Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
19ය සහ බයි-ටොයි කාගේත් පැතුම!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය- ව්‍යවස්ථා සභාව විසින් ගන්නා තීරණ පිළිබඳ ගැටළුව

උපුටා ගැනීම:

"(3) සභාවේ යම් රැස්වීමක් සඳහා ගණපූරණය සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත විය යුත්තේ ය"

සාමාජිකයින් සංඛ්‍යාව 10 දෙනෙකි. එහෙත් ඝණපූර්ණය 5ක පමණි. ඒ අනුව, පස් දෙනෙකු පැමි්ණි සිටි අවස්ථාවක කළ පත් කිරීමක් හෝ නිර්දේශයක් වලංගු එකකි. එහෙත් සෙසු පස් දෙනා මෙම තීරණයට එකඟ වන්නට හෝ නොවී සිටින්නට ද පුළුවන. ඒ කුමක් සිදු වූව ද සභාවේ අවම වශයෙන් පස් දෙනෙකු විසින් ගත් තීරණයක් අවසන් තීරණය වන්නේ ය. ප්රශ්නය වන්නේ එවැනි තීරණයකට එරෙහි ව කිසිදු උසාවියක (ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ව) නඩුවක් ගොනු කළ නොහැකි වීම ය.

සාමාජිකයන් පත් කරන විට 'ජනවාර්ගික පදනමක්' එයට ඔබා ඇත. ලියාපදිංචි සියළුම ජනවර්ග නියෝජනය කරන්නට ගියහොත් එක් ජනවර්ගයකට එක් ආසනයක් පමණි. මෙහි සාධාරණත්වය කුමක්ද? අනික සිංහලයා නියෝජනය කිරීමට වික්‍රමබාහු, අනුර කුමාර, සිරිතුංග ජයසූරිය, සන්නස්ගල වැන්නවුන් පත් කළ විට කුමක් වේද? සභාවෙන් අසාධාරණයට ලක් වන්නන් යා යුත්තේ කොහාටද? පාර්ලිමෙන්තුව ඉදිරිපිට උපවාසයකටද? අවසන් වශයෙන් කිසිම ජනතා පදනමක් නොමැති අය මෙයට පත් කරන්නේ ඇයි? විධායක ජනපති පිස්සු කෙළින්නට පටන් ගතහොත් ඔහු/ඇය ගෙදර යැවීමට හැකි බව අවසන් ජනපතිවරණයේ ඔප්පු විය. විධායක සභාව ජනතාවට වග කියන්නේ නැත, අධිකරණයට වග කියන්නේ නැත, පාර්ලිමේන්තුවට වග කියන්නේ නැත. ඔවුන් පිස්සු කෙළින්නට පටන් ගත්විට කරන්නේ කුමක්ද?

මෙය පැහැදිළි ව ම ජනතා පරමාධිපත්‍යය උල්ලංඝණය කරන එක් සුවිශේෂි අවස්ථාවක් ලෙස පෙනී යයි.

[QUOTE="yasas bandara, post: 18266238, member: 246044"] [SIZE=4][COLOR=Blue]19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය- ව්‍යවස්ථා සභාව විසින් ගන්නා තීරණ පිළිබඳ ගැටළුව[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] උපුටා ගැනීම: [COLOR=DarkRed]"(3) සභාවේ යම් රැස්වීමක් සඳහා ගණපූරණය සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත විය යුත්තේ ය"[/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] සාමාජිකයින් සංඛ්‍යාව 10 දෙනෙකි. එහෙත් ඝණපූර්ණය 5ක පමණි. ඒ අනුව, පස් දෙනෙකු පැමි්ණි සිටි අවස්ථාවක කළ පත් කිරීමක් හෝ නිර්දේශයක් වලංගු එකකි. එහෙත් සෙසු පස් දෙනා මෙම තීරණයට එකඟ වන්නට හෝ නොවී සිටින්නට ද පුළුවන. ඒ කුමක් සිදු වූව ද සභාවේ අවම වශයෙන් පස් දෙනෙකු විසින් ගත් තීරණයක් අවසන් තීරණය වන්නේ ය. ප්රශ්නය වන්නේ එවැනි තීරණයකට එරෙහි ව කිසිදු උසාවියක (ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ව) නඩුවක් ගොනු කළ නොහැකි වීම ය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]සාමාජිකයන් පත් කරන විට 'ජනවාර්ගික පදනමක්' එයට ඔබා ඇත. ලියාපදිංචි සියළුම ජනවර්ග නියෝජනය කරන්නට ගියහොත් එක් ජනවර්ගයකට එක් ආසනයක් පමණි. මෙහි සාධාරණත්වය කුමක්ද? අනික සිංහලයා නියෝජනය කිරීමට වික්‍රමබාහු, අනුර කුමාර, සිරිතුංග ජයසූරිය, සන්නස්ගල වැන්නවුන් පත් කළ විට කුමක් වේද? සභාවෙන් අසාධාරණයට ලක් වන්නන් යා යුත්තේ කොහාටද? පාර්ලිමෙන්තුව ඉදිරිපිට උපවාසයකටද? අවසන් වශයෙන් කිසිම ජනතා පදනමක් නොමැති අය මෙයට පත් කරන්නේ ඇයි? විධායක ජනපති පිස්සු කෙළින්නට පටන් ගතහොත් ඔහු/ඇය ගෙදර යැවීමට හැකි බව අවසන් ජනපතිවරණයේ ඔප්පු විය. විධායක සභාව ජනතාවට වග කියන්නේ නැත, අධිකරණයට වග කියන්නේ නැත, පාර්ලිමේන්තුවට වග කියන්නේ නැත. ඔවුන් පිස්සු කෙළින්නට පටන් ගත්විට කරන්නේ කුමක්ද?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]මෙය පැහැදිළි ව ම ජනතා පරමාධිපත්‍යය උල්ලංඝණය කරන එක් සුවිශේෂි අවස්ථාවක් ලෙස පෙනී යයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom