Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
18 වැනි සංශෝධනයේ සම්පූර්ණ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අගමැති හා විපක්ෂනායක එක්ව පත් කරන නියෝජිතයින්ගෙන් තිදෙනකු සුළු ජාතිකත්වයන් නියෝජනය කළ යුතුය. එමෙන්ම, ජනාධිපතිවරයා විසින්, අගමැති හා විපක්ෂනායක විසින් සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ බහුතරය විසින් පත් කරන නියෝජිතයින් දේශපාලන පක්ෂවලට අයත් අය නොවිය යුතු අතර ඔවුන් අවංකභාවය, හා පොදු ජන ජීවිතයේදී කීර්තිය ලත් පුද්ගලයින් විය යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ ආකාරයට පත් කිරීම මගින් අපේක්ෂා කරන ලද්දේ එහි ස්වාධීනත්වයයි. කිසිදු දේශපාලන පක්ෂයකට ගැති නොවී කටයුතු කරන ආයතනයක් වීමයි.

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ස්වාධීන කොමිෂන් සභා හතක් පිහිටුවනු ලැබේ. ඒවා නම්,

1. මැතිවරණ කොමිෂන් සභාව

2. රාජ්‍ය සේවා කොමිෂන් සභාව

3. ජාතික පොලිස් කොමිෂන් සභාව

4. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

5. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශනය කිරීමේ නිත්‍ය කොමිෂන් සභාව

6. මුදල් කොමිෂන් සභාව

7. සීමා නිර්ණය කොමිෂන් සභාව

මෙම කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කිරීමේදී 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් සුවිශේෂී විධිවිධානයන් යොදා තිබිණි.

‘‘41 ඇ. (1) ජනාධිපතිවරයා විසින් සභාවට කරන ලද නිර්දේශ මත, සභාව විසින් අනුමත කර ඇත්නම් මිස, මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ සඳහන් කිසිම ධුරයකට ජනාධිපතිවරයා විසින් කිසිදු තැනැත්තකු පත් කරනු නොලැබිය යුත්තේය.’’

ඒ අනුව ඉහත කොමිෂන් සභා ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලයෙන් යම් තාක් දුරකට නිදහස් වේ යැයි බලාපොරොත්තු වේ.

ආණ්ඩුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ සිට 41ඌ ව්‍යවස්ථාව දක්වා ඉවත් කෙරේ. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි වේ. කොමිෂන් සභාවක සභාපතිවරයා පත් කිරීමේ බලය මුළුමනින්ම ජනාධිපතිවරයාට හිමි වේ. ඒ අනුව ඔහුට තමන්ට කැමති අයකු සභාපතිවරයා ලෙස පත් කළ හැකිය. කොමිෂන් සභාවේ යම් තීරණයක් සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමේදී සමාන තත්වයක් ඇති වුවහොත් සභාපතිවරයාට තීරක ඡන්දයක් හිමිය. ඒ නිසා සභාපතිවරයා මධ්‍යස්ථ, බුද්ධිමත්, විචක්ෂණශීලි පුද්ගලයකු විය යුතුය. එවැනි මධ්‍යස්ථ පුද්ගලයකු එම ධුරයට පත් කරාවි යැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු විය හැකිද? ඉහත 41ඇ. (1) වගන්තියද අහෝසි වේ. එනම්, කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කිරීමේ මුළු බලයම ජනාධිපතිවරයා සතුවේ. අහෝ! ස්වාධීන කොමිෂන් සභා... අපි ඒවා තවදුරටත් ‘ස්වාධීන කොමිෂන් සභා’ යැයි හඳුන්වමු.

නව සංශෝධනය අනුව

නව සංශෝධනයට අනුව ‘පාර්ලිමේන්තු සභාව’ නමින් අලූත් ආයතනයක් පිහිටුවනු ලැබේ. එම සභාවේ සාමාජිකයින් වන්නේ,

1. අග්‍රාමාත්‍යවරයා

2. කථානායකවරයා

3. විරුද්ධ පක්ෂයේ නායකවරයා

4. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය යුතු අග්‍රාමාත්‍යවරයාගේ නාමිකයකු

5 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය යුතු විරුද්ධ පක්ෂ නායකයාගේ නාමිකයකු

මෙහි අගමැතිවරයා විසින් හා විපක්ෂ නායක විසින් නම් කරනු ලබන දෙදෙනා, අගමැති හා විපක්ෂනායක අයත් නොවන ජනකොටස්වලට අයත් විය යුතු බවද සඳහන් කොට තිබේ.

කෙසේ වෙතත් 18 වැනි සංශෝධනයේ මෙසේද සඳහන්ව තිබේ.

‘‘එසේ වුවද, ජනාධිපතිවරයා විසින් එකී නිල කාලය තුළදී පිළිවෙළින් අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂ නායකවරයා විසින් නාමිකයින් ලෙස පත් කරනු ලැබූ තැනැත්තන් ඉවත් කිරීම හෝ එකී නාමිකයකුගේ අශක්නුතාවක් ඇති අවස්ථාවක සභාවේ ස්වකීය නාමිකයා ලෙස වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නම් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අවස්ථාවෝචිත පරිදි අග්‍රාමාත්‍යවරයාට හෝ විරුද්ධ පක්ෂ නායකවරයාට නියම කිරීම හෝ කරනු ලැබිය හැක්කේය...’’ මේ බලය ලැබෙන්නේද ජනාධිපතිවරයාටමය.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටුවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බලය සහිත ආයතනයක් විය. කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කිරීමේදී අවසන් බලය තිබුණේ එම ආයතනයටයි. ඉහතින් දක්වන ලද 41 අ (1) ව්‍යවස්ථාව අනුව එය පැහැදිලිය. එහෙත් 18 වැනි සංශෝධනයට අනුව පිහිටුවනු ලබන පාර්ලිමේන්තු සභාවට එවැනි බලයක් හිමි නොවේ. ජනාධිපතිවරයා සිදු කළ යුත්තේ පත් කිරීම් සිදු කිරීමේදී එම සභාවේ නිරීක්ෂණ ඉල්ලා සිටීම පමණි.

[QUOTE="urajdrlk, post: 8236808, member: 1489"] [SIZE="3"]අගමැති හා විපක්ෂනායක එක්ව පත් කරන නියෝජිතයින්ගෙන් තිදෙනකු සුළු ජාතිකත්වයන් නියෝජනය කළ යුතුය. එමෙන්ම, ජනාධිපතිවරයා විසින්, අගමැති හා විපක්ෂනායක විසින් සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ බහුතරය විසින් පත් කරන නියෝජිතයින් දේශපාලන පක්ෂවලට අයත් අය නොවිය යුතු අතර ඔවුන් අවංකභාවය, හා පොදු ජන ජීවිතයේදී කීර්තිය ලත් පුද්ගලයින් විය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ ආකාරයට පත් කිරීම මගින් අපේක්ෂා කරන ලද්දේ එහි ස්වාධීනත්වයයි. කිසිදු දේශපාලන පක්ෂයකට ගැති නොවී කටයුතු කරන ආයතනයක් වීමයි. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ස්වාධීන කොමිෂන් සභා හතක් පිහිටුවනු ලැබේ. ඒවා නම්, [CENTER]1. මැතිවරණ කොමිෂන් සභාව 2. රාජ්‍ය සේවා කොමිෂන් සභාව 3. ජාතික පොලිස් කොමිෂන් සභාව 4. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 5. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශනය කිරීමේ නිත්‍ය කොමිෂන් සභාව 6. මුදල් කොමිෂන් සභාව 7. සීමා නිර්ණය කොමිෂන් සභාව[/CENTER] මෙම කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කිරීමේදී 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් සුවිශේෂී විධිවිධානයන් යොදා තිබිණි. ‘‘41 ඇ. (1) ජනාධිපතිවරයා විසින් සභාවට කරන ලද නිර්දේශ මත, සභාව විසින් අනුමත කර ඇත්නම් මිස, මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ සඳහන් කිසිම ධුරයකට ජනාධිපතිවරයා විසින් කිසිදු තැනැත්තකු පත් කරනු නොලැබිය යුත්තේය.’’ ඒ අනුව ඉහත කොමිෂන් සභා ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලයෙන් යම් තාක් දුරකට නිදහස් වේ යැයි බලාපොරොත්තු වේ. ආණ්ඩුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ සිට 41ඌ ව්‍යවස්ථාව දක්වා ඉවත් කෙරේ. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි වේ. කොමිෂන් සභාවක සභාපතිවරයා පත් කිරීමේ බලය මුළුමනින්ම ජනාධිපතිවරයාට හිමි වේ. ඒ අනුව ඔහුට තමන්ට කැමති අයකු සභාපතිවරයා ලෙස පත් කළ හැකිය. කොමිෂන් සභාවේ යම් තීරණයක් සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමේදී සමාන තත්වයක් ඇති වුවහොත් සභාපතිවරයාට තීරක ඡන්දයක් හිමිය. ඒ නිසා සභාපතිවරයා මධ්‍යස්ථ, බුද්ධිමත්, විචක්ෂණශීලි පුද්ගලයකු විය යුතුය. එවැනි මධ්‍යස්ථ පුද්ගලයකු එම ධුරයට පත් කරාවි යැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු විය හැකිද? ඉහත 41ඇ. (1) වගන්තියද අහෝසි වේ. එනම්, කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කිරීමේ මුළු බලයම ජනාධිපතිවරයා සතුවේ. අහෝ! ස්වාධීන කොමිෂන් සභා... අපි ඒවා තවදුරටත් ‘ස්වාධීන කොමිෂන් සභා’ යැයි හඳුන්වමු. නව සංශෝධනය අනුව නව සංශෝධනයට අනුව ‘පාර්ලිමේන්තු සභාව’ නමින් අලූත් ආයතනයක් පිහිටුවනු ලැබේ. එම සභාවේ සාමාජිකයින් වන්නේ, 1. අග්‍රාමාත්‍යවරයා 2. කථානායකවරයා 3. විරුද්ධ පක්ෂයේ නායකවරයා 4. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය යුතු අග්‍රාමාත්‍යවරයාගේ නාමිකයකු 5 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය යුතු විරුද්ධ පක්ෂ නායකයාගේ නාමිකයකු මෙහි අගමැතිවරයා විසින් හා විපක්ෂ නායක විසින් නම් කරනු ලබන දෙදෙනා, අගමැති හා විපක්ෂනායක අයත් නොවන ජනකොටස්වලට අයත් විය යුතු බවද සඳහන් කොට තිබේ. කෙසේ වෙතත් 18 වැනි සංශෝධනයේ මෙසේද සඳහන්ව තිබේ. ‘‘එසේ වුවද, ජනාධිපතිවරයා විසින් එකී නිල කාලය තුළදී පිළිවෙළින් අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂ නායකවරයා විසින් නාමිකයින් ලෙස පත් කරනු ලැබූ තැනැත්තන් ඉවත් කිරීම හෝ එකී නාමිකයකුගේ අශක්නුතාවක් ඇති අවස්ථාවක සභාවේ ස්වකීය නාමිකයා ලෙස වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නම් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අවස්ථාවෝචිත පරිදි අග්‍රාමාත්‍යවරයාට හෝ විරුද්ධ පක්ෂ නායකවරයාට නියම කිරීම හෝ කරනු ලැබිය හැක්කේය...’’ මේ බලය ලැබෙන්නේද ජනාධිපතිවරයාටමය. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටුවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බලය සහිත ආයතනයක් විය. කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කිරීමේදී අවසන් බලය තිබුණේ එම ආයතනයටයි. ඉහතින් දක්වන ලද 41 අ (1) ව්‍යවස්ථාව අනුව එය පැහැදිලිය. එහෙත් 18 වැනි සංශෝධනයට අනුව පිහිටුවනු ලබන පාර්ලිමේන්තු සභාවට එවැනි බලයක් හිමි නොවේ. ජනාධිපතිවරයා සිදු කළ යුත්තේ පත් කිරීම් සිදු කිරීමේදී එම සභාවේ නිරීක්ෂණ ඉල්ලා සිටීම පමණි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom