Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Today at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Yesterday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
+++++18
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිදහස් අධ්‍යාපනය ලංකාවේ පටන් ගත් දා පටන් මේ දක්වා සාරිය-ඔසරියෙන් සැරසී පාසල් ගිය ගුරුවරියන්ට සාරිය-ඔසරිය වෙනුවට වඩාත් ඔබින සංවර හා ප්‍රියමනාප නිල ඇඳුමක් නිර්මාණය කළ යුතු බව අධ්‍යාපනඥයන් යෝජනා කර ඇතැයි ජාතික අධ්‍යාපන කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

දෙලක්ෂ තිස්දහසක් පමණ වන ගුරු සංචිතයෙන් දෙලක්ෂයක් පමණ පිරිස ගුරුවරියන් බවත් ඔවුන්ගේ සාම්ප්‍රදායික ඇඳුම වත්මන් ක්‍රියාශීලී ඉගැන්වීමේ ක්‍රියාවලියට බාධා කරන බවත් ඔවුන්ගේ අදහස වී යැයි ආරංචි මාර්ග පවසයි.

චීනය, ජපානය, උතුරු හා දකුණු කොරියාව, තායිලන්තය වැනි ආසියාවේ දියුණු රටවල් සියල්ලම ගුරුවරියන්ට නිර්මාණය කර ඇති රාජකාරි ඇඳුම් ඔවුන්ට ක්‍රියාශීලී ඉගැන්වීමකට උදවු කරන බවද දැනට ශ්‍රී ලාංකික ගුරුවරියන්ට සාරි හැට්ට වෙනුවෙන් විශාල මුදලක් වැයකිරීමට සිදුවී ඇති අතර ඇතැම් ගුරුවරියන් අනවශ්‍ය පරිදි විලාසිතානුකූලව සාරි හැට්ට ඇඳීමද පාසලට නොගැළපෙන බවද ඔවුන් පෙන්වා දී ඇත.

ඇතැම් ගුරුවරියන් සාරිය-ඔසරිය අදින්නේ නාභියත් කුසත් ඕනෑවටත් වඩා නිරාවරණය කරමින් බව මගතොටේදි හමුවෙන පාසල් යන ගුරුවරියන් දුටුවිට මැනවින් ඔප්පු වේ. පිට, පපුව වැඩියෙන් පෙන්වීමේ ආශාවට සාරි හැට්ටය නිර්මාණය කරගන්නා ඇතැම් ගුරුවරියන්ට තරුණ සිසුන් ඉදිරියේ නැමිමට අපහසු වන අවස්ථාවන් කොතෙකුත් අප දැක ඇත.

එමෙන්ම ඒවා හොදටම ප්‍රදර්ශනය කරමින් ඕනෑවටත් වඩා නැමෙන ගුරුවරියන් ද අප දැක නැතුවා නොවේ. අත නැති සාරි හැට්ට විලාසිතාවත් ගුරුවරියන් අතර ජනප්‍රිය විලාසිතාවකි.

තම තරුණ ගුරුවරියන්ගේ මේ අගපසග දැකීමෙන් යෞවනත්වයේ දොරටුව ඉදිරියේ සිටින ඉහළ පංතිවල පාසල් සිසුන්ගේ හැගිම් ඇවිස්සීමට ඇති ඉඩකඩ බොහෝය.

පෙනෙන දේවල් බැලීමට නිදහස ඇති බැවින් ඒ දෙස කට ඇරගෙන බලාගෙන සිටීමත් ඇතැම් සිසුන් ගුරුවරියන්ට නොහොබිනා විහළු කිරීමත් එවැන් දේ තුලින් තරුණ ගුරුවරියන් හා සිසුන් අතර අනියම් ඇසුරු ඇතිවන ආකාරයත් නොදන්නා අය නැත.

එබැවින් යෞවනත්වය ගැන මනාව තේරුම් ගෙන ඇති අධ්‍යාපනඥයන් ගෙනා යෝජනාව තුළ අර්ථයක් ඇති බව පැහැදිලි කරුණක් වූවත් මෙම යෝජනාව ප්‍රායෝගික වේද සාර්ථක වේද කියා දැනට කිව නොහැක.

[QUOTE="prasad075, post: 15738280, member: 247737"] [IMG]http://4.bp.blogspot.com/-RADWsnSU4OI/UZHxSGEl7fI/AAAAAAAAhnA/uHTaekX4DR4/s1600/sareebu.jpg[/IMG] [B][COLOR="Blue"]නිදහස් අධ්‍යාපනය ලංකාවේ පටන් ගත් දා පටන් මේ දක්වා සාරිය-ඔසරියෙන් සැරසී පාසල් ගිය ගුරුවරියන්ට සාරිය-ඔසරිය වෙනුවට වඩාත් ඔබින සංවර හා ප්‍රියමනාප නිල ඇඳුමක් නිර්මාණය කළ යුතු බව අධ්‍යාපනඥයන් යෝජනා කර ඇතැයි ජාතික අධ්‍යාපන කොමිසමේ ආරංචි මාර්ග පවසයි. දෙලක්ෂ තිස්දහසක් පමණ වන ගුරු සංචිතයෙන් දෙලක්ෂයක් පමණ පිරිස ගුරුවරියන් බවත් ඔවුන්ගේ සාම්ප්‍රදායික ඇඳුම වත්මන් ක්‍රියාශීලී ඉගැන්වීමේ ක්‍රියාවලියට බාධා කරන බවත් ඔවුන්ගේ අදහස වී යැයි ආරංචි මාර්ග පවසයි. චීනය, ජපානය, උතුරු හා දකුණු කොරියාව, තායිලන්තය වැනි ආසියාවේ දියුණු රටවල් සියල්ලම ගුරුවරියන්ට නිර්මාණය කර ඇති රාජකාරි ඇඳුම් ඔවුන්ට ක්‍රියාශීලී ඉගැන්වීමකට උදවු කරන බවද දැනට ශ්‍රී ලාංකික ගුරුවරියන්ට සාරි හැට්ට වෙනුවෙන් විශාල මුදලක් වැයකිරීමට සිදුවී ඇති අතර ඇතැම් ගුරුවරියන් අනවශ්‍ය පරිදි විලාසිතානුකූලව සාරි හැට්ට ඇඳීමද පාසලට නොගැළපෙන බවද ඔවුන් පෙන්වා දී ඇත. ඇතැම් ගුරුවරියන් සාරිය-ඔසරිය අදින්නේ නාභියත් කුසත් ඕනෑවටත් වඩා නිරාවරණය කරමින් බව මගතොටේදි හමුවෙන පාසල් යන ගුරුවරියන් දුටුවිට මැනවින් ඔප්පු වේ. පිට, පපුව වැඩියෙන් පෙන්වීමේ ආශාවට සාරි හැට්ටය නිර්මාණය කරගන්නා ඇතැම් ගුරුවරියන්ට තරුණ සිසුන් ඉදිරියේ නැමිමට අපහසු වන අවස්ථාවන් කොතෙකුත් අප දැක ඇත. එමෙන්ම ඒවා හොදටම ප්‍රදර්ශනය කරමින් ඕනෑවටත් වඩා නැමෙන ගුරුවරියන් ද අප දැක නැතුවා නොවේ. අත නැති සාරි හැට්ට විලාසිතාවත් ගුරුවරියන් අතර ජනප්‍රිය විලාසිතාවකි. තම තරුණ ගුරුවරියන්ගේ මේ අගපසග දැකීමෙන් යෞවනත්වයේ දොරටුව ඉදිරියේ සිටින ඉහළ පංතිවල පාසල් සිසුන්ගේ හැගිම් ඇවිස්සීමට ඇති ඉඩකඩ බොහෝය. පෙනෙන දේවල් බැලීමට නිදහස ඇති බැවින් ඒ දෙස කට ඇරගෙන බලාගෙන සිටීමත් ඇතැම් සිසුන් ගුරුවරියන්ට නොහොබිනා විහළු කිරීමත් එවැන් දේ තුලින් තරුණ ගුරුවරියන් හා සිසුන් අතර අනියම් ඇසුරු ඇතිවන ආකාරයත් නොදන්නා අය නැත. එබැවින් යෞවනත්වය ගැන මනාව තේරුම් ගෙන ඇති අධ්‍යාපනඥයන් ගෙනා යෝජනාව තුළ අර්ථයක් ඇති බව පැහැදිලි කරුණක් වූවත් මෙම යෝජනාව ප්‍රායෝගික වේද සාර්ථක වේද කියා දැනට කිව නොහැක.[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom