Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Today at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
18 ++++ මෙගා ට්‍රේඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක ආර්ථික අර්බුදය හා ශ්‍රී ලංකා ආර්ථිකය

ලෝකයේ වරින්වර ආර්ථික අර්බුදයන් ඇති වී ඇත.ගෝලීය වශයෙන් ප්‍රධාන වර්ධනයන් 3ක් වාර්තා වී ඇත.

1929 - 1933 - මහා ආර්ථික පරිහානිය(Great Deppression)

1973-74 සහ 1978-79 - ආර්ථික ස්ථායිධමනය(Stagftation)

2007 -2009 - මහා ආර්ථික පසුබෑම(Great Recession)

කලාපීය වශයෙන්ද විවිධ ආර්ථික අර්බුදයන් ඇති වී ඇත.

1994 මෙක්සිකෝ මූල්‍ය අර්බුදය(පෙසෝ අර්බුදය)

1997 අග්නිදිග ආසියාතික මූල්‍ය අර්බුදය(බාත් අර්බුදය)

1998 රුසියානු මූල්‍ය අර්බුදය(රූබල් අර්බුදය) ආදිය ඉන් වැදගත් වේ.

මෑත වර්ෂයන්හි ලෝකය මුහුණ දුන් ආර්ථික අර්බුදය අංශ 3කින් ව්‍යාප්ත විය.ඒ අනුව ලෝකයට අර්බුද 3කට මුහුණ පෑමට සිදුවිය.

ලෝක ආහාර අර්බුදය - 2007-2008

ලෝක තෙල් අර්බුදය - 2007-2008

ලෝක මූල්‍ය අර්බුදය - 2007-2009

ආර්ථික විද්‍යාවේ අර්බුදයක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ සමස්ථ ආර්ථිකයේ හෝ එක් අංශයක අසමබරතාවයක් පැවතීමයි.ඕනෑම ආර්ථික අර්බුදයක් සරල ඉල්ලුම් - සැපයුම් න්‍යාය මඟින් විග්රහ කළ හැකිය.ආර්ථික අර්බුදයක් යනු ඉල්ලුම හා සැපයුම අතර අසමතුලිතතාවයක් ඇතිවීමයි.

ආහාර අර්බුදය ඇතිවූයේ ආහාර ඉල්ලුමට සරිලන ආහාර සැපයුමක් ඇති නොවීමයි.නැඟී එන ආර්ථිකයන් ලෙස සැලකෙන චීනය,ඉන්දියාව බ්‍රසීලය දකුණු අප්‍රිකාව ආදී රටවල ආහාර ඉල්ලුම ඉහළ ගොස් ඇත.තෙල් මිල ඉහළ යාම නිසා ආහාර ප්‍රවාහන වියදම් ඉහළ යාමද ආහාර සැපයුම කෙරෙහි අහිතකර ලෙස බල පෑවේය.ආහාර ඉල්ලුම හා ආහාර සැපයුම අතර පැවති පරතරය නිසා 2007/2008 වර්ෂයන්හි ආහාර මිල 300%කින් පමණ ඉහළ ගියේය.

තෙල් අර්බුදයට බලපෑ කරුණු කීපයකි.

ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ඉරාකය ආක්‍රමණය කිරීම.

ඉරානය කෙරෙහි පැනවූ සම්බාධක.

ඔපෙක් රටවල තෙල් සැපයුම සීමා කිරීමේ කොන්දේසි.

තෙල් මිල ඩොලර් 50 පමණ සිට 2008 ජූනි වන විට ඩොලර් 147ක උපරිම මිලකට පත්විය.ඉන්පසු ක්‍රමයෙන් ඩොලර් 32 දක්වා 2009 මැද දී පහත වැටුණි.

ඇමරිකා එක්සත් ජනපදයේ මූල්‍ය වෙළඳපළ බිඳවැටීම මූල්‍ය අර්බුදයට මූලික හේතුව වශයෙන් දැක්විය හැක. ඇමරිකා එක්සත් ජනපදයේ උකස් වෙළඳපළ බිඳවැටීමත් ලේමන් බ්‍රදර්ස් නමැති ප්‍රධාන මූල්‍ය ආයතනය බිඳවැටීමත් සමඟ ඇමරිකන් මූල්‍ය අර්බුදය ආරම්භ විය.විශේෂයෙන් තෙල්මිල ඉහළ යාම නිසා වාහන ඉල්ලුම පහත වැටීමෙන් ඇමරිකන් හා යුරෝපීය මෝටර් රථ කර්මාන්තය විශාල පසු බෑමකට ලක්විය.

ශ්‍රී ලංකා ආර්ථිකය

ආසියාතික රටවලට ලෝක ආර්ථික අර්බුදය දැඩි බලපෑමක් ඇති නොකරන ලදි.ලංකාවට 6%ක වර්ධනයක් රඳවා ගැනීමට හැකිවිය.

ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික වර්ධනය

2005 - 6.2%

2006 - 7.7%

2007 - 6.8%

2008 - 6.0%

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම

2005 - $ 1226

2006 - $ 1402

2007 - $ 1616

2008 - $ 1969

2007-2008 ලෝක ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවට මඳ වශයෙන් බලපාන ලද නමුත් ආර්ථිකය අවපාතයකට ලක් නොවීය.දකුණු ආසියාවේ හොඳම ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය ලෙස ලංකාව තේරී ඇත.2009 මැයි 18 වන දින ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කිරීම ආර්ථිකය කෙරෙහි ඉතා යහපත් බලපෑමක් ඇති කර ඇත.ආරක්ෂක වියදම් පහත යාම නිසා සංවර්ධන වියදම් වැඩි කිරීමට හැකි වී ඇත.

[QUOTE="rocat90, post: 18298955, member: 452168"] [B][SIZE=5][COLOR=Red][URL="http://siphala.blogspot.com/2010/09/blog-post_3027.html"]ලෝක ආර්ථික අර්බුදය හා ශ්‍රී ලංකා ආර්ථිකය[/URL][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=Red][FONT=Arial]ලෝකයේ වරින්වර ආර්ථික අර්බුදයන් ඇති වී ඇත.ගෝලීය වශයෙන් ප්‍රධාන වර්ධනයන් 3ක් වාර්තා වී ඇත.[/FONT] [/COLOR][/SIZE][/B] [LIST] [*][SIZE=5][COLOR=Red]1929 - 1933 - මහා ආර්ථික පරිහානිය(Great Deppression)[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Red]1973-74 සහ 1978-79 - ආර්ථික ස්ථායිධමනය(Stagftation)[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Red]2007 -2009 - මහා ආර්ථික පසුබෑම(Great Recession)[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=Red] [FONT=Arial]කලාපීය වශයෙන්ද විවිධ ආර්ථික අර්බුදයන් ඇති වී ඇත.[/FONT] [/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=Red]1994 මෙක්සිකෝ මූල්‍ය අර්බුදය(පෙසෝ අර්බුදය)[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Red]1997 අග්නිදිග ආසියාතික මූල්‍ය අර්බුදය(බාත් අර්බුදය)[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Red]1998 රුසියානු මූල්‍ය අර්බුදය(රූබල් අර්බුදය) ආදිය ඉන් වැදගත් වේ.[/COLOR][/SIZE] [/LIST] [FONT=Arial][SIZE=5][COLOR=Red] මෑත වර්ෂයන්හි ලෝකය මුහුණ දුන් ආර්ථික අර්බුදය අංශ 3කින් ව්‍යාප්ත විය.ඒ අනුව ලෝකයට අර්බුද 3කට මුහුණ පෑමට සිදුවිය.[/COLOR][/SIZE][/FONT] [LIST] [*][SIZE=5][COLOR=Red]ලෝක ආහාර අර්බුදය - 2007-2008[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Red]ලෝක තෙල් අර්බුදය - 2007-2008[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Red]ලෝක මූල්‍ය අර්බුදය - 2007-2009[/COLOR][/SIZE] [/LIST] [FONT=Arial][SIZE=5][COLOR=Red] ආර්ථික විද්‍යාවේ අර්බුදයක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ සමස්ථ ආර්ථිකයේ හෝ එක් අංශයක අසමබරතාවයක් පැවතීමයි.ඕනෑම ආර්ථික අර්බුදයක් සරල ඉල්ලුම් - සැපයුම් න්‍යාය මඟින් විග්රහ කළ හැකිය.ආර්ථික අර්බුදයක් යනු ඉල්ලුම හා සැපයුම අතර අසමතුලිතතාවයක් ඇතිවීමයි.[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Red]ආහාර අර්බුදය ඇතිවූයේ ආහාර ඉල්ලුමට සරිලන ආහාර සැපයුමක් ඇති නොවීමයි.නැඟී එන ආර්ථිකයන් ලෙස සැලකෙන චීනය,ඉන්දියාව බ්‍රසීලය දකුණු අප්‍රිකාව ආදී රටවල ආහාර ඉල්ලුම ඉහළ ගොස් ඇත.තෙල් මිල ඉහළ යාම නිසා ආහාර ප්‍රවාහන වියදම් ඉහළ යාමද ආහාර සැපයුම කෙරෙහි අහිතකර ලෙස බල පෑවේය.ආහාර ඉල්ලුම හා ආහාර සැපයුම අතර පැවති පරතරය නිසා 2007/2008 වර්ෂයන්හි ආහාර මිල 300%කින් පමණ ඉහළ ගියේය.[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Red] තෙල් අර්බුදයට බලපෑ කරුණු කීපයකි.[/COLOR][/SIZE][/FONT] [LIST] [*][SIZE=5][COLOR=Red]ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ඉරාකය ආක්‍රමණය කිරීම.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Red]ඉරානය කෙරෙහි පැනවූ සම්බාධක.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Red]ඔපෙක් රටවල තෙල් සැපයුම සීමා කිරීමේ කොන්දේසි.[/COLOR][/SIZE] [/LIST] [FONT=Arial][SIZE=5][COLOR=Red]තෙල් මිල ඩොලර් 50 පමණ සිට 2008 ජූනි වන විට ඩොලර් 147ක උපරිම මිලකට පත්විය.ඉන්පසු ක්‍රමයෙන් ඩොලර් 32 දක්වා 2009 මැද දී පහත වැටුණි.[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Red] ඇමරිකා එක්සත් ජනපදයේ මූල්‍ය වෙළඳපළ බිඳවැටීම මූල්‍ය අර්බුදයට මූලික හේතුව වශයෙන් දැක්විය හැක. ඇමරිකා එක්සත් ජනපදයේ උකස් වෙළඳපළ බිඳවැටීමත් ලේමන් බ්‍රදර්ස් නමැති ප්‍රධාන මූල්‍ය ආයතනය බිඳවැටීමත් සමඟ ඇමරිකන් මූල්‍ය අර්බුදය ආරම්භ විය.විශේෂයෙන් තෙල්මිල ඉහළ යාම නිසා වාහන ඉල්ලුම පහත වැටීමෙන් ඇමරිකන් හා යුරෝපීය මෝටර් රථ කර්මාන්තය විශාල පසු බෑමකට ලක්විය.[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Red][B]ශ්‍රී ලංකා ආර්ථිකය[/B][/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Red]ආසියාතික රටවලට ලෝක ආර්ථික අර්බුදය දැඩි බලපෑමක් ඇති නොකරන ලදි.ලංකාවට 6%ක වර්ධනයක් රඳවා ගැනීමට හැකිවිය.[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Red]ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික වර්ධනය[/COLOR][/SIZE][/FONT] [LIST] [*][SIZE=5][COLOR=Red]2005 - 6.2%[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Red]2006 - 7.7%[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Red]2007 - 6.8%[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Red]2008 - 6.0%[/COLOR][/SIZE] [/LIST] [FONT=Arial][SIZE=5][COLOR=Red] ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම[/COLOR][/SIZE][/FONT] [LIST] [*][SIZE=5][COLOR=Red]2005 - $ 1226[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Red]2006 - $ 1402[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Red]2007 - $ 1616[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Red]2008 - $ 1969[/COLOR][/SIZE] [/LIST] [FONT=Arial][SIZE=5][COLOR=Red] 2007-2008 ලෝක ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවට මඳ වශයෙන් බලපාන ලද නමුත් ආර්ථිකය අවපාතයකට ලක් නොවීය.දකුණු ආසියාවේ හොඳම ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය ලෙස ලංකාව තේරී ඇත.2009 මැයි 18 වන දින ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කිරීම ආර්ථිකය කෙරෙහි ඉතා යහපත් බලපෑමක් ඇති කර ඇත.ආරක්ෂක වියදම් පහත යාම නිසා සංවර්ධන වියදම් වැඩි කිරීමට හැකි වී ඇත.[/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom