Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
18 ++++ මෙගා ට්‍රේඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිර්වචන කොටස් දෙකක් යටතේ කතා කරනවා

1 විෂය ශේස්ට්‍රය ආවරණය කරන නිර්වචන

2 බාවිත කෙරෙන ක්‍රමවේදය හා ශිල්ප ක්‍රම නිර්වචනය කරන නිර්වචන

1 විෂය ශේස්ට්‍රය ආවරණය කරන නිර්වචන

ආර්ථික විද්‍යාව පිළිබද අදහසක් ගැනීම සදහා (ඒ කියන්නේ තේරුම් ගැනීම සදහා )

එක් එක් විද්‍යා කල පැහැදිලි කිරීම් සලකා බලමු .

ආර්ථික විද්‍යාව යනු ධනය පිළිබද හාදාරන විද්‍යාවයි

ඇඩම් ස්මිත් 1776

(ආර්ථික විද්‍යාවේ පියා )

මෙම නිර්වචනය ආත්මාර්ථය මත පදනම් වීම දුර්වල තාවයක්

(එකියන්නේ මේකේ කියන්නේ ආර්ථික විද්‍යාව කියනේ ධනය ගැන විතරක් කාතා කරනවා කියල )

ආර්ථික විද්‍යාව යනු ද්‍රව්‍යමය ශුබ සාදනය පිලිබදව හදාරන විද්‍යාවකි .ඒ නම් මිනිසා එදිනෙදා හැසිරෙන ආකාරය පිළිබද හදාරන විද්‍යාවකි

(ඇල්ෆ්‍රඩ් මාෂල් 1824-1924 )

එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ දේශපාලන ආර්ථික විද්‍යා මහාචාර්ය වරයෙක් )

සුක්ෂම ආර්ථික විද්‍යාවේ පියා ලෙස හදුනන්වයි

මේකේ තියෙන ගැටලුව තමා ද්‍රව්‍ය එකියන්නේ බාන්ඩ ගැන තමා කතා කරන්නේ ජිවිතයට ඕනේ කරන සේවා ගැන සදහනක් නැ

ආර්ථික විද්‍යාව තුල යනු ආවස්ථික පරිහරණයක් ලබාදීමට සමත් හිග උපක්‍රම හා අරමුණු අතර ඇති සම්බන්දය කරන කොට ගෙන මිනිසාගේ හැසිරීම පිළිබද හදාරන විද්‍යාවයි

නැතහොත්

විකල්ප බාවිත සහිත හිග සම්පත් හා මිනිස් උවමනා අතර පවතින සම්බන්ද තාවේ දී මිනිස් හැසිරීම් අද්‍යනය කරන විදයාවක් වේ .

ලයනල් රොබින්ස් 1898 -1984

හිගකම පිළිබද මෙහි ඇතුලත් නිසා යම් ජනප්‍රිය තාවයක් ගනී

මෙහි අඩුපාඩුව වන්නේ ආචාර දර්ම ගැන කිසිදු සදහනක් නැත ,

ආර්ථික විද්‍යාව යනු සමාජය විසින් පලදායි බාන්ඩ නිෂ්පාදනය කිරීම සදහා හිග සම්පත් බාවිතා කරනු ලබන්නේ කෙසේද ?එලෙස නිෂ්පාදනය කරුණු ලබන බාන්ඩ හා සේවා සමාජයේ විවිද පුද්ගලයන් අතර බෙදා වෙන් කරන්නේ කෙසේද යන්න අද්‍යනය කරන විෂයක් බවයි

පොල් සැමුවෙල්සන් 1948

මෙහි හිගකම හා හිග සම්පත් පිලිබදව කතා කරයි

ඉහත සියලු නිර්වචන වල සමස්ත අදහස ගත්තොත් සීමිත සම්පත් යොදා ගෙන සමාජයේ බවුතික අවශ්‍යතා හා වුවමනා සපුරා ගැනීම සදහා නිෂ්පාදනය ,බෙදාහැරීම ,හා පරිබෝජනය යන අංශ තේරීම් කරන ආකාරය හා ඒවායින් සමාජයට ඇති ප්‍රතිපල විග්රහ කරන විෂයක් ලෙසය

[QUOTE="rocat90, post: 18257311, member: 452168"] [SIZE=5][COLOR=DarkRed]නිර්වචන කොටස් දෙකක් යටතේ කතා කරනවා 1 විෂය ශේස්ට්‍රය ආවරණය කරන නිර්වචන 2 බාවිත කෙරෙන ක්‍රමවේදය හා ශිල්ප ක්‍රම නිර්වචනය කරන නිර්වචන [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][SIZE=5][COLOR=DarkRed]1 විෂය ශේස්ට්‍රය ආවරණය කරන නිර්වචන [/COLOR][/SIZE]ආර්ථික විද්‍යාව පිළිබද අදහසක් ගැනීම සදහා (ඒ කියන්නේ තේරුම් ගැනීම සදහා ) එක් එක් විද්‍යා කල පැහැදිලි කිරීම් සලකා බලමු . [/COLOR][/SIZE] [SIZE=5][B]ආර්ථික විද්‍යාව යනු ධනය පිළිබද හාදාරන විද්‍යාවයි [/B] [/SIZE][RIGHT][CENTER][SIZE=5][I] ඇඩම් ස්මිත් 1776[/I][/SIZE] [/CENTER] [LEFT][RIGHT][SIZE=5] [/SIZE][/RIGHT] [CENTER][SIZE=5] (ආර්ථික විද්‍යාවේ පියා )[/SIZE] [/CENTER] [SIZE=5]මෙම නිර්වචනය ආත්මාර්ථය මත පදනම් වීම දුර්වල තාවයක් [/SIZE] ([SIZE=5][COLOR=Magenta]එකියන්නේ මේකේ කියන්නේ ආර්ථික විද්‍යාව කියනේ ධනය ගැන විතරක් කාතා කරනවා කියල )[/COLOR][/SIZE] [SIZE=5][B]ආර්ථික විද්‍යාව යනු ද්‍රව්‍යමය ශුබ සාදනය පිලිබදව හදාරන විද්‍යාවකි .ඒ නම් මිනිසා එදිනෙදා හැසිරෙන ආකාරය පිළිබද හදාරන විද්‍යාවකි [/B][/SIZE] [CENTER][I][SIZE=5] (ඇල්ෆ්‍රඩ් මාෂල් 1824-1924 )[/SIZE][/I] [LEFT][SIZE=5]එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ දේශපාලන ආර්ථික විද්‍යා මහාචාර්ය වරයෙක් ) සුක්ෂම ආර්ථික විද්‍යාවේ පියා ලෙස හදුනන්වයි [/SIZE] [SIZE=5][COLOR=Magenta]මේකේ තියෙන ගැටලුව තමා ද්‍රව්‍ය එකියන්නේ බාන්ඩ ගැන තමා කතා කරන්නේ ජිවිතයට ඕනේ කරන සේවා ගැන සදහනක් නැ [/COLOR][/SIZE] [SIZE=5][B]ආර්ථික විද්‍යාව තුල යනු ආවස්ථික පරිහරණයක් ලබාදීමට සමත් හිග උපක්‍රම හා අරමුණු අතර ඇති සම්බන්දය කරන කොට ගෙන මිනිසාගේ හැසිරීම පිළිබද හදාරන විද්‍යාවයි [/B] [/SIZE] [CENTER][SIZE=4]නැතහොත් [/SIZE] [SIZE=5]වි[B]කල්ප බාවිත සහිත හිග සම්පත් හා මිනිස් උවමනා අතර පවතින සම්බන්ද තාවේ දී මිනිස් හැසිරීම් අද්‍යනය කරන විදයාවක් වේ .[/B] [/SIZE] [SIZE=4] ලයනල් රොබින්ස් 1898 -1984[/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Magenta]හිගකම පිළිබද මෙහි ඇතුලත් නිසා යම් ජනප්‍රිය තාවයක් ගනී මෙහි අඩුපාඩුව වන්නේ ආචාර දර්ම ගැන කිසිදු සදහනක් නැත ,[/COLOR][/SIZE] [SIZE=5]ආර්ථික විද්‍යාව යනු සමාජය විසින් පලදායි බාන්ඩ නිෂ්පාදනය කිරීම සදහා හිග සම්පත් බාවිතා කරනු ලබන්නේ කෙසේද ?එලෙස නිෂ්පාදනය කරුණු ලබන බාන්ඩ හා සේවා සමාජයේ විවිද පුද්ගලයන් අතර බෙදා වෙන් කරන්නේ කෙසේද යන්න අද්‍යනය කරන විෂයක් බවයි[/SIZE] [CENTER][SIZE=5][I]පොල් සැමුවෙල්සන් 1948 [/I] [/SIZE][/CENTER] [SIZE=4]මෙහි හිගකම හා හිග සම්පත් පිලිබදව කතා කරයි [/SIZE] [SIZE=5][COLOR=Red]ඉහත සියලු නිර්වචන වල සමස්ත අදහස ගත්තොත් සීමිත සම්පත් යොදා ගෙන සමාජයේ බවුතික අවශ්‍යතා හා වුවමනා සපුරා ගැනීම සදහා නිෂ්පාදනය ,බෙදාහැරීම ,හා පරිබෝජනය යන අංශ තේරීම් කරන ආකාරය හා ඒවායින් සමාජයට ඇති ප්‍රතිපල විග්රහ කරන විෂයක් ලෙසය[/COLOR][/SIZE] [/LEFT] [/CENTER] [/LEFT] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom