Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
18+ Rajapaksha Palanaye awasana dawasa....!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නව හිරු උදාවත් සමග දෙමළ ජාතිය අඩියක් ඉදිරියට

දෙමළ ජනයාගේ පිපාසය ඊළාම් මව්බිමේ පිපාසයයි!

- කොටි නායක රුද්රකුමාරන්

නව වසරේ උදාවත් සමග දෙමළ ඊළාම් විමුක්තිය සදහා තබා ඇති පියවර ඉදිරියට ගෙන ඒම තම එකම බලාපොරොත්තුව බව ඩයස්පෝරාවේ අගමැති රුද්රකුමාරන් විසින් නිකුත් කරන ලද අලුත් අවරුදු පණිවුඩයේ සඳහන් වේ. එමෙන්ම නව ලංකාවේ උතුරු නැගෙනහිර ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වන ඊළාම් දේශයේ දැවැන්ත ඉදිරි පියවර රාශියක් ජය ගැනීමේ අගනා අවස්ථව 2015 දී හිමිව තිබෙන බවත් ඒ සදහා ජනාධිපතිවරණය පාලමක් කරගත හැකි බවත් ඔහු සදහන් කරයි. ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල මහතා ජයගතහොත් තමන්ගේ අරමුණු කෙටි කාලයකි වහාම දිනා ගත හැකි බව ඔහු ඩයස්පෝරාවට දන්වා සිටී. ජනාධිපතිවරණයට සහය දැක්වීම සදහා විශේෂිත කොන්දේසි කිහිපයක් ඔහු ඉදිරිපත් කරයි.

* ශ්‍රී ලංකා ආණ්ඩුව අවසන් යුද්ධ සමයේ සිදු කළ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ෂණයක් සිදු කිරීම.

* 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මත පදනම් දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නයට විසඳුමක්.

* දෙමළ නිජබිමේ සිවිල් තත්වයක් ඇති කිරීම සදහා ප්‍රධානම කොන්දේසිය ලෙස දෙමළ නිජබිමෙන් ආරක්ෂක හමුදාව නෙරපිය යුතුය.

* දෙමළ නිජබිමේ සංවර්ධන ක්‍රියාදාමයට දෙමළ ඩයස්පෝරාවට බියෙන් සැකෙන් තොරව සහභාගී විය හැකි ක්‍රමවේදයක් සැකසිය යුතුය.

* දෙමළ ජනතාවට තම දේශපාලන ආනාගතය පිළිබද ප්‍රජාතාන්ත්‍රික ලෙස සාකච්ඡා කිරීමට බාධාවක් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි සංශෝධනය අහෝසි කළ යුතුය.

ජනාධිපතිවරණයේදී තමන්ගේ පූර්ණ සහය මෛත්‍රිපාල මහතාට ලබා දෙන බව කොටි සංවිධානයේ නිළ දේශපාලන අංශය වන ද්‍රවිඩ සංන්ධානය මේ වන විට ප්‍රකාශ කර ඇත. ද්‍රවිඩ සන්ධානයේ සහය ලබා දීමට කිසිම කොන්දෙසියක් ඉදිරිපත් කර නැති බවට පොදු විපක්ෂය අමු බේගලයක් ඇද බාමින් රට රවටමින් සිටී. එසේ නම් කොටි ඩයස්පෝරාවේ ලාංකික නියොජනය වූ රුද්‍රාකුමාරන්ගේ පදයට නටන සම්බන්ධන් ප්රමුඛ ද්‍රවිඩ සංන්ධානය සහය දෙන්නේ කැහිල්ලටද? පොදු සන්ධානයේ බොරුව අතේ පත්තු වී ඇත.

රට අනතුරේ.....

රණ විරුවන් දිවි පුදා රැකදුන් මාතෘ භූමියේ අනාගතය ඔබ අතේ...

උන්ඩයෙන් දිනා ගැනීමට බැරි වූ ඊළාම් දේශය කතිරයෙන් දිනා ගැනීමට ඉඩ නොතබන්න...

මව් බිම වෙනුවේන් ඔබේ යුතුකම ඉටු කරන්න.

[QUOTE="N sriyantha, post: 17694721, member: 17937"] [COLOR="Sienna"][B][SIZE="6"]නව හිරු උදාවත් සමග දෙමළ ජාතිය අඩියක් ඉදිරියට[/SIZE][/B][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"]දෙමළ ජනයාගේ පිපාසය ඊළාම් මව්බිමේ පිපාසයයි! - කොටි නායක රුද්රකුමාරන්[/SIZE][/COLOR] [COLOR="Green"][SIZE="5"]නව වසරේ උදාවත් සමග දෙමළ ඊළාම් විමුක්තිය සදහා තබා ඇති පියවර ඉදිරියට ගෙන ඒම තම එකම බලාපොරොත්තුව බව ඩයස්පෝරාවේ අගමැති රුද්රකුමාරන් විසින් නිකුත් කරන ලද අලුත් අවරුදු පණිවුඩයේ සඳහන් වේ. එමෙන්ම නව ලංකාවේ උතුරු නැගෙනහිර ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වන ඊළාම් දේශයේ දැවැන්ත ඉදිරි පියවර රාශියක් ජය ගැනීමේ අගනා අවස්ථව 2015 දී හිමිව තිබෙන බවත් ඒ සදහා ජනාධිපතිවරණය පාලමක් කරගත හැකි බවත් ඔහු සදහන් කරයි. ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල මහතා ජයගතහොත් තමන්ගේ අරමුණු කෙටි කාලයකි වහාම දිනා ගත හැකි බව ඔහු ඩයස්පෝරාවට දන්වා සිටී. ජනාධිපතිවරණයට සහය දැක්වීම සදහා විශේෂිත කොන්දේසි කිහිපයක් ඔහු ඉදිරිපත් කරයි. * ශ්‍රී ලංකා ආණ්ඩුව අවසන් යුද්ධ සමයේ සිදු කළ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ෂණයක් සිදු කිරීම. * 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මත පදනම් දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නයට විසඳුමක්. * දෙමළ නිජබිමේ සිවිල් තත්වයක් ඇති කිරීම සදහා ප්‍රධානම කොන්දේසිය ලෙස දෙමළ නිජබිමෙන් ආරක්ෂක හමුදාව නෙරපිය යුතුය. * දෙමළ නිජබිමේ සංවර්ධන ක්‍රියාදාමයට දෙමළ ඩයස්පෝරාවට බියෙන් සැකෙන් තොරව සහභාගී විය හැකි ක්‍රමවේදයක් සැකසිය යුතුය. * දෙමළ ජනතාවට තම දේශපාලන ආනාගතය පිළිබද ප්‍රජාතාන්ත්‍රික ලෙස සාකච්ඡා කිරීමට බාධාවක් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි සංශෝධනය අහෝසි කළ යුතුය. ජනාධිපතිවරණයේදී තමන්ගේ පූර්ණ සහය මෛත්‍රිපාල මහතාට ලබා දෙන බව කොටි සංවිධානයේ නිළ දේශපාලන අංශය වන ද්‍රවිඩ සංන්ධානය මේ වන විට ප්‍රකාශ කර ඇත. ද්‍රවිඩ සන්ධානයේ සහය ලබා දීමට කිසිම කොන්දෙසියක් ඉදිරිපත් කර නැති බවට පොදු විපක්ෂය අමු බේගලයක් ඇද බාමින් රට රවටමින් සිටී. එසේ නම් කොටි ඩයස්පෝරාවේ ලාංකික නියොජනය වූ රුද්‍රාකුමාරන්ගේ පදයට නටන සම්බන්ධන් ප්රමුඛ ද්‍රවිඩ සංන්ධානය සහය දෙන්නේ කැහිල්ලටද? පොදු සන්ධානයේ බොරුව අතේ පත්තු වී ඇත. රට අනතුරේ..... රණ විරුවන් දිවි පුදා රැකදුන් මාතෘ භූමියේ අනාගතය ඔබ අතේ... උන්ඩයෙන් දිනා ගැනීමට බැරි වූ ඊළාම් දේශය කතිරයෙන් දිනා ගැනීමට ඉඩ නොතබන්න... මව් බිම වෙනුවේන් ඔබේ යුතුකම ඉටු කරන්න.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom