Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
18+ කවිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම එළකිරියට අලුත්

එළකිරි වගේ පොස්ට් ටිකක් දාන්නත් බලාපොරොත්තු වෙනවා ,

එළකිරි වගේ ඔයාලගේ සහයෝගයත් බලාපොරාත්තු වෙනවා

දැන් නම් එළකිරි වගේ ඔයාලගෙන් ඉල්ලන්නේ +

බබාට නමක්

යොවුන් විය එළැඹි කෙල්ලක් - පාටියකට පළමුවෙන්ම

තනියෙන් යන දිනයක් - එළැඹීලා ඇත්තේ

කොල්ලන්ගෙන් බේරීලා - පාටියේදි ඉන්නා හැටි

ඇයගේ මව මේං මෙහෙම - උපදෙස් දුන්නා

ඔබ යන්නේ තනියෙන්මයි - ඒක නිසා ප්රවේශමෙන්

කොල්ලන්ගෙන් ඈත් වෙලා - ඉන්නට ඕනෑ

කොල්ලන් ඔබ කැඳවාගොස් - අනිසි යමක් කෙරුවෝතින්

ඔබෙන් වැඩක් නෑ ඉන්පසු - එය දැනගන්න

ඒක නිසා යම් කොල්ලෙක් - ඇඟට අතක් තිව්වෝතින්

අපිට ලැබෙන බබාගෙ නම - කිමද අහන්න

එවිට කිසිම කිසි කොල්ලෙක් - එතනින් එපිටට නොයාවි

ඔබට හැකිය ප්රවේශමෙන් - ආපසු එන්න

මේ ඔවදන් පිළිගනිමින් - දියණිය යයි පිටවීලා

සාද බිමේ ඇය පසුවේ - නිදහස විඳිමින්

ඕන්න කොල්ලෙක් එනවා - ඇගේ අතින් අල්ලනවා

නටන්න එනවද කියලා - ඇගෙන් අසනවා

අපිට ලැබෙන බබාට අපි - කිමද දමන නම කියලා

ඇය සැනෙකින් අසයි මවගෙ - ඔවදන් සිහිවී

මේ මොකක්ද මේ අහන්නෙ - කියා බියට පත් කොල්ලා

ඇය අතහැර වෙනකෙක් වෙත - පියවර මැන්නේ

මෙලෙස කොල්ලො දෙතුන් දෙනෙක් - ඇයට අත තැබූ සැනකින්

බබාගෙ නම අසන නිසා - ඇයව හැර ගියා

ඔය අතරේ තව කොල්ලෙක් - ඇයගේ අත අල්ලාගෙන

නටන පිරිසි වෙතට ඇයව - ඇදගෙන යන්නේ

එලෙසින් යන අතර තුරේ - නැවත නැවත ඇය අසන්නෙ

අපිට ලැබෙන බබාගෙ නම - කුමක්දැ‘යි කියා

ඔහු නෑ පිළිතුරු දෙන්නේ - ඈ තුරුලට අරගන්නේ

ආලිංගන නැටුමක් ඇරඹීය තාලෙට

ඒ අතරෙත් ඇය නැවතත් - පුරුදු ප්රශ්නයම අහන්නෙ

ඔහුනම් නෑ කිසි වදනක් - මුවින් පිටකලේ

නැටුමෙ යෙදී සුලු මොහොතක් - ඇය හා ඇදුනා අඳුරට

කිසිවෙකුටත් නොපෙනෙන - මුල්ලක තනිවෙන්නා

ඇය නිරතුරු අසන්නේම - බබාට දමනා නම මුත්

නිහඬව ඔහු ඇය සිපගෙන - තුරුලට ගත්තා

අැගේ ඇඳුම් ඉවත් වුනා - ඇය ඉන්නෙත් උණුසුම් වී

එනමුත් අර ප්රශ්නය නම් - අමතක වී නෑ

විය යුතු වූ පරිද්දෙන්ම - සියල්ල සිදුවී තිබුණා

ඇය අවසන කෙඳිරි ගගා - මෙහෙම අහනවා

අනේ අපේ බබාට අපි - දානා නම කුමක්ද යැයි

දැන්වත් මට කියන්නකෝ - මගේ වස්තුවේ

කොල්ලා මදකට මෑත්ව - අත ඉහලට ඔසවාලා

පෙන්වයි දිය පිරි බැලුමක් - හෝ එවැනි යමක්

කට පැත්තෙන් කරකවලා - එහි තද ගැටයක් ගහලා

පළමු වතාවට කොල්ලා - මෙහෙම කියනවා

මේකෙන් එළියට එන්නට - පුලුවන්නම් උන්දෑ හට

ඩේවිඩ් කොප‘ෆීල්ඩ් කියා - අපි නම් තබමූ..

[QUOTE="Blacker, post: 18346173, member: 534992"] [SIZE="4"][COLOR="Red"][CENTER]මම එළකිරියට අලුත් එළකිරි වගේ පොස්ට් ටිකක් දාන්නත් බලාපොරොත්තු වෙනවා , එළකිරි වගේ ඔයාලගේ සහයෝගයත් බලාපොරාත්තු වෙනවා දැන් නම් එළකිරි වගේ ඔයාලගෙන් ඉල්ලන්නේ + [/CENTER][/COLOR][/SIZE] [CENTER][SIZE="5"]බබාට නමක් යොවුන් විය එළැඹි කෙල්ලක් - පාටියකට පළමුවෙන්ම තනියෙන් යන දිනයක් - එළැඹීලා ඇත්තේ කොල්ලන්ගෙන් බේරීලා - පාටියේදි ඉන්නා හැටි ඇයගේ මව මේං මෙහෙම - උපදෙස් දුන්නා ඔබ යන්නේ තනියෙන්මයි - ඒක නිසා ප්රවේශමෙන් කොල්ලන්ගෙන් ඈත් වෙලා - ඉන්නට ඕනෑ කොල්ලන් ඔබ කැඳවාගොස් - අනිසි යමක් කෙරුවෝතින් ඔබෙන් වැඩක් නෑ ඉන්පසු - එය දැනගන්න ඒක නිසා යම් කොල්ලෙක් - ඇඟට අතක් තිව්වෝතින් අපිට ලැබෙන බබාගෙ නම - කිමද අහන්න එවිට කිසිම කිසි කොල්ලෙක් - එතනින් එපිටට නොයාවි ඔබට හැකිය ප්රවේශමෙන් - ආපසු එන්න මේ ඔවදන් පිළිගනිමින් - දියණිය යයි පිටවීලා සාද බිමේ ඇය පසුවේ - නිදහස විඳිමින් ඕන්න කොල්ලෙක් එනවා - ඇගේ අතින් අල්ලනවා නටන්න එනවද කියලා - ඇගෙන් අසනවා අපිට ලැබෙන බබාට අපි - කිමද දමන නම කියලා ඇය සැනෙකින් අසයි මවගෙ - ඔවදන් සිහිවී මේ මොකක්ද මේ අහන්නෙ - කියා බියට පත් කොල්ලා ඇය අතහැර වෙනකෙක් වෙත - පියවර මැන්නේ මෙලෙස කොල්ලො දෙතුන් දෙනෙක් - ඇයට අත තැබූ සැනකින් බබාගෙ නම අසන නිසා - ඇයව හැර ගියා ඔය අතරේ තව කොල්ලෙක් - ඇයගේ අත අල්ලාගෙන නටන පිරිසි වෙතට ඇයව - ඇදගෙන යන්නේ එලෙසින් යන අතර තුරේ - නැවත නැවත ඇය අසන්නෙ අපිට ලැබෙන බබාගෙ නම - කුමක්දැ‘යි කියා ඔහු නෑ පිළිතුරු දෙන්නේ - ඈ තුරුලට අරගන්නේ ආලිංගන නැටුමක් ඇරඹීය තාලෙට ඒ අතරෙත් ඇය නැවතත් - පුරුදු ප්රශ්නයම අහන්නෙ ඔහුනම් නෑ කිසි වදනක් - මුවින් පිටකලේ නැටුමෙ යෙදී සුලු මොහොතක් - ඇය හා ඇදුනා අඳුරට කිසිවෙකුටත් නොපෙනෙන - මුල්ලක තනිවෙන්නා ඇය නිරතුරු අසන්නේම - බබාට දමනා නම මුත් නිහඬව ඔහු ඇය සිපගෙන - තුරුලට ගත්තා අැගේ ඇඳුම් ඉවත් වුනා - ඇය ඉන්නෙත් උණුසුම් වී එනමුත් අර ප්රශ්නය නම් - අමතක වී නෑ විය යුතු වූ පරිද්දෙන්ම - සියල්ල සිදුවී තිබුණා ඇය අවසන කෙඳිරි ගගා - මෙහෙම අහනවා අනේ අපේ බබාට අපි - දානා නම කුමක්ද යැයි දැන්වත් මට කියන්නකෝ - මගේ වස්තුවේ කොල්ලා මදකට මෑත්ව - අත ඉහලට ඔසවාලා පෙන්වයි දිය පිරි බැලුමක් - හෝ එවැනි යමක් කට පැත්තෙන් කරකවලා - එහි තද ගැටයක් ගහලා පළමු වතාවට කොල්ලා - මෙහෙම කියනවා මේකෙන් එළියට එන්නට - පුලුවන්නම් උන්දෑ හට ඩේවිඩ් කොප‘ෆීල්ඩ් කියා - අපි නම් තබමූ..[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom