Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
1989 සිදුවූ ඉන්දීය ආක්‍රමණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1989 සිදුවූ ඉන්දීය ආක්‍රමණය

ශ්‍රී ලංකාව දැනගස්වමින් බලහත්කාරයෙන් ඉන්දු ලංකා ගිවිසුම 1989 ජුල්ය් 29 අත්සන් කරා . වඩමාරච්චි මෙහෙයුම නවත්වල, බලෙන් උතුරට පරිප්පු දමල, අදටත් රටට බරක් වන පළාත් පාලන ආයතන බලහත්කාරයෙන් ඇතිකරලා, ඉන්දියාව JR ජයවර්දනගේ UNP පාලන කාලය තුල රට වින්ස කල. යූද්දේ ඉවර උනත් මේවා නිසා අපි තවමත් දුක් විදිනවා. ඉන්දු ලංකා ගිවිසුම දවස්වල රටම මල ගෙයක්.

අවුරුදු 2500 ක් ඉතිහාසය පුරා දුර්වල පාලකයන් ඉන්නකොට ඉන්දියව අපිව ආක්‍රමණය කරනවා.

මේ කාලෙත් අයිත් මේ දේම වෙන්න යනවා වගේ. එට්කා ගිවිසුම මිට උදාහරණයක්. ඉන්දීය ඇමතිවරු නොමිලේ දෙනවා කිව්ව ගිලන් රථ සේවයටත් රටට ගෙවන්න වෙලා. (පාර්ලිමේන්තුවෙන් කොටි ගානක් වෙන් කරලා) . අපිට ඕන විදියට ප්‍රහාරක යාත්‍රා ගන්නත් ඉන්දියාවෙන් අවසර ගන්න වෙලා. හිතට දුකක් දැනෙනවා. මොනව කරන්නද ?

ඉන්දු ලංකා ගිවිසුම අඩංගු දේවල් රටට හෙළි කලේ නැහැ. ආණ්ඩුව ඇදිරිනීතිය දමල බලෙන් අත්සන් කලේ. ඉන්දු ලංකා ගිවිසුම දවස්වල රටම මල ගෙයක්. එට්කා ගිවිසුමත් මේ වගේ නේද?

ඉන්දු-ලංකා ගිවිසුම වසර 29කට පෙර බිහිවූ හැටි

වසර 1987 ජුනි 2 රාත්‍රී ටෙලෙක්ස් පණිවුඩ යන්ත්‍රයෙන් ලැබුණ රොයිටර් පුවතින් කියවුණේ තමිල්නාඩු රජය ශ්‍රී ලංකාවේ උතුරේ ජනයා සඳහා සහල්, පරිප්පු ඇතුළු ධන්‍ය වර්ග ඇතුළත් බෝට්ටු 25ක් විදේශීය මාධ්‍යවේදීන් සහ රතු කුරුස නිරීක්ෂකයින් 94 දෙනෙකු සමඟ ශ්‍රී ලංකාවට එවන බවය. රාමේෂ්වරම් තොටුපලේ සිට 1987 ජුනි 3 වැනිදා පැමිණි බෝට්ටු 19ක් පස්වරු 6 උතුරේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු විය. උතුරු නාවික ආඥාපති අද්මිරාල් මොහාන් සමරසේකරගේ උපදෙස් පරිදි එඩිතර නැවේ සිටි අණදෙන නිළධාරි කපිතාන් සුරාජ් මුණසිංහ ඇතුළු නාවික භටයෝ එම බෝට්ටු ඉදිරියට ඒම නැවැත්තුවෝය. ඇමති ලලත් ඇතුලත්මුදලි සහ ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති සිරිල් රණතුංග එම මෙහෙයුමට රේඩියෝ පණිවිඩ මගින් නායකත්වය දුන්හ. පැය තුනහමාරක කාලයක් මුහුදේ නතරවී සිටි ඉන්දිය බෝට්ටු රාත්‍රී 9.30ට යළි ඉන්දියාව බලා ආපසු ගියහ.

ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් බර්නාඩ් තිලකරත්නව 1987 ජුනි 4වැනිදා පස්වරු 2.30ට ඉන්දිය විදේශ අමාත්‍යාංශයට කැඳවූ ඉන්දිය රජය එදින පස්වරු 3.30ට ගුවන් මගින් උතුරේ ජනතාවට ආධාර භාණ්ඩ හෙළීමට තීරණය කර ඇතැයි දැනුම් දුන්නේය. මහ කොමසාරිස් තිලකරත්න එදිනම පස්වරු 2.55ට කොළඹ සිටින විදේශ ඇමති ඒ.සී.එස්. හමීඩ්ට දැනුම් දුන්නේය. පණිවිඩය සැලවූ විගස ජනාධිපති ජයවර්ධන මහතා කියා සිටියේ ගුවන් සීමාව ආක්‍රමණය කර භාණ්ඩ ගුවනින් හෙළීමට එරෙහිව කිසිදු කියාමාර්ගයක් නොගැනීමට එජාප ආණ්ඩුව තීරණය කර ඇති බවය.

වසර 1987 ජුනි 4 වැනිදා පස්වරු 3.55ට ඉන්දියාවේ බැංගලෝරයේ පිහිටි ශ්‍රී ලංකා හමුදා ගුවන් තොටුපොළෙන් භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන් යානා 5ක් ටොන් 25ක වියළි ආහාර ද්‍රව්‍යද රැගෙන ශ්‍රී ලංකාවට පියාසර කළහ. එදින පස්වරු 5ට යාපන අර්ධද්වීපයේ ඉහළ අහසේ සිට එම ගුවන්යානා මගින් පැරෂුට්වල සවිකරන ලද භාණ්ඩ පෙට්ටි බිම හෙළන ලදී. මෙසේ ඉන්දිය රජය ගුවන් සීමාව ආක්‍රමණය කළේ උතුරේ වඩමාරච්චි ප්‍රදේශයේ විමුක්ති මෙහෙයුම තවදුරටත් කරගෙන යෑම නතරකිරීමට ශ්‍රී ලංකා රජයට බලකිරීමටය. ඒ අනුව ඉන්දිය රජයේ විරෝධතා හේතුවෙන් යාපනය අල්ලා ගැනීම සදහා ආරක්ෂක හමුදාව විසින් ජුනි මස මැදදී ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙහෙයුම නතරකිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව ජනාධිපති ජයවර්ධන දැනුම් දුන්හ.

වැඩි දුර කියවන්න

http://sinhala.asianmirror.lk/si-politics/item/23895-indu-lanka

copyright

http://sinhala.asianmirror.lk/si-politics/item/23895-indu-lanka

http://www.divaina.com/2016/07/31/feature02.html

[QUOTE="BINGU_PUTHA, post: 20711078, member: 469273"] [b]1989 සිදුවූ ඉන්දීය ආක්‍රමණය[/b] [SIZE=4][COLOR=DarkGreen][IMG]http://sinhala.asianmirror.lk/media/k2/items/cache/72ea726eb5e6502a328462eb13482bcb_XL.jpg[/IMG] ශ්‍රී ලංකාව දැනගස්වමින් බලහත්කාරයෙන් ඉන්දු ලංකා ගිවිසුම 1989 ජුල්ය් 29 අත්සන් කරා . වඩමාරච්චි මෙහෙයුම නවත්වල, බලෙන් උතුරට පරිප්පු දමල, අදටත් රටට බරක් වන පළාත් පාලන ආයතන බලහත්කාරයෙන් ඇතිකරලා, ඉන්දියාව JR ජයවර්දනගේ UNP පාලන කාලය තුල රට වින්ස කල. යූද්දේ ඉවර උනත් මේවා නිසා අපි තවමත් දුක් විදිනවා. ඉන්දු ලංකා ගිවිසුම දවස්වල රටම මල ගෙයක්. අවුරුදු 2500 ක් ඉතිහාසය පුරා දුර්වල පාලකයන් ඉන්නකොට ඉන්දියව අපිව ආක්‍රමණය කරනවා. මේ කාලෙත් අයිත් මේ දේම වෙන්න යනවා වගේ. එට්කා ගිවිසුම මිට උදාහරණයක්. ඉන්දීය ඇමතිවරු නොමිලේ දෙනවා කිව්ව ගිලන් රථ සේවයටත් රටට ගෙවන්න වෙලා. (පාර්ලිමේන්තුවෙන් කොටි ගානක් වෙන් කරලා) . අපිට ඕන විදියට ප්‍රහාරක යාත්‍රා ගන්නත් ඉන්දියාවෙන් අවසර ගන්න වෙලා. හිතට දුකක් දැනෙනවා. මොනව කරන්නද ? ඉන්දු ලංකා ගිවිසුම අඩංගු දේවල් රටට හෙළි කලේ නැහැ. ආණ්ඩුව ඇදිරිනීතිය දමල බලෙන් අත්සන් කලේ. ඉන්දු ලංකා ගිවිසුම දවස්වල රටම මල ගෙයක්. එට්කා ගිවිසුමත් මේ වගේ නේද?[/COLOR][/SIZE] ............................................................................................ [SIZE=5][B]ඉන්දු-ලංකා ගිවිසුම වසර 29කට පෙර බිහිවූ හැටි[/B][/SIZE] [SIZE=4][COLOR=Navy]වසර 1987 ජුනි 2 රාත්‍රී ටෙලෙක්ස් පණිවුඩ යන්ත්‍රයෙන් ලැබුණ රොයිටර් පුවතින් කියවුණේ තමිල්නාඩු රජය ශ්‍රී ලංකාවේ උතුරේ ජනයා සඳහා සහල්, පරිප්පු ඇතුළු ධන්‍ය වර්ග ඇතුළත් බෝට්ටු 25ක් විදේශීය මාධ්‍යවේදීන් සහ රතු කුරුස නිරීක්ෂකයින් 94 දෙනෙකු සමඟ ශ්‍රී ලංකාවට එවන බවය. රාමේෂ්වරම් තොටුපලේ සිට 1987 ජුනි 3 වැනිදා පැමිණි බෝට්ටු 19ක් පස්වරු 6 උතුරේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු විය. උතුරු නාවික ආඥාපති අද්මිරාල් මොහාන් සමරසේකරගේ උපදෙස් පරිදි එඩිතර නැවේ සිටි අණදෙන නිළධාරි කපිතාන් සුරාජ් මුණසිංහ ඇතුළු නාවික භටයෝ එම බෝට්ටු ඉදිරියට ඒම නැවැත්තුවෝය. ඇමති ලලත් ඇතුලත්මුදලි සහ ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති සිරිල් රණතුංග එම මෙහෙයුමට රේඩියෝ පණිවිඩ මගින් නායකත්වය දුන්හ. පැය තුනහමාරක කාලයක් මුහුදේ නතරවී සිටි ඉන්දිය බෝට්ටු රාත්‍රී 9.30ට යළි ඉන්දියාව බලා ආපසු ගියහ.[/COLOR][/SIZE][SIZE=4] [COLOR=Navy]ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් බර්නාඩ් තිලකරත්නව 1987 ජුනි 4වැනිදා පස්වරු 2.30ට ඉන්දිය විදේශ අමාත්‍යාංශයට කැඳවූ ඉන්දිය රජය එදින පස්වරු 3.30ට ගුවන් මගින් උතුරේ ජනතාවට ආධාර භාණ්ඩ හෙළීමට තීරණය කර ඇතැයි දැනුම් දුන්නේය. මහ කොමසාරිස් තිලකරත්න එදිනම පස්වරු 2.55ට කොළඹ සිටින විදේශ ඇමති ඒ.සී.එස්. හමීඩ්ට දැනුම් දුන්නේය. පණිවිඩය සැලවූ විගස ජනාධිපති ජයවර්ධන මහතා කියා සිටියේ ගුවන් සීමාව ආක්‍රමණය කර භාණ්ඩ ගුවනින් හෙළීමට එරෙහිව කිසිදු කියාමාර්ගයක් නොගැනීමට එජාප ආණ්ඩුව තීරණය කර ඇති බවය.[/COLOR] [COLOR=Navy] [/COLOR] [COLOR=Navy]වසර 1987 ජුනි 4 වැනිදා පස්වරු 3.55ට ඉන්දියාවේ බැංගලෝරයේ පිහිටි ශ්‍රී ලංකා හමුදා ගුවන් තොටුපොළෙන් භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන් යානා 5ක් ටොන් 25ක වියළි ආහාර ද්‍රව්‍යද රැගෙන ශ්‍රී ලංකාවට පියාසර කළහ. එදින පස්වරු 5ට යාපන අර්ධද්වීපයේ ඉහළ අහසේ සිට එම ගුවන්යානා මගින් පැරෂුට්වල සවිකරන ලද භාණ්ඩ පෙට්ටි බිම හෙළන ලදී. මෙසේ ඉන්දිය රජය ගුවන් සීමාව ආක්‍රමණය කළේ උතුරේ වඩමාරච්චි ප්‍රදේශයේ විමුක්ති මෙහෙයුම තවදුරටත් කරගෙන යෑම නතරකිරීමට ශ්‍රී ලංකා රජයට බලකිරීමටය. ඒ අනුව ඉන්දිය රජයේ විරෝධතා හේතුවෙන් යාපනය අල්ලා ගැනීම සදහා ආරක්ෂක හමුදාව විසින් ජුනි මස මැදදී ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙහෙයුම නතරකිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව ජනාධිපති ජයවර්ධන දැනුම් දුන්හ.[/COLOR] [COLOR=Navy] [/COLOR] [COLOR=Navy]වැඩි දුර කියවන්න [/COLOR] [/SIZE] [URL]http://sinhala.asianmirror.lk/si-politics/item/23895-indu-lanka[/URL] [SIZE=4]copyright[/SIZE] [URL]http://sinhala.asianmirror.lk/si-politics/item/23895-indu-lanka[/URL] [URL]http://www.divaina.com/2016/07/31/feature02.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom