Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
18 න් පස්සෙ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

18න් පසුව සිදුවූ වැදගත් සිදුවීම්

මර්වින්ට නැවත නියෝජ්‍ය අමාත්‍ය ධූරය හිමි වීම

පාර්ලිමේන්තු මන්ති‍්‍ර මර්වින් සිල්වා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යධුරයේ ඊයේ සවස යළි දිවුරුම් දුන්නා.මර්වින් සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තමන්ට මෙම ධුරය යළි

ලබාදීමට ජනාධිපතිවරයා කි‍්‍රයා කළ බවයි.

මින් අන්තුරුව කැලණියේ පැවති උත්සවයකට සහභාගි වූ ආචාර්ය ම්ර්වින් සිල්වා මාධ්‍යට උපදෙස් දීමක් සිදු කලා.

එහිදී ඔහු " මට බනින්න, නමුත් සත්‍ය ප්‍රකාශ කරන්න, ඔය මට බනින ඇතැම් ලියන උදවියගේ පෞද්ගලිකත්වය ගිහින් බැලුවොත් සුනඛයො බත් කන්නෙත් නෑ". යනුවෙන්ද පැවසුවේය.

එයට අදාල වීඩියෝව

වැඩ පටන් ගන්න කාර්යාලෙ සුද්ද කරයි

එකා අධිපති අත්අඩංගුවට

ඊයේ එජාපයේ විරෝධතාවට ගෙනා ඒකා අධිපති පෝස්ටරය මුද්‍රණකරු අත්අඩංගුවට ගෙන මුද්‍රණාලයට සීල් තබා තිබේ.එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස මංගල සමරවීර මහතා විසින් ජයම්පති බුලත්සිංහල නැමැති මුද්‍රණකරුට මෙම පෝස්ටරය මුද්‍රණය කිරීමට භාරදී ඇත.මෙම පෝස්ටරයේ සම්පූර්ණ වගකීම තමන් භාර ගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ආන්දෝලනයට ලක්වූ එම පෝස්ටරය.

දයාසිරිගෙන් අනතුරු ඇගවීම්

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය හැරගිය සියලුම දෙනාට ඒ වෙනුවෙන් යම් යම් වරප්‍රසාද ලැබුණු බවත්,තවත් අයට ඇතැම් වරප්‍රසාද ලැබෙමින් තියෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

පබා ට ලැබුන වරප්‍රසාද මොනවාද?

READ MORE

[QUOTE="ekrox, post: 8244966, member: 238202"] [COLOR=#990000][SIZE=5]18න් පසුව සිදුවූ වැදගත් සිදුවීම්[/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=5] [/SIZE] [/COLOR] [COLOR=black][COLOR=#38761d][SIZE=5][U]මර්වින්ට නැවත නියෝජ්‍ය අමාත්‍ය ධූරය හිමි වීම[/U][/SIZE][/COLOR] [SIZE=5] පාර්ලිමේන්තු මන්ති‍්‍ර මර්වින් සිල්වා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යධුරයේ ඊයේ සවස යළි දිවුරුම් දුන්නා.මර්වින් සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තමන්ට මෙම ධුරය යළි[/SIZE] [/COLOR] [COLOR=black][SIZE=5]ලබාදීමට ජනාධිපතිවරයා කි‍්‍රයා කළ බවයි.[/SIZE][/COLOR] [COLOR=black][SIZE=5]මින් අන්තුරුව කැලණියේ පැවති උත්සවයකට සහභාගි වූ ආචාර්ය ම්ර්වින් සිල්වා මාධ්‍යට උපදෙස් දීමක් සිදු කලා.[/SIZE][/COLOR] [COLOR=black][SIZE=5] [/SIZE][/COLOR] [COLOR=black][SIZE=5]එහිදී ඔහු [COLOR=#990000]" මට බනින්න, නමුත් සත්‍ය ප්‍රකාශ කරන්න, ඔය මට බනින ඇතැම් ලියන උදවියගේ පෞද්ගලිකත්වය ගිහින් බැලුවොත් සුනඛයො බත් කන්නෙත් නෑ"[/COLOR]. යනුවෙන්ද පැවසුවේය.[/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=5] [/SIZE] [/COLOR] [COLOR=#38761d][SIZE=5][U]එයට අදාල වීඩියෝව[/U][/SIZE][/COLOR] [SIZE=5] [/SIZE] [COLOR=#990000][SIZE=5]වැඩ පටන් ගන්න කාර්යාලෙ සුද්ද කරයි[/SIZE][/COLOR] [CENTER][URL="http://3.bp.blogspot.com/_qY8zFoUybc4/TIi1KB1gpUI/AAAAAAAAAMM/kqGVnUF7f1I/s1600/Ministry2600.jpg"][IMG]http://3.bp.blogspot.com/_qY8zFoUybc4/TIi1KB1gpUI/AAAAAAAAAMM/kqGVnUF7f1I/s400/Ministry2600.jpg[/IMG][/URL][/CENTER] [COLOR=#38761d] [SIZE=5][U]එකා අධිපති අත්අඩංගුවට[/U] [/SIZE] [/COLOR][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=black]ඊයේ එජාපයේ විරෝධතාවට ගෙනා ඒකා අධිපති පෝස්ටරය මුද්‍රණකරු අත්අඩංගුවට ගෙන මුද්‍රණාලයට සීල් තබා තිබේ.එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස මංගල සමරවීර මහතා විසින් ජයම්පති බුලත්සිංහල නැමැති මුද්‍රණකරුට මෙම පෝස්ටරය මුද්‍රණය කිරීමට භාරදී ඇත.මෙම පෝස්ටරයේ සම්පූර්ණ වගකීම තමන් භාර ගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසයි.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [COLOR=#38761d][U] ආන්දෝලනයට ලක්වූ එම පෝස්ටරය.[/U][/COLOR] [CENTER][SIZE=5][URL="http://4.bp.blogspot.com/_qY8zFoUybc4/TIiyItqrLFI/AAAAAAAAAME/DSWMrqr0Wzc/s1600/ekaa.jpg"][IMG]http://4.bp.blogspot.com/_qY8zFoUybc4/TIiyItqrLFI/AAAAAAAAAME/DSWMrqr0Wzc/s640/ekaa.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [/SIZE] [COLOR=#38761d][SIZE=5] [U]දයාසිරිගෙන් අනතුරු ඇගවීම්[/U][/SIZE][/COLOR] [SIZE=5] අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය හැරගිය සියලුම දෙනාට ඒ වෙනුවෙන් යම් යම් වරප්‍රසාද ලැබුණු බවත්,තවත් අයට ඇතැම් වරප්‍රසාද ලැබෙමින් තියෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. [/SIZE] [COLOR=#990000][SIZE=5]පබා ට ලැබුන වරප්‍රසාද මොනවාද? [URL="http://gossip-lk.blogspot.com/2010/09/18_09.html"]READ MORE[/URL] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom