත් මනසේ ශක්තිමත් බව ගොඩනගන්න සහය වීම.

10).මේ රෝග සමාජයේ කායික රෝග තරම්ම සුළභ යි කියා ඔබ විස්වාස කරනවද?

ඇත්තෙන්ම කායික රෝගවලට වඩා මානසික රෝග බහුලයි කියල මම හිතනවා

11).සමාජයේ මේ ගැන කායික රෝග තරම් කතාවට ලක් නොවෙන්නේ ඇයි ?

බොහෝ වෙලාවට සමාජ තත්වය, අවට පරිසරයෙන් වෙන්න පුළුවන් හිත වේදනා සහ පහත් ලෙස සැලකීම නැති කරගන්න මානසික රෝග සඟවා ගැනීමට මිනිසුන් පෙළඹෙනවා .

12). ඔබට හෝ හිතවතෙකුට මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට වූ විට කුමක් ද ගන්න ක්‍රියා මාර්ග

බොහෝදුරට මේ තත්වයෙන් පසුවෙන අය තමන්ට ඇතිවෙලා තිබෙන තත්වය එලෙස දෙයක් නැතිබව පෙන්වන්න උත්සහකරනවා. ඉතින් එහෙම වෙලාවට ඔහුට හෝ ඇයට විශ්වාසී සහ සංවේදීව අදහස් හුවමාරු කරගන්න මගකට යොමුකරගැනීම ගොඩක් වැදගත්. එතකොට මානසික තත්වය වඩාත් හොඳට හඳුනා ගන්නටත් එකට අවශ්‍ය දේවල් කිරීමට පියවර ගන්නත් පහසුවෙනවා .

13).මානසික රෝග වලින් මොන වගේ දේවල් ටිකක් අපිට වෙයි ද?

ඇත්තටම ගෙවන ජීවිතය මුලුමුනිම වෙනස් පරිසරයකට පත වෙන්න පුළුවන්. ඒක තමන්ගේ මානසික, කායික හා සමාජීය තුනටම හානිදායක ලෙස ක්‍රියාත්මක වීමට ඉඩකට තිබෙනවා.

14).මානසික රෝග වල අවසානය ගැන මොකද්ද හිතෙන්නේ ?

මනස මුළු සිරුරටම අදාලයි. මනස අසමතුලිතවිම දරුණු වුනොත් කායික රෝග බරපතල ලෙසට ඇතිවෙන්න පුළුවන්

15).මේ මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවද ?

බෙහෙත් ලබාදීම කරන්න පුළුවන් නමුත් බොහෝදුරට රෝගිය සමග අදහස් හුවමාරුවෙන් මෙයට ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍යයි.

16).කොහෙන්ද ප්‍රතිකාර ලබා ගත හැක්කේ ?

තත්වයේ බරපතලත්වය මත කෙනෙක් යෝජනකරන්න පුළුවන් හැමෝම කියන “අංගොඩ”. නමුත් ඇත්තෙන්ම රජයේ රෝහල් සහ පුද්ගලික රෝහල් බොහොමයක විශේෂඥ දොස්තරවරු මේසඳහා සිටිනවා වගේම පහසුකම්ද තිබෙනවා.

17).කවුද ප්‍රතිකාර කරන්නේ ?

විශේෂඥ දොස්තරවරු, පවුලේ සාමාජිකයින්, සමීපව අසුරුකරන්නන් මේ සියලුදෙනාම

18).මොනවයින්ද ප්‍රතිකාර කරන්නේ ?

බෙහෙත් වර්ග යොදාගන්න පුළුවන් මානසික සංකුලතාවන් අවම කරන්න ඒවගේම මේ සඳහා මුල් වූ රෝග හේතුව සොයාගැනීමෙන් (බොහෝ දුරට රෝගිය සමග සුහදව හා සමීප අදහස් හුවමාරුවෙන්) එයට අදාළ පිළියම් යොදන්න පුළුවන්

19).සාර්ථකත්ත්වයක් ලැබේවිද? ගැන මොකද හිතන්නේ ?

රෝගියාගේ මානසික ස්ථාවරත්වය යලි ගොඩනගන්න කෙතරම් හැකියාවක් තිබේද ඒමත මේක රඳා පවතිනවා.

කට්ටියටම ජයෙන් ජයම වේවා. ඔන්න මම අපහු ආවා

[QUOTE="Kosala_Wickramasinghe, post: 15598751, member: 359370"] [SIZE="4"] මුලින්ම කියන්න ඕනි එළකිරිඑකට එන එක ගොඩක් අඩුවුණා. ඉතින් වෙලාවක් හම්බවෙන විදිහට අනිවා මිට පස්සේ එනවා :yes::yes::yes: මගේ සහෝල අමතක වෙලත් නෑ අමතක වෙන්නෙත් නෑ. එළකිරි එන්න බැරිවුන එක තමා :sorry::sorry::sorry::sorry: හැමෝම ආදරෙන් මතක කරනවා :love::love::love::love::love: අපි අපහු එකතුවෙමු :cool::cool:කොහොමහරි ඉඩකඩ හදාගෙන :yes::yes: 1).මානසික රෝග කියන්නේ මොනවද හිතේ ඇතිවෙන විවිධ පීඩන නිසා ඇතිවෙන දෙයක් 2).කායික රෝග වලින් වෙනස් වෙන්නේ ඇයි ? කායික රෝග සුව කරන්න බෙහෙත් මගින් පහසු වුනාට මානසික රෝග එසේ සුවකරන්න බැහැ. ඒවගේම සුව කිරීම රෝගියාගේ මනසත් සමගම කල යුතුයි. 3).මානසික රෝග කියුවම ඉස්සෙල්ලම මොනවද ඔබට හිතට එන්නේ ? හිතේ තිබෙන සංකුලතාවන් නිසා මනසේ සමබරතාවය ගිලිහුණු පුද්ගලයෙක් 4).මානසික රෝගියෙක් කියුවම ඔබට හිතේ මැවෙන්නේ මොන වගේ කෙනෙක් ද? හිතේ නොසන්සුන්කම නිසා ගතේ සන්සුන්කම නැති කෙනෙක් 5).ඔබ අවට පරිසරයේ මෙවැන්නන් දැක ඇති ද (ඔව් /නැත), හඳුනා ගත්තේ කෙසේද ? ඕව්, හැසිරීම රටාවේ අසමතුලිතතාවන් තුලින් 6).ඔබ හෝ ඔබේ හිතවතෙකු මානසික රෝග නිසා පීඩා විඳ ඇති ද? (ඔව් / නැත / නොදනී) පිළිතුර ප්‍රමාණවත්.. ඕව් 7).ඔව්! නම්, ඒ වෙනුවෙන් මොනවද ගත්ත පියවර. හිතට කතාකරන එක තමයි. නැවතත් මනසේ ශක්තිමත් බව ගොඩනගන්න සහය වීම. 10).මේ රෝග සමාජයේ කායික රෝග තරම්ම සුළභ යි කියා ඔබ විස්වාස කරනවද? ඇත්තෙන්ම කායික රෝගවලට වඩා මානසික රෝග බහුලයි කියල මම හිතනවා 11).සමාජයේ මේ ගැන කායික රෝග තරම් කතාවට ලක් නොවෙන්නේ ඇයි ? බොහෝ වෙලාවට සමාජ තත්වය, අවට පරිසරයෙන් වෙන්න පුළුවන් හිත වේදනා සහ පහත් ලෙස සැලකීම නැති කරගන්න මානසික රෝග සඟවා ගැනීමට මිනිසුන් පෙළඹෙනවා . 12). ඔබට හෝ හිතවතෙකුට මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට වූ විට කුමක් ද ගන්න ක්‍රියා මාර්ග බොහෝදුරට මේ තත්වයෙන් පසුවෙන අය තමන්ට ඇතිවෙලා තිබෙන තත්වය එලෙස දෙයක් නැතිබව පෙන්වන්න උත්සහකරනවා. ඉතින් එහෙම වෙලාවට ඔහුට හෝ ඇයට විශ්වාසී සහ සංවේදීව අදහස් හුවමාරු කරගන්න මගකට යොමුකරගැනීම ගොඩක් වැදගත්. එතකොට මානසික තත්වය වඩාත් හොඳට හඳුනා ගන්නටත් එකට අවශ්‍ය දේවල් කිරීමට පියවර ගන්නත් පහසුවෙනවා . 13).මානසික රෝග වලින් මොන වගේ දේවල් ටිකක් අපිට වෙයි ද? ඇත්තටම ගෙවන ජීවිතය මුලුමුනිම වෙනස් පරිසරයකට පත වෙන්න පුළුවන්. ඒක තමන්ගේ මානසික, කායික හා සමාජීය තුනටම හානිදායක ලෙස ක්‍රියාත්මක වීමට ඉඩකට තිබෙනවා. 14).මානසික රෝග වල අවසානය ගැන මොකද්ද හිතෙන්නේ ? මනස මුළු සිරුරටම අදාලයි. මනස අසමතුලිතවිම දරුණු වුනොත් කායික රෝග බරපතල ලෙසට ඇතිවෙන්න පුළුවන් 15).මේ මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවද ? බෙහෙත් ලබාදීම කරන්න පුළුවන් නමුත් බොහෝදුරට රෝගිය සමග අදහස් හුවමාරුවෙන් මෙයට ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍යයි. 16).කොහෙන්ද ප්‍රතිකාර ලබා ගත හැක්කේ ? තත්වයේ බරපතලත්වය මත කෙනෙක් යෝජනකරන්න පුළුවන් හැමෝම කියන “අංගොඩ”. නමුත් ඇත්තෙන්ම රජයේ රෝහල් සහ පුද්ගලික රෝහල් බොහොමයක විශේෂඥ දොස්තරවරු මේසඳහා සිටිනවා වගේම පහසුකම්ද තිබෙනවා. 17).කවුද ප්‍රතිකාර කරන්නේ ? විශේෂඥ දොස්තරවරු, පවුලේ සාමාජිකයින්, සමීපව අසුරුකරන්නන් මේ සියලුදෙනාම 18).මොනවයින්ද ප්‍රතිකාර කරන්නේ ? බෙහෙත් වර්ග යොදාගන්න පුළුවන් මානසික සංකුලතාවන් අවම කරන්න ඒවගේම මේ සඳහා මුල් වූ රෝග හේතුව සොයාගැනීමෙන් (බොහෝ දුරට රෝගිය සමග සුහදව හා සමීප අදහස් හුවමාරුවෙන්) එයට අදාළ පිළියම් යොදන්න පුළුවන් 19).සාර්ථකත්ත්වයක් ලැබේවිද? ගැන මොකද හිතන්නේ ? රෝගියාගේ මානසික ස්ථාවරත්වය යලි ගොඩනගන්න කෙතරම් හැකියාවක් තිබේද ඒමත මේක රඳා පවතිනවා. කට්ටියටම ජයෙන් ජයම වේවා. ඔන්න මම අපහු ආවා :rolleyes::P:baffled::dull::eek::shocked::D [IMG]http://www.s-koichi.info/blog/archives/images/201206/bump201206.png[/IMG] :yes::yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom