Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
19 හා රට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕනිම දෙයක් එක පාර සාර්ථක වෙන්නේ නැහැ. අඩුපාඩු තියෙන්නේ පුළුවන්. ඒ නිසා තව ඉස්සරහට බලමු.

එක හරි 17න් කොමිෂන් ගෙනාවේ කාටවත් වග නොකියන ස්වාදීන ඒවා හැටියට ඒක තාම අපේ රටට හරියන්නේ නැහැ දැන් කොමිෂන් පාර්ලිමේන්තුවට වග කියන විදියට 19න් හැදුනා ඒක හොදයි

තව විධායක සභාව මේකට උගතුන් 7 මන්ත්‍රීලා 3 නේ දාන්න හිටියේ ඒක අනිත් පැත්ත හැරුණා එකත් හොදයි (වික්රමබාහුටත් උපාදි 2ක් තියෙනවා මන් හිතන්නේ තව NGO ලොක්කෝ බොහොමයක් උගත්තු හැබැයි ඒ අය found වෙන්නේ පිට රට වලින් ඉතින් ඒ යට සිද්ධ වෙනවා ඒ ඒ රටවලට ඕන දේ කරන්න අකමැත්තෙන් හරි)

වෙන්න ඕනේ දේ උගත්තු වැඩියෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන එක ඒ අයගෙන් මේ විදායක සබා හා කමිටු පිහිටුවන එක විපක්ෂයේ නියෝජනය වැදගත්

GL පිරිස් යෝජනා කරාලු පැති මාරු කරන මන්ත්රිලගේ මන්ත්‍රීකම නැතිව යන එක(19 යෝජනාවක්) ක්‍රියාත්මක කරන්න එපා කියල මගේ පුද්ගලික අදහස නම් ඒක එහෙම වෙන්න ඕනේ (ඒත් එහෙම උන නම් මයිත්‍රී තාම මහා ලේකම් තමා)

දෙමල මිනිස්සු තමන්ට මේ රට අයිති , තමන්ට ශිලන්කව කියන රට ඇතුලේ හොදින් ජිවත් වෙන්න පුළුවං කියලා හිත්නකම් වෙනම රටක් කියන සංකල්පය හිත වලින් තුරන් වෙන්නේ නැහැ. කොච්චර යුදමය වශයෙන් පරාද කරලා හිර කලත් අළුයට හැංගිලා තියන ගිනි පුපුරු වගේ ඒවා තියෙන්න පුළුවන්. ඒවගේම මතුවෙන්න්ත් පුළුවන්. අන්න ඒ හැගීම නැති කරලා දාන එක ඇරෙන්න වෙන විකල්ප විසදුමක් තියනවා කියල මම හිඋතන්නේ නැහැ. එකට කරන්න ඕනි දෙමල ජ්නත්වටත් සිවිල් අයිතිවාසිකම් දීලා. එයාල දෙමල නිසා ඇතිවන අපහතුතාවයන් රටේ තියනවනම් ඒවා විසදලා දෙන එක. ඒවගේම සිංහල මිනිසුන් දෙමල ඉගනගනිමටත්, රටේ සියල්ලන්නම සිංහලෙන් වැඩ කිරීමටත්. තවත් පොදු භාෂාවක් විදියට ඉංග්‍රීසි මිට වඩා භාවිතා කරන තත්වෙකටත් ගෙන්න ඕනි. එට පස්සේ පලාත් සභා කියන සංකල්පය නැති කරන්න ඕනි. ම්න්දයම් ආණ්ඩුව මගින් පාලනය කරන්න පුළුවන් ප්‍රදේශය සභාවල වැඩකිරීමට ඇති හැකියාව වැඩි කරන්න ඕනි

මුස්ලිම් අන්තවාදය කියන දේනම් වෙනම කතාවක් මචං. එක නැති කරන්න නිතිගෙන්නේ ඕනි. නීති හා මුස්ලිම් ජනගහනය පාලනය කිරීමකින් ඇරෙන්න ඒවාට මුහුණ දෙන්න අමාරුයි. ලෝකේ හැමතැනම බලුවහා පෙන්නේ එක.

මතක තියාගන්න මුස්ලිම් මිනිස්සුන්ට ඕන තරම් රටවල් තිබ්බට ඒ මිනිස්සුන්ගේ අරමුණ තමා ලෝකෙම මුස්ලිම් කිරීම, දැන්ම ලංකාවේ නැති උනත් ඉස්සරහට ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්න හරි ඒ අය ලෑස්තියි

දෙමල අයගේ ප්‍රශ්නේ වෙනස් උබ කියන විදියට කරොත් ඒකට එකග වෙන කොටසක් ඉදි හැබැයි ලෝකෙම දෙමල ජනතාවගේ හිතේ ගැටළුවක් තියෙනවා "Tamil people with a population of about 77 million living around the world are one of the largest and oldest of the existing ethno-linguistic cultural groups of people in the modern world to exist without a state of their own." ඔන්න ඕක ඉතින් තිම්පු සාකච්චා අනුව තමන්ගේම රටක් බිහිකරන්න සුදුසුම රට හැටියට උන් සලකන්නේ ලංකාවේ උතුරු හා නැගෙනහිර - ඇඩෙනවා නේ

විසදුම් :

අපේ රට ප්‍රමාණයෙන් කුඩා රටක් ඒ වගේම සුභාසෞන්දර්ය maket කරලා මුදල් හොයන්න පුළුවන් රටක් අනික ලෝකේ ඉසරහට ජල මුලාශ්‍ර වලට වනාන්තර වලට ලොකු ඉල්ලුමක් එනවා මේක තමා UNP/ SLFP තේමාව විය යුත්තේ එක සදහා ඉඩම් ඉතුරු කරන්න ඕනේ තට්ටු නිවාස රටේ දිස්ත්‍රික්ක 25ටම (ප්‍රධාන නගර අවට පමණක්) හදුන්වා දෙන ගමන් එක පවුලකට ළමයින් 2කට දැඩිව සිමා කල යුතුයි.(ආගම ජාති බේදයකින් තොරව)

තව ඉතා ඉක්මනින්ම මුළු රටේම මොන්ටිසෝරි අවු 3 ඉදන් දෙන්න ඕනේ සම්පුර්ණයෙන්ම ඉංග්‍රීසි මාද්‍යයෙන් ඒ සදහා සුදුසුකම් තියෙන ගුරුවරු අරගන්න ගමන්, දැනටමත් ඉන්න හා ගන්න අය දිගටම train කරන්න ඕනේ, මේ සදහා රජය සම්පුර්ණයෙන් දායක විය යුතුයි. මේක අධීක්ෂණය කරන්න සියලු ජාතීන්ගෙන් හා සියලු ආගමිකයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කල යුතුයි.

දිවයින් පත්තරේ කොටි විරෝදය වෙනුවෙන් සෑහෙන පෙනී හිටිය. චතුර පමුණුවල , සමන් ගමගේ ල ltte යුදමය වශයෙන් පරද කරන්න ඕනි කියන මතවයද( ජවිපෙ හෙළ උරුමය ප්‍රමුක දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ගෙන ගිය මතවාදයට සැහෙන සහයක් ලබාදීපු පත්තරයක්) ඒ වගේම රනිල් ගේ සාම ගිවිසුම මගින් ලංකාවට වෙන්න් ගිය විනාශය නවත්තන්න අපිට හිතවත්ව හිටපු පත්තරයක්. ඒ කිසි දෙයක් අපිට අමතක නැහැ. එත් සම්න්ගමගේල මහින්දගේ ලැප්ටොප් අරගෙන පටි වලට ගිහින් මහින්දට කඩේ යන්න ගත්ත එක නම් අනුමැහැ කරන්නේ කොහොමත්.

සිංහල කියපු පලියට මහින්ද ගව ගත්තේ නැහැ. මම මහින්ද ගන උදාහරණයක් දුන්න විතරයි. කොහොමත් මහින්ද හා සිනහල කියන දේ අතරේ සම්බන්දයක් නැහැ. කවුරු හරි හිතනවනම් මහින්ද හා සිංහල කම අතර සම්බන්දයක් තියනව කියල එක වැරදීමක්

සිහලු ගැන කතාකරන්න එපා කියල නැහැ මව්හ්න් මම. මම කියල තියෙන්නේ ප්රශ්නය මම දකින විදියට.

හොදයි උබම කියපන් අපි කරන්න ඕනි දෙය. මොකද්ද විසදුම උබ දකින විදියට

මන් හිතන්නේ අඩු වැඩි වශයෙන් උත්තර ඉහතින් දීලා තියෙනවා, ම්හ්හ්... අහ් මහින්ද ගැන මගේ හා මේ රටේ බොහෝ පිරිස් හට තියෙන ගෞරවය නැති වෙන්නේ නම් නැති වෙයි ඔහු ගෙදර හිටියත් එක එහෙමයි, ඔහු දේශපාලනයට අවොත් දිනයි හැබැයි මන් කැමතියි ඔහු ගෙදර ඉන්නවා නම්. ඔහු පත් වුන ප්‍රදාන කාර්ය ඔහු ඉටු කරා

[QUOTE="bravehearts, post: 18281046, member: 513648"] [SIZE="4"]ඕනිම දෙයක් එක පාර සාර්ථක වෙන්නේ නැහැ. අඩුපාඩු තියෙන්නේ පුළුවන්. ඒ නිසා තව ඉස්සරහට බලමු. [COLOR="Blue"]එක හරි 17න් කොමිෂන් ගෙනාවේ කාටවත් වග නොකියන ස්වාදීන ඒවා හැටියට ඒක තාම අපේ රටට හරියන්නේ නැහැ දැන් කොමිෂන් පාර්ලිමේන්තුවට වග කියන විදියට 19න් හැදුනා ඒක හොදයි තව විධායක සභාව මේකට උගතුන් 7 මන්ත්‍රීලා 3 නේ දාන්න හිටියේ ඒක අනිත් පැත්ත හැරුණා එකත් හොදයි (වික්රමබාහුටත් උපාදි 2ක් තියෙනවා මන් හිතන්නේ තව NGO ලොක්කෝ බොහොමයක් උගත්තු හැබැයි ඒ අය found වෙන්නේ පිට රට වලින් ඉතින් ඒ යට සිද්ධ වෙනවා ඒ ඒ රටවලට ඕන දේ කරන්න අකමැත්තෙන් හරි) වෙන්න ඕනේ දේ උගත්තු වැඩියෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන එක ඒ අයගෙන් මේ විදායක සබා හා කමිටු පිහිටුවන එක විපක්ෂයේ නියෝජනය වැදගත් GL පිරිස් යෝජනා කරාලු පැති මාරු කරන මන්ත්රිලගේ මන්ත්‍රීකම නැතිව යන එක(19 යෝජනාවක්) ක්‍රියාත්මක කරන්න එපා කියල මගේ පුද්ගලික අදහස නම් ඒක එහෙම වෙන්න ඕනේ (ඒත් එහෙම උන නම් මයිත්‍රී තාම මහා ලේකම් තමා) [/COLOR] දෙමල මිනිස්සු තමන්ට මේ රට අයිති , තමන්ට ශිලන්කව කියන රට ඇතුලේ හොදින් ජිවත් වෙන්න පුළුවං කියලා හිත්නකම් වෙනම රටක් කියන සංකල්පය හිත වලින් තුරන් වෙන්නේ නැහැ. කොච්චර යුදමය වශයෙන් පරාද කරලා හිර කලත් අළුයට හැංගිලා තියන ගිනි පුපුරු වගේ ඒවා තියෙන්න පුළුවන්. ඒවගේම මතුවෙන්න්ත් පුළුවන්. අන්න ඒ හැගීම නැති කරලා දාන එක ඇරෙන්න වෙන විකල්ප විසදුමක් තියනවා කියල මම හිඋතන්නේ නැහැ. එකට කරන්න ඕනි දෙමල ජ්නත්වටත් සිවිල් අයිතිවාසිකම් දීලා. එයාල දෙමල නිසා ඇතිවන අපහතුතාවයන් රටේ තියනවනම් ඒවා විසදලා දෙන එක. ඒවගේම සිංහල මිනිසුන් දෙමල ඉගනගනිමටත්, රටේ සියල්ලන්නම සිංහලෙන් වැඩ කිරීමටත්. තවත් පොදු භාෂාවක් විදියට ඉංග්‍රීසි මිට වඩා භාවිතා කරන තත්වෙකටත් ගෙන්න ඕනි. එට පස්සේ පලාත් සභා කියන සංකල්පය නැති කරන්න ඕනි. ම්න්දයම් ආණ්ඩුව මගින් පාලනය කරන්න පුළුවන් ප්‍රදේශය සභාවල වැඩකිරීමට ඇති හැකියාව වැඩි කරන්න ඕනි මුස්ලිම් අන්තවාදය කියන දේනම් වෙනම කතාවක් මචං. එක නැති කරන්න නිතිගෙන්නේ ඕනි. නීති හා මුස්ලිම් ජනගහනය පාලනය කිරීමකින් ඇරෙන්න ඒවාට මුහුණ දෙන්න අමාරුයි. ලෝකේ හැමතැනම බලුවහා පෙන්නේ එක. [COLOR="blue"]මතක තියාගන්න මුස්ලිම් මිනිස්සුන්ට ඕන තරම් රටවල් තිබ්බට ඒ මිනිස්සුන්ගේ අරමුණ තමා ලෝකෙම මුස්ලිම් කිරීම, දැන්ම ලංකාවේ නැති උනත් ඉස්සරහට ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්න හරි ඒ අය ලෑස්තියි දෙමල අයගේ ප්‍රශ්නේ වෙනස් උබ කියන විදියට කරොත් ඒකට එකග වෙන කොටසක් ඉදි හැබැයි ලෝකෙම දෙමල ජනතාවගේ හිතේ ගැටළුවක් තියෙනවා "Tamil people with a population of about 77 million living around the world are one of the largest and oldest of the existing ethno-linguistic cultural groups of people in the modern world to exist without a state of their own." ඔන්න ඕක ඉතින් තිම්පු සාකච්චා අනුව තමන්ගේම රටක් බිහිකරන්න සුදුසුම රට හැටියට උන් සලකන්නේ ලංකාවේ උතුරු හා නැගෙනහිර - ඇඩෙනවා නේ විසදුම් : අපේ රට ප්‍රමාණයෙන් කුඩා රටක් ඒ වගේම සුභාසෞන්දර්ය maket කරලා මුදල් හොයන්න පුළුවන් රටක් අනික ලෝකේ ඉසරහට ජල මුලාශ්‍ර වලට වනාන්තර වලට ලොකු ඉල්ලුමක් එනවා මේක තමා UNP/ SLFP තේමාව විය යුත්තේ එක සදහා ඉඩම් ඉතුරු කරන්න ඕනේ තට්ටු නිවාස රටේ දිස්ත්‍රික්ක 25ටම (ප්‍රධාන නගර අවට පමණක්) හදුන්වා දෙන ගමන් එක පවුලකට ළමයින් 2කට දැඩිව සිමා කල යුතුයි.(ආගම ජාති බේදයකින් තොරව) තව ඉතා ඉක්මනින්ම මුළු රටේම මොන්ටිසෝරි අවු 3 ඉදන් දෙන්න ඕනේ සම්පුර්ණයෙන්ම ඉංග්‍රීසි මාද්‍යයෙන් ඒ සදහා සුදුසුකම් තියෙන ගුරුවරු අරගන්න ගමන්, දැනටමත් ඉන්න හා ගන්න අය දිගටම train කරන්න ඕනේ, මේ සදහා රජය සම්පුර්ණයෙන් දායක විය යුතුයි. මේක අධීක්ෂණය කරන්න සියලු ජාතීන්ගෙන් හා සියලු ආගමිකයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කල යුතුයි. [/COLOR] දිවයින් පත්තරේ කොටි විරෝදය වෙනුවෙන් සෑහෙන පෙනී හිටිය. චතුර පමුණුවල , සමන් ගමගේ ල ltte යුදමය වශයෙන් පරද කරන්න ඕනි කියන මතවයද( ජවිපෙ හෙළ උරුමය ප්‍රමුක දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ගෙන ගිය මතවාදයට සැහෙන සහයක් ලබාදීපු පත්තරයක්) ඒ වගේම රනිල් ගේ සාම ගිවිසුම මගින් ලංකාවට වෙන්න් ගිය විනාශය නවත්තන්න අපිට හිතවත්ව හිටපු පත්තරයක්. ඒ කිසි දෙයක් අපිට අමතක නැහැ. එත් සම්න්ගමගේල මහින්දගේ ලැප්ටොප් අරගෙන පටි වලට ගිහින් මහින්දට කඩේ යන්න ගත්ත එක නම් අනුමැහැ කරන්නේ කොහොමත්. සිංහල කියපු පලියට මහින්ද ගව ගත්තේ නැහැ. මම මහින්ද ගන උදාහරණයක් දුන්න විතරයි. කොහොමත් මහින්ද හා සිනහල කියන දේ අතරේ සම්බන්දයක් නැහැ. කවුරු හරි හිතනවනම් මහින්ද හා සිංහල කම අතර සම්බන්දයක් තියනව කියල එක වැරදීමක් සිහලු ගැන කතාකරන්න එපා කියල නැහැ මව්හ්න් මම. මම කියල තියෙන්නේ ප්රශ්නය මම දකින විදියට. හොදයි උබම කියපන් අපි කරන්න ඕනි දෙය. මොකද්ද විසදුම උබ දකින විදියට [COLOR="blue"]මන් හිතන්නේ අඩු වැඩි වශයෙන් උත්තර ඉහතින් දීලා තියෙනවා, ම්හ්හ්... අහ් මහින්ද ගැන මගේ හා මේ රටේ බොහෝ පිරිස් හට තියෙන ගෞරවය නැති වෙන්නේ නම් නැති වෙයි ඔහු ගෙදර හිටියත් එක එහෙමයි, ඔහු දේශපාලනයට අවොත් දිනයි හැබැයි මන් කැමතියි ඔහු ගෙදර ඉන්නවා නම්. ඔහු පත් වුන ප්‍රදාන කාර්ය ඔහු ඉටු කරා :yes: [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom