Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
19 අහෝසි කරන්න කැබිනට් අනුමැතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#8. මීලඟ සංශෝධනය අැති වෙන්නේ වර්තමාන ව්‍යවස්ථාවේ VIII වන පරිච්ජේදය වන විධායකය - අමාත්‍ය මණ්ඩලය කියන කොටසට. මේ පරිච්ජේදයේ දැනට පවතින විධිවිධානවල 43(2) අනුවගන්තියෙන් කියවෙනවා "ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක්ද, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියාද වන්නේය" කියලා. නමුත් යෝජිත සංශෝධනයේ 42(3) අනු වගන්තිය මේ තත්ත්වය වෙනස් කරමින් කියනවා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානත්වය අග්‍රාමාත්‍යවරයා විසින් දරණ බව.

නව සංශෝධනය ප්‍රකාරව කැබිනට් මණ්ඩලයේ සංයුතිය සහ අමාත්‍යවරුන්ට පැවරෙන විෂය පථයන් තීරණය කිරීමත්, අමාත්‍යධූරවලට පත්වන්නේ කවුද කියන එක තීරණය කිරීමත් සම්බන්ධයෙන් මෙතෙක් ජනාධිපතිවරයාට තිබුන බලය ඔහුගෙන් ඉවත් කර අග්‍රාමාත්‍යවරයා වෙත පැවරෙනවා. අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පැවෙරන එකම වගකීම අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මුලුමනින්ම රඳා පවතිමින් කැබිනට් මණ්ඩලය පත්කිරීමත් අගමැතිවරයා ඉල්ලා සිටින විටෙක එහි සංයුතිය වෙනස් කිරීමත් පමණයි. මින් ඉදිරියට පත්වන ජනාධිපතිවරුන්ට කැබිනට් අමාත්‍යංශ තමා යටතේ තබා ගැනීමත් කළ නොහැකියි. දැනට ධූරය දරණ ජනාධිපතිවරයාට පමණක් අමාත්‍ය ධූර තබාගත හැකි බව සඳහන් ඔහුගේ ධූර කාලයට පමණක් වලංගු අන්තර්වාර ප්රතිපාදනයක් සංශෝධනයට අැතුලත් වෙලා තිබෙනවා.

නමුත් සංශෝධනය විසින් ව්යවස්ථාගතකිරීමට යෝජිත 50(1), 51(1) සහ 52(1) අනුවගන්ති විසින් දක්වා සිටින අාකාරයට පිළිවෙලින් කැබිනට් ලේකම්වරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයා සහ අමාත්‍යංශ ලේකම්වරු පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකළ යුතුයි. මෙතැනදි ජනාධිපතිවරයා අගමැතිවරයාගේ උපදෙස් මත කටයුතු කළ යුතුයැයි සඳහනක් නැහැ. ඒ වගේම මේ පත්කිරීම් සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවේ අදාළත්වයකුත් නැහැ.

තවත් කාරණයක් තමයි බොහෝ දෙනා බලාපොරාත්තුවුන කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ගණන නිශ්චිත සංඛ්‍යාවකට සීමා කිරීම මේ සංශෝධනයෙන් යෝජනාවෙලාත් නැහැ.

#9. යෝජිත සංශෝධණයේ ඊලග වැදගත්ම සංශෝධනය පවතින ව්‍යවස්ථාවේ 62 වගන්තිය ඉවත් කර ඒ වෙනුවට වෙනත් වගන්තියක් අැතුලත් කිරීම. දැනට පවතින 62 වන වගන්තියෙන් කියවෙනවා පාර්ලිමේන්තුව කලින් විසුරුවා හරිනු නොලැබුවහොත් වසර 06 ක් දක්වා ක්‍රියාත්මක විය යුතුබව. නව සංශෝධනයෙන් මෙය වසර 05 ක් දක්වා අඩු කෙරනවා.

දැනට පවතින ව්‍යවස්ථාවේ 70 වන වගන්තියෙන් කියවෙනවා මහ මැතිවරණයකින් අනතුරුව පත්වන නව පාර්ලිමේන්තුවක් වසරක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව විසුරුවා හරින්නට ජනාධිපතිවරයාට හැකි බව. 19 වන සංශෝධණයෙන් මෙම 70 වගන්තියය 70(1) නමින් අනු වගන්තියක් අැතුලත් කරනවා - ඒ අනු වගන්තියට අනුව නව පාර්ලිමේන්තුවක් පත්ව වසර 04 ක් සහ මාස 06 ක් ගතවන තෙක් එය විසුරුවා හරින්නට ජනාධිපතිවරයාට බලය නැහැ. නමුත් පාර්ලිමේන්තුව විසින්ම සාමාජිකයන් 2/3 ක බහුතර අනුමැතියකින් සම්මත කරගන්නා යෝජනාවකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහොත් ඒ අවස්ථාවේ ඉහත කාල සීමාවේ බලපෑමකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිවරයාට බලය තිබෙනවා.

#10. ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත්කරගනු ලැබීමට යම් පුද්ගලයෙකු නුසුදුස්සෙකු වන අවස්ථා කිහිපයක් පවතින ව්‍යවස්ථාවේ 92 වගන්තියේ සඳහන් වෙලා තිබෙනවා.

ජනාධිපතිධූරය සඳහා තේරී පත්විය හැක්කේ වයස අවුරුදු 30 සම්පූර්ණ කළ අයෙකුට බව මෙහි දැනට සඳහන්. මින් පෙර දෙවරක් ජනාධිපතිධූරය දරපු අයෙක් නැවත එම ධූරයට තේරී පත්වීමට නුසුදුස්සෙකු වන බව අාරම්භයේදී සඳහන් වුනත් 18 වන සංශෝධනයෙන් එය ඉවත් කෙරෙනවා.

යෝජිත 19 වැනි සංශෝධණය 92(1) උප වගන්තිය අැතුළත් කිරීම හරහා ජනාධිපතිධූරය සඳහා සුදුස්සෙකුවීමේ වයස් සීමාව 30 සිට 35 දක්වා ඉහළ නංවනවා. ඒ වගේම දෙවරක් ජනාධිපතිධූරය දරණු ලැබූවෙකු නැවත එම ධූරය දැරීම සඳහා නුසුදුස්සෙකුවේ කියන විධිවිධානය නැවත ව්‍යවස්ථාවට අැතුළත් කරන්නත් එයින් ප්‍රතිපාදන සලසනවා.

#11. 19 වන සංශෝධනය එහි වගන්ති අංක 24 න් යෝජනා කරනවා අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වැනි ව්‍යවස්ථාවට 14 වැනි උප වගන්තියක් ඒකතු කිරීමට.

මේ නව උප වගන්තියෙන් කියවෙන්නේ සරලව දැක්වුවොත් මෙහෙමයි - පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් තම සාමාජිකයෙකුට හෝ තම පක්ෂය/කණ්ඩායම නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ පුද්ගලයෙකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගැනීමේදි හෝ එවැන්නක් සැලසුම් කිරීමේදී එකී විනය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විමසීමට, ඒ සම්බන්ධයෙන් රීට් අාඥාවක්, අතුරු තහනම් නියෝගයක්, වාරණ නියෝගයක් පැනවීම හෝ වෙනත් කිසිඳු අාකාරයක සහනයක්, තහනමක්, වාරණයක් පැනවීමට කිසිඳු අධිකරණයකට බලය නොමැත.

#12. ශ්‍රී ලංකා අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැනට තිබෙන 19 (XIX) වන පරිච්ජේදයට (ඔම්බුඩ්ස්මන්වරයා පිළිබඳ පරිච්ජේදයට) XIX A සහ XIX B වශයෙන් නව පරිච්ජේද දෙකක් අැතුළත් කරන්නට 19 වන සංශෝධනය කටයුතු කරනවා. මේ පරිච්ජේද දෙකෙන් පළමුවැනි A පරිච්ජේදය අල්ලස් හෝ දූෂණ විමර්ශනය සඳහා වන කොමිෂම අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අායතනයක් බවට පත් කරමින් ඒ පිළිබඳ අවශ්‍යවන විධිවිධාන ව්‍යවස්ථාවට අැතුළත් කරනවා. A පරිච්ජේදය විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව නමින් නව ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවන්නත් ඒ අාශ්රීත විධිවිධාන සලසන්නත් වෙන්ව තිබෙනවා. සියලුම අාකරයේ රාජ්‍ය අායතන විසින් භාණ්ඩ සහ සේවා සඳහා ලන්සු කැඳවීමේදී සාධාරණ, අපක්ෂපාතී, විනිවිදභාවයෙන් යුත්, තරඟකාරී සහ ලාබදායි ක්‍රියාවලියක් අනුගමනය කරන බව සහතික කරලීම තමයි මේ නව කොමිසමේ කාර්යභාරය වශයෙන් දැක්වෙන්නේ.

මේ විධිවිධාන සහ ප්‍රතිපාදන තමයි 19 වන සංශෝධනයෙන් යෝජිත මූලිකම සංශෝධන වශයෙන් සැලකෙන්නේ. මේ සමාලෝචනයට අැතුලත් කර නොගත් සංශෝධන වශයෙන් - දැනට ධූරය දරණ ජනාධිපතිවරයාගේ පළමු ධූර කාලය සඳහා ලබා දී තිබෙන අන්තර්වාර බලතල (වර්තමාන ජනාධිපතිවරයාට අමාත්‍ය තනතුරු තබා ගැනීමට ඉඩ හැරීම සහ ඔහුගේ ධූර කාලය අවසන් වන තෙක් ඔහු කැබිනට් මණඩලයේ ප්‍රධානියා වශයෙන් සලකන බව වැනි කාරණා), ජාතික විගණන සේවා කොමිෂන් සභාව සහ ජාතික පොලිස් කොමිෂන් සභාව වැනි අායතන සම්බන්ධයෙන් සලසා අැති විධිවිධාන දැක්විය හැකියි. මේවා බොහෝ විට රටේ අාණ්ඩුකරණ ව්‍යූහය දැවැන්ත වෙනස්කම්වලට ලක් නොකරණ සංශෝධන කියන පදනමෙන් තමයි මේවා සමාලෝචනය නොකළේ.

ගත්තේ

http://insightsandknowledge.blogspot.com/

[QUOTE="Gonawala_GUNE, post: 25604955, member: 575193"] #8. මීලඟ සංශෝධනය අැති වෙන්නේ වර්තමාන ව්‍යවස්ථාවේ VIII වන පරිච්ජේදය වන විධායකය - අමාත්‍ය මණ්ඩලය කියන කොටසට. මේ පරිච්ජේදයේ දැනට පවතින විධිවිධානවල 43(2) අනුවගන්තියෙන් කියවෙනවා "ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක්ද, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියාද වන්නේය" කියලා. නමුත් යෝජිත සංශෝධනයේ 42(3) අනු වගන්තිය මේ තත්ත්වය වෙනස් කරමින් කියනවා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානත්වය අග්‍රාමාත්‍යවරයා විසින් දරණ බව. නව සංශෝධනය ප්‍රකාරව කැබිනට් මණ්ඩලයේ සංයුතිය සහ අමාත්‍යවරුන්ට පැවරෙන විෂය පථයන් තීරණය කිරීමත්, අමාත්‍යධූරවලට පත්වන්නේ කවුද කියන එක තීරණය කිරීමත් සම්බන්ධයෙන් මෙතෙක් ජනාධිපතිවරයාට තිබුන බලය ඔහුගෙන් ඉවත් කර අග්‍රාමාත්‍යවරයා වෙත පැවරෙනවා. අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පැවෙරන එකම වගකීම අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මුලුමනින්ම රඳා පවතිමින් කැබිනට් මණ්ඩලය පත්කිරීමත් අගමැතිවරයා ඉල්ලා සිටින විටෙක එහි සංයුතිය වෙනස් කිරීමත් පමණයි. මින් ඉදිරියට පත්වන ජනාධිපතිවරුන්ට කැබිනට් අමාත්‍යංශ තමා යටතේ තබා ගැනීමත් කළ නොහැකියි. දැනට ධූරය දරණ ජනාධිපතිවරයාට පමණක් අමාත්‍ය ධූර තබාගත හැකි බව සඳහන් ඔහුගේ ධූර කාලයට පමණක් වලංගු අන්තර්වාර ප්රතිපාදනයක් සංශෝධනයට අැතුලත් වෙලා තිබෙනවා. නමුත් සංශෝධනය විසින් ව්යවස්ථාගතකිරීමට යෝජිත 50(1), 51(1) සහ 52(1) අනුවගන්ති විසින් දක්වා සිටින අාකාරයට පිළිවෙලින් කැබිනට් ලේකම්වරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයා සහ අමාත්‍යංශ ලේකම්වරු පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකළ යුතුයි. මෙතැනදි ජනාධිපතිවරයා අගමැතිවරයාගේ උපදෙස් මත කටයුතු කළ යුතුයැයි සඳහනක් නැහැ. ඒ වගේම මේ පත්කිරීම් සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවේ අදාළත්වයකුත් නැහැ. තවත් කාරණයක් තමයි බොහෝ දෙනා බලාපොරාත්තුවුන කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ගණන නිශ්චිත සංඛ්‍යාවකට සීමා කිරීම මේ සංශෝධනයෙන් යෝජනාවෙලාත් නැහැ. #9. යෝජිත සංශෝධණයේ ඊලග වැදගත්ම සංශෝධනය පවතින ව්‍යවස්ථාවේ 62 වගන්තිය ඉවත් කර ඒ වෙනුවට වෙනත් වගන්තියක් අැතුලත් කිරීම. දැනට පවතින 62 වන වගන්තියෙන් කියවෙනවා පාර්ලිමේන්තුව කලින් විසුරුවා හරිනු නොලැබුවහොත් වසර 06 ක් දක්වා ක්‍රියාත්මක විය යුතුබව. නව සංශෝධනයෙන් මෙය වසර 05 ක් දක්වා අඩු කෙරනවා. දැනට පවතින ව්‍යවස්ථාවේ 70 වන වගන්තියෙන් කියවෙනවා මහ මැතිවරණයකින් අනතුරුව පත්වන නව පාර්ලිමේන්තුවක් වසරක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව විසුරුවා හරින්නට ජනාධිපතිවරයාට හැකි බව. 19 වන සංශෝධණයෙන් මෙම 70 වගන්තියය 70(1) නමින් අනු වගන්තියක් අැතුලත් කරනවා - ඒ අනු වගන්තියට අනුව නව පාර්ලිමේන්තුවක් පත්ව වසර 04 ක් සහ මාස 06 ක් ගතවන තෙක් එය විසුරුවා හරින්නට ජනාධිපතිවරයාට බලය නැහැ. නමුත් පාර්ලිමේන්තුව විසින්ම සාමාජිකයන් 2/3 ක බහුතර අනුමැතියකින් සම්මත කරගන්නා යෝජනාවකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහොත් ඒ අවස්ථාවේ ඉහත කාල සීමාවේ බලපෑමකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිවරයාට බලය තිබෙනවා. #10. ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත්කරගනු ලැබීමට යම් පුද්ගලයෙකු නුසුදුස්සෙකු වන අවස්ථා කිහිපයක් පවතින ව්‍යවස්ථාවේ 92 වගන්තියේ සඳහන් වෙලා තිබෙනවා. ජනාධිපතිධූරය සඳහා තේරී පත්විය හැක්කේ වයස අවුරුදු 30 සම්පූර්ණ කළ අයෙකුට බව මෙහි දැනට සඳහන්. මින් පෙර දෙවරක් ජනාධිපතිධූරය දරපු අයෙක් නැවත එම ධූරයට තේරී පත්වීමට නුසුදුස්සෙකු වන බව අාරම්භයේදී සඳහන් වුනත් 18 වන සංශෝධනයෙන් එය ඉවත් කෙරෙනවා. යෝජිත 19 වැනි සංශෝධණය 92(1) උප වගන්තිය අැතුළත් කිරීම හරහා ජනාධිපතිධූරය සඳහා සුදුස්සෙකුවීමේ වයස් සීමාව 30 සිට 35 දක්වා ඉහළ නංවනවා. ඒ වගේම දෙවරක් ජනාධිපතිධූරය දරණු ලැබූවෙකු නැවත එම ධූරය දැරීම සඳහා නුසුදුස්සෙකුවේ කියන විධිවිධානය නැවත ව්‍යවස්ථාවට අැතුළත් කරන්නත් එයින් ප්‍රතිපාදන සලසනවා. #11. 19 වන සංශෝධනය එහි වගන්ති අංක 24 න් යෝජනා කරනවා අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වැනි ව්‍යවස්ථාවට 14 වැනි උප වගන්තියක් ඒකතු කිරීමට. මේ නව උප වගන්තියෙන් කියවෙන්නේ සරලව දැක්වුවොත් මෙහෙමයි - පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් තම සාමාජිකයෙකුට හෝ තම පක්ෂය/කණ්ඩායම නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ පුද්ගලයෙකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගැනීමේදි හෝ එවැන්නක් සැලසුම් කිරීමේදී එකී විනය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විමසීමට, ඒ සම්බන්ධයෙන් රීට් අාඥාවක්, අතුරු තහනම් නියෝගයක්, වාරණ නියෝගයක් පැනවීම හෝ වෙනත් කිසිඳු අාකාරයක සහනයක්, තහනමක්, වාරණයක් පැනවීමට කිසිඳු අධිකරණයකට බලය නොමැත. #12. ශ්‍රී ලංකා අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැනට තිබෙන 19 (XIX) වන පරිච්ජේදයට (ඔම්බුඩ්ස්මන්වරයා පිළිබඳ පරිච්ජේදයට) XIX A සහ XIX B වශයෙන් නව පරිච්ජේද දෙකක් අැතුළත් කරන්නට 19 වන සංශෝධනය කටයුතු කරනවා. මේ පරිච්ජේද දෙකෙන් පළමුවැනි A පරිච්ජේදය අල්ලස් හෝ දූෂණ විමර්ශනය සඳහා වන කොමිෂම අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අායතනයක් බවට පත් කරමින් ඒ පිළිබඳ අවශ්‍යවන විධිවිධාන ව්‍යවස්ථාවට අැතුළත් කරනවා. A පරිච්ජේදය විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව නමින් නව ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවන්නත් ඒ අාශ්රීත විධිවිධාන සලසන්නත් වෙන්ව තිබෙනවා. සියලුම අාකරයේ රාජ්‍ය අායතන විසින් භාණ්ඩ සහ සේවා සඳහා ලන්සු කැඳවීමේදී සාධාරණ, අපක්ෂපාතී, විනිවිදභාවයෙන් යුත්, තරඟකාරී සහ ලාබදායි ක්‍රියාවලියක් අනුගමනය කරන බව සහතික කරලීම තමයි මේ නව කොමිසමේ කාර්යභාරය වශයෙන් දැක්වෙන්නේ. මේ විධිවිධාන සහ ප්‍රතිපාදන තමයි 19 වන සංශෝධනයෙන් යෝජිත මූලිකම සංශෝධන වශයෙන් සැලකෙන්නේ. මේ සමාලෝචනයට අැතුලත් කර නොගත් සංශෝධන වශයෙන් - දැනට ධූරය දරණ ජනාධිපතිවරයාගේ පළමු ධූර කාලය සඳහා ලබා දී තිබෙන අන්තර්වාර බලතල (වර්තමාන ජනාධිපතිවරයාට අමාත්‍ය තනතුරු තබා ගැනීමට ඉඩ හැරීම සහ ඔහුගේ ධූර කාලය අවසන් වන තෙක් ඔහු කැබිනට් මණඩලයේ ප්‍රධානියා වශයෙන් සලකන බව වැනි කාරණා), ජාතික විගණන සේවා කොමිෂන් සභාව සහ ජාතික පොලිස් කොමිෂන් සභාව වැනි අායතන සම්බන්ධයෙන් සලසා අැති විධිවිධාන දැක්විය හැකියි. මේවා බොහෝ විට රටේ අාණ්ඩුකරණ ව්‍යූහය දැවැන්ත වෙනස්කම්වලට ලක් නොකරණ සංශෝධන කියන පදනමෙන් තමයි මේවා සමාලෝචනය නොකළේ. ගත්තේ [URL]http://insightsandknowledge.blogspot.com/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom