Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
18 + කතාවක් නෙමේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

18 + කතාවක් නෙමේ..

සිද්දිය මේකයි 2030 ඩී සුරංගයට PIZZA රොටියක් කන්න හිතිල වෙච්ච අකර තැබ්බයක්...

පාරිබෝගික සේවාව PIZZA HUT 2030

පා නිලධාරි : සුබ උදෑසනක් මහත්මය PIZZA HUT පාරිබෝගික සේවා මද්යස්තානයට ඔබ සාදරයෙන් පිලිගන්නව...මට දැන ගන්න පුලුවන්ද...

සුරංග :මට ඕඩර් එකක් දාන පුලුවන්ද..?

පා නිලධාරි :අනිවාර්යයෙන්ම මහත්මය.. කරුනාකර ඔබතුමාගෙ ජාතික හැදුනුම්පත් අංකය ලබාදෙන්න..

සුරංග :8512645616V

පා නිලධාරි :හොදයි සුරංග මහත්මය.. ඔබගේ ලිපිනය අංක 44 වැව පාර, කොට්ටාව.. ඔබගේ නිවසේ දුරකතන අංකය 0115464322.. ජංගම දුරකතන අංකය 0774651235.. ඔබගේ කාර්යාලීය දුරකතන අංකය 0112562468.. හොදයි.. ඔබ තුමා දැන් සිටින්නෙ නිවසේ වියයුතුයි..

සුරංග : ඔව් මම ඉන්නෙ ගෙදර තමයි..ඔයා කොහොමද මගෙ විස්තර දන්නෙ..??

පා නිලධාරි :ඒ මහත්මයා.. අපි සෑම ආයතනයක් සමගම ජාල ගතවී සිටින නිසා..

සුරංග : හරි හරි.. මට SEA FOOD PIAZZA ඕනෙ..

පා නිලධාරි : එය එහරම් හොද අදහසක් නොවේ මහත්මයා..

සුරංග : මොකක්..??

පා නිලධාරි : ලැබී ඇති වෛද්‍ය වාර්තා අනුව ඔබතුමා අධි රුදිර පීඩනයෙන් පෙලෙන අතර ඔබගේ කොලොස්ට්‍රෝල් ප්‍රමානයද ඉහල අගයක් ගනී..

සුරංග : මොකා..!! හරි හරි එහෙමනම් මොනවද හොඳ එකක් ඔයාම කියන්නකො..

පා නිලධාරි : ඔබතුමාට පුලුවනි අපගේ අඩු මේදය සහිත හතු වලින් සදන අහාරයක් ලබාගන්න.. මම හිතනව එය ඉතා ප්‍රනීත අහාරයකි..

සුරංග : ඔයා කොහොමද එහෙම නිරදේශ කරන්නෙ හතු හොදයි කියල..??

පා නිලධාරි : මම හිතන්නෙ ඔබතුමා පසුගිය 18 වෙනිදා මහජන පුස්තකාලයෙන් ලබා ගත් "රසැති ගුනැති හතු" නැමති පොත තවම කියවන්න නැතුව ඇති...

සුරංග : ආහ්..මට ඒක අමතක වුනා..හරි එහෙමනම් ඒකෙන් එවන්නකො අපේ ගෙදරට..ගාන කීයද..??

පා නිලධාරි : ඔබගේ පවුලේ සාමාජික ගනන 10 සියල්ලන්ටම සෑහෙන්න රුපියල් 3500 පමනයි..

සුරංග : හරි එහෙමනම් එවන්න මට මගෙ CREDIT CARD එකෙන් ගෙවන්න පුලුවන්ද.. සල්ලි ඔනෙද..?

පා නිලධාරි : සමාවෙන්න මහත්මය ඔබට අත්පිට මුදල් ගෙවීමට සිදුවෙනව.. මොකද ඔබතුමාගෙ CREDIT CARD එකේ CREDIT LIMIT ඉක්මවා ඇතිනිසා.. එය පසුගිය වසරී ඔක්තෝම්බර් මාසයේදි රුපියල් 250125.56 ක්වූවා.. මෙයට තව එකතු විය යුතුයි ඔබතුමාගෙ නිවාස නය වාරික දෙකක්..

සුරංග : හරි හරි..ඔය කොල්ල එන්න කලින් මම ATM එකට ගිහින් සල්ලි අරගෙන එන්නම්කො..

පා නිලධාරි : කනගාටුයි මහත්මයා ඔබගේ බැංකු වාර්තා අනුව ඔබ තුමා ATM යන්ත්‍රයකින් දවසකට ගත හැකි උපරිම මුදල් ප්‍රමානය අද උදෑසන ලබාගෙන අවසානයි..

සුරංග : අහ්..මට අමතක වුනානෙ..හරි දැන් ඕක එවන්න කොච්චර වෙලා යයිද..

පා නිලධාරී : විනාඩි 45 කින් පුලුවනි මහත්මයා...

සුරංග : විනාඩි 45 ක්..... කියනකොට කියන්නෙ විනාඩි 15න් කියලනෙ..

පා නිලධාරී : ඔබතුමාට ඉවසා සිටීමට අපහසුනම් ඔබතුමාගෙ 5665 නැමති SCOOTY PEPT යතුරු පැදියෙන් පැමින රෑගෙන යා හැකියි..

සුරංග : යකෝ..!! මට ඇවිත් අරං යන්න ඕනෙනං මම තොට කියනවද පර බල්ලො..මම ඇවිත් අරං යනවනෙ හු**ගෙ පුතා.. උඹ *කා ගනින් ප*ය..

පා නිලධාරී : සුරංග මහත්තය ඔබතුමා සංවරව කතා කලොත් හොඳයි..

ඔබතුමාට අමතකද 2013/05/06 දින රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකුට පරුෂ වචනයෙන් බැන වැදිල අලුත් කඩේ උසාවියට මගින් 2013/05/09 රුපියල් 10000 ක දඩයක් ගෙවන්න නියම එක...

සුරංග : අයියෝ මගෙ පපුව...

[QUOTE="EHDEHD, post: 15252110, member: 57610"] [SIZE="5"][COLOR="DarkRed"]18 + කතාවක් නෙමේ.. සිද්දිය මේකයි 2030 ඩී සුරංගයට PIZZA රොටියක් කන්න හිතිල වෙච්ච අකර තැබ්බයක්... පාරිබෝගික සේවාව PIZZA HUT 2030 පා නිලධාරි : සුබ උදෑසනක් මහත්මය PIZZA HUT පාරිබෝගික සේවා මද්යස්තානයට ඔබ සාදරයෙන් පිලිගන්නව...මට දැන ගන්න පුලුවන්ද... සුරංග :මට ඕඩර් එකක් දාන පුලුවන්ද..? පා නිලධාරි :අනිවාර්යයෙන්ම මහත්මය.. කරුනාකර ඔබතුමාගෙ ජාතික හැදුනුම්පත් අංකය ලබාදෙන්න.. සුරංග :8512645616V පා නිලධාරි :හොදයි සුරංග මහත්මය.. ඔබගේ ලිපිනය අංක 44 වැව පාර, කොට්ටාව.. ඔබගේ නිවසේ දුරකතන අංකය 0115464322.. ජංගම දුරකතන අංකය 0774651235.. ඔබගේ කාර්යාලීය දුරකතන අංකය 0112562468.. හොදයි.. ඔබ තුමා දැන් සිටින්නෙ නිවසේ වියයුතුයි.. සුරංග : ඔව් මම ඉන්නෙ ගෙදර තමයි..ඔයා කොහොමද මගෙ විස්තර දන්නෙ..?? පා නිලධාරි :ඒ මහත්මයා.. අපි සෑම ආයතනයක් සමගම ජාල ගතවී සිටින නිසා.. සුරංග : හරි හරි.. මට SEA FOOD PIAZZA ඕනෙ.. පා නිලධාරි : එය එහරම් හොද අදහසක් නොවේ මහත්මයා.. සුරංග : මොකක්..?? පා නිලධාරි : ලැබී ඇති වෛද්‍ය වාර්තා අනුව ඔබතුමා අධි රුදිර පීඩනයෙන් පෙලෙන අතර ඔබගේ කොලොස්ට්‍රෝල් ප්‍රමානයද ඉහල අගයක් ගනී.. සුරංග : මොකා..!! හරි හරි එහෙමනම් මොනවද හොඳ එකක් ඔයාම කියන්නකො.. පා නිලධාරි : ඔබතුමාට පුලුවනි අපගේ අඩු මේදය සහිත හතු වලින් සදන අහාරයක් ලබාගන්න.. මම හිතනව එය ඉතා ප්‍රනීත අහාරයකි.. සුරංග : ඔයා කොහොමද එහෙම නිරදේශ කරන්නෙ හතු හොදයි කියල..?? පා නිලධාරි : මම හිතන්නෙ ඔබතුමා පසුගිය 18 වෙනිදා මහජන පුස්තකාලයෙන් ලබා ගත් "රසැති ගුනැති හතු" නැමති පොත තවම කියවන්න නැතුව ඇති... සුරංග : ආහ්..මට ඒක අමතක වුනා..හරි එහෙමනම් ඒකෙන් එවන්නකො අපේ ගෙදරට..ගාන කීයද..?? පා නිලධාරි : ඔබගේ පවුලේ සාමාජික ගනන 10 සියල්ලන්ටම සෑහෙන්න රුපියල් 3500 පමනයි.. සුරංග : හරි එහෙමනම් එවන්න මට මගෙ CREDIT CARD එකෙන් ගෙවන්න පුලුවන්ද.. සල්ලි ඔනෙද..? පා නිලධාරි : සමාවෙන්න මහත්මය ඔබට අත්පිට මුදල් ගෙවීමට සිදුවෙනව.. මොකද ඔබතුමාගෙ CREDIT CARD එකේ CREDIT LIMIT ඉක්මවා ඇතිනිසා.. එය පසුගිය වසරී ඔක්තෝම්බර් මාසයේදි රුපියල් 250125.56 ක්වූවා.. මෙයට තව එකතු විය යුතුයි ඔබතුමාගෙ නිවාස නය වාරික දෙකක්.. සුරංග : හරි හරි..ඔය කොල්ල එන්න කලින් මම ATM එකට ගිහින් සල්ලි අරගෙන එන්නම්කො.. පා නිලධාරි : කනගාටුයි මහත්මයා ඔබගේ බැංකු වාර්තා අනුව ඔබ තුමා ATM යන්ත්‍රයකින් දවසකට ගත හැකි උපරිම මුදල් ප්‍රමානය අද උදෑසන ලබාගෙන අවසානයි.. සුරංග : අහ්..මට අමතක වුනානෙ..හරි දැන් ඕක එවන්න කොච්චර වෙලා යයිද.. පා නිලධාරී : විනාඩි 45 කින් පුලුවනි මහත්මයා... සුරංග : විනාඩි 45 ක්..... කියනකොට කියන්නෙ විනාඩි 15න් කියලනෙ.. පා නිලධාරී : ඔබතුමාට ඉවසා සිටීමට අපහසුනම් ඔබතුමාගෙ 5665 නැමති SCOOTY PEPT යතුරු පැදියෙන් පැමින රෑගෙන යා හැකියි.. සුරංග : යකෝ..!! මට ඇවිත් අරං යන්න ඕනෙනං මම තොට කියනවද පර බල්ලො..මම ඇවිත් අරං යනවනෙ හු**ගෙ පුතා.. උඹ *කා ගනින් ප*ය.. පා නිලධාරී : සුරංග මහත්තය ඔබතුමා සංවරව කතා කලොත් හොඳයි.. ඔබතුමාට අමතකද 2013/05/06 දින රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකුට පරුෂ වචනයෙන් බැන වැදිල අලුත් කඩේ උසාවියට මගින් 2013/05/09 රුපියල් 10000 ක දඩයක් ගෙවන්න නියම එක... සුරංග : අයියෝ මගෙ පපුව...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom