Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
1915 සිංහල - මරක්කල කෝලාහලය>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1915 සිංහල - මරක්කල කෝලාහලය>>

1915 සිංහල - මරක්කල කෝලාහලයට මුල්වූ දේවාලයේ කතාව

බි්රතාන්ය යටත් විජිත සමයේදී 1915 මැයි 28 වැනි දා සිදු වූ “සිංහල--මරක්කල” කෝලාහලය නමින් ප්‍රසිද්ධ සිදුවීම සාමාන්‍ය ගම්වැසියන් සහ පොලිස් හමුදාවේ 116 දෙනකුට දිවි අහිමි කළේය. බි්රතාන්ය සේනාංක විසින් කැරැල්ල මැඩ පැවැත්වීම මුවාවෙන් මරා දමන ලද වැඩිදෙනා අහිංසක ගම්වැසියන් බව මේ පිළිබඳව ලියැවුණු පසුකාලීන වාර්තා වලින් හෙළිවේ. මෙම කෝලාහලයට පදනම් වූයේ ගම්පොළ වල්ලහගොඩ දේවාලයේ පෙරහැරට මුස්ලිම්වරුන් ගෙන් සිදු වූ බලපෑමයි. වල්ලහගොඩ දේවාලයේ අද තත්ත්වය විමසා බැලෙන ලිපියකි මේ.

මෙම කෝලාහලයේ ආරම්භය හා ඊට මුල් වූයේ කුමන ජන කොටසක්ද යන වග සොයා යැමේ දී එවක රට තුළ ජීවත් වූ ජන වර්ග පිළිබඳ අවබෝධයක් ද ලබා ගැනීම වැදගත් වේ. 1911 ජන සංගණනයේ දී රටේ තුන්වැනි විශාල ජන කොටස වූ මුස්ලිම් වර්ගයා කොටස් දෙකකි. ලංකා මුස්ලිම් 2,33901 ක්ද මුහුදු බඩ මුස්ලිම් 3,2724ක්ද වශයෙනි.

ලංකා මුස්ලිම් වශයෙන් සලකා ඇත්තේ අරාබිකරයෙන් පැමිණි ලංකාවේ ගම්වල නිත්‍ය පදිංචිව සිටින දීර්ඝ කාලයක් තිස්සේ වෙළෙඳාම් හා ගොවිතැන් කටයුතු කළ මුස්ලිම් ජනයාය. මුහුදුබඩ “මරක්කල” නමින් හැඳින්වූ ජන කොටසක්ද විය. කලෙක ඉන්දියාවේ මලබාර් වෙරළ ප්‍රදේශයෙන් පැමිණ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පදිංචි වූ මෙම පිරිස “ හම්බාන් නමින් හඳුන්වන ලද යාත්‍රා විශේෂයකින් මුහුදු ගමනේ යෙදීම නිසාම පසුව “හම්බ මරක්කල” ලෙස සිංහලයන් විසින් හඳුන්වන ලදි. මෙම හම්බ මරක්කලයන් ගොඩ බසින ලද වෙරළ නැති නම් ගොඩබිම වූයේ හම්බන්තොටයි.

අහිංසක ගැමි ජනයා සූරාකමින් පොහොසත් වූ “හම්බයන්’‘ 1915 මෙන් යුරෝපයේ ඇති වූ යුද්ධයක් නිසා ලංකාවේ අසාමාන්‍ය ලෙස බඩු මිල පවා වැඩි කිරීම මේ අප්‍රසාදය තව තවත් වැඩි වන්නටද විය. ජනතාව අසාමාන්‍ය ලෙස සූරා කමින් වෙළෙඳාම් කරන ලද මොවුන් ආකල්පමය වශයෙන්ද වෙනස් පිරිසකි. ඒ නිසාම සිංහල බෞද්ධ ජනයාගේ ආගමික නිදහසට පවා අත පෙවීමට තරම් ඔවුන් අවසානයේ තීන්දු කිරීම සිදු කරනු දක්නට ලැබුණි.

ඒ අනුව “1915 සිංහල මරක්කල කෝලාහලය” සිදු විය. මහනුවර වෙසක් කැරොල් පෙරහරට මරක්කලයන් පහර දුන් බව පැරැන්නෝ කියති. නමුත් ඊට පෙර පටන්ම ගම්පොළ වල්ලහගොඩ දේවාලයේ පෙරහර පැවැත්වීමට හම්බ මරක්කලයන් විසින් බාධා පමුණුවනු ලැබූ බවත් මෙය මරක්කලයන් විසින් සිදු කරන ලද මුල්ම බාධා කිරීම ලෙසත් ඉතිහාසයට එකතු වී ඇති බව බොහෝ දෙනාගේ මතයයි. එවකට පැවති ඉංග්‍රීසි ආණ්ඩුව විසින් කරන ලද එකම වෙනස වූයේ පෙරහර පැවැත්වීමට පෙර බලපත්‍රයක් ලබා ගාන්නා ලෙස විධාන කිරීම පමණකි.

වල්ලහගොඩ නම් ග්‍රාමය පිහිටා ඇත්තේ ගම්පොළ නගරයේ සිට නාවලපිටිය මාර්ගයේ කිලෝමීටර් 2කට ආසන්න දුරකිනි. මෙම කතරගම දේවාලයට පිවිසීම සඳහා වල්ලහගොඩ දුම්රිය වේදිකාව ආසන්නයට පැමිණ එහි ඇති මාර්ගයෙන් ගමන් කළ හැකිය. මෙම කතරගම දේවාලය බොහෝ පැරණි දේවාලයක් වන අතර මලියදේව රහතන් වහන්සේ මෙම ස්ථානයට ආසන්නයේ ඇති ගල් ගුහාවක සමාධි සුවයෙන් කාලය ගත කර ඇති බවට පැවසෙන අතර ඒ වකවානුවේදී මෙම ප්‍රදේශය හඳුන්වා ඇත්තේ “වනවාසලගොඩ” වශයෙනි.

ප්‍රධාන කපු මහතා වන පහළ කපුගෙදර බ්‍රාහ්මණ මුදියන්සේලාගේ ලක්මාල් රැජීව බංඩාර මහතා අප සමඟ මේ පිළිබඳ කදිම විස්තරයක් පැහැදිලිව ඉදිරිපත් කළේය. ඔහුගේ වයස අවුරුදු 34කි. ඔහු සිය පියාගේ මරණයෙන් පසුව මේ සියලු කටයුතු භාර ගෙන ඇත්තේ වයස අවුරුදු 20දීය. එදින සිට කපුමහතාගේ කටයුතුවලට අමතරව බාහිර කටයුතු මහජන සුබ සිද්ධිය වෙනුවෙන් කළ ලක්මාල් මහතා පිළිබඳව ගම්මුන් සේම විවිධ ප්‍රදේශවලින් දේවාලය වෙත පැමිණෙන පිරිස් කථා කරන්නේ ඉමහත් භක්තියකින්ය.

මීට ශත වර්ෂ අටකට පමණ පෙර සතරවන බුවනෙකබා රජතුමා ගඟසිරිපුර රාජධානීය කර අතර ඒ කාලයේ රජු විසින් සිය මාලිගාවට නුදුරින් මෙම දේවාලය ද කරවන ලද බව පැවසේ. හත්වන සංඝබෝධි රජතුමා විසින් තාමගේ රාජධානිය වන දඹදෙණියේ සිට ශ්‍රී පාදස්ථානයට යන මඟ දෙපස මඟ පෙන්වීමට යොදුනකට එක බැගින් බෝ ගස් සිටුවනු ලැබ ඇති අතර ඒවා මෑතක් වන තුරුම දක්නට ලැබුණු අතර ඉන් කිහිපයක් අදටත් දක්නට ඇත. වල්වාසගොඩ අද දක්වාම ගල්ගුහාවල් ගැන ප්‍රසිද්ධය. පුරාණයේ වනවාසික සංඝයා මෙම ගල්ගුහාවල භාවනාවෙන් වාසය කළ බව සඳහන් වන අතර ලංකාවේ අන්තිම රහතන්වහන්සේ වන මලියදේව මහරහතන් වහන්සේ ධන්යලාභයට පැමුණුනේ ද මේ ප්‍රදේශයෙහි යැයි කියති. එම නිසාම මෙම ප්‍රදේශය වනවාස කියා ව්‍යවහාර කළ නමුත් පසු කාලයේ වල්වාසගොඩ, වල්ලහගොඩ කියා ව්‍යවහාර කෙරෙයි.

දේවාලය ඉදි වූ දවසේ පටන් ශතවර්ෂ අටකටත් එහා ගිය ඉපැරණි පෙරහර මංගලයක් වශයෙන් පෙරහර දේවාලය මූලික කරගෙන පවත්වයි. සෑම වසරකම සැප්තැම්බර් මාසයේ මෙම පෙරහර මංගල්‍යය පැවත්වෙන අතර බෙර, හොරණෑ, තූර්යවාදනය හා පහතරට උඩරට නර්තන අංගයන්ගෙන් හා අලි ඇතුන් යොදා ගනිමින් ඉතා අලංකාරව ලෙස පෙරහර මංගලය දේවාල සීමාව ඇතුළත පවත්වයි. මේ නිසාම විවිධ ප්‍රදේශවලින් පෙරහර දැක බලා ගැනීමට බොහෝ පිරිසක් වසරකට වතාවක් පැමිණෙන බවද කියති.

වල්වාසගොඩ දේවාලයේ පෙරහරට 1815 ඇති වූ ඉංග්‍රීසි සිංහල ගිවිසුමේ පස්වෙනි වගන්තිය අනුව විහාරස්ථානයත් දේවාලයත් පවත්වාගෙන යාමටත් ඒවා ආරක්ෂා කිරීමටත් ඉංග්‍රීසි පොරොන්දු වූ නමුත් පසු කාලෙක අනෙක් ආගමික පෙරහරවල් පැවැත්වීමේ මෙන්ම මේ වල්වාසගොඩ දේවාලයේ සම්බන්ධයෙන් පැවැත් වූ පෙරහරේදී අවුරුදු පතා මහනුවර ඒජන්තතුමාගේ අවසර පත්‍රයක් ගත යුතුව තිබුණි.

මෙසේ නියම වූ අවසර පත්‍රය අවුරුදු පතා ලබා ගත් අතර 1912 වසරේදී එය ලබා ගැනීම සම්බන්ධයෙන් බලවත් කරදර බාධක ආදියට මුහුණ පෑමට සිදු විය. එයට හේතු වූ කාරණය වී ඇත්තේ ගම්පොළ මරක්කල ජනයා විසින් ආණ්ඩුවට ඔප්පුකරන ලද පෙත්සමක් හේතුවෙන්ය.

දිය කැපීමේ මංගලයට ගම්පොළ අඹගමු පාර ඔස්සේ බෝතලාපිටිය ගංගාතිලක විහාරස්ථානය කරා යාම සිරිතක් විය. මෙම පෙරහර ගංගාතිලක විහාරය දක්වා ගමන් ගන්නා මාර්ගයේ ක්රිිස්තියානි පල්ලියක් හා මරක්කල පල්ලි දෙකක් විය. එයින් එක් මරක්කල පල්ලියක් සිංහල රජ කාලයේදී ලංකා මරක්කල ජනයා විසින් ඉදිකරන ලද්දකි. අනෙක් මරක්කල පල්ලිය හම්බ මරක්කල ජනයා විසින් වසර 30කට පෙර ඉදිකරන ලද්දලක් විය. වල්ලහගොඩ දේවාල පෙරහර එම මාර්ගයේ සිරිත් පරිදි ගමන් කිරීම ගැන පෙර සිය පැවැති ලංකා මරක්කල පල්ලියෙන් හෝ ක්‍රිස්තියානි පල්ලියෙන් අවහිර පැන නොනැගුණු අතර නමුත් 1907 වර්ෂයේ පෙරහර හම්බ මරක්කල පල්ලිය ඉදිරියෙන් යද්දී ඔවුහු ගැටුමක් ඇති කළහ.

එවකට සිටි මහනුවර ආණ්ඩුවේ ඒජන්තතුමා කළේ පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම් අනුව පෙරහර ඒ යෝනක පල්ලිය පසුකර යන විට සියලුම හේවිසි හා වෙනත් තූර්යවාදන නවත්වා යා යුතුය යන කොන්දෙසියට යටත් කොට අවසර දීමයි. ඒ අනුව පල්ලියේ සිට යාර 100 එපිට හා මෙපිට ලකුණු කළ සංඥා පුවරුත් පාරේ සවිකරන ලදි.

ඒ නියෝගයෙන් බලවත් සේ පුදුමයට පත් ටී.බී. ඇලිකේවෙල දේවාලයේ බස්නායක නිලමේතුමා පෙරහර පිළිබඳ කටයුතු සියල්ලක් නවතා උඩරට ප්‍රධානීන් සමඟ බෞද්ධාගමික පෙරහරවල පවත්වන තූර්ය නාද පැවැත්වීම චාරිත්‍ර ධර්මයක් බව එතුමා ඒජන්තතුමාට සැලකළ සිටි නමුත් එයින් පලක් නොවූ බව සඳහන් වේ.

ඉංග්‍රීසි සිංහල ගිවිසුමෙන් පසු ලැබූ නිදහසින් බලාපොරොත්තු සුන් කර නොගත් බස්නායක නිලමේතුමා ආණ්ඩුවේ ඒජන්තතුමාගේ නියමයට විරුද්ධව දිස්ත්‍රික් උසාවියේ නඩුවක් පවරන ලදි. මේ කාරණයේ දී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා ප්‍රධාන දේවාලවල බස්නායක නිලමේවරු උඩරට වෙනත් ප්රධානිහු ද මහත් උනන්දුවකින් මේ වෙනුවෙන් ක්‍රියා කරන්නට වූහ.

එවකට මහනුවර දිස්ත්‍රික් නඩුකාර ධූරය දැරූ සාහිත්‍යාචාර්ය පෝල්. ඊ. පීරිස් මහතා කීප දිනක් මුළුල්ලේ නඩුව ඉතා සියුම් ලෙස විසඳා දීර්ඝ නඩු තීන්දුවක් දෙමින් දේවාලයේ පෙරහර ගම්පොළ ඕනෑම පාරක සම්පූර්ණ තූර්ය නාද සහිතව ගමන් කිරීමට බලයක් තිබෙන බවත් ආණ්ඩුවේ ඒජන්තතුමාගේ ක්‍රියාව 1815 ඉංග්‍රීසි සිංහල ගිවිසුමෙන් පැමිණිලිකරුට ලැබී තිබුණ නිදහස නැති කරන බවත් ප්‍රකාශ කරන ලදි.

මේ තීන්දුව දෙන ලද්දේ 1915 ජූනි 04 වෙනි දිනය. මේ තීන්දුවට විරුද්ධව මහනුවර ඒජන්ත මහතා ඉහළ උසාවියට මෙය විභාග කිරීමට දමන ලදි. මේ තීන්දුවෙන් සංවේගයට පත් උඩරට ප්රධානිහු එවර කර ඇත්තේ එංගලන්තයේ වුම් කවුන්සිලයට ඇපෑල් ගැනීමයි. සිංහලයන්ට සිදු වූ මේ විපත ගැන එංගලන්ත ආණ්ඩුව මහජන හිතැති ප්‍රභූන් කිහිප පලක් විසින් කරුණු ඔප්පු කරන ලදි. අවසානයේදී එකල සිටි වාර්මිස් ආණ්ඩුකාරවරයා එංගලන්තයට කැඳවා සර් ජෝන් ඇන්ඩසන් ආණ්ඩුකාරතුමා වශයෙන් පත්කර එවන ලදි.

එතුමා විසින් ලංකාවාසීන්ට සිදු වූ අනෙක දුක් පීඩා තුනි කොට කෝලාහල සම්බන්ධයෙන් බන්ධනාගාරයේ දුක් විඳිමින් සිටි අය නිදහස් කිරීමෙන්ද ඇතැමුන්ගෙන් අය කරන ලද දහස් ගණන් වන්දි මුදල ද ආපසු ගෙවීමට නියම කිරීමෙන් ද සහනය ලබා දෙන ලදි. එපමණක්ද නොව එතුමා ගම්පොළට ගොස් සිංහල යෝනක දෙපක්ෂය අතර සාමදානය ඇති කර මෙම දරුණු කෝලාහලය ඇති වීමට මූලික හේතු වූ වල්වාසගොඩ දේවාල පෙරහර සිරිත් පරිදි බාධාවකින් තොරව සිදු කිරීමට එංගලන්තයෙන් පමණක් නොව කවුන්සිලයට නියමව තිබූ ඒ අපෑල නඩු විභාගය අත්හිටුවන ලෙස ඉල්ලීමක් ද කරන ලදි. තවද එතුමා විසින් බස්නායක නිලමේතුමාට පෙරහර කරවන ලෙස නියම කරන ලදි. ඒ අනුව 1916 දෙසැම්බර් මාසයේ නැවතත් වල්වාසගොඩ දේවාලයේ පෙරහර පැවැත්වීමට විධි විධාන යොදවන ලදී.

ප්රශ්නය විසඳීමෙන් පසුව නගරය වෙත පෙරහර නැරඹීමට ජනයා ඒකරාසි වීම

පෙරහර සම්බන්ධ ප්‍රවෘත්තිය දැනගත් බොහෝ දෙනා සෙනසුරාදා පටන් ගම්පොළ නගරයට රැස්වන්නට පටන් ගත්හ. ගම්බඳ පළාත්වල වසන බාල මහලු තරුණ යන සියලු ප්‍රධානවල ස්ත්‍රී පුරුෂ බොහෝ දෙනෙක් ඔවුන්ගේ ශක්ති පමණින් අලංකාර ලෙස සැරසි පෙරහර බැලීමට පැමිණ සිටියහ.

මේ වකවානුව වන විටත් දුම්රිය ගමනා ගමනය ගම්පොළ නගරය කේන්ද්‍ර කරගෙන සිදු වූ අතර පෙරහර නිසා ගම්පොළ දුම්රිය ස්ථානය කොඩි වැල් යොදා අලංකාර ලෙස සැරසිලි කර තිබුණි. නගරයේ තැපැල්පළ. තානායම යන ස්ථාන අසලත් දුම්රිය ස්ථානයේ සමහර ස්ථානත් ඉංග්රීිසි කොඩි ඇඳ තිබුණි.

ජෝන් ඇන්ඩන් ආණ්ඩුකාරයාට නැවතී පෙරහර නැරඹීම උදෙසා දුම්රියතොට ඉදිරිපිට පත්තිරිප්පුවක්ද මනා ලෙස නිර්මාණය කර තිබුණි. මෙම පත්තිරිප්පුවේ උඩු මහලේ සිට ආණ්ඩුකාරයා ඇතුළු පිරිස පෙරහර නැරඹීය. මෙම උඩුමහලේ බිම් කඩ මනා බුමුතුරුණුවලින් සකස් කර තිබූ අතර මෙය සකස් කර ඇත්තේ ගම්පොළ වෝල්ටර් ජයවික්‍රම නීතිඥතුමා හා ජේ.ඩී. මැන්ඩිස් මහතා විසින් බව සඳහන් වේ.

පොන්නම්බලන් රාමනාන්තුමා ද එම මැතිනිය හා දුවණිය ද එම මණ්ඩපයේ සිට පෙරහර මංගල්‍යය නැරඹූ බව සඳහන්ය.

පෙරහර යන පිළිවෙළ කලින් නියම කර තිබුණු පරිදි පෙරහර අලුයම 4.30 දේවාලයෙන් පිටත්ව අඹගමුව පාර පසුකර බෝතලාපිටිය ගංගාතිලක විහාරය යන්නේය. එහි සිට දියකැපුම් තොටවන පාරු තොටට පැමිණ නැවතී සිට සවස 3.00 පෙරහර පිටත්ව අඹගමුව පාරෙන්ම දේවාලයට පැමිණෙන්නේය. ආපසු එන විට සවස 4.30 පමණ ප්‍රථමයෙන් උතුමාණන් වහන්සේ නැවතී සිටින මණ්ඩපය පසු යයි. මෙම පෙරහර දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණෙන බැවින් මහනුවර සිට නාවලපිටියේ සිටත් විශේෂ දුම්රිය කිහිපයක් ගම්පොළට ධාවන කරන ලදි.

රාමනාදන්තුමාද පෙරහර නැරඹීම සඳහා කැඳවන ලදි. බිරිය හා දියණිය සමඟ උදෑසනම දුම්රියෙන් ගම්පොළ දුම්රිය ස්ථානයට පැමිණීමෙන් පසුව දුම්රිය ස්ථානයේදී වෝල්ටර් ජයවික්‍රම මහතා විසින් ගෞරවයෙන් පිළිගන්නා ලදි. ඊට පසු රාමනාදන් මහතා ඇතුළු පිරිස විශේෂ රථයකින් ඊ.එල්.ඇස්. ද සෝයිසා මහතාගේ ලැන්ටිරින්හිල් නම් බංගලාවට කැඳවාගෙන යන ලදි. පසුව එතුමා සහ ආරාධිත පිරිස නගරයට පැමිණ ජයවික්‍රම මහතාගේ හීල්හවුස් නම් ගෘහයට කැඳවා එහි දී අතුරුපස ගෙන පෙරහැර නැරඹීම සඳහා පැමිණි බව සඳහන්ය.

සර්. ජොන් ඇන්ඩසන් උතුමාණන් වහන්සේ හා එම ආර්යාව ද හැරාන්ටි මැතිනිය සහ එම දරුවන් ද කැප්ටන් වාර්ලින් මහතා, රහස් ලේකම් වයිට් හොර්න් මහතා ඇතුළු පිරිස සමග ප.ව. 2.45ට බෝතලාපිටියේ ගංගාතිලක රජමහ විහාරස්ථානයට පැමිණියේය. ඒ සමඟම සී.ඇස්. වොන් මහනුවර මහ ඒජන්තතුමා විසින් පිරිස පිළිගන්නා ලදි. පසුව එහි සදා තිබූ විශේෂ මණ්ඩපය උතුමාණන් වහන්සේ පැමිණි විට ඇලිකේවෙල බස්නායක නිලමේතුමා උතුමාණන් වහන්සේට හඳුන්වා දී ඇත.

කැප්පෙටිපොළ රටේ මහතා ද යටවර මහතා සහ සෙනවිරත්න බස්නායක නිලමේවරු ගල්ගොඩ සහ කෙහෙල පනත ලද යන සභාපතිවරුද ගොඩ පිටියේ මුදලිතුමා ද පැමිණ සිට ඇත. උතුමාණන් මණ්ඩපය ආසන්නයට පැමිණිමත් සමඟ බෙරහඬ හා සෙල්ලම් පටන් ගෙන ඇත. අන්තරගම ශ්‍රී සෝභිතාබිදාන මහ ස්ථවිරයන් වහන්සේ හා නාරංපිට සරණංකර ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු ප්‍රධාන භික්ෂුන් වහන්සේලා අටනමක් ජයමංගල ගාථා කියමින් සෙත් පැතූහ. දහස් ගණන් මහජනයාගේ ශබ්දය මඳක් නැවතී වහා කලින් සූදානම් කරන ලද සෙනාන්ත්ර පත්‍රය බස්නායක නිලමේතුමා විසින් කියවා ආණ්ඩුකාරයරයාට ඔප්පු කරන ලද බව 1916 පෙරහර ගැන සඳහන් ඓතිහාසික විස්තරවල සඳහන් වේ. එහි තවදුරටත් මෙසේ දැක්වේ.

මෙම දේවාලයේ ප්‍රධාන නිලධාරින් හා ඉඩම්වල පදිංචි ජනයා ද වන අප උතුමා මහ රජතුමා වෙත සහ එම සිංහාසනය වෙතත් අපේ ඇති රාජ පක්ෂිත භාවය සහ යටහත්භාවය ගැනත් මෙයින් ඔබතුමා වෙත ගෞරවයෙන් දන්වමු.

ළඟ දී ඔබතුමා වැළදි රෝගයෙන් ඔබතුමාගේ සුව වීම ගැන මෙහිදී අපේ ප්‍රීතිය ප්‍රකාශ කරමු. මීට අවුරුදු 1000ට පමණ පෙර බුවනෙකබාහු රජතුමා ගොඩනගා කතරගම දෙවියන්ට කැප කර තිබෙන මෙම වල්වාසගොඩ පුරාණ දේවාලයේ දියකපන තොටට පැමිණි ඔබතුමා අති සාදරයෙන් පිළිගනිමු.

ලංකාව නැමති මේ අලංකාර දිවයිනේ සිටින්නා වූ මහරජතුමාගේ වැසියන් වූද නානා ජාතින් අතර සමාදානය හා මිත්රධර්මය ඇති කිරීම ගැන ඔබතුමාට අපේ කෘතගුණ දක්වන්නෙමු. මෙම දූපත බි්රතාන්ය කිරිටය භාරකරන කාලයට පෙර මෙම පෞරාණික දේවාස්ථානයේ පුරුදු කරගෙන ආ සිරිත් ප්‍රකාර පෙරහර පැවැත්වීමට අවසර දීම ගැන ඔබ වහන්සේට ඉතා යටහත් ගෞරවයෙන් ස්තූති කරමි.

ආණ්ඩුකාරයන්ගේ පිළිතුර මෙසේ විය.

ඇලිකේවල බස්නායක නිලමේ සහ අනෙකුත් මහත්වරුන් මට අද මෙහි පැමිණීමට ප්‍රමාද වීම ගැන සමාව භාජනය කිරීමට කැමත්තෙමු. එය සිදු වූයේ මාගේ වරදකින් නොවේ. ඔබ එන පාරේ දුම්රිය පාර පසු කොට දොරටු කිහිපයක් ඇති අතර ඒවා වසා ඇති හෙයින් ආණ්ඩුකාරතුමා කියාවත් අරිනු නොලැබුණු බැව්ද ප්‍රමාදය සිදු විය.

මහරජතුමා සහ එම සිංහාසනය කෙරෙහි තමුන්නාන්සේලාගේ ඇති රාජ්‍යය පක්ෂපාතිත්වය ගැන ප්‍රකාශ කළ ස්තූති පත්‍රය ගැනද මා අවංකව ස්තූති කරමි. ලක්වාසීන්ගේ රාජ්‍ය පක්ෂපාතිත්වය ගැනද ප්‍රකාශ කිරීමට උවමනා නොකරන බැව් මහරජතුමා දැන සිටින බව දනිමි. එනමුත් තමුන්වහන්සේලාගේ මෙම ප්‍රකාශය යටහත්භාවයෙන් මම එතුමා වෙත දන්වන්නෙමි. මට ළඟ දී වැලඳි තිබුණු රෝගය ගැන මතක් කිරීම ගැන ද ස්තූති කරමි. ලංකාවේ සියලුම ජාතින්වල හා ආගම්වලටද අයත් සියලුම දෙනා විසින් මාගේ අසනීප කාලයේ මවෙත පෙන්වන ලද ආදරය ද සැලකිල්ල ද සුබ ප්‍රාර්ථනා ද අනිත් සියල්ලට වඩා මට ප්‍රීතිදායක වූයේය.

ඒ අවස්ථාවේ දී මා කෙරෙහි පෙන්වන ලද එම කරුණා ගුණය ගැන නිතරම කෘතඥවෙන් සිහි කරමි.

පෙරහර පටන් ගත් මෙම විශේෂ අවස්ථාවට පැමිණීම ගැන මා ඉතා සතුටු වෙමි. මෙම පෙරහර ගැන කොයිතරම් තද ඇල්මක් මෙහි සිටි මහජනයා තුළ පවතීද යනු තමුන්වහන්සේලාගේ සහෝදර වැසියන් වන මහමදා ගම්කාරන් තේරුම් ගෙන සිටියා නම් කිසි හිරිහැරයක් හෝ කරදරයක් හෝ සිදුවීමක් සිදු නොවන්නේ යැයි විශ්වාස කරමි.

ගිය අගෝස්තු මාසයේ මා මෙහි පැමිණ මෙම කාරණය ගැන ඔවුන්ට කියා දුන් විට පෙරහර පැවත්වීම ගැන වග කිවයුතු පිරිස තමන්ගේ සහෝදර රටවැසියන් තම ආගම ගැන ඇති කල්පනාවලට නොගැළපෙන යමක් ඕනෑ කමින්ම නොකරන්නේ යැයි විශ්වාස කෙළෙමි.

ස්තූති පත්‍රය කියවා අවසාන වූවායින් පසු ආණ්ඩුකාරයෝ පොලිස් නඩුකාරතුමාගේ බංගලාවට පැමිණ අතුරුපස ගෙන නැවත මණ්ඩපයට පැමිණියහ. ඒ දුටු සේනාව අත්පොළසන් දී ප්රිතිඝෝෂා පැවත්විය. ඉක්බිති පෙරහර යන්නට විය. ඉතා අලංකාර ලෙස සරසන ලද අලි සහ ඇත්තු අසූ දෙනෙක් වූහ.

බෙරකාරයෝ නැට්ටුවෝ හා නොයෙක් කෙළිසෙල්ලන් පවත්වන්නෝ ද බොහෝ වූහ. පෙරහර ගමන්ගෙන උතුමාණන් වහන්සේ සිට විශේෂ මණ්ඩපය පසුකර ගියායින් පසු රැස්ව සිටි සමූහයා ක්‍රමයෙන් විසිර ගියහ. ඒ 1916 පෙරහර මංගල්‍යයයි.

අදටත් වල්ලහගොඩ දේවාලයේ පෙරහර මංගලය ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර මංගලයෙන් දින 15කට පසුව පැවැත්වෙන අතර අතුල් පෙරහර 5ක්ද කුඹල් පෙරහර 5ක් හා රන්දෝලි පෙරහර 5කින් යුක්ත වෙනවා. අලුත් සහල් මංගලය නානු මුර මංගල්‍ය, ප්‍රදීප ප්රජාවන්ද මෙම පෙරහර මංගල්‍ය පැවැත්වෙන දිනයන්හි දී පැවැත්වේ.

වල්ලහගොඩ දේවාලයට නුදුරින් මීටර් 150ක පමණ දුරින් පිහිටි දිය පිහිල්ලක් ඇති අතර එය පිහිටි ස්ථානය හලාගම නම් වේ. ඡයමාලාකාරාම විහාරයට පිටුපසින් විශාල බෝ ගසක වන අතර ඊට අඩි 8කට පමණ පහතින් මෙම පිහිල්ල දක්නට ඇත. විශාල ගල් පර්වත දෙකකින් දිය බුබුළු මතු වී හලාගම ගම්මානයේ බොහෝ දෙනාගේ පානීය ජල අවශ්‍යතාව මෙන්ම අනෙකුත් අවශ්‍යතා ඉඩෝර දිනයන්හි පවා ඉටු කරයි.

[QUOTE="DJU9, post: 24490902, member: 44472"] [b]1915 සිංහල - මරක්කල කෝලාහලය>>[/b] [CENTER][SIZE=4][B][SIZE=5][COLOR=Indigo]1915 සිංහල - මරක්කල කෝලාහලයට මුල්වූ දේවාලයේ කතාව[/COLOR][/SIZE][/B] බි්රතාන්ය යටත් විජිත සමයේදී 1915 මැයි 28 වැනි දා සිදු වූ “සිංහල--මරක්කල” කෝලාහලය නමින් ප්‍රසිද්ධ සිදුවීම සාමාන්‍ය ගම්වැසියන් සහ පොලිස් හමුදාවේ 116 දෙනකුට දිවි අහිමි කළේය. බි්රතාන්ය සේනාංක විසින් කැරැල්ල මැඩ පැවැත්වීම මුවාවෙන් මරා දමන ලද වැඩිදෙනා අහිංසක ගම්වැසියන් බව මේ පිළිබඳව ලියැවුණු පසුකාලීන වාර්තා වලින් හෙළිවේ. මෙම කෝලාහලයට පදනම් වූයේ ගම්පොළ වල්ලහගොඩ දේවාලයේ පෙරහැරට මුස්ලිම්වරුන් ගෙන් සිදු වූ බලපෑමයි. වල්ලහගොඩ දේවාලයේ අද තත්ත්වය විමසා බැලෙන ලිපියකි මේ. මෙම කෝලාහලයේ ආරම්භය හා ඊට මුල් වූයේ කුමන ජන කොටසක්ද යන වග සොයා යැමේ දී එවක රට තුළ ජීවත් වූ ජන වර්ග පිළිබඳ අවබෝධයක් ද ලබා ගැනීම වැදගත් වේ. 1911 ජන සංගණනයේ දී රටේ තුන්වැනි විශාල ජන කොටස වූ මුස්ලිම් වර්ගයා කොටස් දෙකකි. ලංකා මුස්ලිම් 2,33901 ක්ද මුහුදු බඩ මුස්ලිම් 3,2724ක්ද වශයෙනි. ලංකා මුස්ලිම් වශයෙන් සලකා ඇත්තේ අරාබිකරයෙන් පැමිණි ලංකාවේ ගම්වල නිත්‍ය පදිංචිව සිටින දීර්ඝ කාලයක් තිස්සේ වෙළෙඳාම් හා ගොවිතැන් කටයුතු කළ මුස්ලිම් ජනයාය. මුහුදුබඩ “මරක්කල” නමින් හැඳින්වූ ජන කොටසක්ද විය. කලෙක ඉන්දියාවේ මලබාර් වෙරළ ප්‍රදේශයෙන් පැමිණ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පදිංචි වූ මෙම පිරිස “ හම්බාන් නමින් හඳුන්වන ලද යාත්‍රා විශේෂයකින් මුහුදු ගමනේ යෙදීම නිසාම පසුව “හම්බ මරක්කල” ලෙස සිංහලයන් විසින් හඳුන්වන ලදි. මෙම හම්බ මරක්කලයන් ගොඩ බසින ලද වෙරළ නැති නම් ගොඩබිම වූයේ හම්බන්තොටයි. අහිංසක ගැමි ජනයා සූරාකමින් පොහොසත් වූ “හම්බයන්’‘ 1915 මෙන් යුරෝපයේ ඇති වූ යුද්ධයක් නිසා ලංකාවේ අසාමාන්‍ය ලෙස බඩු මිල පවා වැඩි කිරීම මේ අප්‍රසාදය තව තවත් වැඩි වන්නටද විය. ජනතාව අසාමාන්‍ය ලෙස සූරා කමින් වෙළෙඳාම් කරන ලද මොවුන් ආකල්පමය වශයෙන්ද වෙනස් පිරිසකි. ඒ නිසාම සිංහල බෞද්ධ ජනයාගේ ආගමික නිදහසට පවා අත පෙවීමට තරම් ඔවුන් අවසානයේ තීන්දු කිරීම සිදු කරනු දක්නට ලැබුණි. ඒ අනුව “1915 සිංහල මරක්කල කෝලාහලය” සිදු විය. මහනුවර වෙසක් කැරොල් පෙරහරට මරක්කලයන් පහර දුන් බව පැරැන්නෝ කියති. නමුත් ඊට පෙර පටන්ම ගම්පොළ වල්ලහගොඩ දේවාලයේ පෙරහර පැවැත්වීමට හම්බ මරක්කලයන් විසින් බාධා පමුණුවනු ලැබූ බවත් මෙය මරක්කලයන් විසින් සිදු කරන ලද මුල්ම බාධා කිරීම ලෙසත් ඉතිහාසයට එකතු වී ඇති බව බොහෝ දෙනාගේ මතයයි. එවකට පැවති ඉංග්‍රීසි ආණ්ඩුව විසින් කරන ලද එකම වෙනස වූයේ පෙරහර පැවැත්වීමට පෙර බලපත්‍රයක් ලබා ගාන්නා ලෙස විධාන කිරීම පමණකි. වල්ලහගොඩ නම් ග්‍රාමය පිහිටා ඇත්තේ ගම්පොළ නගරයේ සිට නාවලපිටිය මාර්ගයේ කිලෝමීටර් 2කට ආසන්න දුරකිනි. මෙම කතරගම දේවාලයට පිවිසීම සඳහා වල්ලහගොඩ දුම්රිය වේදිකාව ආසන්නයට පැමිණ එහි ඇති මාර්ගයෙන් ගමන් කළ හැකිය. මෙම කතරගම දේවාලය බොහෝ පැරණි දේවාලයක් වන අතර මලියදේව රහතන් වහන්සේ මෙම ස්ථානයට ආසන්නයේ ඇති ගල් ගුහාවක සමාධි සුවයෙන් කාලය ගත කර ඇති බවට පැවසෙන අතර ඒ වකවානුවේදී මෙම ප්‍රදේශය හඳුන්වා ඇත්තේ “වනවාසලගොඩ” වශයෙනි. ප්‍රධාන කපු මහතා වන පහළ කපුගෙදර බ්‍රාහ්මණ මුදියන්සේලාගේ ලක්මාල් රැජීව බංඩාර මහතා අප සමඟ මේ පිළිබඳ කදිම විස්තරයක් පැහැදිලිව ඉදිරිපත් කළේය. ඔහුගේ වයස අවුරුදු 34කි. ඔහු සිය පියාගේ මරණයෙන් පසුව මේ සියලු කටයුතු භාර ගෙන ඇත්තේ වයස අවුරුදු 20දීය. එදින සිට කපුමහතාගේ කටයුතුවලට අමතරව බාහිර කටයුතු මහජන සුබ සිද්ධිය වෙනුවෙන් කළ ලක්මාල් මහතා පිළිබඳව ගම්මුන් සේම විවිධ ප්‍රදේශවලින් දේවාලය වෙත පැමිණෙන පිරිස් කථා කරන්නේ ඉමහත් භක්තියකින්ය. මීට ශත වර්ෂ අටකට පමණ පෙර සතරවන බුවනෙකබා රජතුමා ගඟසිරිපුර රාජධානීය කර අතර ඒ කාලයේ රජු විසින් සිය මාලිගාවට නුදුරින් මෙම දේවාලය ද කරවන ලද බව පැවසේ. හත්වන සංඝබෝධි රජතුමා විසින් තාමගේ රාජධානිය වන දඹදෙණියේ සිට ශ්‍රී පාදස්ථානයට යන මඟ දෙපස මඟ පෙන්වීමට යොදුනකට එක බැගින් බෝ ගස් සිටුවනු ලැබ ඇති අතර ඒවා මෑතක් වන තුරුම දක්නට ලැබුණු අතර ඉන් කිහිපයක් අදටත් දක්නට ඇත. වල්වාසගොඩ අද දක්වාම ගල්ගුහාවල් ගැන ප්‍රසිද්ධය. පුරාණයේ වනවාසික සංඝයා මෙම ගල්ගුහාවල භාවනාවෙන් වාසය කළ බව සඳහන් වන අතර ලංකාවේ අන්තිම රහතන්වහන්සේ වන මලියදේව මහරහතන් වහන්සේ ධන්යලාභයට පැමුණුනේ ද මේ ප්‍රදේශයෙහි යැයි කියති. එම නිසාම මෙම ප්‍රදේශය වනවාස කියා ව්‍යවහාර කළ නමුත් පසු කාලයේ වල්වාසගොඩ, වල්ලහගොඩ කියා ව්‍යවහාර කෙරෙයි. දේවාලය ඉදි වූ දවසේ පටන් ශතවර්ෂ අටකටත් එහා ගිය ඉපැරණි පෙරහර මංගලයක් වශයෙන් පෙරහර දේවාලය මූලික කරගෙන පවත්වයි. සෑම වසරකම සැප්තැම්බර් මාසයේ මෙම පෙරහර මංගල්‍යය පැවත්වෙන අතර බෙර, හොරණෑ, තූර්යවාදනය හා පහතරට උඩරට නර්තන අංගයන්ගෙන් හා අලි ඇතුන් යොදා ගනිමින් ඉතා අලංකාරව ලෙස පෙරහර මංගලය දේවාල සීමාව ඇතුළත පවත්වයි. මේ නිසාම විවිධ ප්‍රදේශවලින් පෙරහර දැක බලා ගැනීමට බොහෝ පිරිසක් වසරකට වතාවක් පැමිණෙන බවද කියති. වල්වාසගොඩ දේවාලයේ පෙරහරට 1815 ඇති වූ ඉංග්‍රීසි සිංහල ගිවිසුමේ පස්වෙනි වගන්තිය අනුව විහාරස්ථානයත් දේවාලයත් පවත්වාගෙන යාමටත් ඒවා ආරක්ෂා කිරීමටත් ඉංග්‍රීසි පොරොන්දු වූ නමුත් පසු කාලෙක අනෙක් ආගමික පෙරහරවල් පැවැත්වීමේ මෙන්ම මේ වල්වාසගොඩ දේවාලයේ සම්බන්ධයෙන් පැවැත් වූ පෙරහරේදී අවුරුදු පතා මහනුවර ඒජන්තතුමාගේ අවසර පත්‍රයක් ගත යුතුව තිබුණි. මෙසේ නියම වූ අවසර පත්‍රය අවුරුදු පතා ලබා ගත් අතර 1912 වසරේදී එය ලබා ගැනීම සම්බන්ධයෙන් බලවත් කරදර බාධක ආදියට මුහුණ පෑමට සිදු විය. එයට හේතු වූ කාරණය වී ඇත්තේ ගම්පොළ මරක්කල ජනයා විසින් ආණ්ඩුවට ඔප්පුකරන ලද පෙත්සමක් හේතුවෙන්ය. දිය කැපීමේ මංගලයට ගම්පොළ අඹගමු පාර ඔස්සේ බෝතලාපිටිය ගංගාතිලක විහාරස්ථානය කරා යාම සිරිතක් විය. මෙම පෙරහර ගංගාතිලක විහාරය දක්වා ගමන් ගන්නා මාර්ගයේ ක්රිිස්තියානි පල්ලියක් හා මරක්කල පල්ලි දෙකක් විය. එයින් එක් මරක්කල පල්ලියක් සිංහල රජ කාලයේදී ලංකා මරක්කල ජනයා විසින් ඉදිකරන ලද්දකි. අනෙක් මරක්කල පල්ලිය හම්බ මරක්කල ජනයා විසින් වසර 30කට පෙර ඉදිකරන ලද්දලක් විය. වල්ලහගොඩ දේවාල පෙරහර එම මාර්ගයේ සිරිත් පරිදි ගමන් කිරීම ගැන පෙර සිය පැවැති ලංකා මරක්කල පල්ලියෙන් හෝ ක්‍රිස්තියානි පල්ලියෙන් අවහිර පැන නොනැගුණු අතර නමුත් 1907 වර්ෂයේ පෙරහර හම්බ මරක්කල පල්ලිය ඉදිරියෙන් යද්දී ඔවුහු ගැටුමක් ඇති කළහ. එවකට සිටි මහනුවර ආණ්ඩුවේ ඒජන්තතුමා කළේ පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම් අනුව පෙරහර ඒ යෝනක පල්ලිය පසුකර යන විට සියලුම හේවිසි හා වෙනත් තූර්යවාදන නවත්වා යා යුතුය යන කොන්දෙසියට යටත් කොට අවසර දීමයි. ඒ අනුව පල්ලියේ සිට යාර 100 එපිට හා මෙපිට ලකුණු කළ සංඥා පුවරුත් පාරේ සවිකරන ලදි. ඒ නියෝගයෙන් බලවත් සේ පුදුමයට පත් ටී.බී. ඇලිකේවෙල දේවාලයේ බස්නායක නිලමේතුමා පෙරහර පිළිබඳ කටයුතු සියල්ලක් නවතා උඩරට ප්‍රධානීන් සමඟ බෞද්ධාගමික පෙරහරවල පවත්වන තූර්ය නාද පැවැත්වීම චාරිත්‍ර ධර්මයක් බව එතුමා ඒජන්තතුමාට සැලකළ සිටි නමුත් එයින් පලක් නොවූ බව සඳහන් වේ. ඉංග්‍රීසි සිංහල ගිවිසුමෙන් පසු ලැබූ නිදහසින් බලාපොරොත්තු සුන් කර නොගත් බස්නායක නිලමේතුමා ආණ්ඩුවේ ඒජන්තතුමාගේ නියමයට විරුද්ධව දිස්ත්‍රික් උසාවියේ නඩුවක් පවරන ලදි. මේ කාරණයේ දී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා ප්‍රධාන දේවාලවල බස්නායක නිලමේවරු උඩරට වෙනත් ප්රධානිහු ද මහත් උනන්දුවකින් මේ වෙනුවෙන් ක්‍රියා කරන්නට වූහ. එවකට මහනුවර දිස්ත්‍රික් නඩුකාර ධූරය දැරූ සාහිත්‍යාචාර්ය පෝල්. ඊ. පීරිස් මහතා කීප දිනක් මුළුල්ලේ නඩුව ඉතා සියුම් ලෙස විසඳා දීර්ඝ නඩු තීන්දුවක් දෙමින් දේවාලයේ පෙරහර ගම්පොළ ඕනෑම පාරක සම්පූර්ණ තූර්ය නාද සහිතව ගමන් කිරීමට බලයක් තිබෙන බවත් ආණ්ඩුවේ ඒජන්තතුමාගේ ක්‍රියාව 1815 ඉංග්‍රීසි සිංහල ගිවිසුමෙන් පැමිණිලිකරුට ලැබී තිබුණ නිදහස නැති කරන බවත් ප්‍රකාශ කරන ලදි. මේ තීන්දුව දෙන ලද්දේ 1915 ජූනි 04 වෙනි දිනය. මේ තීන්දුවට විරුද්ධව මහනුවර ඒජන්ත මහතා ඉහළ උසාවියට මෙය විභාග කිරීමට දමන ලදි. මේ තීන්දුවෙන් සංවේගයට පත් උඩරට ප්රධානිහු එවර කර ඇත්තේ එංගලන්තයේ වුම් කවුන්සිලයට ඇපෑල් ගැනීමයි. සිංහලයන්ට සිදු වූ මේ විපත ගැන එංගලන්ත ආණ්ඩුව මහජන හිතැති ප්‍රභූන් කිහිප පලක් විසින් කරුණු ඔප්පු කරන ලදි. අවසානයේදී එකල සිටි වාර්මිස් ආණ්ඩුකාරවරයා එංගලන්තයට කැඳවා සර් ජෝන් ඇන්ඩසන් ආණ්ඩුකාරතුමා වශයෙන් පත්කර එවන ලදි. එතුමා විසින් ලංකාවාසීන්ට සිදු වූ අනෙක දුක් පීඩා තුනි කොට කෝලාහල සම්බන්ධයෙන් බන්ධනාගාරයේ දුක් විඳිමින් සිටි අය නිදහස් කිරීමෙන්ද ඇතැමුන්ගෙන් අය කරන ලද දහස් ගණන් වන්දි මුදල ද ආපසු ගෙවීමට නියම කිරීමෙන් ද සහනය ලබා දෙන ලදි. එපමණක්ද නොව එතුමා ගම්පොළට ගොස් සිංහල යෝනක දෙපක්ෂය අතර සාමදානය ඇති කර මෙම දරුණු කෝලාහලය ඇති වීමට මූලික හේතු වූ වල්වාසගොඩ දේවාල පෙරහර සිරිත් පරිදි බාධාවකින් තොරව සිදු කිරීමට එංගලන්තයෙන් පමණක් නොව කවුන්සිලයට නියමව තිබූ ඒ අපෑල නඩු විභාගය අත්හිටුවන ලෙස ඉල්ලීමක් ද කරන ලදි. තවද එතුමා විසින් බස්නායක නිලමේතුමාට පෙරහර කරවන ලෙස නියම කරන ලදි. ඒ අනුව 1916 දෙසැම්බර් මාසයේ නැවතත් වල්වාසගොඩ දේවාලයේ පෙරහර පැවැත්වීමට විධි විධාන යොදවන ලදී. ප්රශ්නය විසඳීමෙන් පසුව නගරය වෙත පෙරහර නැරඹීමට ජනයා ඒකරාසි වීම පෙරහර සම්බන්ධ ප්‍රවෘත්තිය දැනගත් බොහෝ දෙනා සෙනසුරාදා පටන් ගම්පොළ නගරයට රැස්වන්නට පටන් ගත්හ. ගම්බඳ පළාත්වල වසන බාල මහලු තරුණ යන සියලු ප්‍රධානවල ස්ත්‍රී පුරුෂ බොහෝ දෙනෙක් ඔවුන්ගේ ශක්ති පමණින් අලංකාර ලෙස සැරසි පෙරහර බැලීමට පැමිණ සිටියහ. මේ වකවානුව වන විටත් දුම්රිය ගමනා ගමනය ගම්පොළ නගරය කේන්ද්‍ර කරගෙන සිදු වූ අතර පෙරහර නිසා ගම්පොළ දුම්රිය ස්ථානය කොඩි වැල් යොදා අලංකාර ලෙස සැරසිලි කර තිබුණි. නගරයේ තැපැල්පළ. තානායම යන ස්ථාන අසලත් දුම්රිය ස්ථානයේ සමහර ස්ථානත් ඉංග්රීිසි කොඩි ඇඳ තිබුණි. ජෝන් ඇන්ඩන් ආණ්ඩුකාරයාට නැවතී පෙරහර නැරඹීම උදෙසා දුම්රියතොට ඉදිරිපිට පත්තිරිප්පුවක්ද මනා ලෙස නිර්මාණය කර තිබුණි. මෙම පත්තිරිප්පුවේ උඩු මහලේ සිට ආණ්ඩුකාරයා ඇතුළු පිරිස පෙරහර නැරඹීය. මෙම උඩුමහලේ බිම් කඩ මනා බුමුතුරුණුවලින් සකස් කර තිබූ අතර මෙය සකස් කර ඇත්තේ ගම්පොළ වෝල්ටර් ජයවික්‍රම නීතිඥතුමා හා ජේ.ඩී. මැන්ඩිස් මහතා විසින් බව සඳහන් වේ. පොන්නම්බලන් රාමනාන්තුමා ද එම මැතිනිය හා දුවණිය ද එම මණ්ඩපයේ සිට පෙරහර මංගල්‍යය නැරඹූ බව සඳහන්ය. පෙරහර යන පිළිවෙළ කලින් නියම කර තිබුණු පරිදි පෙරහර අලුයම 4.30 දේවාලයෙන් පිටත්ව අඹගමුව පාර පසුකර බෝතලාපිටිය ගංගාතිලක විහාරය යන්නේය. එහි සිට දියකැපුම් තොටවන පාරු තොටට පැමිණ නැවතී සිට සවස 3.00 පෙරහර පිටත්ව අඹගමුව පාරෙන්ම දේවාලයට පැමිණෙන්නේය. ආපසු එන විට සවස 4.30 පමණ ප්‍රථමයෙන් උතුමාණන් වහන්සේ නැවතී සිටින මණ්ඩපය පසු යයි. මෙම පෙරහර දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණෙන බැවින් මහනුවර සිට නාවලපිටියේ සිටත් විශේෂ දුම්රිය කිහිපයක් ගම්පොළට ධාවන කරන ලදි. රාමනාදන්තුමාද පෙරහර නැරඹීම සඳහා කැඳවන ලදි. බිරිය හා දියණිය සමඟ උදෑසනම දුම්රියෙන් ගම්පොළ දුම්රිය ස්ථානයට පැමිණීමෙන් පසුව දුම්රිය ස්ථානයේදී වෝල්ටර් ජයවික්‍රම මහතා විසින් ගෞරවයෙන් පිළිගන්නා ලදි. ඊට පසු රාමනාදන් මහතා ඇතුළු පිරිස විශේෂ රථයකින් ඊ.එල්.ඇස්. ද සෝයිසා මහතාගේ ලැන්ටිරින්හිල් නම් බංගලාවට කැඳවාගෙන යන ලදි. පසුව එතුමා සහ ආරාධිත පිරිස නගරයට පැමිණ ජයවික්‍රම මහතාගේ හීල්හවුස් නම් ගෘහයට කැඳවා එහි දී අතුරුපස ගෙන පෙරහැර නැරඹීම සඳහා පැමිණි බව සඳහන්ය. සර්. ජොන් ඇන්ඩසන් උතුමාණන් වහන්සේ හා එම ආර්යාව ද හැරාන්ටි මැතිනිය සහ එම දරුවන් ද කැප්ටන් වාර්ලින් මහතා, රහස් ලේකම් වයිට් හොර්න් මහතා ඇතුළු පිරිස සමග ප.ව. 2.45ට බෝතලාපිටියේ ගංගාතිලක රජමහ විහාරස්ථානයට පැමිණියේය. ඒ සමඟම සී.ඇස්. වොන් මහනුවර මහ ඒජන්තතුමා විසින් පිරිස පිළිගන්නා ලදි. පසුව එහි සදා තිබූ විශේෂ මණ්ඩපය උතුමාණන් වහන්සේ පැමිණි විට ඇලිකේවෙල බස්නායක නිලමේතුමා උතුමාණන් වහන්සේට හඳුන්වා දී ඇත. කැප්පෙටිපොළ රටේ මහතා ද යටවර මහතා සහ සෙනවිරත්න බස්නායක නිලමේවරු ගල්ගොඩ සහ කෙහෙල පනත ලද යන සභාපතිවරුද ගොඩ පිටියේ මුදලිතුමා ද පැමිණ සිට ඇත. උතුමාණන් මණ්ඩපය ආසන්නයට පැමිණිමත් සමඟ බෙරහඬ හා සෙල්ලම් පටන් ගෙන ඇත. අන්තරගම ශ්‍රී සෝභිතාබිදාන මහ ස්ථවිරයන් වහන්සේ හා නාරංපිට සරණංකර ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු ප්‍රධාන භික්ෂුන් වහන්සේලා අටනමක් ජයමංගල ගාථා කියමින් සෙත් පැතූහ. දහස් ගණන් මහජනයාගේ ශබ්දය මඳක් නැවතී වහා කලින් සූදානම් කරන ලද සෙනාන්ත්ර පත්‍රය බස්නායක නිලමේතුමා විසින් කියවා ආණ්ඩුකාරයරයාට ඔප්පු කරන ලද බව 1916 පෙරහර ගැන සඳහන් ඓතිහාසික විස්තරවල සඳහන් වේ. එහි තවදුරටත් මෙසේ දැක්වේ. මෙම දේවාලයේ ප්‍රධාන නිලධාරින් හා ඉඩම්වල පදිංචි ජනයා ද වන අප උතුමා මහ රජතුමා වෙත සහ එම සිංහාසනය වෙතත් අපේ ඇති රාජ පක්ෂිත භාවය සහ යටහත්භාවය ගැනත් මෙයින් ඔබතුමා වෙත ගෞරවයෙන් දන්වමු. ළඟ දී ඔබතුමා වැළදි රෝගයෙන් ඔබතුමාගේ සුව වීම ගැන මෙහිදී අපේ ප්‍රීතිය ප්‍රකාශ කරමු. මීට අවුරුදු 1000ට පමණ පෙර බුවනෙකබාහු රජතුමා ගොඩනගා කතරගම දෙවියන්ට කැප කර තිබෙන මෙම වල්වාසගොඩ පුරාණ දේවාලයේ දියකපන තොටට පැමිණි ඔබතුමා අති සාදරයෙන් පිළිගනිමු. ලංකාව නැමති මේ අලංකාර දිවයිනේ සිටින්නා වූ මහරජතුමාගේ වැසියන් වූද නානා ජාතින් අතර සමාදානය හා මිත්රධර්මය ඇති කිරීම ගැන ඔබතුමාට අපේ කෘතගුණ දක්වන්නෙමු. මෙම දූපත බි්රතාන්ය කිරිටය භාරකරන කාලයට පෙර මෙම පෞරාණික දේවාස්ථානයේ පුරුදු කරගෙන ආ සිරිත් ප්‍රකාර පෙරහර පැවැත්වීමට අවසර දීම ගැන ඔබ වහන්සේට ඉතා යටහත් ගෞරවයෙන් ස්තූති කරමි. ආණ්ඩුකාරයන්ගේ පිළිතුර මෙසේ විය. ඇලිකේවල බස්නායක නිලමේ සහ අනෙකුත් මහත්වරුන් මට අද මෙහි පැමිණීමට ප්‍රමාද වීම ගැන සමාව භාජනය කිරීමට කැමත්තෙමු. එය සිදු වූයේ මාගේ වරදකින් නොවේ. ඔබ එන පාරේ දුම්රිය පාර පසු කොට දොරටු කිහිපයක් ඇති අතර ඒවා වසා ඇති හෙයින් ආණ්ඩුකාරතුමා කියාවත් අරිනු නොලැබුණු බැව්ද ප්‍රමාදය සිදු විය. මහරජතුමා සහ එම සිංහාසනය කෙරෙහි තමුන්නාන්සේලාගේ ඇති රාජ්‍යය පක්ෂපාතිත්වය ගැන ප්‍රකාශ කළ ස්තූති පත්‍රය ගැනද මා අවංකව ස්තූති කරමි. ලක්වාසීන්ගේ රාජ්‍ය පක්ෂපාතිත්වය ගැනද ප්‍රකාශ කිරීමට උවමනා නොකරන බැව් මහරජතුමා දැන සිටින බව දනිමි. එනමුත් තමුන්වහන්සේලාගේ මෙම ප්‍රකාශය යටහත්භාවයෙන් මම එතුමා වෙත දන්වන්නෙමි. මට ළඟ දී වැලඳි තිබුණු රෝගය ගැන මතක් කිරීම ගැන ද ස්තූති කරමි. ලංකාවේ සියලුම ජාතින්වල හා ආගම්වලටද අයත් සියලුම දෙනා විසින් මාගේ අසනීප කාලයේ මවෙත පෙන්වන ලද ආදරය ද සැලකිල්ල ද සුබ ප්‍රාර්ථනා ද අනිත් සියල්ලට වඩා මට ප්‍රීතිදායක වූයේය. ඒ අවස්ථාවේ දී මා කෙරෙහි පෙන්වන ලද එම කරුණා ගුණය ගැන නිතරම කෘතඥවෙන් සිහි කරමි. පෙරහර පටන් ගත් මෙම විශේෂ අවස්ථාවට පැමිණීම ගැන මා ඉතා සතුටු වෙමි. මෙම පෙරහර ගැන කොයිතරම් තද ඇල්මක් මෙහි සිටි මහජනයා තුළ පවතීද යනු තමුන්වහන්සේලාගේ සහෝදර වැසියන් වන මහමදා ගම්කාරන් තේරුම් ගෙන සිටියා නම් කිසි හිරිහැරයක් හෝ කරදරයක් හෝ සිදුවීමක් සිදු නොවන්නේ යැයි විශ්වාස කරමි. ගිය අගෝස්තු මාසයේ මා මෙහි පැමිණ මෙම කාරණය ගැන ඔවුන්ට කියා දුන් විට පෙරහර පැවත්වීම ගැන වග කිවයුතු පිරිස තමන්ගේ සහෝදර රටවැසියන් තම ආගම ගැන ඇති කල්පනාවලට නොගැළපෙන යමක් ඕනෑ කමින්ම නොකරන්නේ යැයි විශ්වාස කෙළෙමි. ස්තූති පත්‍රය කියවා අවසාන වූවායින් පසු ආණ්ඩුකාරයෝ පොලිස් නඩුකාරතුමාගේ බංගලාවට පැමිණ අතුරුපස ගෙන නැවත මණ්ඩපයට පැමිණියහ. ඒ දුටු සේනාව අත්පොළසන් දී ප්රිතිඝෝෂා පැවත්විය. ඉක්බිති පෙරහර යන්නට විය. ඉතා අලංකාර ලෙස සරසන ලද අලි සහ ඇත්තු අසූ දෙනෙක් වූහ. බෙරකාරයෝ නැට්ටුවෝ හා නොයෙක් කෙළිසෙල්ලන් පවත්වන්නෝ ද බොහෝ වූහ. පෙරහර ගමන්ගෙන උතුමාණන් වහන්සේ සිට විශේෂ මණ්ඩපය පසුකර ගියායින් පසු රැස්ව සිටි සමූහයා ක්‍රමයෙන් විසිර ගියහ. ඒ 1916 පෙරහර මංගල්‍යයයි. අදටත් වල්ලහගොඩ දේවාලයේ පෙරහර මංගලය ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර මංගලයෙන් දින 15කට පසුව පැවැත්වෙන අතර අතුල් පෙරහර 5ක්ද කුඹල් පෙරහර 5ක් හා රන්දෝලි පෙරහර 5කින් යුක්ත වෙනවා. අලුත් සහල් මංගලය නානු මුර මංගල්‍ය, ප්‍රදීප ප්රජාවන්ද මෙම පෙරහර මංගල්‍ය පැවැත්වෙන දිනයන්හි දී පැවැත්වේ. වල්ලහගොඩ දේවාලයට නුදුරින් මීටර් 150ක පමණ දුරින් පිහිටි දිය පිහිල්ලක් ඇති අතර එය පිහිටි ස්ථානය හලාගම නම් වේ. ඡයමාලාකාරාම විහාරයට පිටුපසින් විශාල බෝ ගසක වන අතර ඊට අඩි 8කට පමණ පහතින් මෙම පිහිල්ල දක්නට ඇත. විශාල ගල් පර්වත දෙකකින් දිය බුබුළු මතු වී හලාගම ගම්මානයේ බොහෝ දෙනාගේ පානීය ජල අවශ්‍යතාව මෙන්ම අනෙකුත් අවශ්‍යතා ඉඩෝර දිනයන්හි පවා ඉටු කරයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][img]https://i.imgur.com/RWjmkEW.jpg[/img][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][img]https://i.imgur.com/wNQF7SZ.jpg[/img][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][img]https://i.imgur.com/01RdK91.jpg[/img] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom