Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
18 වැනි සංශෝධනයේ සම්පූර්ණ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් උදාහරණයක් තිබේ. ජී එස් පී බදු සහනය ලංකාවට හිමි වූයේ ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගිවිසුම් 27කට අත්සන් තබා තිබීමද සැලකිල්ලට ගෙනය. එම ගිවිසුම් මගින් රටේ පුරවැසියන්ගේ මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කෙරේ. රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී මාධ්‍යවේදීන් ඝාතනයවීම, අතුරුදහන්වීම, පැහැර ගෙන යාම හා පහරදීම සිදු විය. ස්වාධීන මැතිවරණ නැති විය. විරුද්ධ පක්ෂවලට දේශපාලනය කිරීමේ ප්රජාතන්ත්රවාදී ඉඩ අහිමි විය. මේ ආකාරයට රටේ ප්රජාතන්ත්රවාදය අහිමිවීම නිසා උක්ත බදු සහනය දීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය තවත් වරක් විමසා බැලීමට තීරණය කළේය.

මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේ සම්ප්රදාය අනුව ආණ්ඩුවේ ඇමතිවරුන් හා දුතයින් හොරෙන් යවමින් යුරෝපා සංගමය හමුවේ කෙඳිරිගෑවේය. ඒ අතරම තමන්ගේ බල සීමාව තුළ සිටින අන්තේවාසිකයන් පිනවීම සඳහා තවමත් තමන්ගේ බලය ගිලිහී නැතැයි, චන්ඩිකම් අඩුවී නැතැයි පෙන්වීම සඳහා ‘‘ජී එස් පී ප්ලස් බදු සහනය දෙන්නේ නැත්නම් ඕනේ නෑ’’යි සිංහලෙන් කුණුහරුප කීවේය.

‘‘දෙන්නේ නැත්නම් ඕනේම නැතැ’’යි කීම රාජ්‍යතාන්ත්‍රික පිළිවෙත නොවේ. එය මැදමුදලනේ වැඩවසම් සම්ප්රදායයි. රාජ්‍යතාන්ත්‍රික ගනු දෙනු විසඳන්නේ චන්ඩිකම්වලින් හා දීනකම්වලින් නොවේ. විවෘතව හා විනිවිදභාවයෙන් යුතුව කෙරෙන සාකච්ඡා ගනු දෙනු හරහාය. මහින්ද රාජපක්ෂට එවැනි සම්ප්‍රදායන් හුරු නැත. අවසානයේදී ජී එස් පී අහිමි විය. ඇඟලූම් කර්මාන්තයේ නිරත වූවන් පෙන්වා දෙන්නේ එම ක්ෂේත්රයේ පමණක් ලක්ෂ හතරකට පමණ ඍජු හා වක්‍ර රැකියා අහිමි වනු ඇති බවයි. දැනටමත් ඇඟලූම් කර්මාන්ත ශාලා රැසක් වසා දමා ඇති අතර තවත් මාස තුනකින් පමණ පසුව මෙහි බලපෑම ඍජුවම දැනේනට පටන් ගත් විට තව තවත් කර්මාන්ත වසාදැමීමට සිදු වියහැකි යැයි ඔවුහු බිය පළ කරති.

ඉන්දියාවට දක්වන ගැතිකමද එම හීන සංස්කෘතික හුරුවේ ලක්ෂණයකි. ළඟම ඉන්න චන්ඩියා වත්තේ වසුරු හෙලා ගියද ‘අනේ ඕක අස් කරලා දාන්න බැරියැ’ කියමින් අහක බලා ගැනීම එම ලක්ෂණයයි. ඉන්දියාවේ ලංකාව තුළ ගසන පිලූම් දෙස රාජපක්ෂ මහතා බලා සිටින්නේ රාජ්‍ය නායකයකු ලෙස නොවේ.

තවතවත් උදාහරණ සාකච්ඡා කළ යුතු නැත. එක් පුද්ගලයකු අතට විදේශ සේවාවේ, විදේශ ප්‍රතිපත්තියේ බලය නතුවීමේ විපාක අපේ රට විඳිමින් සිටී.

අලූත් සංශෝධනය

අපි අලූත් ව්‍යවස්ථා සංශෝධනය දෙසට හැරෙමු.එය ආරම්භ වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව ඉවත් කරන බව පවසමිනි.

මෙම ලිපියේ මුලින්ද සඳහන් කර ඇති පරිදි එම ව්‍යවස්ථාව මෙසේ වේ.

‘‘ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධුරයට තෝරා පත් කර ගනු ලැබූ කිසිම තැනැත්තෙක් ඉන් පසුව එම ධුරයට ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සෙක් නොවන්නේය’’

මෙම වගන්තිය ඉවත් කිරීම මගින් ජනාධිපතිවරයාට වාර දෙකකට වඩා ජනාධිපති ධුරය දැරිය හැකිය.

එමෙන්ම නව ව්‍යවස්ථා සංශෝධනයේ මෙසේ දැක්වේ.

‘‘...ජනාධිපතිවරයා ස්වකීය ධුරයෙහි බලය ප්‍රකාර මාස තුනකට එක් වරක් පාර්ලිමේන්තුවට සහභාගි විය යුත්තේය. මේ කර්තව්‍ය ඉටු කිරීමේදී ඡන්දයදීමට ඇති හිමිකම හැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සතු සියලූ වරප්‍රසාද, පරිබාර සහ බලතලවලට ජනාධිපතිවරයා හිමිකම් ලබන අතර පාර්ලිමේන්තුව හෝ එහි මන්ත්‍රීවරයන් හෝ සතු යම් වරප්‍රසාද කඩකිරීමක් සම්බන්ධයෙන් වගකිව යුතු නොවන්නේය

...ස්වකීය ධුරයෙහි බලය ප්‍රකාර පාර්ලිමේන්තුව ඇමතීමටද, පාර්ලිමේන්තුවට සන්දේශ යැවීමටද ජනාධිපතිවරයාට අයිතිය තිබිය යුත්තේය’’

මෙම වගන්තියට අපේ අවධානය යොමු විය යුතුය. මන්ද, ආණ්ඩුවේ බොහෝ ඇමතිවරුන් මෙහි ඇති යක්ෂ මුහුණ වසා දැමීමට මෙම සුදු පාට මයිල් ගස පෙන්වමින් සිටින බැවිනි.

[QUOTE="urajdrlk, post: 8236805, member: 1489"] [SIZE="3"]තවත් උදාහරණයක් තිබේ. ජී එස් පී බදු සහනය ලංකාවට හිමි වූයේ ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගිවිසුම් 27කට අත්සන් තබා තිබීමද සැලකිල්ලට ගෙනය. එම ගිවිසුම් මගින් රටේ පුරවැසියන්ගේ මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කෙරේ. රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී මාධ්‍යවේදීන් ඝාතනයවීම, අතුරුදහන්වීම, පැහැර ගෙන යාම හා පහරදීම සිදු විය. ස්වාධීන මැතිවරණ නැති විය. විරුද්ධ පක්ෂවලට දේශපාලනය කිරීමේ ප්රජාතන්ත්රවාදී ඉඩ අහිමි විය. මේ ආකාරයට රටේ ප්රජාතන්ත්රවාදය අහිමිවීම නිසා උක්ත බදු සහනය දීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය තවත් වරක් විමසා බැලීමට තීරණය කළේය. මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේ සම්ප්රදාය අනුව ආණ්ඩුවේ ඇමතිවරුන් හා දුතයින් හොරෙන් යවමින් යුරෝපා සංගමය හමුවේ කෙඳිරිගෑවේය. ඒ අතරම තමන්ගේ බල සීමාව තුළ සිටින අන්තේවාසිකයන් පිනවීම සඳහා තවමත් තමන්ගේ බලය ගිලිහී නැතැයි, චන්ඩිකම් අඩුවී නැතැයි පෙන්වීම සඳහා ‘‘ජී එස් පී ප්ලස් බදු සහනය දෙන්නේ නැත්නම් ඕනේ නෑ’’යි සිංහලෙන් කුණුහරුප කීවේය. ‘‘දෙන්නේ නැත්නම් ඕනේම නැතැ’’යි කීම රාජ්‍යතාන්ත්‍රික පිළිවෙත නොවේ. එය මැදමුදලනේ වැඩවසම් සම්ප්රදායයි. රාජ්‍යතාන්ත්‍රික ගනු දෙනු විසඳන්නේ චන්ඩිකම්වලින් හා දීනකම්වලින් නොවේ. විවෘතව හා විනිවිදභාවයෙන් යුතුව කෙරෙන සාකච්ඡා ගනු දෙනු හරහාය. මහින්ද රාජපක්ෂට එවැනි සම්ප්‍රදායන් හුරු නැත. අවසානයේදී ජී එස් පී අහිමි විය. ඇඟලූම් කර්මාන්තයේ නිරත වූවන් පෙන්වා දෙන්නේ එම ක්ෂේත්රයේ පමණක් ලක්ෂ හතරකට පමණ ඍජු හා වක්‍ර රැකියා අහිමි වනු ඇති බවයි. දැනටමත් ඇඟලූම් කර්මාන්ත ශාලා රැසක් වසා දමා ඇති අතර තවත් මාස තුනකින් පමණ පසුව මෙහි බලපෑම ඍජුවම දැනේනට පටන් ගත් විට තව තවත් කර්මාන්ත වසාදැමීමට සිදු වියහැකි යැයි ඔවුහු බිය පළ කරති. ඉන්දියාවට දක්වන ගැතිකමද එම හීන සංස්කෘතික හුරුවේ ලක්ෂණයකි. ළඟම ඉන්න චන්ඩියා වත්තේ වසුරු හෙලා ගියද ‘අනේ ඕක අස් කරලා දාන්න බැරියැ’ කියමින් අහක බලා ගැනීම එම ලක්ෂණයයි. ඉන්දියාවේ ලංකාව තුළ ගසන පිලූම් දෙස රාජපක්ෂ මහතා බලා සිටින්නේ රාජ්‍ය නායකයකු ලෙස නොවේ. තවතවත් උදාහරණ සාකච්ඡා කළ යුතු නැත. එක් පුද්ගලයකු අතට විදේශ සේවාවේ, විදේශ ප්‍රතිපත්තියේ බලය නතුවීමේ විපාක අපේ රට විඳිමින් සිටී. අලූත් සංශෝධනය අපි අලූත් ව්‍යවස්ථා සංශෝධනය දෙසට හැරෙමු.එය ආරම්භ වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව ඉවත් කරන බව පවසමිනි. මෙම ලිපියේ මුලින්ද සඳහන් කර ඇති පරිදි එම ව්‍යවස්ථාව මෙසේ වේ. ‘‘ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධුරයට තෝරා පත් කර ගනු ලැබූ කිසිම තැනැත්තෙක් ඉන් පසුව එම ධුරයට ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සෙක් නොවන්නේය’’ මෙම වගන්තිය ඉවත් කිරීම මගින් ජනාධිපතිවරයාට වාර දෙකකට වඩා ජනාධිපති ධුරය දැරිය හැකිය. එමෙන්ම නව ව්‍යවස්ථා සංශෝධනයේ මෙසේ දැක්වේ. ‘‘...ජනාධිපතිවරයා ස්වකීය ධුරයෙහි බලය ප්‍රකාර මාස තුනකට එක් වරක් පාර්ලිමේන්තුවට සහභාගි විය යුත්තේය. මේ කර්තව්‍ය ඉටු කිරීමේදී ඡන්දයදීමට ඇති හිමිකම හැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සතු සියලූ වරප්‍රසාද, පරිබාර සහ බලතලවලට ජනාධිපතිවරයා හිමිකම් ලබන අතර පාර්ලිමේන්තුව හෝ එහි මන්ත්‍රීවරයන් හෝ සතු යම් වරප්‍රසාද කඩකිරීමක් සම්බන්ධයෙන් වගකිව යුතු නොවන්නේය ...ස්වකීය ධුරයෙහි බලය ප්‍රකාර පාර්ලිමේන්තුව ඇමතීමටද, පාර්ලිමේන්තුවට සන්දේශ යැවීමටද ජනාධිපතිවරයාට අයිතිය තිබිය යුත්තේය’’ මෙම වගන්තියට අපේ අවධානය යොමු විය යුතුය. මන්ද, ආණ්ඩුවේ බොහෝ ඇමතිවරුන් මෙහි ඇති යක්ෂ මුහුණ වසා දැමීමට මෙම සුදු පාට මයිල් ගස පෙන්වමින් සිටින බැවිනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom