Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
1818 , 1848 , 1988 /1989 නිදහස් සටන් වල සිදු වුනු දෑ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රි.ව. 1818 නිදහස් සටනට තුඩුදුන් ආසන්නතම හේතු

උසස් නිලතල සිංහල පවුල් වලට ලබාදීමේ සම්ප්‍රදායට පටහැනිව වෙල්ලස්සට "හජ්ජි මරික්කාර්" නැමැති මුස්ලිම් මුහන්දිරම් වරයෙකු පත් කිරීම.

රජ පෙළපතට සම්බන්ධකම් කී තමාට රජ වීමට උරුමය ඇතැයි (විල්බාව ප්‍රදේශයේ) "දොරේසාමි" නම් තැනැත්තෙකු පෙනී සිටින ලදී.

ක්‍රී.ව. 1817 වසරේ මැද භාගයේදී දොරේසාමී අල්ලා ගැනීම සදහා 'හජ්ජි මරික්කාර්' කැටුව බදුල්ලේ උප ඒජන්ත වූ 'සිල්වෙස්ටර් විල්සන්' යවන ලදී.කුපිත වූ ජනතාව ඔවුන් දෙදෙනා ඝාතනය කරන ලදී.වෙල්ලස්සෙන් ඇරැඹි කැරැල්ල වැඩිකල් යාමට පෙර උඩරට ප්‍රදේශය පුරා පැතිරිණි.

සටන මැඩලීමට පැමිණි කැ ප්පැටිපොළ දිසාවේද, කැරලිකරුවන්ට එක්වීම නිසා ඉංග්‍රීසින්ට විශාල පාඩුවක් සිදුවිය. දන්ත ධාතූන් වහන්සේ සිංහලයන් සතුවීමත් සමග ක්‍රි.ව. 1818 ජනවාරි මස වන විට දුම්බර, හේවාවැට , සත්කෝරලය, මාතලේ, හාරිස්පතුතව, සබරගමුව හා නුවර කාලාවිය යන ප්‍රදේශ පුරා පැතිරී යන ලදී.මෙම ප්‍රදේශවල මාර්ෂල් ලෝ හෙවත් යුධ නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් සටන අසාර්ථක විය.

ක්‍රි.ව. 1818 නිදහස් සටනේ නායකයින්

1. මොණරවිල කැප්පැටිපොළ

2. ගොඩේගෙදර අදිකාරම්

3. මඩුගල්ලේ

4. බූටෑවේ රටේ රාළ

5. කිව්ලේ ගෙදර මොහොට්ටාල

6. ගලගෙදර මොහොට්ටාල

7. කොහු කුඹුරේ රටේ රාළ

8. පිළිමතලව්වේ දෙවන මහදිකාරම්

9. දඹවින්න දිසාවේ

10. දිඹුලාන දිසාවේ

11.උනන්තැන්නේ ඩිංගිරාළ

12.කොබ්බෑකඩුව

13.කතරගම බස්නායක නිළමේ

ක්‍රි.ව. 1818 නිදහස් සටනේ ප්‍රතිඵල

1818 නිදහස් සටන සුද්දන්ට උදව් කල සිංහලුන් අරගලකරුවන් අතින් මැරුම් කෑම..

සිංහල රදල නායකයින්ගේ ජීවිත රැසක් අහිමිවීම.(කැරලි නායකයන් වූ වීර කැප්පැටිපොළ දිසාවේ හා මඩුුගල්ලේ රාජද්‍රෝහීන් ලෙස මහනුවර බෝගම්බරදී හිසගසා මරණයට පත්කිරීම.)

ඇහැළේපොළ ඇතුළු පිරිස මුරුසි දිවයිනට පිටත් කර යැවීම.

උඩරට දේශීය නිළධාරීන් වැටුප් ලබන සේවකයන් ලෙස පත්කිරීම.

රදල බලය තවදුරටත් අඩු කිරීම. (අධිකරණ බලය ඉංග්‍රීසි ඒජන්තවරුන්ට පැවරීම.)

උඩරට අන්‍ය ආගම් පැතිරීමට ඉඩ ලබා දීම.

උඩරට ප්‍රදේශවල මහා මාර්ග තනවා ලංකාවේ පහතරට ප්‍රදේශ සමග සම්බන්ධ කර එම ප්‍රදේශ හුදකලා තත්වයෙන් මිදීමට කටයුතු කිරීම.

ගම්බිම් රාශියක් ගිනිතබා විනාශ කිරීම නිසා රට වැසියෝ බොහෝ දෙනෙක් ආහාර හිගයට හා ලෙඩ රෝගවලට ගොදුරු වීමෙන් මරණයට පත් වීම.

දේශීය නිළධාරීන්ට පත්වීම් ලැබුණේ බ්‍රිතාන්‍යය ආණ්ඩුව විසින් නිකුත්කරන ලද පත්වීම් ලිපිවලට පමණක් වීම.

උඩරට ගිවිසුමේ 5 වන වගන්තිය අනුව බුද්ධාගමට ලැබුණු විශේෂත්වය වෙනස් කිරීමට සටන අවස්ථාවක් කරගැනීම.

ක්‍රි.ව. 1815 උඩරට ගිවිසුමේ ඒකපාර්ෂිකව අහෝසි කර 1818 නොවැම්බර් මස 21 වැනි දින ප්‍රකාශයක් නිකුත් කරමින් උඩරට යුද්ධයෙන් ජයගත් ප්‍රදේශයක් බවට තහවුරු කිරීම.

මාතලේ විමුක්ති අරගලය නැතහොත් 1848 විමුක්ති අරගලය

අරගලයට හේතු

1848 ජුලි 1 දින තුවක්කු, බල්ලන්, කරත්ත සහ සාප්පු යනුවෙන් ඒ ඒ කාරණාවලට බදු අය කරන ලෙස නීති පනවන ලදී. තවද වතු වගාවල පාරවල් සඳහා ශ්‍රමය අනිවාර්යෙන්ම යෙදවිය යුතු යැයිද නැතහොත් විශේෂ බද්දක් (ඇඟ බද්ද) ඒ වෙනුවට ගෙවිය යුතු යැයිද නියම කෙරුණි. මෙම බදු මහජනතාවගේ මුදල් පසුම්බියට පමණක් නොව කන්ද උඩරට ජනතාවගේ සාම්ප්‍රදායික සිරිත් විරිත්වලටද ඉතා අහිතකර ලෙස බලපෑවේය. මෙම අසාධාරණ පීඩාකාරී බදුවලට එරෙහිව මහා ජනතා ව්‍යාපාරයක් ආරම්භ විය. මෙම ජනතාවට නායකත්වයක් නොමැති විය. (රටේ රජු බලයෙන් පහකර තිබුණු අතර අනෙක් නායකයන් එක්කෝ ඌවේ කැරැල්ලේදී විනාශ කර හෝ ඉතිරි අය බ්‍රිතාන්‍ය ආණ්ඩුවට එක් කර ගෙන හෝ තිබිණි) මේ නිසා කන්ද උඩරට පළාත්වල නායකත්වය සාමාන්‍ය පොදු ජනතාව අතරට ප්‍රථමවරට මාරුවිය.

ක්‍රි.ව. 1848 නිදහස් සටනේ නායකයින්

1848 නිදහස් අරගලය පරණගම නිළමේතුමා, එතුමාගේ දියණිය ස්වර්ණපාලී පරණගම කුමාරිහාමි, පුතු සූරිය බණ්ඩාර පරණගම (මාතලේ රජු) විසින් ඇරඹි අතර ගොංගාලේ ගොඩ බණ්ඩා (දඹුල්ලේ රජු),

විර පුරන් අප්පු, දිනෙස් සහ ඩිංගි රාළ (හඟුරන්කෙත) , චන්ද්‍රසේකර ලේකම්පත්තුවේ රාල නායකයන් විසින් මාතලේ ගම් ප්‍රධානීන් සහ ජනතා සහයෝගය සහිතව මෙහෙයවන ලදී. ඔවුන් පහතරට සමඟ සබඳතා ඇති අය වූ අතර පුළුල් දර්ශනයකින් යුතුව කටයුතු කළහ.

ක්‍රි.ව. 1848 නිදහස් සටනේ ප්‍රතිඵල

අරගල නායකයන් මරා දැමීම

1848 නිදහස් සටනට එරෙහිව සුද්දන්ට උදව් කල සිංහලුන් අරගලකරුවන් අතින් මැරුම් කෑම..

ක්‍රි.ව. 1988 /89 නිදහස් සටනට තුඩුදුන් ආසන්නතම හේතු

ජනතාව 1948 සිට ඇරඹී කලුසුද්දන්ගේ රජයන් විසින් තලා පෙලා පාලනය කිරීම..

කොටි ත්‍රස්ථවාදයට විසඳුම් ලබා නොදීම..

ඉන්දීය ආක්‍රමණ ඇතිවීමට එරෙහිව රජය කටයුතු නොකිරීම..

ප්රජාතන්ත්රවාදය , යහපාලනය බල්ලට දැමීම..

දූෂණ වංචා අක්‍රමිකතා..

සල්ලිකාරයන්ට පමණක් සුර සැප ලබාදීම සහ රටේ ජනතාව දුක් විඳීම..

සමාජවාදි පාලනයක අවශ්‍යතාවය..

ක්‍රි.ව. 1988/89 නිදහස් සටනේ නායකයින්

ක්‍රි.ව. 1988 /1989 නිදහස් සටනේ ප්‍රතිඵල

1988/89 නිදහස් සටනට එරෙහිව UNP රජයට උදව් කල සිංහලුන් JVP අරගලකරුවන් අතින් මැරුම් කෑම..

අරගල නායක රෝහණ විජේවීර ඇතුලු රටට ආදරය කල තරුණ තරුණියන් 60,000 ප්‍රේමදාස රජයේ කළු බලල් හමුදාව විසින් අමානුෂික ලෙස මරා දැමීම..

ලංකාව මිනී කන්නන්ගේ දූපත ලෙස ජාත්‍යන්තරයේ ප්‍රසිද්ද වීම .

[QUOTE="Kumbhakarna22, post: 29778473, member: 579951"] [HEADING=2][U][SIZE=7]👉 ක්‍රි.ව. 1818 නිදහස් සටනට තුඩුදුන් ආසන්නතම හේතු[/SIZE][/U][/HEADING] [LIST] [*]උසස් නිලතල සිංහල පවුල් වලට ලබාදීමේ සම්ප්‍රදායට පටහැනිව වෙල්ලස්සට "හජ්ජි මරික්කාර්" නැමැති මුස්ලිම් මුහන්දිරම් වරයෙකු පත් කිරීම. [*]රජ පෙළපතට සම්බන්ධකම් කී තමාට රජ වීමට උරුමය ඇතැයි (විල්බාව ප්‍රදේශයේ) "දොරේසාමි" නම් තැනැත්තෙකු පෙනී සිටින ලදී. [*]ක්‍රී.ව. 1817 වසරේ මැද භාගයේදී දොරේසාමී අල්ලා ගැනීම සදහා 'හජ්ජි මරික්කාර්' කැටුව බදුල්ලේ උප ඒජන්ත වූ 'සිල්වෙස්ටර් විල්සන්' යවන ලදී.කුපිත වූ ජනතාව ඔවුන් දෙදෙනා ඝාතනය කරන ලදී.වෙල්ලස්සෙන් ඇරැඹි කැරැල්ල වැඩිකල් යාමට පෙර උඩරට ප්‍රදේශය පුරා පැතිරිණි. [*]සටන මැඩලීමට පැමිණි කැ ප්පැටිපොළ දිසාවේද, කැරලිකරුවන්ට එක්වීම නිසා ඉංග්‍රීසින්ට විශාල පාඩුවක් සිදුවිය. දන්ත ධාතූන් වහන්සේ සිංහලයන් සතුවීමත් සමග ක්‍රි.ව. 1818 ජනවාරි මස වන විට දුම්බර, හේවාවැට , සත්කෝරලය, මාතලේ, හාරිස්පතුතව, සබරගමුව හා නුවර කාලාවිය යන ප්‍රදේශ පුරා පැතිරී යන ලදී.මෙම ප්‍රදේශවල මාර්ෂල් ලෝ හෙවත් යුධ නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් සටන අසාර්ථක විය. [/LIST] [HEADING=2][U][B]ක්‍රි.ව. 1818 නිදහස් සටනේ නායකයින්[/B][/U][/HEADING] 1. මොණරවිල කැප්පැටිපොළ 2. ගොඩේගෙදර අදිකාරම් 3. මඩුගල්ලේ 4. බූටෑවේ රටේ රාළ 5. කිව්ලේ ගෙදර මොහොට්ටාල 6. ගලගෙදර මොහොට්ටාල 7. කොහු කුඹුරේ රටේ රාළ 8. පිළිමතලව්වේ දෙවන මහදිකාරම් 9. දඹවින්න දිසාවේ 10. දිඹුලාන දිසාවේ 11.උනන්තැන්නේ ඩිංගිරාළ 12.කොබ්බෑකඩුව 13.කතරගම බස්නායක නිළමේ [HEADING=2][B][U]ක්‍රි.ව. 1818 නිදහස් සටනේ ප්‍රතිඵල[/U][/B][/HEADING] [B][SIZE=5]1818 නිදහස් සටන සුද්දන්ට උදව් කල සිංහලුන් අරගලකරුවන් අතින් මැරුම් කෑම..[/SIZE][/B] [LIST] [*]සිංහල රදල නායකයින්ගේ ජීවිත රැසක් අහිමිවීම.(කැරලි නායකයන් වූ වීර කැප්පැටිපොළ දිසාවේ හා මඩුුගල්ලේ රාජද්‍රෝහීන් ලෙස මහනුවර බෝගම්බරදී හිසගසා මරණයට පත්කිරීම.) [*]ඇහැළේපොළ ඇතුළු පිරිස මුරුසි දිවයිනට පිටත් කර යැවීම. [*]උඩරට දේශීය නිළධාරීන් වැටුප් ලබන සේවකයන් ලෙස පත්කිරීම. [*]රදල බලය තවදුරටත් අඩු කිරීම. (අධිකරණ බලය ඉංග්‍රීසි ඒජන්තවරුන්ට පැවරීම.) [*]උඩරට අන්‍ය ආගම් පැතිරීමට ඉඩ ලබා දීම. [*]උඩරට ප්‍රදේශවල මහා මාර්ග තනවා ලංකාවේ පහතරට ප්‍රදේශ සමග සම්බන්ධ කර එම ප්‍රදේශ හුදකලා තත්වයෙන් මිදීමට කටයුතු කිරීම. [*]ගම්බිම් රාශියක් ගිනිතබා විනාශ කිරීම නිසා රට වැසියෝ බොහෝ දෙනෙක් ආහාර හිගයට හා ලෙඩ රෝගවලට ගොදුරු වීමෙන් මරණයට පත් වීම. [*][B]දේශීය නිළධාරීන්ට පත්වීම් ලැබුණේ බ්‍රිතාන්‍යය ආණ්ඩුව විසින් නිකුත්කරන ලද පත්වීම් ලිපිවලට පමණක් වීම.[/B] [*][B]උඩරට ගිවිසුමේ 5 වන වගන්තිය අනුව බුද්ධාගමට ලැබුණු විශේෂත්වය වෙනස් කිරීමට සටන අවස්ථාවක් කරගැනීම.[/B] [*]ක්‍රි.ව. 1815 උඩරට ගිවිසුමේ ඒකපාර්ෂිකව අහෝසි කර 1818 නොවැම්බර් මස 21 වැනි දින ප්‍රකාශයක් නිකුත් කරමින් උඩරට යුද්ධයෙන් ජයගත් ප්‍රදේශයක් බවට තහවුරු කිරීම. [/LIST] [B][SIZE=6][U]👉මාතලේ විමුක්ති අරගලය[/U][/SIZE][/B][SIZE=6][U] [B]නැතහොත් 1848 විමුක්ති අරගලය[/B][/U][/SIZE] [SIZE=5][B][U]අරගලයට හේතු[/U][/B][/SIZE] [SIZE=4]1848 ජුලි 1 දින තුවක්කු, බල්ලන්, කරත්ත සහ සාප්පු යනුවෙන් ඒ ඒ කාරණාවලට බදු අය කරන ලෙස නීති පනවන ලදී. තවද වතු වගාවල පාරවල් සඳහා ශ්‍රමය අනිවාර්යෙන්ම යෙදවිය යුතු යැයිද නැතහොත් විශේෂ බද්දක් (ඇඟ බද්ද) ඒ වෙනුවට ගෙවිය යුතු යැයිද නියම කෙරුණි. මෙම බදු මහජනතාවගේ මුදල් පසුම්බියට පමණක් නොව කන්ද උඩරට ජනතාවගේ සාම්ප්‍රදායික සිරිත් විරිත්වලටද ඉතා අහිතකර ලෙස බලපෑවේය. මෙම අසාධාරණ පීඩාකාරී බදුවලට එරෙහිව මහා ජනතා ව්‍යාපාරයක් ආරම්භ විය. මෙම ජනතාවට නායකත්වයක් නොමැති විය. (රටේ රජු බලයෙන් පහකර තිබුණු අතර අනෙක් නායකයන් එක්කෝ ඌවේ කැරැල්ලේදී විනාශ කර හෝ ඉතිරි අය බ්‍රිතාන්‍ය ආණ්ඩුවට එක් කර ගෙන හෝ තිබිණි) මේ නිසා කන්ද උඩරට පළාත්වල නායකත්වය සාමාන්‍ය පොදු ජනතාව අතරට ප්‍රථමවරට මාරුවිය.[/SIZE] [HEADING=2][U]ක්‍රි.ව. 1848 නිදහස් සටනේ නායකයින්[/U][/HEADING] 1848 නිදහස් අරගලය පරණගම නිළමේතුමා, එතුමාගේ දියණිය ස්වර්ණපාලී පරණගම කුමාරිහාමි, පුතු සූරිය බණ්ඩාර පරණගම (මාතලේ රජු) විසින් ඇරඹි අතර ගොංගාලේ ගොඩ බණ්ඩා (දඹුල්ලේ රජු), විර පුරන් අප්පු, දිනෙස් සහ ඩිංගි රාළ (හඟුරන්කෙත) , චන්ද්‍රසේකර ලේකම්පත්තුවේ රාල නායකයන් විසින් මාතලේ ගම් ප්‍රධානීන් සහ ජනතා සහයෝගය සහිතව මෙහෙයවන ලදී. ඔවුන් පහතරට සමඟ සබඳතා ඇති අය වූ අතර පුළුල් දර්ශනයකින් යුතුව කටයුතු කළහ. [HEADING=2][B][U]ක්‍රි.ව. 1848 නිදහස් සටනේ ප්‍රතිඵල[/U][/B][/HEADING] [LIST] [*][SIZE=5][B][B]අරගල නායකයන් මරා දැමීම[/B][/B][/SIZE] [*][SIZE=5][B][B]1848 නිදහස් සටනට එරෙහිව සුද්දන්ට උදව් කල සිංහලුන් අරගලකරුවන් අතින් මැරුම් කෑම..[/B][/B][/SIZE] [/LIST] [B][/B] [HEADING=2][U][SIZE=7]👉ක්‍රි.ව. 1988 /89 නිදහස් සටනට තුඩුදුන් ආසන්නතම හේතු[/SIZE][/U][/HEADING] [B] [/B] [LIST] [*][SIZE=5][B][B]ජනතාව 1948 සිට ඇරඹී කලුසුද්දන්ගේ රජයන් විසින් තලා පෙලා පාලනය කිරීම..[/B][/B][/SIZE] [*][SIZE=5][B][B]කොටි ත්‍රස්ථවාදයට විසඳුම් ලබා නොදීම..[/B][/B][/SIZE] [*][SIZE=5][B][B]ඉන්දීය ආක්‍රමණ ඇතිවීමට එරෙහිව රජය කටයුතු නොකිරීම..[/B][/B][/SIZE] [*][SIZE=5][B][B]ප්රජාතන්ත්රවාදය , යහපාලනය බල්ලට දැමීම..[/B][/B][/SIZE] [*][SIZE=5][B]දූෂණ වංචා අක්‍රමිකතා..[/B][/SIZE] [*][SIZE=5][B]සල්ලිකාරයන්ට පමණක් සුර සැප ලබාදීම සහ රටේ ජනතාව දුක් විඳීම..[/B][/SIZE] [*][SIZE=5][B]සමාජවාදි පාලනයක අවශ්‍යතාවය..[/B][/SIZE] [/LIST] [HEADING=2][U][B]ක්‍රි.ව. 1988/89 නිදහස් සටනේ නායකයින්[/B][/U][/HEADING] [U][B][IMG]https://c.files.bbci.co.uk/1B0F/production/_106372960__78944549_che.jpg[/IMG] [IMG]https://archives1.silumina.lk/sites/default/files/u80/pol-3_0.jpg[/IMG] [IMG]https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2021/02/05/02.jpg?itok=rIhz2GgT[/IMG][/B][/U] [HEADING=2][/HEADING] [HEADING=2][IMG]https://archives1.silumina.lk/sites/default/files/u78/16_14.jpg[/IMG][/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2][B][U]ක්‍රි.ව. 1988 /1989 නිදහස් සටනේ ප්‍රතිඵල[/U][/B][/HEADING] [LIST] [*][SIZE=5][B][B]1988/89 නිදහස් සටනට එරෙහිව UNP රජයට උදව් කල සිංහලුන් JVP අරගලකරුවන් අතින් මැරුම් කෑම..[/B][/B][/SIZE] [*][SIZE=5][B][B]අරගල නායක රෝහණ විජේවීර ඇතුලු රටට ආදරය කල තරුණ තරුණියන් 60,000 ප්‍රේමදාස රජයේ කළු බලල් හමුදාව විසින් අමානුෂික ලෙස මරා දැමීම..[/B][/B][/SIZE] [*][SIZE=5][B][B]ලංකාව මිනී කන්නන්ගේ දූපත ලෙස ජාත්‍යන්තරයේ ප්‍රසිද්ද වීම . [/B][/B][/SIZE] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom