Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
1946දී අභ්‍යවකාශයේ සිට ලබාගත් ප්‍රථම ඡායාරූ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1946දී අභ්‍යවකාශයේ සිට ලබාගත් ප්‍රථම ඡායාරූ&#3

අපි හැමෝම දන්න දෙයක් තමයි, ලෝකෙ පලමුවන කෘත්‍රිම චන්ද්‍රිකාව ගුවන්ගත වුනේ 1957 ඔක්තෝම්බර් 4වැනිදා කියන එක. සෝවියට් දේශයෙන් යවනු ලැබූ මෙම කුඩා ගෝලාකාර වස්තුව අභ්‍යවකාශයට යැවුනු පලමුවන මිනිස් දෑතින් කල නිමැවුම ලෙස පිලිගැනෙනවා. රේඩියෝ සංඥාවක් නිකුත්කරමින් ලොව වටා ගමන්කල මෙම චන්ද්‍රිකාවට කැමරා සවිකොට තිබුණේ නෑ.

ඒත් ස්පුට්නික් ගුවන්ගත වෙන්න අවුරුදු දහයකටත් ඉස්සෙල්ලා අභ්‍යවකාශයට කැමරාවක් සවිකල රොකට්ටුවක් යවලා අභ්‍යවකාශයේ සිට පෘථිවිය පෙනෙන ආකාරය දැක්වෙන ප්‍රථම ඓතිහාසික ඡායාරූපය ලබාගන්න ඇමරිකාවේ වයිට් සෑන්ඩ්ස් රොකට් පර්යේෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥයින් සමත්වෙලා තියෙනවා.

1946 ඔක්තෝම්බර් 24වැනිදා නිව් මැක්සිකෝ ප්‍රාන්තයේ වයිට් සෑන්ස් රොකට් අංගනයෙන් ගුවන්ගත කෙරුණු නට්සි ජර්මනියෙන් අල්ලාගෙන පර්යේෂණ සඳහා අමෙරිකාවට ගෙනවිත් තිබුණු V-2 රොකට් එකක සවිකරපු කැමරාවකින් තමයි මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ.

මේ නට්සි V-2 රොකට්ටුව සැතපුම් 65 ඉහල අහසට නැගිලා තියෙන අතර එහි සවිකර තිබූ මිලිමීටර් 35 චිත්‍රපට කැමරාවකින් මෙම සේයාරූ අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් පිලිගැනෙන අන්දමට අභ්‍යවකාශය පටන්ගන්නේ පොලොවට කිලෝමීටර් 100ක්, නැතිනම් සැතපුම් 62ක් ඉහලින් . මේ අනුව සැතපුම් 65 ඉහල නැගි බවට තහවුරු වුනු මෙම රොකට්ටුව අභ්‍යවකාශයට ඇතුලුවෙලා තමයි මෙම ඡායාරූප රැගෙන තියෙන්නේ. ඒ අනුව නිළවශයෙන්ම මේ ඡායාරූප, අභ්‍යවකාශයේ සිට ගන්නා ලද පලමු ඡායාරූප ලෙස පිලිගැනෙනවා.

1946 ආරම්භ වුනු මෙම V-2 රොකට්ටු ආධාරයෙන් අභ්‍යවකාශ ඡායාරූප හා වෙනත් විද්‍යාත්මක දත්ත රැස් කිරීමේ ව්‍යාපෘතිය 1950 වෙනකම් ක්‍රියාත්මක වුන අතර ඡායාරූප අතිවිශාල ප්‍රමාණයක් අරගෙන තියෙනවා. සමහර V-2 රොකට්ටු සැතපුම් 100ක් එනම් කිලෝමීටර් 160 ඉහල අහසට නැගුනු බව වාර්තා වනවා.

[QUOTE="Vidya Gaweshana, post: 20850093, member: 558004"] [b]1946දී අභ්‍යවකාශයේ සිට ලබාගත් ප්‍රථම ඡායාරූ[/b] [IMG]http://pop.h-cdn.co/assets/16/43/1600x1264/gallery-1477325980-first-photo-from-space.jpg[/IMG] [SIZE="4"]අපි හැමෝම දන්න දෙයක් තමයි, ලෝකෙ පලමුවන කෘත්‍රිම චන්ද්‍රිකාව ගුවන්ගත වුනේ 1957 ඔක්තෝම්බර් 4වැනිදා කියන එක. සෝවියට් දේශයෙන් යවනු ලැබූ මෙම කුඩා ගෝලාකාර වස්තුව අභ්‍යවකාශයට යැවුනු පලමුවන මිනිස් දෑතින් කල නිමැවුම ලෙස පිලිගැනෙනවා. රේඩියෝ සංඥාවක් නිකුත්කරමින් ලොව වටා ගමන්කල මෙම චන්ද්‍රිකාවට කැමරා සවිකොට තිබුණේ නෑ. ඒත් ස්පුට්නික් ගුවන්ගත වෙන්න අවුරුදු දහයකටත් ඉස්සෙල්ලා අභ්‍යවකාශයට කැමරාවක් සවිකල රොකට්ටුවක් යවලා අභ්‍යවකාශයේ සිට පෘථිවිය පෙනෙන ආකාරය දැක්වෙන ප්‍රථම ඓතිහාසික ඡායාරූපය ලබාගන්න ඇමරිකාවේ වයිට් සෑන්ඩ්ස් රොකට් පර්යේෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥයින් සමත්වෙලා තියෙනවා. 1946 ඔක්තෝම්බර් 24වැනිදා නිව් මැක්සිකෝ ප්‍රාන්තයේ වයිට් සෑන්ස් රොකට් අංගනයෙන් ගුවන්ගත කෙරුණු නට්සි ජර්මනියෙන් අල්ලාගෙන පර්යේෂණ සඳහා අමෙරිකාවට ගෙනවිත් තිබුණු V-2 රොකට් එකක සවිකරපු කැමරාවකින් තමයි මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ.[/SIZE] [IMG]https://s-media-cache-ak0.pinimg.com/originals/3e/87/cd/3e87cd6970b38725580203ea34893cf7.jpg[/IMG] [SIZE="4"]මේ නට්සි V-2 රොකට්ටුව සැතපුම් 65 ඉහල අහසට නැගිලා තියෙන අතර එහි සවිකර තිබූ මිලිමීටර් 35 චිත්‍රපට කැමරාවකින් මෙම සේයාරූ අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් පිලිගැනෙන අන්දමට අභ්‍යවකාශය පටන්ගන්නේ පොලොවට කිලෝමීටර් 100ක්, නැතිනම් සැතපුම් 62ක් ඉහලින් . මේ අනුව සැතපුම් 65 ඉහල නැගි බවට තහවුරු වුනු මෙම රොකට්ටුව අභ්‍යවකාශයට ඇතුලුවෙලා තමයි මෙම ඡායාරූප රැගෙන තියෙන්නේ. ඒ අනුව නිළවශයෙන්ම මේ ඡායාරූප, අභ්‍යවකාශයේ සිට ගන්නා ලද පලමු ඡායාරූප ලෙස පිලිගැනෙනවා. 1946 ආරම්භ වුනු මෙම V-2 රොකට්ටු ආධාරයෙන් අභ්‍යවකාශ ඡායාරූප හා වෙනත් විද්‍යාත්මක දත්ත රැස් කිරීමේ ව්‍යාපෘතිය 1950 වෙනකම් ක්‍රියාත්මක වුන අතර ඡායාරූප අතිවිශාල ප්‍රමාණයක් අරගෙන තියෙනවා. සමහර V-2 රොකට්ටු සැතපුම් 100ක් එනම් කිලෝමීටර් 160 ඉහල අහසට නැගුනු බව වාර්තා වනවා.[/SIZE] [IMG]http://media.airspacemag.com/images/V2-panorama.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom