Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
1915 වාර්ගික ගැටුම පිළිබඳ දුර්මත සහ සත්‍ය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1915 වාර්ගික ගැටුම පිළිබඳ දුර්මත සහ සත්‍ය

1915 වාර්ගික ගැටුම පිළිබඳ දුර්මත සහ සත්‍ය

1815 මාර්තු මස දෙවැනි දින සිංහලේ රාජ්‍යය එංගලන්තයේ මහ රජතුමාට පවරා දෙමින් අත්සන් කරන ලද උඩරට ගිවිසුමට සිංහලේ රාජ්‍යය වෙනුවෙන් පාර්ශ්වකරුවන් වූ සියලු දෙනාම සිංහලයෝ වූහ. රටේ පාලනාධිකාරයට නීත්‍යනුකූලව හිමිකම් තිබූ කිසිදු වෙනත් ජන වර්ගයක් එවක නොවූ බවට එය ප්‍රබල සාක්ෂියකි. එහෙත් එතැන් සිට හරියටම වසර 100 ක් ගතවූ තැන 1915 දී සුළු ජන කණ්ඩායමක් විසින් සිංහලයන්ගේ ආගමික නිදහසට අභියෝග කරමින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. එම ප්‍රහාරයෙන් ප්රකෝපයට පත්වූ සිංහලයන් විසින්ද එම සුළු ජන වර්ගයට පෙරළා පහර දෙනු ලැබිණ.

ඉංග්‍රීසි යටත් විජිත ආණ්ඩුව විසින් යුද්ධ නීතිය පනවනු ලැබ ස්ත්‍රීන් දෙදෙනකු ඇතුළු 66 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමෙන්ද, සිවිල් සහ හමුදා අධිකරණ මගින් 5193 දෙනකු වැරැදිකරුවන් ලෙස දඬුවම්වලට යටත් කිරීමෙන්ද, තවත් අතිවිශාල පිරිසක් නඩු නොපවරා අත්අඩංගුවේ රඳවා ගැනීමෙන්ද මුදාහැරීම සඳහා කප්පම් මුදල් ලබා ගැනීමෙන් හා යාන වාහන සහ ගවාදී සතුන් බලහත්කාරයෙන් පවරා ගැනීමෙන්ද සිංහලයන්ට මහත් ව්‍යසනයක් ගෙන දීමට මුල්වූ එම වාර්ගික ගැටුම පිළිබඳ සත්‍ය ඉතිහාසය මේ වන විට කණපිට හැරෙන්නට පටන්ගෙන ඇති බව මෙකල පළවන ඇතැම් ලිපි ලේඛන වලින් පෙනෙන්නට තිබේ.

බ්‍රිතාන්‍ය පාලන සමය ගැන කතාකරන බොහෝ දෙනා විසින් ඕනෑම කාරණයක් සඳහා කෝකටත් තෛලය" ලෙස භාවිත කරනු ලබන "බෙදා පාලනය කිරීමේ න්‍යයය" මෙම කාරණය සඳහා ද යොදා ගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ සමගි සමාදානයෙන් විසූ සිංහල හා මුස්ලිම් දෙපිරිස අතර ගැටුමක් නිර්මාණය කොට භේද භින්න කිරීමේ අපේක්ෂාවෙන් ඉංග්‍රීසි ආණ්ඩුව විසින් මෙම ගැටුම උපක්රමශීලීව නිර්මාණය කරන ලද්දක් ලෙස විග්රහ කරමින් ලියන ලද පුවත්පත් ලිපියක් මෑතකදී කියවන්නට ලැබීමෙන් පසුව මෙය ලිවීමට අදහස් කළෙමි.

අතීතයේ පටන් සිංහල, මුස්ලිම් දෙවර්ගයා ඉතා සුහදව සිටි බවත්, එම සුහදතාවය නිසාම මුස්ලිම්වරුන් සිංහල රජවරුන්ගෙන් නම්බුනාම පවා ලබාගත් බවත්, 1505 දී පෘතුගීසීන් ලංකාවට එනවිට විශාල මුස්ලිම් ජනසමූහයක් කොළඹ පදිංචිව සිටි බවත්, කිසිsදු ගැටීමකින් තොරව සිංහලයන් සමඟ සුහදව ජීවත්වූ බවත්, එම තත්ත්වය විනාශ කිරීමට යෙදූ උපක්‍රම අතරින් සාර්ථකම උපක්‍රමය වූයේ සිංහල - මුස්ලිම් කෝලාහලය නිර්මාණය කිරීම බවත් එම ලිපියේ සඳහන් විය.

1915 ගැටුම "සිංහල - මුස්ලිම් කෝලාහලය" යනුවෙන් නම් කිරීම පවා වත්මන් පරපුර නොමග යවනසුලුය. එම සිද්ධිය ඇසින් දුටු හා ඊට මුහුණ දුන් පැරැන්නන් එය හැඳින්වූයේ "මරක්කල කෝලාහලය" යනුවෙනි. මුස්ලිම් යන වාර්ගික නාමයක් එවක පොදු ජන භාවිතයෙහි නොවීය. එම ගැටුම මුස්ලිම් කෝලාහලය ලෙස හැඳින්වීමෙන් ඊට සම්බන්ධ නොවූ මැලේ, බෝරා සහ ඇµaගන් ආදී ඉස්ලාම් ආගම අදහන වෙනත් ජන කොටස්වලට අසාධාරණයක් වන අතර ලංකාවේ තුන්වැනි විශාල ජනවර්ගය වූ මුස්ලිම් ජනයා සමස්ත වශයෙන් මෙම ගැටුමට මුල්වන්නට ඇතැයි යන දුර්මතය ද ප්‍රකාශ වෙයි.

එවකට 'මෝනිං ලීඩර්' පුවත්පතේ කතුවරයාව සිටි ආමන්ඩ් ද සූසා විසින් ලියන ලද Hundred days in Caylon under the flartial law - 1915" නමැති කෘතිය සිංහලට පරිවර්තනය කළ යසපාල වනසිංහ මහතා එම කාරණය මෙසේ සඳහන් කර ඇත.

1915 දී ඇතිවූ මෙම ගැටුම් සිංහල සමාජය තුළ තහවුරු වී ඇත්තේ "සිංහල මරක්කල - කෝලාහලය නමිනි. එබැවින් මම මගේ පරිවර්තනය ද එනමින්ම නම් කළෙමි."

- (සිංහල - මරක්කල කෝලාහලය - 13 පිටුව)

මෙම කෝලාහලයේ නිධානය සහ ඊට මුල්වූයේ කුමන ජන කොටසක්ද යන වග සොයා යැමේදී එවක රට තුළ ජීවත්වූ ජන වර්ග පිළිබඳ අවබෝධයද වැදගත් වේ. 1911 ජන සංගණනයේදී රටේ තුන්වැනි විශාල ජන කොටස වූ මුස්ලිම් වර්ගයා කොටස් දෙකක් වශයෙන් දක්වා තිබිණ. ලංකා මුස්ලිම් 233901 ක්ද මුහුදු බඩ මුස්ලිම් (Coast moovers) 32724 ක්ද යන වශයෙනි. ලංකා මුස්ලිම් වශයෙන් සලකා ඇත්තේ අරාබිකරයෙන් පැමිණ ලංකාවේ ගම්වල නිත්‍ය පදිංචිය සහිතව දීර්ඝ කාලයක් තිස්සේ වෙළහෙළදාම් හා ගොවිතැන් කටයුතු කළ මුස්ලිම් ජනයාය. මුහුදුබඩ මරක්කල නමින් ලේඛන ගතව ඇත්තේ ඉන්පසු කලෙක ඉන්දියාවේ මලබාර් වෙරළ ප්‍රදේශයෙන් පැමිණ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පදිංචිවූ තවත් පිරිසකි. සම්පන් හෙවත් හම්බාන් නමින් හඳුන්වන ලද යාත්‍රා විශේෂයකින් මුහුදු ගමනෙහි යෙදුණු නිසා ඔවුන් හම්බ මරක්කල ලෙස සිංහලයන් විසින් හඳුන්වන ලද අතර ඔවුන් ගොඩබසින ලද තොටුපළ හම්බන්තොට නම් විය.

කල්යැමේදී රට ඇතුළට සංක්‍රමණය වූ හම්බ මරක්කල ජනයා ගම් නියම් ගම්වල කුඩා කඩ ආරම්භ කරමින් ගම්වැසියන්ගේ වෙළෙඳ භෝග මිලදී ගනිමින් ද ඔවුන්ට අවශ්‍ය බඩු බාහිරාදිය අලෙවි කිරීමෙන්ද ගම් වැසියන් හා බැඳීම්s ඇතිකර ගත්හ. මුදල් සඳහා ඉහවහා ගිය කෑදරකම, සිත් පිත් නැති සූරාකෑම, පොලියට මුදල් දී ගම්බද මිනිසුන්ගේ ඉඩම් කැබලි අත්පත් කරගැනීම වැනි ක්‍රියාකලාප නිසා යුරෝපීයයන් විසින් ඔවුන් යුදෙව්වන්ට සමාන සේ හඳුන්වන ලදී. මෙම හම්බ පිරිමින් ලංකාවට එන විට ගැහැනුන් රැගෙන පැමිණියේ නැති බැවින් තම කඩවලට පැමිණි ගැහැනුන් පොළඹවා දූෂණය කිරීම, අනියම් බිරියන් ලෙස තබා ගැනීම හෝ විවාහ කරගැනීම නිසා සිංහලයන් අතර අප්‍රසාදයට ලක්ව සිටි නමුත් ඔවුන් සමඟ පැවැති ආර්ථික බැඳීම් නිසා කළහැකි කිසිවක් නොවීය. 1915 දී යුරෝපයේ යුද්ධයක් ඇවිළී යැම නිසා එය අවස්ථාවක් කරගෙන අසාමාන්‍ය ලෙස බඩු මිල වැඩි කිරීම නිසාද ඔවුන් කෙරෙහි මහජන අප්‍රසාදය වඩාත් උග්‍රවී තිබිණි.

ගැමි ජනයා සූරා කෑමෙන් ධනවත්වූ හම්බ වෙළෙන්දෝ මුදල් - හදල් අතින් සමෘද්ධිමත් වීමත් සමඟ ආකල්පමය වශයෙන් අහංකාර පරවශ වූහ. එහි ප්‍රතිඵල වූයේ එතෙක් ලංකා මරක්කල ජනයා විසින් සිදුනොකරන ලද ආකාරයෙන් සිංහල - බෞද්ධ ජනයාගේ ආගමික නිදහසට අත පෙවීමට තරම් නිර්භීත වීමය.

1915 සිංහල - මරක්කල කෝලාහලය සිදුවූයේ එම වසරේ මහනුවර වෙසක් කැරොල් පෙරහැරට මරක්කලයන් විසින් පහර දීම නිසාය යනු ප්‍රසිද්ධ කාරණයයි. එහෙත් එහි නිධානය ඊට වසර කීපයකට පෙර ගම්පොළ වල්ලහගොඩ දේවාල පෙරහැර පැවැත්වීමට හම්බ මරක්කලයන් විසින් බාධා පමුණුවනු ලැබීම දක්වා ඈතට යයි. සිංහල රජ කාලයේ සිට පවත්වාගෙන ආ මෙම දේවාල පෙරහර, 1815 දී උඩරට ඉංග්‍රීසීන් සතුවීමෙන් පසුවත් වාර්ෂිකව පවත්වාගෙන එන ලදී. ඉංග්‍රීසි ආණ්ඩුව විසින් කරන ලද එකම වෙනස වූයේ පෙරහැර පැවැත්වීමට පෙර බලපත්‍රයක් ලබා ගන්නා ලෙස විධාන කිරීම පමණකි.

වල්ලහගොඩ දේවාල පෙරහැර ලංකාතිලක විහාරය දක්වා ගමන් ගන්නා මාර්ගයේ ක්‍රිස්තියානි පල්ලියක් හා මරක්කල පල්ලි දෙකක් විය. එයින් එක් මරක්කල පල්ලියක් සිංහල රජ කාලයේදීම ලංකා මරක්කල ජනයා විසින් ඉදිකරන ලද්දකි. අනෙක් මරක්කල පල්ලිය හම්බ මරක්කල ජනයා විසින් වසර 30 කට පෙර ඉදිකරන ලද්දක් විය. වල්ලහගොඩ දේවාල පෙරහැර එම මාර්ගයේ සිරිත් පරිදි ගමන් කිරීම ගැන පෙර සිට පැවැති ලංකා මරක්කල පල්ලියෙන් හෝ ක්‍රිස්තියානි පල්ලියෙන් අවහිරයක් පැන නැගී නැත. එහෙත් 1907 වර්ෂයේ පෙරහැර හම්බ මරක්කල පල්ලිය ඉදිරියෙන් යද්දී ඔවුහු ගැටුමක් ඇති කළහ. එම ගැටුමෙන් පසු පල්ලිය දෙපස යාර 100 කට ඈතින් කණු දෙකක් සිටුවා එම පරාසය තුළ පෙරහර තූර්ය වාදන රහිතව ගමන් කළ යුතු යෑයි නියෝග කළහ. ප්‍රදේශයේ කුඩා ආගමික පෙරහැරවල් මෙම නියෝගයට අවනත වුවත් වල්ලහගොඩ දේවාල පෙරහැර 1911 දක්වාම එය නොතකා සිරිත් පරිදි එය ඉදිරියෙන් ගමන් ගත්තේය.

1912 වර්ෂය සඳහා බලපත්‍රය ඉල්ලා දළදා මාළිගාවේ දියවඩන නිලමේ විසින් ආණ්ඩුවේ ඒජන්ත තැන වෙත ඉදිරිපත් කරන ලද අයෑදුම් පත්‍රයෙහි මරක්කල පල්ලිය විසින් ඇති කරන ලද අවහිරය ගැනද විස්තර කර එය ඉවත්කර දෙන මෙන්ද ඉල්ලා සිටින ලදී. ඒජන්ත තැන විසින් බලපත්‍රය ලබාදීමේදී පල්ලියේ යාර 100 සීමාව යාර පනහ දක්වා අඩුකරන ලදී. මේ සම්බන්ධයෙන් ඇතැම් ලේඛකයන් ආණ්ඩුවේ ඒජන්තවරයා මුග්ධලෙස ක්‍රියා කළ බවට චෝදනා නගා ඇතත් මැදහත්ව සලකා බැලීමේදී පෙනී යන්නේ අනවශ්‍ය ප්රශ්නය ඇති කර ගත්තේ දියවඩන නිලමේ විසින් මරක්කල පල්ලියේ යාර 100 සීමාව ගැන තම ඉල්ලුම් පත්‍රයේ සඳහන් කිරීමට යැම නිසා බව අපගේ අදහසය. දියවඩන නිලමේ විසින් සිරිත් පරිදි බලපත්‍රය පමණක් ඉල්ලා සිටියේ නම් පරිපාලන විධිවිධාන අනුව එය ලැබෙන්නට ඉඩ තිබිණි. පල්ලියේ අවශ්‍යතාවයද දියවඩන නිලමේගේ ඉල්ලුම් පත්රයේම තිබුණු නිසා ඒජන්තවරයාට ඒ ගැනද තීරණයක් දිය යුතුව තිබිණි. ඒ නිසා ඔහු විසින් දෙපාර්ශ්වයටම සාධාරණය ඉටුකළ බව පෙන්වීම සඳහා යාර 100 සීමාව 50 දක්වා අඩුකරන ලද සේ සිතිය හැකිය.

කෙසේ වෙතත් මෙම නියෝගය දෙපාර්ශ්වයේම සතුටට හේතු නොවීය. දියවඩන නිලමේ විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයට ආණ්ඩුවේ ඒජන්තවරයාගේ ප්‍රතිචාරය වූයේ එම පල්ලිය ඉදිරියෙන් පෙරහැර යැම මුළුමනින්ම තහනම් කිරීමය. මෙම තීරණයෙන් නොසතුටට පත් බස්නායක නිලමේ, පෙරහැර පැවැත්වීම අත්හිටුවා 1815 උඩරට ගිවිසුමේ කොන්දේසිද සිහිපත් කරවමින් දේවාලයේ අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලා මහනුවර දිස්ත්‍රික් උසාවියේ නඩු පැවැරුවේය. නඩුව බස්නායක නිලමේගේ වාසියට තීන්දු විය. එහෙත් ඊට එරෙහිව ඉදිරිපත්වූ ඇපෑලක් විභාග කළ සුප්‍රිම් උසාවිය 1915 පෙබරවාරි 15 දින එම තීන්දුව අවලංගු කළේය.

තම ඇපෑල ජයගැනීම නිසා මහත් උද්දාමයට පත් හම්බ මරක්කලයෝ ඉන්පසු බෞද්ධයන්ට පමණක් නොව, හින්දූන්ට එරෙහිවද හිතුවක්කාර නොහික්මුණු ක්‍රියා ආරම්භ කළහ. නඩු තීන්දුවෙන් සති දෙකක් ඇතුළත මහනුවර, කුරුණෑගල සහ බදුල්ල යන නගරවල ආරවුල් හටගත්තේය. කුරුණෑගල තෙලියගොන්නේදී මහා මාර්ගයේ බෞද්ධ පෙරහරක් ගමන් ගනිද්දී මුස්ලිම් පිරිසක් පෙරහැරේ තූර්ය වාදන නතර කරන ලෙස දැන්වූහ. බෞද්ධයෝ ඊට අවනත වූහ. එහෙත් ආරවුලක් ඇති කිරීමේ සහ බලය පෙන්වීමේ වුවමනාව මත පෙරහැරට ගල්ගසා, පිළිමවලට මඩ පහර දීම නිසා පෙරහර නවතා විසිර යන්නට සිදුවී ඇත.

ඉන් පසුව 1915 මැයි 4 වැනි දින පෙරුමාල් නමැති කංකානි කෙනකු තම පවුලේ අයගේ ආරක්ෂාව සඳහා බලපත්‍රයක් මත පවත්වන ලද පෙරහරකටද මහනුවර කාසල් වීදියේ මරක්කල පල්ලිය අසලදී පහරදෙන ලදී. කලබලයට පත්වූ පිරිස පැන දුවද්දී වෙනත් මුස්ලිම් පල්ලියක් අසල සිටි පිරිසක් විසින් ද ඔවුන්ට පහරදෙන ලදී. මේ පිළිබඳව ආණ්ඩුවේ ඒජන්තවරයා වෙත සහ පොලිස් සුපිරින්ටැන්ඩන්ට් වෙතද පැමිණිලි කරන ලද නමුත් කිසිදු පරීක්ෂණයක් පැවැත්වී නොමැත. ධනයෙන් හා බලයෙන් ආඪ්‍යව සිටි හම්බ වෙළෙඳුන් පොලිසිය අල්ලසට වහල් කරගෙන සිටිතැයි හැඟීමක් බෞද්ධයන් තුළ විය.

මහනුවර බෞද්ධ සංගමයක උප සභාපතිවරයකු වූ පාවුළු ප්‍රනාන්දු මහතා වසර 13 ක් තිස්සේ පවත්වාගෙන ආ වෙසක් දන්සල සඳහා තාවකාලික මඩු සෑදීමට නගර සභාවේ ලේකම් වෙතින් අවසරය ඉල්ලා සිටි විට එය ප්‍රතික්ෂේප විය. ඊට හේතුව ලෙස දැක්වූයේ හම්බ වෙළෙන්දන් විසින් බත්කඩ දමා ඇති බැවින් දන්සල් පැවැත්වීමට ඉඩ දුනහොත් ඔවුන්ගේ වෙළෙ¹ම අඩුවී අලාභයක් විය හැකි නිසා ඊට විරෝධය දක්වා ඇති බවය. අන්තිමේදී හම්බ වෙළෙඳුන්ට යම් පාඩුවක් සිදු වුවහොත් එය ගෙවීමට පොරොන්දු වී අත්තිකාරමක් වශයෙන් රු.50/} ක්ද තැන්පත් කොට බලපත්‍රය ලබාගන්නා ලදී.

එවක මහනුවර නගරයේ ප්‍රසිද්ධ බෞද්ධ ප්රභූවරයකුව සිටි සල්ගාදු මහතාගේ නිවස පිහිටියේ කාසල් වීදියේ මරක්කල පල්ලිය ඉදිරිපිටය. බෞද්ධ කටයුතු සඳහා විශාල වශයෙන් මුදල් ආධාර සැපයූ ඔහුගේ නිවස ඉදිරිපිටම වෙසක් පෙරහැරේ භක්ති ගීත කණ්ඩායම පැමිණ ගී ගැයීම සිරිත විය. 1815 වෙසක් දින පල්ලිය තුළ දේව මෙහෙයක් නොපැවැත්වෙන්නේ නම් භක්ති ගී ගායනා කිරීම සඳහා විශේෂ අවසර පත්‍රයක්ද පොලිස් සුපිරින්ටෙන්ඩන්ට්වරයාගෙන් ලබාගෙන තිබිණි. නමුත් සිදුවූයේ කුමක්ද යන්න ආමන්ඩ් ද සූසා වාර්තාකර ඇත්තේ මෙසේය.

පෙරහැරේ මුලින්ම ගමන් කළේ සරසන ලද ගොන් කරත්ත දෙකක නැගි කැරොල් කණ්ඩායමය. පල්ලියට යාර 120 කට පමණ මෙපිට වූ හන්දියට පෙරහර පැමිණෙනවාත් සමගම ඉදිරියට පැමිණි පොලිස් පරීක්ෂක තැන පෙරහැර හරවා ගන්නා ලෙස සංවිධායකයන්ට අණ කළේය. සංවිධායකයෝ පළමුව පිංසෙණ්ඩු වූහ. දෙවැනිව තර්ක කළෝය. වාදවිවාද උත්සන්න විය. පොලිස් පරීක්ෂක අවනත වන බවක් නොදුටු පළමු කරත්තකරු කෝපයෙන් යුතුව වම්පස අතුරු මාර්ගයට හරවා ගියේය. දෙවැනි කරත්තය දකුණු පසට හරවන ලෙස පොලිස් පරීක්ෂකගෙන් විධාන ලැබිණ. ඒ අනුව පෙරහැර කඩාකප්පල්වී ගියේය. එයින් උද්දාමයට පත් පල්ලිය අවට රැස්ව සිටි මරක්කලයෝ බෞද්ධයන් අපහාසයටත් උපහාසයටත් ලක් කරමින් සාදු නාදය අවඥවට ලක්කර අනුකරණ හඬක් නගමින් හා හූ කියමින් බෞද්ධයන්ගේ කෝපය ඇවිස්සූවෝය. කෝපයට පත් ජනයා පළමු කරත්තය නැවතත් හරවාගෙන පල්ලිය දෙසට ඇති මාර්ගයට යොමුකර වේගයෙන් ඉදිරියට ගියේය. හම්බයන්ගෙන් ගල් වර්ෂාවක් එල්ල විය. මින් වඩාත් කුපිත වූ පෙරහැරේ ගිය අය පල්ලියට පහරදී ඊට දැඩි අලාභහානි කළහ. ඉන් නොනැවතී අසල වූ හම්බ කඩවලටද පහර දුන්හ. තත්ත්වය නරක අතට හැරෙනු දුටු පොලිස් පරීක්ෂක වහා ගොස් පොලිස් බළ ඇණියක් ගෙන ආවේය. ජනයා පැන දිවූහ. 28 දෙනකු අත්අඩංගුවට ගැනිණි. 1915 මරක්කල කෝලාහලයට මුල පිරුණේ මේ ආකාරයෙනි.

කොළඹින් පැමිණි මරක්කල පිරිසක් දළදා මාළිගාව බිමට සමතලා කර ඇතැයි යන ආරංචියක් පැතිරී යැම නිසා අවට ගම්වල සිංහලයෝ පසුදින සවස් භාගයේ නගරයට ඇදී ආහ. මෙම ආරංචියෙහි ඇත්තක් නොතිබුණාම නොවේ. මැයි 29 දින කොළඹ සිට දුම්රියෙන් ආ 25 ක 30 පමණ මරක්කල පිරිසක් පොලිසිය විසින් කඩුගන්නාවේ දී රඳවා තබනු ලැබීය.

මැයි 29 වැනිදා රාත්‍රි හම්බ වෙළෙන්දකු විසින් තම කඩයේ ඉහළ මාලයේ සිට පාරේ යමින් සිටි සිංහල තරුණයකුට වෙඩි තබන ලදුව ඔහු රෝහලට ගෙන යැමෙන් පසු මියගියේය. එහෙත් පොලිසිය විසින් එම වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ නැත. පොලිසියේ මෙම පක්ෂග්‍රාහීභාවය නිසා මහජනයා රෑ එළි වුනතුරු මරක්කල කඩවලට පහර දුන්නෝය.

31 වැනි දින දෙපාර්ශ්වයට අයත් ජන ප්‍රධානීන් එක්වී තත්ත්වය සමනය කිරීම සඳහා මැදිහත් වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමින් යුක්තිය ඉෂ්ටකරන බවට මහජනයා වෙත ප්‍රකාශයක් නිකුත් කරන මෙන් ඒජන්තවරයාගෙන් ඉල්ලා සිටින ලද නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය. ඒ අතර මහාමාර්ගයේ ගමන් කරමින් සිටි සිංහල ලිපිකරුවෙක් මරක්කලයකු විසින් පිහියෙන් ඇන මරාදමා ඇතැයි යන ආරංචිය සැලවූයෙන් රැස්වී සිටි ජනයා එතැනට ගිය අතර එහිදී ඇතිවූ ගැටුමෙන් දෙපාර්ශ්වයේ සිවුදෙනෙක් මියගියෝය.

මේ කාලයේදී මුස්ලිම් රාජ්‍යයක් වූ තුර්කිය සමඟ බ්‍රිතාන්‍යය යුද්ධයකට පැටලී සිටි නිසා මුස්ලිම්වරුන්ට පහරදීම ආණ්ඩුව ගණන් නොගන්නා බවට මතයක් පැතිර ගියේය. එම යුද්ධය දඩමීමා කරගෙන කොළඹ මුස්ලිම් වෙළෙන්දන් තේ කෝප්පයක මිල ඉතා ඉහළට නැංවූයෙන් දුම්රිය වැඩපළේ කම්කරුවන්ට එය දැරිය හැකි නොවීය. ඒ පිළිබඳ වචන හුවමාරුවකදී ඇතිවූ නොසන්සුන්තාවය කෙළවර වූයේ මුස්ලිම් කඩ කීපයකට පහර දීමෙනි. එදින සවස දුම්රිය වැඩපළේ ගේට්ටු නියමිත වේලාවට විවෘත නොවීය. නමුත් ඔවුන් වෙනදාට තම ගම් පළාත්වලට යන සියලුම දුම්රිය පිටත්ව ගිය පසු ගේට්ටු විවෘත කරන ලදී. ගේට්ටු වලින් එළියට ආ කම්කරුවන්ට රාත්‍රිය මහපාරේ ගතකිරීමට සිදුවූ බැවින් ඔවුහු වීථිවල කලබල ඇති කළහ. පසුදින (ජුනි 1 වැනිදා) එළිවන විට නගරයේ රස්තියාදුකාරයන් විසින් මුස්ලිම් කඩවලට පහරදී මංකොල්ලකෑම ආරම්භ කරන ලදී. ඕනෑම සිද්ධියකදී සිදුවන ආකාරයට මෙහිදීද රට පුරා කට කතා පැතිර යන්නට විය. මුස්ලිම් නිවෙස්වල සිංහල මෙහෙකාරියන් දූෂණය කොට කපා මරා දමා ඇති බව, පන්සල් කඩා දමමින් ගම් විනාශ කර ඇති බව, ආදිය එවැනි දුෂ්‍ය මාන අසත්‍ය තොරතුරු අතර විය. කෙසේ වෙතත් අවස්ථාවාදීන් විසින් එය මංකොල්ලයකට හරවා ගැනීම නිසා ආණ්ඩුවට එය පාලනය කිරීමට සිදුවිය. ජුනි 2 වැනි දින බස්නාහිර පළාතට යුද්ධ නීතිය පැනවීමෙන් පසු එය එදිනම සබරගමු, දකුණු, වයඹ හා මධ්‍යම යන පළාත් වලද ක්‍රියාත්මක විය. දින 5 ක් පමණ ඇවෑමෙන් ආණ්ඩුව මරක්කලයන් ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් වී ඇති බව තහවුරුවීමෙන් පසුව ක්‍රමයෙන් කලබල සංසිඳී ගියේය. එහෙත් යුද නීතිය ක්‍රියාත්මක වූ මාස 3 ක කාලය තුළ සිංහල ජන ප්‍රධානීන් ඇතුළු බොහෝ දෙනාට ජීවිතවලින් මෙන්ම වෙනත් නොයෙක් ආකාරයෙන් වන්දි ගෙවන්නට සිදුවූයේ වරදකරුවා කවුද, නිවැරැදිකරුවා කවුද? යන සාධාරණ විනිශ්යකින් තොරව යුද්ධ නීතිය ක්‍රියාත්මක වූ බැවිනි.

මෙම කෝලාහලය නියපොත්තෙන් කඩාදැමීමට තිබුණු අවස්ථාවේ දී නිහඩව ගොළුවත රැකී යටත් විජිත ආණ්ඩුව එය ඔඩුදුවා යැමෙන් පසුව මර්දනය කිරීමේ වගකීම බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්ට හමුදාවට සහ පොලිසියට පැවැරීම නිසා සිංහලයන් කබලෙන් ළිපට වැටීම එහි අවසන් ප්‍රතිඵලය විය.

මෙම පසුබිම සලකා බැලීමේදී 1915 කෝලාහලය සිංහල - මුස්ලිම් දෙපිරිස අතර ගැටුමක් ඇතිකර ජාතීන් භේදභින්න කිරීමේ අරමුණින් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් සැලසුම් කොට නිර්මාණය කරන ලද්දක් නොවන බව මැනවින් පැහැදිලිවෙතැයි සිතමි. ඒ අනුව ඒ තුළ බෙදාපාලනය කිරීමේ සංකල්පය ක්‍රියාවට නැගීමක්ද නොවීය. සුළු පිරිසක් වූ හම්බ මරක්කලයන් සිංහලයන් සමඟ භේද කිරීමෙන් ඉංග්‍රීසි පාලනයට ලැබිය හැකි අමුතු ලාභ ප්‍රයෝජනයක්ද නොවීය.

අතීතයේ පටන් සිංහල, මුස්ලිම් දෙවර්ගයා ඉතා සුහදව සිටියේය යන අදහසද අවබෝධයෙන් තොරව හැඟීම් මත කරනු ලබන සෝබන ප්‍රකාශයකි. දුරුකතරක සිට මුස්ලිම්වරුන් මෙහි පැමිණියේ තම වාසිය තකා වෙළෙ¹ම් කිරීමට මිස අප සමඟ සහෝදර ප්‍රේමයෙන් ජීවත්වන්නට නොවේ. එසේ පැමිණි ඔවුන් තුළ ස්වදේශික ජනයාගේ සිත් වසඟ කර ගැනීමේ අපූර්ව හැසිරීම් රටාවක් විය. මේ හැසිරීම් රටාව සුහදතාවය ලෙස තේරුම් ගැනීම අප රටේ බොහෝ දෙනකුට වැරැදුණු තැනක් විය.

පෘතුගීසීන් ලංකාවට පැමිණි අවධියේ ඉන්දියන් සාගරයේ නාවික බලය පවත්වාගෙන ගිය සැමෝරින් නමැති මහමදික ප්‍රධානියා හමුදාවක් සමඟ ලංකාව අවට සැරිසරමින් සිටියේ සිංහල රජු අත්අඩංගුවට ගෙන රට අල්ලා ගැනීමට බවට ඉතිහාසඥයන් අතර ප්‍රබල විශ්වාසයක් පවතී. පෘතුගීසි ආගමනයෙන් පසුව කොළොන් තොටින් පලවා හරිනු ලැබූ මුස්ලිම්වරු සීතාවක මායාදුන්නේට එකතුවී සිටි අතර සීතාවක රාජ්‍යයද බිඳ වැටීමෙන් පසු ඔවුහු උඩරටට පලාගියහ. එහිදී රැකවරණ සලසන ලද්දේ විමලධර්මසූරිය රජතුමා විසිනි. අගනා තෑගි බෝග ආදියෙන් රජුගේ සිත දිනාගැනීමද යටකී වාණිජ හැසිරීම් රටාවේ ලක්ෂණයක් විය.

අපගේ ලිපිය ආරම්භයේදී අප සඳහන් කළ ලේඛක භවතා විසින් ප්‍රකාශ කර තිබුණු තවත් කරුණක් කෙරෙහි මෙහිදී අපගේ අවධානය යොමුවිය යුතුය.

එනම්á මෙම කෝලාහලයෙන් අප උගත යුතු පාඩම් අතරින් වැදගත් වන්නේ ජාතීන් අතරේ සුහදතාවය වර්ධනය කර ගැනීමත් සිතිවිලිවලට වහල්වීමට වඩා බුද්ධියට මුල්තැන දීමත් බවය.

බුද්ධියට මුල්තැන දී කටයුතු කිරීම යහපත් බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. එහෙත් එමගින් ජාතීන් අතර සුහදතාවය ආරක්ෂා වනුයේ සියලුම ජනවර්ග එම අරමුණින් යුතුව කටයුතු කරන්නේ නම් පමණකි.

පසුගිය කාලයේ අගනුවර හෝ පිටපළාත්වල බෝම්බ පුපුරා බිහිසුණු මිනිස් ඝාතන හා දේපළ විනාශයක් සිදුවූ සෑම අවස්ථාවකදීම එවක පැවැති රජයන් විසින් පුනපුනා නිවේදනය කළේ "සන්සුන්වන්න, සාමකාමීවන්න" යන උපදේශයයි. නමුත් වසර තිහක් තිස්සේ අත්වූ සාමයක් නැත. සාමය උදාවූයේ ප්‍රශ්නයට සෘජුව මුහුණ දීමෙනි. යටකී ලේඛක භවතාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ එක්කෝ ඔහු 1915 අර්බුදයේ නිධානය ගැන දැන නොසිටින බවය. නැතහොත් ගැටුමට මුල්වූ පාර්ශ්වය පිරිසිදු කර එහි වරද සිතා මතාම සිංහල ජාතිය වෙත ආරෝපණය කිරීමේ වුවමනාවය. පසුගිය කාලයේ සිදුවූ සෑම වාර්ගික ගැටුමකදීම ඊට මැදිහත්වූ සුළු ජන කොටස් මානව හිතවාදීව කටයුතු කර ඇති බවත් සිංහලයා ජාතිවාදීව ක්‍රියාකළ පිරිසක් ලෙසත් හඳුන්වාදීම, ඇතැම් උගතුන් අතර විලාසිතාවක් බවට පත්ව ඇත.

අප සිතන ආකාරයට 1915 සිද්ධියෙන් අප උගතයුතු පාඩම කුමක්දැයි නිගමනය කළ යුත්තේ ඊට වසර දෙතුන් සියයකට පෙර සමාජ ඉතිහාසය සලකා බැලීමෙනි. 1915 දී මහනුවර වෙසක් පෙරහැරට පහරදුන් මරක්කල ජනයාගේ පල්ලි ඉදිකර ඇත්තේ පෙර රජවරුන් විසින් දළදා වහන්සේට පූජා කරනු ලැබූ, මල්වතු හා අස්ගිරි මහා විහාර සතුව තිබූ ඉඩම්වලබව නොරහසකි. එම ඉඩම්වල පල්ලි ඉදිකිරීම සඳහා අවසරදී ඇත්තේ එම විහාරවල වැඩ විසූ බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ කරුණා ගුණ මහිමය නිසාය.

ඒ හැර, රටතුළ අන් බොහෝ පෙදෙස්වල ඔවුන් පදිංචි සිටින්නේ සිංහලයන්ගෙන් ලබා ගන්නා ලද ඉඩම් වලය. ඔවුන් ධනවත් භාවයට පත්ව ඇත්තේ ද තම රටවලින් මෙහි එන විට ගෙනා සම්පත් වලින් නොව මේ රටේ ස්වදේශික ජනයා සමඟ ගනුදෙනු කිරීමෙන් උපයාගත් ලාභයෙනි. එහෙත් හම්බ මරක්කලයන් විසින් අවස්ථාව බලා සිංහලයන්ගේ පෙරහැරවලට පහර දෙන විට තමන්ට උපකාර කළ සිංහල ජනයාගේ අයිතීන් වෙනුවෙන් ඉදිරිපත් වීමට ලංකා මරක්කල බහුතරය ඉදිරිපත් නොවූවා පමණක් නොව, අවස්ථා බලා සිංහලයන්ට පහර දීමටද හවුල් වූහ. එසේ කරන ලද්දේ ඉංග්‍රීසි පාලනය සදහටම පවතිනු ඇතැයිද, සිංහලයන්ට යළිත් කිසි කලෙක මේ රටේ හිස එසවීමට හැකි නොවනු ඇතැයිද යන විශ්වාසයෙනි.

නමුත් අනපේක්ෂිතව රටට නිදහස ලැබී සර්වජන ඡන්ද බලයද ලැබීම නිසා සිංහල බහුතරයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට හැකිවීමෙන් මෙකල ආයාසයෙන් නමුත් සිංහල - බෞද්ධ ජාතික හා ආගමික අයිතීන් ආරක්ෂා වී තිබේ. එහෙත් උතුරෙන් හා නැගෙනහිරින් සිංහලයන් තල්ලු වී යැම හා බෞද්ධ පුරාවස්තු විනාශයට පත්වී යැම වළක්වා ගත නොහැකිව ඇත. සුළු ජාතික ආධිපත්‍යය පවත්නා නගර හා ගම්වල තම ශක්තිය උරගා බැලෙන හා බලය ප්‍රදර්ශනය වන ගැටුම් වරින් වර ක්‍රියාත්මක වෙයි. ඒ අතර තම වර්ගයා සංඛ්‍යාත්මකව වැඩිකර ගැනීම සඳහාත් බිම් අයිතිය පුළුල්කර ගැනීම සඳහාත් සංවිධානාත්මක වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. එම පසුබිම යටතේ 1915 කෝලාහලයෙන් උගතයුතු පාඩම වන්නේ ඉදිරි අනාගතයේදී සිංහල වර්ගයාගේ ප්‍රතිශතය සියයට පනහේ සීමාවට පහළ වැටී පාලන බලය අහිමි වුවහොත් එදිනට ඔවුන්ට ඉගෙනගැනීමට සිදුවන්නේ අවසන් පාඩම විය හැකි බවය.

විජයපාල වීරවර්ධන

[QUOTE="sl-memes, post: 16798433, member: 502585"] [b]1915 වාර්ගික ගැටුම පිළිබඳ දුර්මත සහ සත්‍ය[/b] [SIZE="4"]1915 වාර්ගික ගැටුම පිළිබඳ දුර්මත සහ සත්‍ය 1815 මාර්තු මස දෙවැනි දින සිංහලේ රාජ්‍යය එංගලන්තයේ මහ රජතුමාට පවරා දෙමින් අත්සන් කරන ලද උඩරට ගිවිසුමට සිංහලේ රාජ්‍යය වෙනුවෙන් පාර්ශ්වකරුවන් වූ සියලු දෙනාම සිංහලයෝ වූහ. රටේ පාලනාධිකාරයට නීත්‍යනුකූලව හිමිකම් තිබූ කිසිදු වෙනත් ජන වර්ගයක් එවක නොවූ බවට එය ප්‍රබල සාක්ෂියකි. එහෙත් එතැන් සිට හරියටම වසර 100 ක් ගතවූ තැන 1915 දී සුළු ජන කණ්ඩායමක් විසින් සිංහලයන්ගේ ආගමික නිදහසට අභියෝග කරමින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. එම ප්‍රහාරයෙන් ප්රකෝපයට පත්වූ සිංහලයන් විසින්ද එම සුළු ජන වර්ගයට පෙරළා පහර දෙනු ලැබිණ. ඉංග්‍රීසි යටත් විජිත ආණ්ඩුව විසින් යුද්ධ නීතිය පනවනු ලැබ ස්ත්‍රීන් දෙදෙනකු ඇතුළු 66 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමෙන්ද, සිවිල් සහ හමුදා අධිකරණ මගින් 5193 දෙනකු වැරැදිකරුවන් ලෙස දඬුවම්වලට යටත් කිරීමෙන්ද, තවත් අතිවිශාල පිරිසක් නඩු නොපවරා අත්අඩංගුවේ රඳවා ගැනීමෙන්ද මුදාහැරීම සඳහා කප්පම් මුදල් ලබා ගැනීමෙන් හා යාන වාහන සහ ගවාදී සතුන් බලහත්කාරයෙන් පවරා ගැනීමෙන්ද සිංහලයන්ට මහත් ව්‍යසනයක් ගෙන දීමට මුල්වූ එම වාර්ගික ගැටුම පිළිබඳ සත්‍ය ඉතිහාසය මේ වන විට කණපිට හැරෙන්නට පටන්ගෙන ඇති බව මෙකල පළවන ඇතැම් ලිපි ලේඛන වලින් පෙනෙන්නට තිබේ. බ්‍රිතාන්‍ය පාලන සමය ගැන කතාකරන බොහෝ දෙනා විසින් ඕනෑම කාරණයක් සඳහා කෝකටත් තෛලය" ලෙස භාවිත කරනු ලබන "බෙදා පාලනය කිරීමේ න්‍යයය" මෙම කාරණය සඳහා ද යොදා ගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ සමගි සමාදානයෙන් විසූ සිංහල හා මුස්ලිම් දෙපිරිස අතර ගැටුමක් නිර්මාණය කොට භේද භින්න කිරීමේ අපේක්ෂාවෙන් ඉංග්‍රීසි ආණ්ඩුව විසින් මෙම ගැටුම උපක්රමශීලීව නිර්මාණය කරන ලද්දක් ලෙස විග්රහ කරමින් ලියන ලද පුවත්පත් ලිපියක් මෑතකදී කියවන්නට ලැබීමෙන් පසුව මෙය ලිවීමට අදහස් කළෙමි. අතීතයේ පටන් සිංහල, මුස්ලිම් දෙවර්ගයා ඉතා සුහදව සිටි බවත්, එම සුහදතාවය නිසාම මුස්ලිම්වරුන් සිංහල රජවරුන්ගෙන් නම්බුනාම පවා ලබාගත් බවත්, 1505 දී පෘතුගීසීන් ලංකාවට එනවිට විශාල මුස්ලිම් ජනසමූහයක් කොළඹ පදිංචිව සිටි බවත්, කිසිsදු ගැටීමකින් තොරව සිංහලයන් සමඟ සුහදව ජීවත්වූ බවත්, එම තත්ත්වය විනාශ කිරීමට යෙදූ උපක්‍රම අතරින් සාර්ථකම උපක්‍රමය වූයේ සිංහල - මුස්ලිම් කෝලාහලය නිර්මාණය කිරීම බවත් එම ලිපියේ සඳහන් විය. 1915 ගැටුම "සිංහල - මුස්ලිම් කෝලාහලය" යනුවෙන් නම් කිරීම පවා වත්මන් පරපුර නොමග යවනසුලුය. එම සිද්ධිය ඇසින් දුටු හා ඊට මුහුණ දුන් පැරැන්නන් එය හැඳින්වූයේ "මරක්කල කෝලාහලය" යනුවෙනි. මුස්ලිම් යන වාර්ගික නාමයක් එවක පොදු ජන භාවිතයෙහි නොවීය. එම ගැටුම මුස්ලිම් කෝලාහලය ලෙස හැඳින්වීමෙන් ඊට සම්බන්ධ නොවූ මැලේ, බෝරා සහ ඇµaගන් ආදී ඉස්ලාම් ආගම අදහන වෙනත් ජන කොටස්වලට අසාධාරණයක් වන අතර ලංකාවේ තුන්වැනි විශාල ජනවර්ගය වූ මුස්ලිම් ජනයා සමස්ත වශයෙන් මෙම ගැටුමට මුල්වන්නට ඇතැයි යන දුර්මතය ද ප්‍රකාශ වෙයි. එවකට 'මෝනිං ලීඩර්' පුවත්පතේ කතුවරයාව සිටි ආමන්ඩ් ද සූසා විසින් ලියන ලද Hundred days in Caylon under the flartial law - 1915" නමැති කෘතිය සිංහලට පරිවර්තනය කළ යසපාල වනසිංහ මහතා එම කාරණය මෙසේ සඳහන් කර ඇත. 1915 දී ඇතිවූ මෙම ගැටුම් සිංහල සමාජය තුළ තහවුරු වී ඇත්තේ "සිංහල මරක්කල - කෝලාහලය නමිනි. එබැවින් මම මගේ පරිවර්තනය ද එනමින්ම නම් කළෙමි." - (සිංහල - මරක්කල කෝලාහලය - 13 පිටුව) මෙම කෝලාහලයේ නිධානය සහ ඊට මුල්වූයේ කුමන ජන කොටසක්ද යන වග සොයා යැමේදී එවක රට තුළ ජීවත්වූ ජන වර්ග පිළිබඳ අවබෝධයද වැදගත් වේ. [U][B]1911 ජන සංගණනයේදී රටේ තුන්වැනි විශාල ජන කොටස වූ මුස්ලිම් වර්ගයා කොටස් දෙකක් වශයෙන් දක්වා තිබිණ. ලංකා මුස්ලිම් 233901 ක්ද මුහුදු බඩ මුස්ලිම් (Coast moovers) 32724 ක්ද යන වශයෙනි. ලංකා මුස්ලිම් වශයෙන් සලකා ඇත්තේ අරාබිකරයෙන් පැමිණ ලංකාවේ ගම්වල නිත්‍ය පදිංචිය සහිතව දීර්ඝ කාලයක් තිස්සේ වෙළහෙළදාම් හා ගොවිතැන් කටයුතු කළ මුස්ලිම් ජනයාය. මුහුදුබඩ මරක්කල නමින් ලේඛන ගතව ඇත්තේ ඉන්පසු කලෙක ඉන්දියාවේ මලබාර් වෙරළ ප්‍රදේශයෙන් පැමිණ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පදිංචිවූ තවත් පිරිසකි. සම්පන් හෙවත් හම්බාන් නමින් හඳුන්වන ලද යාත්‍රා විශේෂයකින් මුහුදු ගමනෙහි යෙදුණු නිසා ඔවුන් හම්බ මරක්කල ලෙස සිංහලයන් විසින් හඳුන්වන ලද අතර ඔවුන් ගොඩබසින ලද තොටුපළ හම්බන්තොට නම් විය.[/B][/U] කල්යැමේදී රට ඇතුළට සංක්‍රමණය වූ හම්බ මරක්කල ජනයා ගම් නියම් ගම්වල කුඩා කඩ ආරම්භ කරමින් ගම්වැසියන්ගේ වෙළෙඳ භෝග මිලදී ගනිමින් ද ඔවුන්ට අවශ්‍ය බඩු බාහිරාදිය අලෙවි කිරීමෙන්ද ගම් වැසියන් හා බැඳීම්s ඇතිකර ගත්හ. [COLOR="Red"][U]මුදල් සඳහා ඉහවහා ගිය කෑදරකම, සිත් පිත් නැති සූරාකෑම, පොලියට මුදල් දී ගම්බද මිනිසුන්ගේ ඉඩම් කැබලි අත්පත් කරගැනීම වැනි ක්‍රියාකලාප නිසා යුරෝපීයයන් විසින් ඔවුන් යුදෙව්වන්ට සමාන සේ හඳුන්වන ලදී. මෙම හම්බ පිරිමින් ලංකාවට එන විට ගැහැනුන් රැගෙන පැමිණියේ නැති බැවින් තම කඩවලට පැමිණි ගැහැනුන් පොළඹවා දූෂණය කිරීම, අනියම් බිරියන් ලෙස තබා ගැනීම හෝ විවාහ කරගැනීම නිසා සිංහලයන් අතර අප්‍රසාදයට ලක්ව සිටි නමුත් ඔවුන් සමඟ පැවැති ආර්ථික බැඳීම් නිසා කළහැකි කිසිවක් නොවීය. 1915 දී යුරෝපයේ යුද්ධයක් ඇවිළී යැම නිසා එය අවස්ථාවක් කරගෙන අසාමාන්‍ය ලෙස බඩු මිල වැඩි කිරීම නිසාද ඔවුන් කෙරෙහි මහජන අප්‍රසාදය වඩාත් උග්‍රවී තිබිණි. ගැමි ජනයා සූරා කෑමෙන් ධනවත්වූ හම්බ වෙළෙන්දෝ මුදල් - හදල් අතින් සමෘද්ධිමත් වීමත් සමඟ ආකල්පමය වශයෙන් අහංකාර පරවශ වූහ. එහි ප්‍රතිඵල වූයේ එතෙක් ලංකා මරක්කල ජනයා විසින් සිදුනොකරන ලද ආකාරයෙන් සිංහල - බෞද්ධ ජනයාගේ ආගමික නිදහසට අත පෙවීමට තරම් නිර්භීත වීමය.[/U][/COLOR] 1915 සිංහල - මරක්කල කෝලාහලය සිදුවූයේ එම වසරේ මහනුවර වෙසක් කැරොල් පෙරහැරට මරක්කලයන් විසින් පහර දීම නිසාය යනු ප්‍රසිද්ධ කාරණයයි. එහෙත් එහි නිධානය ඊට වසර කීපයකට පෙර ගම්පොළ වල්ලහගොඩ දේවාල පෙරහැර පැවැත්වීමට හම්බ මරක්කලයන් විසින් බාධා පමුණුවනු ලැබීම දක්වා ඈතට යයි. සිංහල රජ කාලයේ සිට පවත්වාගෙන ආ මෙම දේවාල පෙරහර, 1815 දී උඩරට ඉංග්‍රීසීන් සතුවීමෙන් පසුවත් වාර්ෂිකව පවත්වාගෙන එන ලදී. ඉංග්‍රීසි ආණ්ඩුව විසින් කරන ලද එකම වෙනස වූයේ පෙරහැර පැවැත්වීමට පෙර බලපත්‍රයක් ලබා ගන්නා ලෙස විධාන කිරීම පමණකි. වල්ලහගොඩ දේවාල පෙරහැර ලංකාතිලක විහාරය දක්වා ගමන් ගන්නා මාර්ගයේ ක්‍රිස්තියානි පල්ලියක් හා මරක්කල පල්ලි දෙකක් විය. එයින් එක් මරක්කල පල්ලියක් සිංහල රජ කාලයේදීම ලංකා මරක්කල ජනයා විසින් ඉදිකරන ලද්දකි. අනෙක් මරක්කල පල්ලිය හම්බ මරක්කල ජනයා විසින් වසර 30 කට පෙර ඉදිකරන ලද්දක් විය. වල්ලහගොඩ දේවාල පෙරහැර එම මාර්ගයේ සිරිත් පරිදි ගමන් කිරීම ගැන පෙර සිට පැවැති ලංකා මරක්කල පල්ලියෙන් හෝ ක්‍රිස්තියානි පල්ලියෙන් අවහිරයක් පැන නැගී නැත. එහෙත් 1907 වර්ෂයේ පෙරහැර හම්බ මරක්කල පල්ලිය ඉදිරියෙන් යද්දී ඔවුහු ගැටුමක් ඇති කළහ. එම ගැටුමෙන් පසු පල්ලිය දෙපස යාර 100 කට ඈතින් කණු දෙකක් සිටුවා එම පරාසය තුළ පෙරහර තූර්ය වාදන රහිතව ගමන් කළ යුතු යෑයි නියෝග කළහ. ප්‍රදේශයේ කුඩා ආගමික පෙරහැරවල් මෙම නියෝගයට අවනත වුවත් වල්ලහගොඩ දේවාල පෙරහැර 1911 දක්වාම එය නොතකා සිරිත් පරිදි එය ඉදිරියෙන් ගමන් ගත්තේය. 1912 වර්ෂය සඳහා බලපත්‍රය ඉල්ලා දළදා මාළිගාවේ දියවඩන නිලමේ විසින් ආණ්ඩුවේ ඒජන්ත තැන වෙත ඉදිරිපත් කරන ලද අයෑදුම් පත්‍රයෙහි මරක්කල පල්ලිය විසින් ඇති කරන ලද අවහිරය ගැනද විස්තර කර එය ඉවත්කර දෙන මෙන්ද ඉල්ලා සිටින ලදී. ඒජන්ත තැන විසින් බලපත්‍රය ලබාදීමේදී පල්ලියේ යාර 100 සීමාව යාර පනහ දක්වා අඩුකරන ලදී. මේ සම්බන්ධයෙන් ඇතැම් ලේඛකයන් ආණ්ඩුවේ ඒජන්තවරයා මුග්ධලෙස ක්‍රියා කළ බවට චෝදනා නගා ඇතත් මැදහත්ව සලකා බැලීමේදී පෙනී යන්නේ අනවශ්‍ය ප්රශ්නය ඇති කර ගත්තේ දියවඩන නිලමේ විසින් මරක්කල පල්ලියේ යාර 100 සීමාව ගැන තම ඉල්ලුම් පත්‍රයේ සඳහන් කිරීමට යැම නිසා බව අපගේ අදහසය. දියවඩන නිලමේ විසින් සිරිත් පරිදි බලපත්‍රය පමණක් ඉල්ලා සිටියේ නම් පරිපාලන විධිවිධාන අනුව එය ලැබෙන්නට ඉඩ තිබිණි. පල්ලියේ අවශ්‍යතාවයද දියවඩන නිලමේගේ ඉල්ලුම් පත්රයේම තිබුණු නිසා ඒජන්තවරයාට ඒ ගැනද තීරණයක් දිය යුතුව තිබිණි. ඒ නිසා ඔහු විසින් දෙපාර්ශ්වයටම සාධාරණය ඉටුකළ බව පෙන්වීම සඳහා යාර 100 සීමාව 50 දක්වා අඩුකරන ලද සේ සිතිය හැකිය. කෙසේ වෙතත් මෙම නියෝගය දෙපාර්ශ්වයේම සතුටට හේතු නොවීය. දියවඩන නිලමේ විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයට ආණ්ඩුවේ ඒජන්තවරයාගේ ප්‍රතිචාරය වූයේ එම පල්ලිය ඉදිරියෙන් පෙරහැර යැම මුළුමනින්ම තහනම් කිරීමය. මෙම තීරණයෙන් නොසතුටට පත් බස්නායක නිලමේ, පෙරහැර පැවැත්වීම අත්හිටුවා 1815 උඩරට ගිවිසුමේ කොන්දේසිද සිහිපත් කරවමින් දේවාලයේ අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලා මහනුවර දිස්ත්‍රික් උසාවියේ නඩු පැවැරුවේය. නඩුව බස්නායක නිලමේගේ වාසියට තීන්දු විය. එහෙත් ඊට එරෙහිව ඉදිරිපත්වූ ඇපෑලක් විභාග කළ සුප්‍රිම් උසාවිය 1915 පෙබරවාරි 15 දින එම තීන්දුව අවලංගු කළේය. තම ඇපෑල ජයගැනීම නිසා මහත් උද්දාමයට පත් හම්බ මරක්කලයෝ ඉන්පසු බෞද්ධයන්ට පමණක් නොව, හින්දූන්ට එරෙහිවද හිතුවක්කාර නොහික්මුණු ක්‍රියා ආරම්භ කළහ. නඩු තීන්දුවෙන් සති දෙකක් ඇතුළත මහනුවර, කුරුණෑගල සහ බදුල්ල යන නගරවල ආරවුල් හටගත්තේය. කුරුණෑගල තෙලියගොන්නේදී මහා මාර්ගයේ බෞද්ධ පෙරහරක් ගමන් ගනිද්දී මුස්ලිම් පිරිසක් පෙරහැරේ තූර්ය වාදන නතර කරන ලෙස දැන්වූහ. බෞද්ධයෝ ඊට අවනත වූහ. එහෙත් ආරවුලක් ඇති කිරීමේ සහ බලය පෙන්වීමේ වුවමනාව මත පෙරහැරට ගල්ගසා, පිළිමවලට මඩ පහර දීම නිසා පෙරහර නවතා විසිර යන්නට සිදුවී ඇත. ඉන් පසුව 1915 මැයි 4 වැනි දින පෙරුමාල් නමැති කංකානි කෙනකු තම පවුලේ අයගේ ආරක්ෂාව සඳහා බලපත්‍රයක් මත පවත්වන ලද පෙරහරකටද මහනුවර කාසල් වීදියේ මරක්කල පල්ලිය අසලදී පහරදෙන ලදී. කලබලයට පත්වූ පිරිස පැන දුවද්දී වෙනත් මුස්ලිම් පල්ලියක් අසල සිටි පිරිසක් විසින් ද ඔවුන්ට පහරදෙන ලදී. මේ පිළිබඳව ආණ්ඩුවේ ඒජන්තවරයා වෙත සහ පොලිස් සුපිරින්ටැන්ඩන්ට් වෙතද පැමිණිලි කරන ලද නමුත් කිසිදු පරීක්ෂණයක් පැවැත්වී නොමැත. ධනයෙන් හා බලයෙන් ආඪ්‍යව සිටි හම්බ වෙළෙඳුන් පොලිසිය අල්ලසට වහල් කරගෙන සිටිතැයි හැඟීමක් බෞද්ධයන් තුළ විය. මහනුවර බෞද්ධ සංගමයක උප සභාපතිවරයකු වූ පාවුළු ප්‍රනාන්දු මහතා වසර 13 ක් තිස්සේ පවත්වාගෙන ආ වෙසක් දන්සල සඳහා තාවකාලික මඩු සෑදීමට නගර සභාවේ ලේකම් වෙතින් අවසරය ඉල්ලා සිටි විට එය ප්‍රතික්ෂේප විය. ඊට හේතුව ලෙස දැක්වූයේ හම්බ වෙළෙන්දන් විසින් බත්කඩ දමා ඇති බැවින් දන්සල් පැවැත්වීමට ඉඩ දුනහොත් ඔවුන්ගේ වෙළෙ¹ම අඩුවී අලාභයක් විය හැකි නිසා ඊට විරෝධය දක්වා ඇති බවය. අන්තිමේදී හම්බ වෙළෙඳුන්ට යම් පාඩුවක් සිදු වුවහොත් එය ගෙවීමට පොරොන්දු වී අත්තිකාරමක් වශයෙන් රු.50/} ක්ද තැන්පත් කොට බලපත්‍රය ලබාගන්නා ලදී. එවක මහනුවර නගරයේ ප්‍රසිද්ධ බෞද්ධ ප්රභූවරයකුව සිටි සල්ගාදු මහතාගේ නිවස පිහිටියේ කාසල් වීදියේ මරක්කල පල්ලිය ඉදිරිපිටය. බෞද්ධ කටයුතු සඳහා විශාල වශයෙන් මුදල් ආධාර සැපයූ ඔහුගේ නිවස ඉදිරිපිටම වෙසක් පෙරහැරේ භක්ති ගීත කණ්ඩායම පැමිණ ගී ගැයීම සිරිත විය. 1815 වෙසක් දින පල්ලිය තුළ දේව මෙහෙයක් නොපැවැත්වෙන්නේ නම් භක්ති ගී ගායනා කිරීම සඳහා විශේෂ අවසර පත්‍රයක්ද පොලිස් සුපිරින්ටෙන්ඩන්ට්වරයාගෙන් ලබාගෙන තිබිණි. නමුත් සිදුවූයේ කුමක්ද යන්න ආමන්ඩ් ද සූසා වාර්තාකර ඇත්තේ මෙසේය. පෙරහැරේ මුලින්ම ගමන් කළේ සරසන ලද ගොන් කරත්ත දෙකක නැගි කැරොල් කණ්ඩායමය. පල්ලියට යාර 120 කට පමණ මෙපිට වූ හන්දියට පෙරහර පැමිණෙනවාත් සමගම ඉදිරියට පැමිණි පොලිස් පරීක්ෂක තැන පෙරහැර හරවා ගන්නා ලෙස සංවිධායකයන්ට අණ කළේය. සංවිධායකයෝ පළමුව පිංසෙණ්ඩු වූහ. දෙවැනිව තර්ක කළෝය. වාදවිවාද උත්සන්න විය. පොලිස් පරීක්ෂක අවනත වන බවක් නොදුටු පළමු කරත්තකරු කෝපයෙන් යුතුව වම්පස අතුරු මාර්ගයට හරවා ගියේය. දෙවැනි කරත්තය දකුණු පසට හරවන ලෙස පොලිස් පරීක්ෂකගෙන් විධාන ලැබිණ. ඒ අනුව පෙරහැර කඩාකප්පල්වී ගියේය. එයින් උද්දාමයට පත් පල්ලිය අවට රැස්ව සිටි මරක්කලයෝ බෞද්ධයන් අපහාසයටත් උපහාසයටත් ලක් කරමින් සාදු නාදය අවඥවට ලක්කර අනුකරණ හඬක් නගමින් හා හූ කියමින් බෞද්ධයන්ගේ කෝපය ඇවිස්සූවෝය. කෝපයට පත් ජනයා පළමු කරත්තය නැවතත් හරවාගෙන පල්ලිය දෙසට ඇති මාර්ගයට යොමුකර වේගයෙන් ඉදිරියට ගියේය. හම්බයන්ගෙන් ගල් වර්ෂාවක් එල්ල විය. මින් වඩාත් කුපිත වූ පෙරහැරේ ගිය අය පල්ලියට පහරදී ඊට දැඩි අලාභහානි කළහ. ඉන් නොනැවතී අසල වූ හම්බ කඩවලටද පහර දුන්හ. තත්ත්වය නරක අතට හැරෙනු දුටු පොලිස් පරීක්ෂක වහා ගොස් පොලිස් බළ ඇණියක් ගෙන ආවේය. ජනයා පැන දිවූහ. 28 දෙනකු අත්අඩංගුවට ගැනිණි. 1915 මරක්කල කෝලාහලයට මුල පිරුණේ මේ ආකාරයෙනි. කොළඹින් පැමිණි මරක්කල පිරිසක් දළදා මාළිගාව බිමට සමතලා කර ඇතැයි යන ආරංචියක් පැතිරී යැම නිසා අවට ගම්වල සිංහලයෝ පසුදින සවස් භාගයේ නගරයට ඇදී ආහ. මෙම ආරංචියෙහි ඇත්තක් නොතිබුණාම නොවේ. මැයි 29 දින කොළඹ සිට දුම්රියෙන් ආ 25 ක 30 පමණ මරක්කල පිරිසක් පොලිසිය විසින් කඩුගන්නාවේ දී රඳවා තබනු ලැබීය. මැයි 29 වැනිදා රාත්‍රි හම්බ වෙළෙන්දකු විසින් තම කඩයේ ඉහළ මාලයේ සිට පාරේ යමින් සිටි සිංහල තරුණයකුට වෙඩි තබන ලදුව ඔහු රෝහලට ගෙන යැමෙන් පසු මියගියේය. එහෙත් පොලිසිය විසින් එම වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ නැත. පොලිසියේ මෙම පක්ෂග්‍රාහීභාවය නිසා මහජනයා රෑ එළි වුනතුරු මරක්කල කඩවලට පහර දුන්නෝය. 31 වැනි දින දෙපාර්ශ්වයට අයත් ජන ප්‍රධානීන් එක්වී තත්ත්වය සමනය කිරීම සඳහා මැදිහත් වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමින් යුක්තිය ඉෂ්ටකරන බවට මහජනයා වෙත ප්‍රකාශයක් නිකුත් කරන මෙන් ඒජන්තවරයාගෙන් ඉල්ලා සිටින ලද නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය. ඒ අතර මහාමාර්ගයේ ගමන් කරමින් සිටි සිංහල ලිපිකරුවෙක් මරක්කලයකු විසින් පිහියෙන් ඇන මරාදමා ඇතැයි යන ආරංචිය සැලවූයෙන් රැස්වී සිටි ජනයා එතැනට ගිය අතර එහිදී ඇතිවූ ගැටුමෙන් දෙපාර්ශ්වයේ සිවුදෙනෙක් මියගියෝය. මේ කාලයේදී මුස්ලිම් රාජ්‍යයක් වූ තුර්කිය සමඟ බ්‍රිතාන්‍යය යුද්ධයකට පැටලී සිටි නිසා මුස්ලිම්වරුන්ට පහරදීම ආණ්ඩුව ගණන් නොගන්නා බවට මතයක් පැතිර ගියේය. එම යුද්ධය දඩමීමා කරගෙන කොළඹ මුස්ලිම් වෙළෙන්දන් තේ කෝප්පයක මිල ඉතා ඉහළට නැංවූයෙන් දුම්රිය වැඩපළේ කම්කරුවන්ට එය දැරිය හැකි නොවීය. ඒ පිළිබඳ වචන හුවමාරුවකදී ඇතිවූ නොසන්සුන්තාවය කෙළවර වූයේ මුස්ලිම් කඩ කීපයකට පහර දීමෙනි. එදින සවස දුම්රිය වැඩපළේ ගේට්ටු නියමිත වේලාවට විවෘත නොවීය. නමුත් ඔවුන් වෙනදාට තම ගම් පළාත්වලට යන සියලුම දුම්රිය පිටත්ව ගිය පසු ගේට්ටු විවෘත කරන ලදී. ගේට්ටු වලින් එළියට ආ කම්කරුවන්ට රාත්‍රිය මහපාරේ ගතකිරීමට සිදුවූ බැවින් ඔවුහු වීථිවල කලබල ඇති කළහ. පසුදින (ජුනි 1 වැනිදා) එළිවන විට නගරයේ රස්තියාදුකාරයන් විසින් මුස්ලිම් කඩවලට පහරදී මංකොල්ලකෑම ආරම්භ කරන ලදී. ඕනෑම සිද්ධියකදී සිදුවන ආකාරයට මෙහිදීද රට පුරා කට කතා පැතිර යන්නට විය. මුස්ලිම් නිවෙස්වල සිංහල මෙහෙකාරියන් දූෂණය කොට කපා මරා දමා ඇති බව, පන්සල් කඩා දමමින් ගම් විනාශ කර ඇති බව, ආදිය එවැනි දුෂ්‍ය මාන අසත්‍ය තොරතුරු අතර විය. කෙසේ වෙතත් අවස්ථාවාදීන් විසින් එය මංකොල්ලයකට හරවා ගැනීම නිසා ආණ්ඩුවට එය පාලනය කිරීමට සිදුවිය. ජුනි 2 වැනි දින බස්නාහිර පළාතට යුද්ධ නීතිය පැනවීමෙන් පසු එය එදිනම සබරගමු, දකුණු, වයඹ හා මධ්‍යම යන පළාත් වලද ක්‍රියාත්මක විය. දින 5 ක් පමණ ඇවෑමෙන් ආණ්ඩුව මරක්කලයන් ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් වී ඇති බව තහවුරුවීමෙන් පසුව ක්‍රමයෙන් කලබල සංසිඳී ගියේය. එහෙත් යුද නීතිය ක්‍රියාත්මක වූ මාස 3 ක කාලය තුළ සිංහල ජන ප්‍රධානීන් ඇතුළු බොහෝ දෙනාට ජීවිතවලින් මෙන්ම වෙනත් නොයෙක් ආකාරයෙන් වන්දි ගෙවන්නට සිදුවූයේ වරදකරුවා කවුද, නිවැරැදිකරුවා කවුද? යන සාධාරණ විනිශ්යකින් තොරව යුද්ධ නීතිය ක්‍රියාත්මක වූ බැවිනි. මෙම කෝලාහලය නියපොත්තෙන් කඩාදැමීමට තිබුණු අවස්ථාවේ දී නිහඩව ගොළුවත රැකී යටත් විජිත ආණ්ඩුව එය ඔඩුදුවා යැමෙන් පසුව මර්දනය කිරීමේ වගකීම බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්ට හමුදාවට සහ පොලිසියට පැවැරීම නිසා සිංහලයන් කබලෙන් ළිපට වැටීම එහි අවසන් ප්‍රතිඵලය විය. මෙම පසුබිම සලකා බැලීමේදී 1915 කෝලාහලය සිංහල - මුස්ලිම් දෙපිරිස අතර ගැටුමක් ඇතිකර ජාතීන් භේදභින්න කිරීමේ අරමුණින් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් සැලසුම් කොට නිර්මාණය කරන ලද්දක් නොවන බව මැනවින් පැහැදිලිවෙතැයි සිතමි. ඒ අනුව ඒ තුළ බෙදාපාලනය කිරීමේ සංකල්පය ක්‍රියාවට නැගීමක්ද නොවීය. සුළු පිරිසක් වූ හම්බ මරක්කලයන් සිංහලයන් සමඟ භේද කිරීමෙන් ඉංග්‍රීසි පාලනයට ලැබිය හැකි අමුතු ලාභ ප්‍රයෝජනයක්ද නොවීය. අතීතයේ පටන් සිංහල, මුස්ලිම් දෙවර්ගයා ඉතා සුහදව සිටියේය යන අදහසද අවබෝධයෙන් තොරව හැඟීම් මත කරනු ලබන සෝබන ප්‍රකාශයකි. දුරුකතරක සිට මුස්ලිම්වරුන් මෙහි පැමිණියේ තම වාසිය තකා වෙළෙ¹ම් කිරීමට මිස අප සමඟ සහෝදර ප්‍රේමයෙන් ජීවත්වන්නට නොවේ. එසේ පැමිණි ඔවුන් තුළ ස්වදේශික ජනයාගේ සිත් වසඟ කර ගැනීමේ අපූර්ව හැසිරීම් රටාවක් විය. මේ හැසිරීම් රටාව සුහදතාවය ලෙස තේරුම් ගැනීම අප රටේ බොහෝ දෙනකුට වැරැදුණු තැනක් විය. පෘතුගීසීන් ලංකාවට පැමිණි අවධියේ ඉන්දියන් සාගරයේ නාවික බලය පවත්වාගෙන ගිය සැමෝරින් නමැති මහමදික ප්‍රධානියා හමුදාවක් සමඟ ලංකාව අවට සැරිසරමින් සිටියේ සිංහල රජු අත්අඩංගුවට ගෙන රට අල්ලා ගැනීමට බවට ඉතිහාසඥයන් අතර ප්‍රබල විශ්වාසයක් පවතී. පෘතුගීසි ආගමනයෙන් පසුව කොළොන් තොටින් පලවා හරිනු ලැබූ මුස්ලිම්වරු සීතාවක මායාදුන්නේට එකතුවී සිටි අතර සීතාවක රාජ්‍යයද බිඳ වැටීමෙන් පසු ඔවුහු උඩරටට පලාගියහ. එහිදී රැකවරණ සලසන ලද්දේ විමලධර්මසූරිය රජතුමා විසිනි. අගනා තෑගි බෝග ආදියෙන් රජුගේ සිත දිනාගැනීමද යටකී වාණිජ හැසිරීම් රටාවේ ලක්ෂණයක් විය. අපගේ ලිපිය ආරම්භයේදී අප සඳහන් කළ ලේඛක භවතා විසින් ප්‍රකාශ කර තිබුණු තවත් කරුණක් කෙරෙහි මෙහිදී අපගේ අවධානය යොමුවිය යුතුය. එනම්á මෙම කෝලාහලයෙන් අප උගත යුතු පාඩම් අතරින් වැදගත් වන්නේ ජාතීන් අතරේ සුහදතාවය වර්ධනය කර ගැනීමත් සිතිවිලිවලට වහල්වීමට වඩා බුද්ධියට මුල්තැන දීමත් බවය. බුද්ධියට මුල්තැන දී කටයුතු කිරීම යහපත් බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. එහෙත් එමගින් ජාතීන් අතර සුහදතාවය ආරක්ෂා වනුයේ සියලුම ජනවර්ග එම අරමුණින් යුතුව කටයුතු කරන්නේ නම් පමණකි. පසුගිය කාලයේ අගනුවර හෝ පිටපළාත්වල බෝම්බ පුපුරා බිහිසුණු මිනිස් ඝාතන හා දේපළ විනාශයක් සිදුවූ සෑම අවස්ථාවකදීම එවක පැවැති රජයන් විසින් පුනපුනා නිවේදනය කළේ "සන්සුන්වන්න, සාමකාමීවන්න" යන උපදේශයයි. නමුත් වසර තිහක් තිස්සේ අත්වූ සාමයක් නැත. සාමය උදාවූයේ ප්‍රශ්නයට සෘජුව මුහුණ දීමෙනි. යටකී ලේඛක භවතාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ එක්කෝ ඔහු 1915 අර්බුදයේ නිධානය ගැන දැන නොසිටින බවය. නැතහොත් ගැටුමට මුල්වූ පාර්ශ්වය පිරිසිදු කර එහි වරද සිතා මතාම සිංහල ජාතිය වෙත ආරෝපණය කිරීමේ වුවමනාවය. පසුගිය කාලයේ සිදුවූ සෑම වාර්ගික ගැටුමකදීම ඊට මැදිහත්වූ සුළු ජන කොටස් මානව හිතවාදීව කටයුතු කර ඇති බවත් සිංහලයා ජාතිවාදීව ක්‍රියාකළ පිරිසක් ලෙසත් හඳුන්වාදීම, ඇතැම් උගතුන් අතර විලාසිතාවක් බවට පත්ව ඇත. අප සිතන ආකාරයට 1915 සිද්ධියෙන් අප උගතයුතු පාඩම කුමක්දැයි නිගමනය කළ යුත්තේ ඊට වසර දෙතුන් සියයකට පෙර සමාජ ඉතිහාසය සලකා බැලීමෙනි. 1915 දී මහනුවර වෙසක් පෙරහැරට පහරදුන් මරක්කල ජනයාගේ පල්ලි ඉදිකර ඇත්තේ පෙර රජවරුන් විසින් දළදා වහන්සේට පූජා කරනු ලැබූ, මල්වතු හා අස්ගිරි මහා විහාර සතුව තිබූ ඉඩම්වලබව නොරහසකි. එම ඉඩම්වල පල්ලි ඉදිකිරීම සඳහා අවසරදී ඇත්තේ එම විහාරවල වැඩ විසූ බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ කරුණා ගුණ මහිමය නිසාය. ඒ හැර, රටතුළ අන් බොහෝ පෙදෙස්වල ඔවුන් පදිංචි සිටින්නේ සිංහලයන්ගෙන් ලබා ගන්නා ලද ඉඩම් වලය. ඔවුන් ධනවත් භාවයට පත්ව ඇත්තේ ද තම රටවලින් මෙහි එන විට ගෙනා සම්පත් වලින් නොව මේ රටේ ස්වදේශික ජනයා සමඟ ගනුදෙනු කිරීමෙන් උපයාගත් ලාභයෙනි. එහෙත් හම්බ මරක්කලයන් විසින් අවස්ථාව බලා සිංහලයන්ගේ පෙරහැරවලට පහර දෙන විට තමන්ට උපකාර කළ සිංහල ජනයාගේ අයිතීන් වෙනුවෙන් ඉදිරිපත් වීමට ලංකා මරක්කල බහුතරය ඉදිරිපත් නොවූවා පමණක් නොව, අවස්ථා බලා සිංහලයන්ට පහර දීමටද හවුල් වූහ. එසේ කරන ලද්දේ ඉංග්‍රීසි පාලනය සදහටම පවතිනු ඇතැයිද, සිංහලයන්ට යළිත් කිසි කලෙක මේ රටේ හිස එසවීමට හැකි නොවනු ඇතැයිද යන විශ්වාසයෙනි. නමුත් අනපේක්ෂිතව රටට නිදහස ලැබී සර්වජන ඡන්ද බලයද ලැබීම නිසා සිංහල බහුතරයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට හැකිවීමෙන් මෙකල ආයාසයෙන් නමුත් සිංහල - බෞද්ධ ජාතික හා ආගමික අයිතීන් ආරක්ෂා වී තිබේ. එහෙත් උතුරෙන් හා නැගෙනහිරින් සිංහලයන් තල්ලු වී යැම හා බෞද්ධ පුරාවස්තු විනාශයට පත්වී යැම වළක්වා ගත නොහැකිව ඇත. සුළු ජාතික ආධිපත්‍යය පවත්නා නගර හා ගම්වල තම ශක්තිය උරගා බැලෙන හා බලය ප්‍රදර්ශනය වන ගැටුම් වරින් වර ක්‍රියාත්මක වෙයි. ඒ අතර තම වර්ගයා සංඛ්‍යාත්මකව වැඩිකර ගැනීම සඳහාත් බිම් අයිතිය පුළුල්කර ගැනීම සඳහාත් සංවිධානාත්මක වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. එම පසුබිම යටතේ 1915 කෝලාහලයෙන් උගතයුතු පාඩම වන්නේ ඉදිරි අනාගතයේදී සිංහල වර්ගයාගේ ප්‍රතිශතය සියයට පනහේ සීමාවට පහළ වැටී පාලන බලය අහිමි වුවහොත් එදිනට ඔවුන්ට ඉගෙනගැනීමට සිදුවන්නේ අවසන් පාඩම විය හැකි බවය. විජයපාල වීරවර්ධන[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom