Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
18++++++රුසියානු යෞවනියකගේ කන්‍යාභාවය වෙන්දේස&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

18++++++රුසියානු යෞවනියකගේ කන්‍යාභාවය වෙන්දේස&

රුසියානු යෞවනියකගේ

කන්‍යාභාවය

වෙන්දේසිවේ

සයිබීරියාවේ වාසය කරන රුසියානු යෞවනියක් තම කන්‍යාභාවය ඩොලර් 30000ට අලෙවි කර ඇතැයි වාර්තා වේ. ෂටුනිහා නම් අන්වර්ථ නාමයෙන් තමන් හඳුන්වා දී ඇති මෙම 18 වියැති තරුණිය අන්තර්ජාල අලෙවි වෙබ් අඩවියක මෙම දැන්වීම පළ කර තිබේ.

ඇගේ අවම මිලට එකඟ වන්නේ නම් ක‍්‍රාස්නොයාර්ස්ක් නගරයේ හෝටලයකදී යහන්ගත වීමට සූදානම් බව ඇය පවසා ඇත. තමන් හදිසි මුදල් අවශ්‍යතාවයකින් පසුවන බැවින් තමන්ට අයත් වටිනාම වස්තුව වෙන්චේසි කිරීමට තීරණය කළ බව ෂටුනිහා පවසා තිබේ.

තම කන්‍යා භාවය තහවුරු කරන වාර්තාවක් සහ තවත් පුද්ගලයෙකු සමග ප්‍රෙද්මොස්ට්න්යා චතුරස්රයේදී ගැනුම්කරු හමුවන බවත් මුදල් ගෙන අනෙක් පුද්ගලයා පිටව යන බවත් තමා ගැනුම්කරු සමග සිටින බවත් එම දැන්වීමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙ වෙළඳ දැන්වීම කන්‍යාභාවය නම් තේමාවෙන් ඉදිරිපත් කර ඇති අතර එහි තත්වය ලෙස දක්වා ඇත්තේ ”අළුත්-භාවිතා කර නොමැති” ලෙසයි. මින් පෙර අපේ‍්‍රල් මාසයේදීද මෙම යෞවනියම වෙනත් ව්‍යාපාරික අඩවියක පළ කර ඇත්තේ 17 වියැති තමන් 18 වියට එළඹි වහාම තම කන්‍යාභාවය වෙන්දේසි කිරීමට සූදානම් වන බවයි.

යෙව්ගෙනි වොල්නොව් නම් පුද්ගලයෙකු මේ සඳහා ඉදිරිපත්වී ඇති අතර ඩොලර් 3100ක මූලික ගෙවීමකින් පසුව එක් දිනකින් වෙළඳ දැන්වීම ඉවත් කර තිබේ. පොලිසිය පවසන්නේ කිසිදු නීති කඩවීමක් මෙහිදී සිදුවී නොමැති හෙයින් තමන්ට සම්බන්ධ වීමට නොහැකි බවයි. ගණිකා වෘත්තිය නම් ගණයටද මෙය අයත් නොවන බවත් යෞවනියගේ සදාචාරමය පාර්ශ්වය පිළිබඳ ප්‍රශ්න කිරීමට නීතියට හැකියාවක් නොමැති බවත් පොලිසිය පවසා තිබේ.

[QUOTE="prasad075, post: 15834727, member: 247737"] [b]18++++++රුසියානු යෞවනියකගේ කන්‍යාභාවය වෙන්දේස&[/b] [IMG]http://1.bp.blogspot.com/-jY-mNlLBnFE/UnYyHpbGPNI/AAAAAAAACjE/ZoNUEzQemIc/s320/article-2483831-1922C52100000578-809_306x423.jpg[/IMG] රුසියානු යෞවනියකගේ කන්‍යාභාවය වෙන්දේසිවේ සයිබීරියාවේ වාසය කරන රුසියානු යෞවනියක් තම කන්‍යාභාවය ඩොලර් 30000ට අලෙවි කර ඇතැයි වාර්තා වේ. ෂටුනිහා නම් අන්වර්ථ නාමයෙන් තමන් හඳුන්වා දී ඇති මෙම 18 වියැති තරුණිය අන්තර්ජාල අලෙවි වෙබ් අඩවියක මෙම දැන්වීම පළ කර තිබේ. ඇගේ අවම මිලට එකඟ වන්නේ නම් ක‍්‍රාස්නොයාර්ස්ක් නගරයේ හෝටලයකදී යහන්ගත වීමට සූදානම් බව ඇය පවසා ඇත. තමන් හදිසි මුදල් අවශ්‍යතාවයකින් පසුවන බැවින් තමන්ට අයත් වටිනාම වස්තුව වෙන්චේසි කිරීමට තීරණය කළ බව ෂටුනිහා පවසා තිබේ. තම කන්‍යා භාවය තහවුරු කරන වාර්තාවක් සහ තවත් පුද්ගලයෙකු සමග ප්‍රෙද්මොස්ට්න්යා චතුරස්රයේදී ගැනුම්කරු හමුවන බවත් මුදල් ගෙන අනෙක් පුද්ගලයා පිටව යන බවත් තමා ගැනුම්කරු සමග සිටින බවත් එම දැන්වීමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. මෙ වෙළඳ දැන්වීම කන්‍යාභාවය නම් තේමාවෙන් ඉදිරිපත් කර ඇති අතර එහි තත්වය ලෙස දක්වා ඇත්තේ ”අළුත්-භාවිතා කර නොමැති” ලෙසයි. මින් පෙර අපේ‍්‍රල් මාසයේදීද මෙම යෞවනියම වෙනත් ව්‍යාපාරික අඩවියක පළ කර ඇත්තේ 17 වියැති තමන් 18 වියට එළඹි වහාම තම කන්‍යාභාවය වෙන්දේසි කිරීමට සූදානම් වන බවයි. යෙව්ගෙනි වොල්නොව් නම් පුද්ගලයෙකු මේ සඳහා ඉදිරිපත්වී ඇති අතර ඩොලර් 3100ක මූලික ගෙවීමකින් පසුව එක් දිනකින් වෙළඳ දැන්වීම ඉවත් කර තිබේ. පොලිසිය පවසන්නේ කිසිදු නීති කඩවීමක් මෙහිදී සිදුවී නොමැති හෙයින් තමන්ට සම්බන්ධ වීමට නොහැකි බවයි. ගණිකා වෘත්තිය නම් ගණයටද මෙය අයත් නොවන බවත් යෞවනියගේ සදාචාරමය පාර්ශ්වය පිළිබඳ ප්‍රශ්න කිරීමට නීතියට හැකියාවක් නොමැති බවත් පොලිසිය පවසා තිබේ. [IMG]http://4.bp.blogspot.com/-kHIutQA1_ys/UnYyhYeZDXI/AAAAAAAACjM/xRkaPHVUow0/s320/article-2483831-1922C52D00000578-840_306x423.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom