Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
18+පින්තූර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

18+ පින්තූර අපි කවුරු කවුරුත් බලනවා. කවුරු කවුරු අතරෙත් ප්‍රසිද්ධයි. ඒක ඉතිං එහෙම නොවුනොත්නෙ පුදුමේ. හැබැයි ඒ ගැන මේකේ ඉන්න ගොඩදෙනෙක්ගෙ ආකල්පයෙ ලොකු අවුලක් තියෙනවා කියලයි බැචාට හිතෙන්නෙ. ඉන්ටර්නෙට් එකේ දාන ගොඩක් පින්තූර ලෝකෙටම හෙළුව පෙන්නන්න ඒ ගෑණු ළමයි ගත්ත ඒව නෙවේනෙ. ඒව ගොඩක් වෙලේට පෞද්ගලික අවශ්‍යතා හින්දා ගත්ත ඒවා. කෙල්ලෙක් ගෙදර ඉන්න කොට කොට කලිසමක් ඇදන් ඉන්න එක, ස්කිනියක් ඇදන් ඉන්න එක සාමාන්‍යයි (නංගිලා ඉන්න උදවිය දන්නව ඇතිනෙ). ඒ වගේම කපල් එකක් තනි උනහම අඩ නිරුවත් වෙන එක, ලිංගික උත්තේජනවන් ඇතිකරවන ඉරියව් වලින් ඉන්න එක සාමාන්‍යයි. ඒ දේවල් ඒ මිනිස්සු පෞද්ගලිකව කරන එකේ වැරැද්දක් නෑනෙ. ඔන්න එලිපිට කරානං වැරදියි. අසභ්‍යයි.

විවිධ මානසික විකෘතිතා තියෙන මිනිස්සු ඒ පින්තූර ඉන්ටර්නෙට් එකට දැම්මම ඒව බලන අපේ කට්ටිය ඒ ගෑණු ළමයිව වේ*යෝ කියලා හදුන්වනවා. සමහරුන්ට මේ ගෑණු ඉන්නෙ ලංකාවෙද කියලත් ප්‍රශ්නයක් බව කමෙන්ට් බැලුවම පේනවා. තවත් සමහරු තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරගන්න ඒ ගෑණු ළමයි පාවිච්චි කරන්න පුළුවන්ද, ගාණ කීයද අහන්න තරම් දුර යනවා. මම අහන්නෙ මේ මානසිකත්වය හරිද? ඇත්තටම වේ*යෝ නම් ඒ දේවල් ලෝකෙටම හොරෙන් කාමර ඇතුලෙ කරන්න ඕන කමක් නෑනෙ. තමන්ගේ ගාණ කියල සේල් දාන්න පුළුවන්නෙ (එහෙම අයත් ඉන්නවා තමයි)

මට මේක හිතුනේ සංගක්කාරගේ බිරිදගේ පින්තූර වගයක් දාලා සංගට අපහාස කරන්න හදල තිබ්බ ත්‍රෙඩ් එකක් දැක්කට පස්සෙ. ඒක සෑහෙන පරණ පින්තූර සෙට් එකක්. ගොඩක් කොට දුහුල් ඇදුමකින් සංගාගෙ බිරිද සැරසිලා ඉන්නවා දැක්කම සමහරුන් හිතන්නෙ ඒක ගල් ගහල මරන්න ඕන තරම් වරදක් කියලයි. ඇත්තටම ගෙදරක් ඇතුලෙදි එහෙම ඇදුමක් ඇදල ඉන්න එකේ වැරැද්ද මොකක්ද? ඔන්න ඕක පාරෙ ඇදන් ගියානං වැරදියි. කෙල්ලො සෙට් එකක් ගන්න ෆොටෝ එකක කෙල්ලො දෙන්නෙක් බදන් ඉන්නවනං 'සමලිංගිකයි' කියලා ලේබල් ගහනවා. අර උදයන්ති කියන නිලියගෙ කාරණේදිත් මේ කතාව වලංගුයි කියලා තමා මට හිතෙන්නෙ. සහ තව ගොඩක් අවස්ථාවලදී.

වැල බැලුවට කමක් නෑ. හැබැයි පිරිමින්ගේ කුපාඩි කම් වලින් අසරණ වෙච්ච කෙල්ලන්ට ගරහන එක පාපයක් නෙවේද? ඒවයෙ ඉන්න කෙල්ලොත් කාගෙ හරි නංගි කෙනෙක් හරි කෙල්ලෙක් හරි කියන එක අමතක කරන්න එපා කියලයි බැචාට කියන්න තියෙන්නෙ

18+ පින්තූර මේ ත්‍රෙඩ් එකේ තියනවා කියල ආපු අයට සිදුවූ ප්‍රමාදයට මගේ බලවත් කණගාටුව!

[QUOTE="Batcha, post: 10678613, member: 329698"] [SIZE=4]18+ පින්තූර අපි කවුරු කවුරුත් බලනවා. කවුරු කවුරු අතරෙත් ප්‍රසිද්ධයි. ඒක ඉතිං එහෙම නොවුනොත්නෙ පුදුමේ. හැබැයි ඒ ගැන මේකේ ඉන්න ගොඩදෙනෙක්ගෙ ආකල්පයෙ ලොකු අවුලක් තියෙනවා කියලයි බැචාට හිතෙන්නෙ. ඉන්ටර්නෙට් එකේ දාන ගොඩක් පින්තූර ලෝකෙටම හෙළුව පෙන්නන්න ඒ ගෑණු ළමයි ගත්ත ඒව නෙවේනෙ. ඒව ගොඩක් වෙලේට පෞද්ගලික අවශ්‍යතා හින්දා ගත්ත ඒවා. කෙල්ලෙක් ගෙදර ඉන්න කොට කොට කලිසමක් ඇදන් ඉන්න එක, ස්කිනියක් ඇදන් ඉන්න එක සාමාන්‍යයි (නංගිලා ඉන්න උදවිය දන්නව ඇතිනෙ). ඒ වගේම කපල් එකක් තනි උනහම අඩ නිරුවත් වෙන එක, ලිංගික උත්තේජනවන් ඇතිකරවන ඉරියව් වලින් ඉන්න එක සාමාන්‍යයි. ඒ දේවල් ඒ මිනිස්සු පෞද්ගලිකව කරන එකේ වැරැද්දක් නෑනෙ. ඔන්න එලිපිට කරානං වැරදියි. අසභ්‍යයි. විවිධ මානසික විකෘතිතා තියෙන මිනිස්සු ඒ පින්තූර ඉන්ටර්නෙට් එකට දැම්මම ඒව බලන අපේ කට්ටිය ඒ ගෑණු ළමයිව වේ*යෝ කියලා හදුන්වනවා. සමහරුන්ට මේ ගෑණු ඉන්නෙ ලංකාවෙද කියලත් ප්‍රශ්නයක් බව කමෙන්ට් බැලුවම පේනවා. තවත් සමහරු තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරගන්න ඒ ගෑණු ළමයි පාවිච්චි කරන්න පුළුවන්ද, ගාණ කීයද අහන්න තරම් දුර යනවා. මම අහන්නෙ මේ මානසිකත්වය හරිද? ඇත්තටම වේ*යෝ නම් ඒ දේවල් ලෝකෙටම හොරෙන් කාමර ඇතුලෙ කරන්න ඕන කමක් නෑනෙ. තමන්ගේ ගාණ කියල සේල් දාන්න පුළුවන්නෙ (එහෙම අයත් ඉන්නවා තමයි) මට මේක හිතුනේ සංගක්කාරගේ බිරිදගේ පින්තූර වගයක් දාලා සංගට අපහාස කරන්න හදල තිබ්බ ත්‍රෙඩ් එකක් දැක්කට පස්සෙ. ඒක සෑහෙන පරණ පින්තූර සෙට් එකක්. ගොඩක් කොට දුහුල් ඇදුමකින් සංගාගෙ බිරිද සැරසිලා ඉන්නවා දැක්කම සමහරුන් හිතන්නෙ ඒක ගල් ගහල මරන්න ඕන තරම් වරදක් කියලයි. ඇත්තටම ගෙදරක් ඇතුලෙදි එහෙම ඇදුමක් ඇදල ඉන්න එකේ වැරැද්ද මොකක්ද? ඔන්න ඕක පාරෙ ඇදන් ගියානං වැරදියි. කෙල්ලො සෙට් එකක් ගන්න ෆොටෝ එකක කෙල්ලො දෙන්නෙක් බදන් ඉන්නවනං 'සමලිංගිකයි' කියලා ලේබල් ගහනවා. අර උදයන්ති කියන නිලියගෙ කාරණේදිත් මේ කතාව වලංගුයි කියලා තමා මට හිතෙන්නෙ. සහ තව ගොඩක් අවස්ථාවලදී. වැල බැලුවට කමක් නෑ. හැබැයි පිරිමින්ගේ කුපාඩි කම් වලින් අසරණ වෙච්ච කෙල්ලන්ට ගරහන එක පාපයක් නෙවේද? ඒවයෙ ඉන්න කෙල්ලොත් කාගෙ හරි නංගි කෙනෙක් හරි කෙල්ලෙක් හරි කියන එක අමතක කරන්න එපා කියලයි බැචාට කියන්න තියෙන්නෙ:no::no::no: 18+ පින්තූර මේ ත්‍රෙඩ් එකේ තියනවා කියල ආපු අයට සිදුවූ ප්‍රමාදයට මගේ බලවත් කණගාටුව!:D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom