Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
18 ++ Maha Baluwada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බටහිර රටවල හැම ගෙදරකම් වගේ බුදුපිළිමයක් තියාගන්නවා ලස්සනට.

ෆිල්ම් ශුට් කරනකොටත් බුදුපිළිමයක් තියනෙවා ලස්සනට.

මෙට්රෙන්ඩ් එක හින්ද තමයි හැම ෆිල්ම් එකකම වගේ බුදු පිළිමයක් යොදාගන්නේ.හිරොස් වගේ ලෝකයේ ප්රසිද්දම TV සිරිස් වලත් ඕගොල්ලෝ බැලුවොත් බුදුපිලම පසුබිමට යොදාගෙන තියෙනවා.

මේ ෆිල්ම් Trend එක නිසා බුදුදහම ලොවපුරා ප්රසිද්ද වෙන්නත් හේතු උනා.

හොලිවුඩ් වල ඉන්න ගොඩක් නළු නිලියන් බුදු දහම වැලද ගන්නත් හේතු වුණා.

මේ බුදුපිළිම සෙල්ලමින් ඔවුන් අපේ බුදු දහමට හිතා මතා අපහාස කරන්න හදන් නැහැ.

මෙය අපි හොදින් තේරුමගත යුතුය .

මෙවෙනි දේවලින් බදුදහමට නිගාවෙන්නේ නැහැ.

බෞද්ධධයෝ වශයෙන් අපි කොතරම් අපේ ආගමට නිගා දෙනවද?

අපි බුදු පිළිම කඩනවා ,හමුදුරුවොන්ට ගහනවා.පන්සල වලින් හොරාකනවා ,පුරාවස්තු විනෂකරනවා

ත්වකොචර තියෙනවද.

එහෙම කර කර අපි සුද්දගේ වැරදි හොයනවා.

කවුද හරි කවුද වැරදි.

[QUOTE="netpolice, post: 8823986, member: 319324"] [SIZE="4"][COLOR="Navy"]බටහිර රටවල හැම ගෙදරකම් වගේ බුදුපිළිමයක් තියාගන්නවා ලස්සනට. ෆිල්ම් ශුට් කරනකොටත් බුදුපිළිමයක් තියනෙවා ලස්සනට. මෙට්රෙන්ඩ් එක හින්ද තමයි හැම ෆිල්ම් එකකම වගේ බුදු පිළිමයක් යොදාගන්නේ.හිරොස් වගේ ලෝකයේ ප්රසිද්දම TV සිරිස් වලත් ඕගොල්ලෝ බැලුවොත් බුදුපිලම පසුබිමට යොදාගෙන තියෙනවා. මේ ෆිල්ම් Trend එක නිසා බුදුදහම ලොවපුරා ප්රසිද්ද වෙන්නත් හේතු උනා. හොලිවුඩ් වල ඉන්න ගොඩක් නළු නිලියන් බුදු දහම වැලද ගන්නත් හේතු වුණා. මේ බුදුපිළිම සෙල්ලමින් ඔවුන් අපේ බුදු දහමට හිතා මතා අපහාස කරන්න හදන් නැහැ. මෙය අපි හොදින් තේරුමගත යුතුය . මෙවෙනි දේවලින් බදුදහමට නිගාවෙන්නේ නැහැ. බෞද්ධධයෝ වශයෙන් අපි කොතරම් අපේ ආගමට නිගා දෙනවද? අපි බුදු පිළිම කඩනවා ,හමුදුරුවොන්ට ගහනවා.පන්සල වලින් හොරාකනවා ,පුරාවස්තු විනෂකරනවා ත්වකොචර තියෙනවද. එහෙම කර කර අපි සුද්දගේ වැරදි හොයනවා. කවුද හරි කවුද වැරදි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom