Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
1989 සිදුවූ ඉන්දීය ආක්‍රමණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එජාප ආණ්ඩුවටත්, සන්නද්ධ දෙමළ බෙදුම්වාදයටත්, ඉන්දියානු ආක්රමණයටත් එරෙහිව සටන් කලහැකි එකම බලවේගය තමන් බව ජනතා විමුක්ති පෙරමුණ සිය 2වැනි කැරැල්ල 1986දී බෞතීස්ම කරමින් කියා සිටියහ. ජවිපෙ මතුකල ඉන්දු ලංකා ගිවිසුමේ පළාත් සභාවලට එරෙහි විරෝධයෙන් කියා සිටියේ එමගින් ලක්බිමෙන් සියයට 30ක් සහ වෙරළින් සියයට 60ක් දෙමළ බෙදුම්වාදින්ට අයත්වන බවය. රට දෙකඩ වී ජාතික සමගිය බිඳවැටෙන හෙයින් මේ අපරාධවලට ඉඩ නොදෙන ලෙසද එයට එරෙහිව නැගී සිටින ලෙසද ජවිපෙ ජනතාව ගෙන් ඉල්ලා සිටියේය

ඉන්දියාව ගුවනින් පරිප්පු දමා දින 3කට පසු ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය 1987 ජුනි 7 වැනිදා කටුනායක ගුවන් හමුදා කඳවුරට සහ රත්මලාන ජෝන් කොතලාවල ආරක්ෂක පීඨයට කඩා වැද ටී 56 ප්‍රහාරක රයිෆල් 14ක්, උප යාන්ත්‍රික තුවක්කු 53ක්, සැහැල්ලු යාන්ත්‍රික තුවක්කු 2ක්, පිස්තෝල 6ක්, වෙඩි උණ්ඩ 3,300ක් පැහැර ගත්හ. ජවිපෙ සන්නද්ධ අංශය 1987 ජුනි 7 වැනිදා ප්‍රහාරයේ වගකීම භාරගනිමින් කියාසිටියේ ඉන්දිය ගුවන් ආක්රමණිකයා හමුවේ මව්බිමේ ආරක්ෂාවට එජාප ආණ්ඩුව නොයෙදූ ගුවන් ප්‍රහාරක අවි පැහැරගත් අතර ඒවා ඉන්දීය ආක්‍රමණයට එරෙහිව ඉදිරියේදී යොදවන බවය. එයට ප්‍රථමයෙන් 1987 අප්‍රේල් 15වැනිදා පල්ලකැලේ හමුදා කඳවුරට පහරදි අවි පැහැරගෙන තිබිණි.

ඉන්දිය ගුවන් ආක්‍රමණයට එරෙහිව ඉන්දීය තානාපති කාර්යාලය සහ මහ කොමසාරිස් ගේ කොළඹ නිල නිවස ඉදිරිපිට දිනපතා විරෝධතා ව්‍යාපාර පැවැත්විණි. එවකට ශ්‍රී ලංකාවේ සිටි ඉන්දිය මහ කොමසාරිස් ජෝතීන්ද්‍රනාත් ඩික්සිත් ඉන්දිය ජාතිකයින්ට නිවෙස්වලින් ඉවත්ව හෝටල්වල නතරවන ලෙසටද උපදෙස් දුන්හ.මේ සියල්ල අතරතුරදී ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ජේ.එන්.ඩික්සිත්,මේ සියල්ල අතරතුරදී ඉන්දීය රජය මගින් ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුමට පිඹුරුපත් සකස් කරගෙන යන ලදී. මේ සදහා ඉන්දීය අගමැති රජීව් ගාන්ධි, ජනාධිපති ජයවර්ධන සමඟ සහ ප්රභාකරන් සමඟ නිරන්තර සාකච්ඡා පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජෝතීන්ද්‍රනාත් ඩික්සිත් සහ අමාත්‍ය ගාමීණී දිසානායක එහි ප්‍රධාන නළුවන් විය. කපුකම කළේ හින්දු පුවත්පතේ සම කර්තෘ එන්. රාම්ය.

ඒ අනුව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් එච්. එස්. ජුරි 1987 ජුලි 21වැනිදා යාපනයට ගොස් එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්රභාකරන් ඇතුළු දෙමළ සටන්කාමී කණ්ඩායම්වල නායකයින් හමුවී සාකච්ඡා කෙරෙනි. මහ කොමසාරිස් ඩික්සිත් මදුරාසියට ගොස් ශ්‍රී ලංකාවේ දෙමළ සංවිධානවල නායකයින්ද හමුවිය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයෝ එහිදී කියා සිටියේ උතුරු නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධකර වෙනම පළාත් සභාවක් පිහිටුවිය යුතු බවය. ඩික්සිත් එම යෝජනා නවදිල්ලියට රැගෙන ගොස් ඉන්දිය රජයට සහ අගමැති රජිව් ගාන්ධිට දැනුම් දුන්නේය. ජනාධිපති ජයවර්ධන 1987 ජුලි 23 වැනිදා එජාප ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කැඳවූ අතර ඉන්දියාව සමඟ සහයෝගයෙන් ප්රශ්නය විසදීමට කටයුතු කරන බව කියා සිටියේය. එජාප මන්ත්‍රීවරුන් එය අනුමත කළෝය.

ඉන්දියාව මදුරෙයි සිට 1987 ජුලි 24වැනිදා පස්වරුවේ යාපනයට පැමිණි ඉන්දිය හමුදා හෙළිකොප්ටර් යානා දෙකක් මගින් එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන් ප්‍රථමයෙන් මදුරාසියට සහ පසුව නවදිල්ලියට කැඳවාගෙන ගොස් ඉන්දීය අගමැති රජීව් ගාන්ධිද මුණ ගස්සා ඉන්දු ලංකා ගිවිසුමකට ඔහු එකඟ කරවා ගැනීමට උත්සාහ දැරීය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සහ අනිකුත් දෙමළ සන්නද්ධ සංවිධාන එයට එකඟ විය. ජුලි 25 සහ 26 යන දිනයන්හි යෝජිත ගිවිසුම පිළිබදව ඉන්දියානු රජයේ නියෝජිතයෝ සහ ප්රභාකරන් අතර සාකච්ඡා වට කිහිපයක්ම පැවතිනි. ඒ නවදිල්ලියේ අශෝක් හෝටලයේදීය. එල්.ටී.ටී.ඊ සංවිධානයට අතුරු පාලනයේ වැඩි බලයක් ලබාදීමටද එහි සාමාජිකයින් එහි නව පාලනයට අන්තර්ග්‍රහණය වන තෙක් ඔවුන් නඩත්තු කිරීමට ඉන්දිය රුපියල් ලක්ෂ 50ක් මාසිකව ගෙවීමටද ඉන්දිය අගමැති රජිව් ගාන්ධි විසින් ප්රභාකරන් හමුවේදී එකඟ විය.

ජපානයේ නිල සංචාරයකට ගොස් සිටි අගමැති රණසිංහ ප්‍රේමදාස ගිවිසුම ගැන ආරංචි වී 1987 ජුලි 26 වැනිදා පෙරළා ශ්‍රී ලංකාවට පැමිණියේය. අගමැතිවරයාටද නොදන්වා ජනාධිපති ජයවර්ධන එකඟවූ ඉන්දු ලංකා ගිවිසුම පිලිබඳව ප්‍රේමදාස සිය නොසතුට පළ කළේය. යෝජිත රහස් ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවද 1987 ජුලි 24වැනිදා රැස්වූ අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර දිනේෂ් ගුණවර්ධන, රිචඩ් පතිරණ යන විපක්ෂ මන්ත්‍රීවරුන් එයට ප්‍රබල විරෝධයක් දැක්වූහ. ආණ්ඩුව සිදුකළේ පාර්ලිමේන්තුවේ මීලඟ රැස්වීම අගොස්තු 18 දක්වා කල් තැබීමේ යෝජනාවක් වැඩි ඡන්ද 65කින් සම්මතකර ගැනීමය. පානදුරේදී 1987 ජුලි 25වැනිදා ප්‍රාදේශීය සභා මැතිවරණ අපේක්ෂකයින් අමතමින් ජනාධිපති ජයවර්ධන කියා සිටියේ කවුරු විරුද්ධ වූවද තමා ගිවිසුම අත්සන් කරන බවය. එය ගිවිසුම පිළිබද ආණ්ඩුව ප්‍රසිද්ධියේ කී ප්‍රථම වතාවය.

යෝජිත ගිවිසුමට එරෙහිව 1987 ජුලි 28වැනිදා කොටුව බෝගහ අසළදී විරෝධතා ව්‍යාපාරයක් උදෑසන 8ට ආරම්භ විණි. එදින උදෑසන 6.30ට පමණ ලියුම්කරු එය වාර්තා කිරීමට කොටුවට ගිය අවස්ථාවේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයින් වන එච්.බී හේරත්, ගුණරත්න වණසිංහද මධ්‍යම කාරක සභිකයින් වන ගාමිණී විජේගුණසේකර, තංගරාජා ඇතුළු කිහිප දෙනෙක්ද ජවිපෙ ඉහළ පෙළේ ක්‍රියාකාරිකයින් සිය ගණනක්ද පැමිණි තිබිණි. එදින එළිවන විට ඉන්දු ලංකා ගිවිසුමට, දෙමළ බෙදුම්වාදයට සහ එජාප ආණ්ඩුවට එරෙහිව කොළඹ පමණක් නොව මුළු රටේම බොහෝ ප්‍රධාන නගරයන් රක්ත වර්ණ පෝස්ටර් වලින්ද සටන් වැකි වලින්ද කළු කොඩිවලින්ද සරසා තිබුණු බව දැනගන්නට ලැබිණි.

විරෝධතා ව්‍යාපාරය මව්බිම සුරකිමේ සංවිධානය වෙනුවෙන් හැඩිගල්ලේ පඥ්ඤාතිස්ස හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය විලේගොඩ අරියදේව හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ප්‍රින්ස් ගුණසේකර යන අය විසින් කැඳවා තිබිණි. එම විරෝධතා ව්‍යාපාරයට සහාය දක්වමින් මව්බිම සුරකීමේ සංවිධානය නැමති ශ්‍රිලනිපයට හිතවත් සංවිධානය වෙනුවෙන් විපක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායක, ජිනදාස නියතපාල, බෙංගමුවේ නාලක හිමි, ගාමිණී ඊරියගොල්ලද අනුර බණ්ඩාරනායක ඇතුළු ශ්‍රිලනිප මන්ත්‍රීවරු රැසක්ද විය. සියළු සංවිධාන කටයුතු සිදුකළේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ භික්ෂු බල මණ්ඩලය මගිනි. විරෝධතා ව්‍යාපාරයට රටපුරා අදිසි නායකත්වය දුන්නේ ජවිපෙ මගිනි.

එදින එනම් 1987 ජුලි 28වැනිදා පෙරවරු 11.30වන විට 20,000කට ආසන්න පිරිසක් කොටුව බෝගහ ලඟට එක්වීමෙන් අවට මංමාවත් සියල්ලම වැසී ගියේය. සෙත් පිරිත් හඬ දසතින් පැතිර ගියේය. පොලිසිය මගින් කඳුළු ගෑස් එල්ල කර සිදුකල බැටන් ප්‍රහාරයත් සමඟම ජනගඟ කැළඹිණි. වෙඩි පිට වෙඩි හඬ ඇසිණි. පිරිස් සංවිධානාත්මකව සතර දිසාවට පෙළපාලි 10ක් පමණ ගමන් කල අතර එක් පෙළපාලියකට දහසකට අධික පිරිසක් අයත් වූහ. විරෝධතාකරුවන් බස්රථ ඇතුළු රජයේ දෙපල ගිනි තැබූහ. කළු දුම්රොඩු අහසට නැගිණි.

ඉන්දු ලංකා ගිවිසුම් විරෝධී අරගලයේ ප්‍රථමයෙන්ම වෙඩි තැබීමෙන් මියගියේ මොරටු සරසවියේ ඉංජිනේරු සිසු ක්ලිෆඩ් පෙරේරාය. එහිදී ලියුම්කරු ඔහුගේ සිරැර හඳුනාගත් අතර ක්ලිෆඩ්ගේ පියා සේවය කරන කොටුව මිලර්ස් ආයතනයට පණිවියක් යැවීය. එම ස්ථානයේදීම වෙඩි තැබිමෙන් ඝාතනයට ලක්වූ පිරිස 21කි. මියගිය සහ තුවාලකරුවන් අවට සිටි අය විසින් රෝහළට ගෙන යන ලදී. බෝගහ අසළින් ඇරඹූ ගිවිසුම් විරෝධී ප්රචණ්ඩ ක්‍රියා රටපුරාම පැතිර ගිය අතර 1987 ජුලි 27 සිට අගොස්තු 2 දක්වා ගිවිසුමට එරෙහි විරෝධතාවන්හිදී විරෝධතාකරුවන් 132ක් මිය ගිය බවද භික්ෂූන් 56ක් ඇතුළු 712ක් අත්අඩංගුවට ගෙන තිබූ බවද එම දින පහ තුළ ප්රචණ්ඩ ක්‍රියා සිද්ධීන් 2,527ක් සිදුවූ බව රජයේ නිල වාර්තාවල සදහන් විය. ජවිපෙ කැරළිකරුවන් විසින් තංගල්ල එජාප මන්ත්‍රී ජිනදාස වීරසිංහ 1987 අගෝස්තු 1වැනිදා වෙඩිතබා ඝාතනය කර තිබිණි.

එජාප ආණ්ඩුව 1987 ජුලි 28වැනිදා රාත්‍රී සිට මුළු රටේම ඇදිරි නීතිය පැනවීය. රට පුරා විරෝධතා පෙළපාලි අගෝස්තු 2වැනිදා දක්වා පැවැත්වූයේ එම ඇදිරිනීතියද බිඳගෙනය. ජනාධිපති ජයවර්ධනට අමතරව ගිවිසුමේදී ප්‍රධාන භූමිකාවක් සිදුකළේ ඇමති ගාමිණී දිසානායකය. ඇමති ඇතුලත්මුදලි සහ අගමැති ප්‍රේමදාස නිහඬ පිලිවෙතක් අනුගමනය කළෝය. රජිව් ගාන්ධි සිය බිරිඳ සෝනියා සමඟින් ලංකාවට පැමිණියේ 1987 ජුලි 29වැනිදා පෙරවරු 10.30ටය. කටුනායක ගුවන්තොටු පොලෙන් ඔවූහු ගුවන්යානා හෙළිකොප්ටර්වල නැගී ගාලුමෝදරට පැමිණියෝය. ඉන්දීය රජයේ අමාත්‍යවරුන් වන නරසිංහ රාවෝ, එන්.ඩී තිවාරි, රාජ්‍ය අමාත්‍ය නට්වාර් සිං යන මහත්වරුන්ද කේ.පී.එස් මෙනන්, රොහාන් සෙන් යන නිලධාරීන් සහ ජනමාධ්‍යවේදීන් පිරිසක්ද එම දූත පිරිස සමඟ පැමිණියහ.

ජනාධිපති ජයවර්ධන හමුවූ ඔහු පෙරවරු 11.30ට නිල නොවන සාකච්ඡා ඇරඹීය. 1987 ජුලි 29වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා තුන් වතාවක් රජීව් සහ ජනාධිපති ජයවර්ධන ජනාධිපති මන්දිරයේ සාකච්ඡා පැවැත්වීය. සිව්වැනි එමෙන්ම අවසාන හමුව පැවැත්වූවේ ජුලි 30වැනිදා උදෑසනය. අමාත්‍යවරුන් වන ගාමිණී දිසානායක, රොනී ද මෙල්, නරසිංහ රාවෝ, ජනාධිපති ලේකම් මැණික්දිවෙල, ඉන්දිය විදේශ ලේකම් එස්. මෙනන්, රොනන් සෙන්, ඩික්සිට් එම සාකච්ඡාවලට ඔවුන් සමඟ සහභාගී වූහ.

ජනාධිපති මන්දිරයේ පැවති ඉන්දීය අගමැතිවරයා පිලිගැනිමේ උත්සවයට අගමැති ආර්. ප්‍රේමදාස ඇතුළු කැබිනටි මණ්ඩලයේ බොහෝ දෙනෙක් පමණ සහභාගී නොවූහ. එයට සහභාගිවන ලෙසට ඉන්දීය අගමැතිවරයා විපක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායකට කල ආරාධනයද ඇය වර්ජනය කර තිබිණි. “තද”ලියුමක් සිරිමා බණ්ඩාරනායක එවා තිබූ අතර එය විශේෂ නියෝජිතයෙකු විසින් පෙරවරු 11.30ට අගමැති රජීව්ට අතින් භාරදෙන ලදී.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජේම්ස් ස්පෙන් එක්වූ අතර ඔහු ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් ගේ විශේෂ ලිපියක් එම ස්ථානයේදීම ඉන්දීය අගමැතිවරයා වෙත ලබාදුන්නේය. එහි සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය විසදීමට ඉන්දීය මගින් ගනු ලැබූ උත්සාහය ගැන ප්‍රසංශා කිරීමකි. ඉන්දීය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය පසුව චෝදනා කළේ අත්සන් කරන තෙක් රහසක්ව පවත්වාගෙන සිටි ගිවිසුමේ පිටපතක් එයට කලින් ජනාධිපති ජයවර්ධන විසින් ඇමරිකානු රජය වෙත භාරදී ඇති බවය.

රටපුරාම ලක්ෂ ගණන් ජනයා ඇදිරිනීතිය නොතකා වීදිවලට බැස විරෝධතා ව්‍යාපාර පවත්වද්දී ඉන්දු ලංකා ගිවිසුම දෙරටේ නායකයෝ විසින් 1987 ජුලි 29 වැනිදා පස්වරු 3.37ට අත්සන් තැබූහ. ගිවිසුම අත්සන් කිරිමෙන් පසු අගමැති රජීව් ගාන්ධි සහ ජනාධිපති ජයවර්ධන විදේශ කටයුතු අමාත්‍යාංයේදී දෙස් විදෙස් මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්විණි. ලියුම්කරුද එයට එක්වී සිටියහ.

අගමැති රජිව් ගාන්ධි නික්ම යෑමට පෙර 1987 ජුලි 30වැනිදා ජනාධිපති මන්දිරය ඉදිරිපිටදී ආචාර පෙළපාලියක් පවත්වන ලදී. එවිට උත්සවය ආරම්භ වූයේ උදෑසන 9.30ට පමණය. උත්සවය අවසන් වුයේ උදෑසන 10.15ටය. දෙරටේ ජාතික ගී ගායනා කිරීමෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානියෙකු සමඟ පෙලින් පෙලට ගමන් කරමින් සිටියදී ලුතිනන් මැන්ඩිස්ගේ අණ පරිදි සම්මාන මුරයට සහභාගිවූ නාවික සෙබළ විජිත රෝහණ විජේමුණි සිය රයිෆල් බදින් ඉන්දීය අගමැතිවරයාගේ හිසට පහරක් එල්ල කලද එය වලක්වා ගැනීමට ඔහුගේ ආරක්ෂකයින් සමත් විය. එහෙත් එම පහර අගමැතිවරයාගේ උරහිසට වැදිණි. රජීවි ගාන්ධි ආපසු දිල්ලියට කලින් යොදා ගත් පරිදිම පෙරවරු 11.30ට කටුනායකින් දිල්ලිය බලා පිටත් විය. කොටුවේ සිට කටුනායකට ගියේද හෙලිකොප්ටර් මගිනි. සෝනියා ගාන්ධි ඒ වන විටත් කටුනායකට පැමිණ තිබිණි.

ගිවිසුම අත්සන් කරන අවස්ථාව වන විට ඉන්දිය යුද නෞකා දෙකක් ඕනෑම දේකට සූදානම් බව අගවමින් කොළඹ අවට මුහුදේ සැරි සැරීය. ගිවිසුම අත්සන්කර පැය කිහිපයක් ගත වීමටත් පෙර ඉන්දීය හමුදා භටයින් 7,000ක් රැගත් ගුවන් යානා සහ නැව් යාපනයට ඉන්දීය හමුදා සේනානාංක වශයෙන් ගොඩ බටහ. එහි නායකත්වය ගත්තේ ඉන්දීය යුධ හමුදාවේ ලුතිනන් ජනරාල් දීපේන්ද්‍ර සිංය. ශ්‍රී ලංකා යුධ හමුදා භටයින් සියළු දෙනාම ඉන්දීය යුධ ප්‍රවාහන ගුවන් යානා මගින් කොළඹට ගෙන එන ලදී. ඉන්දු ලංකා ගිවිසුම අත්සන්කර අගමැති ගාන්ධි යන්නට පෙරදීම 1987 ජුලි 29 වැනිදා පස්වරුවන විට ඉන්දීය හමුදා ලංකාවට පැමිණ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ස්ථාන ගත වී සිය කටයුතු ඇරඹුහ.

නාවික භටයා අගමැති ගාන්ධිට පහරදුන් අවස්ථාව සේයාරුවේ සටහන් කරගැනීමට සමත්වූ එකම ඡායාරූප ශිල්පියා වූයේ ඩේලි නිවුස් පුවත්පතේ මාණ්ඩලික ඡායාරූප ශිල්පී සේන විදානගමය. එහි සිටි දෙස් විදෙස් සිය ගණනක් ඡායාරූප ශිල්පීන් අතරින් ඔහු ගත් ඡායාරූපය ලොව පුරා ප්‍රචලිත විය. සේන විදානගම ඇතුළු ඡායාරූප ශිල්පීන්ට වෙන්කර තිබුණේ ආචාර පෙළපාලියට මීටර් 30ක් පමණ දුරින් සකස්කල අට්ටාලයකය. දිවයින පුවත්පතේ ජේෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර සමඟ එය වාර්තා කල සෙසු මාධ්‍යවේදීන් අතර ලියුම්කරුද බන්දු එස්. කොඩිකාරද විය.

ඉන්දීය අගමැතිවරයාගේ දකුණු පසින් ගමන් කලේ අද්මිරාල් ආනන්ද සිල්වාය. දකුණු පස ඉන්දීය සුපිරි කායාරක්ෂක කමාන්ඩෝ බටයෝ කිහිප දෙනෙකු සිටියහ. රයිෆල් බදින් සෙබළ විජේමුණි පහර දුන්නේ එවිටය. එක රැයකින් පත්තර ලෝකයේ වීරයෙකු වූ සේන විදානගම සිය ඡායාරූපය කැමරාවේ සටහන් කරගත්තේ එවිටය. තමාගේ ඡායාරූප රීලය මේස් කකුලේ සඟවාගෙන ලේක්හවුසියට පැමිණි විදානගම ඩේලි නිවුස් කර්තෘ මණික් ද සිල්වාට එය භාර දුන්නේය. ලේක්හවුසියේ එවකට සිටි සභාපති රණපාල බෝධිනාගොඩ ජනාධිපති ජයවර්ධනගේ අවසරයෙන් පසු එය පලකිරීමට පසු අවසර දුන්නේ එදින මහරෑය. පසුදා ලේක්හවුසියේ අගනුවර මුද්‍රණවල පමණක් එය පළවී තිබිණි.

රජිව් ගාන්ධිට පහරදීම පිළිබද වගකිම දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ නිල පුවත්පත වූ වෙඩි හඬ මගින් පිළිගෙන තිබිණි. එමෙන්ම එදින සවස් වරුව වන විට ඇදිරිනීතියද නොතකා ඒ පිළිබද වගකිමේ ලිපි මාධ්‍ය වලට කිර්ති විජේබාහුගේ අත්සනින් යුතුව නිකුත් කර තිබිණි. එහෙත් පහර දුන් සෙබලා නිදහසින් පසු කියා සිටියේ මව්බිමට ආදරය ඇත්තෙකු වශයෙන් තමා ඒ ක්‍රියාමාර්ගය ගත් අතර කිසිදු පක්ෂයක හෝ සංවිධානයක සාමාජිකයෙකු නොවන බවය.

රජිව් ගාන්ධිට පහර දුන් බල නැවි(ගුවන්විදුලි කාර්මික ශිල්පි) විජිත විජේමුණි රත්ගම බූස්සේ උපන් අතර එවකට 22හැවිරිදි විය. නම දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වැනියාය. ගිංතොට මහ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකි. නාවික හමුදාවේ රැකියාවට පැමිණියේ 1985 අප්‍රේල් 19වැනිදාය. ත්‍රිකුණාමලයේ නාවික සහ සමුද්‍ර ඇකඩමියේ ප්‍රථම පුහුණුව ලැබිය. රජීව් මැරීමේ චේතනාවක් නොතිබුණු බවද ඔහු කල බලහත්කාර ක්‍රියාව පිළිබදව ජාත්‍යන්තර වශයෙන් අපහාසයක් ලබාදීමට එය සිදුකල බවද හෙතෙම යුධ අධිකරණයේදී කියා සිටියේය. හිටපු කථානායක ස්ටැන්ලි තිලකරත්න, ඩොනල්ඩ් හේවාගම, සරත් විජේසිංහ ඇතුළු නීතිඥයින් රැසක් ඔහු වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් පෙනී සිටියහ.

නඩු විභාගයේදී පළමු චෝදනාව වූ රජිව් ගාන්ධි මරා දැමීමට තැත් කිරිම පිලිබදව ඔහු නිවැරදිකරු වූ අතර අනියම් මිනීමැරීමට බරපතල වැඩ සහිතව වසර 06ක සිරදඬුවමක් යුද්ධාධිකරණය නියම කළේය. පසුව ඔහු ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් පිරිනමන ලද විශේෂ සමාවක් යටතේ 1990 අප්‍රේල් 03වැනිදා මුදාහරිනු ලැබීය. සිරගෙදර සිටියේ වසර 2 මාස 04ක් පමණි.

ඉන්දීය හමුදා සේනාංක ලක්ෂයකට ආසන්න පිරිසක් එම වකවානුව තුළ ශ්‍රී ලංකාවට පැමිණි අතර උතුරු නැගෙනහිර යුද්ධයේ මියගිය ඉන්දීය නිලධාරින් සහ භටයන් සංඛ්‍යාව 1,500ක් පමණ වේ. දෙමළ බෙදුම්වාදී ත්රස්තවාදීන් ඇතුළු 8,000ක් පමණ ඉන්දීය හමුදාව මගින් ඝාතනයට ලක්විය. ඉන්දීය හමුදා සේනාංක ශ්‍රී ලංකාවෙන් ඉවත්කර ගැනීම 1989 ඔක්තෝබර් 25වැනිදා අම්පාර දිස්ත්‍රික්කයෙන් ඇරඹූ අතර ඉන්දීය හමුදාවේ අන්තිම සේනාංකය 1990 මාර්තු 13 වැනිදා ත්‍රිකුණාමලයෙන් සමුගෙන ඉන්දියාව බලා පිටත් විය.

ඉන්දු ලංකා ගිවිසුම අනුව පොරොන්දු වූ කරුණු කාරනා ඉටු කිරීමට ඉන්දිය රජය අපොහොසත් විය. එමගින් ස්ථාපිත වූ 13වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව විවිධ ආණ්ඩු ඉන් පසුව මුහුණ දෙමින් සිටින් උභතෝකෝටික ගැටළුවන්ටය. ඉන්දු-ලංකා ගිවිසුම, 13 වැනි සංශෝධනය සහ පළාත් සභා වූ කලී දම්වැලක පුරුක් මෙන් එකනෙකට බැදී පවතින්නකි. ජවිපෙ 2වැනි කැරැල්ලේ ප්‍රධාන අරමුණක්ද වූයේ ඉන්දීය ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම වන අතර එම කැරැල්ලේදි ඝාතනයට සහ අතුරුදහන්වූ සංඛ්‍යාව 41,813කි. නිල නොවන වාර්තා කියන්නේ එය 60,000කට ආසන්න බවය.

ඉන්දු ලංකා ගිවිසුමට මුල් වූ තිදෙනා අද අප අතර නොමැත. ඉන්දීය අගමැති රජීව් ගාන්ධි(46) කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 1991 මැයි 21වැනිදා රාත්‍රියේ මදුරාසියේ පෙරුම්බුදුර්හි පැවති ඡන්ද රැස්වීමකදි ඝාතනයට ලක්විය. එජාප ආණ්ඩුවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන(90) වසර 1996 නොවැම්බර් 01වැනිදා මිය ගියේය. කොටි නායක ප්රභාකරන්(54) වසර 2009 මැයි 18වැනිදා යුද්ධයේදී මියගොස් තිබිණි

දෙමළ බෙදුම්වාදී සටන නතර කිරීමට 1987 ඉන්දු ලංකා ගිවිසුමටද නොහැකි වීමෙන් පසු එජාප ආණ්ඩුව 2002දී බලයට පත්වීමෙන් පසු දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය සමඟ නොර්වේ රාජ්‍ය හරහා ප්රභාකරන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර අත්සන් කල සටන්විරාම ගිවිසුමක් දෙපාර්ශවය අතර ඇතිකර ගනු ලැබූවද එයද සාර්ථක නොවීය. එහෙත් දෙමළ බෙදුම්වාදී ත්රස්තවාදීන් විසින් ගෙනගිය 30 වසරක යුද්ධය සහමුළින්ම පරදවා 2009 මැයි 18වැනිදා විජයග්‍රහණය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ සමත්විය. එහෙත් ඉන්දු-ලංකා ගිවිසුමෙන් පැන නැගුණු අළුයට ගිනි පුපුරු තවමත් නිමාවක් නැත.

ධර්මන් වික්‍රමරත්න

[QUOTE="BINGU_PUTHA, post: 20711092, member: 469273"] [SIZE=4]එජාප ආණ්ඩුවටත්, සන්නද්ධ දෙමළ බෙදුම්වාදයටත්, ඉන්දියානු ආක්රමණයටත් එරෙහිව සටන් කලහැකි එකම බලවේගය තමන් බව ජනතා විමුක්ති පෙරමුණ සිය 2වැනි කැරැල්ල 1986දී බෞතීස්ම කරමින් කියා සිටියහ. ජවිපෙ මතුකල ඉන්දු ලංකා ගිවිසුමේ පළාත් සභාවලට එරෙහි විරෝධයෙන් කියා සිටියේ එමගින් ලක්බිමෙන් සියයට 30ක් සහ වෙරළින් සියයට 60ක් දෙමළ බෙදුම්වාදින්ට අයත්වන බවය. රට දෙකඩ වී ජාතික සමගිය බිඳවැටෙන හෙයින් මේ අපරාධවලට ඉඩ නොදෙන ලෙසද එයට එරෙහිව නැගී සිටින ලෙසද ජවිපෙ ජනතාව ගෙන් ඉල්ලා සිටියේය ඉන්දියාව ගුවනින් පරිප්පු දමා දින 3කට පසු ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය 1987 ජුනි 7 වැනිදා කටුනායක ගුවන් හමුදා කඳවුරට සහ රත්මලාන ජෝන් කොතලාවල ආරක්ෂක පීඨයට කඩා වැද ටී 56 ප්‍රහාරක රයිෆල් 14ක්, උප යාන්ත්‍රික තුවක්කු 53ක්, සැහැල්ලු යාන්ත්‍රික තුවක්කු 2ක්, පිස්තෝල 6ක්, වෙඩි උණ්ඩ 3,300ක් පැහැර ගත්හ. ජවිපෙ සන්නද්ධ අංශය 1987 ජුනි 7 වැනිදා ප්‍රහාරයේ වගකීම භාරගනිමින් කියාසිටියේ ඉන්දිය ගුවන් ආක්රමණිකයා හමුවේ මව්බිමේ ආරක්ෂාවට එජාප ආණ්ඩුව නොයෙදූ ගුවන් ප්‍රහාරක අවි පැහැරගත් අතර ඒවා ඉන්දීය ආක්‍රමණයට එරෙහිව ඉදිරියේදී යොදවන බවය. එයට ප්‍රථමයෙන් 1987 අප්‍රේල් 15වැනිදා පල්ලකැලේ හමුදා කඳවුරට පහරදි අවි පැහැරගෙන තිබිණි. ඉන්දිය ගුවන් ආක්‍රමණයට එරෙහිව ඉන්දීය තානාපති කාර්යාලය සහ මහ කොමසාරිස් ගේ කොළඹ නිල නිවස ඉදිරිපිට දිනපතා විරෝධතා ව්‍යාපාර පැවැත්විණි. එවකට ශ්‍රී ලංකාවේ සිටි ඉන්දිය මහ කොමසාරිස් ජෝතීන්ද්‍රනාත් ඩික්සිත් ඉන්දිය ජාතිකයින්ට නිවෙස්වලින් ඉවත්ව හෝටල්වල නතරවන ලෙසටද උපදෙස් දුන්හ.මේ සියල්ල අතරතුරදී ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ජේ.එන්.ඩික්සිත්,මේ සියල්ල අතරතුරදී ඉන්දීය රජය මගින් ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුමට පිඹුරුපත් සකස් කරගෙන යන ලදී. මේ සදහා ඉන්දීය අගමැති රජීව් ගාන්ධි, ජනාධිපති ජයවර්ධන සමඟ සහ ප්රභාකරන් සමඟ නිරන්තර සාකච්ඡා පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජෝතීන්ද්‍රනාත් ඩික්සිත් සහ අමාත්‍ය ගාමීණී දිසානායක එහි ප්‍රධාන නළුවන් විය. කපුකම කළේ හින්දු පුවත්පතේ සම කර්තෘ එන්. රාම්ය. ඒ අනුව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් එච්. එස්. ජුරි 1987 ජුලි 21වැනිදා යාපනයට ගොස් එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්රභාකරන් ඇතුළු දෙමළ සටන්කාමී කණ්ඩායම්වල නායකයින් හමුවී සාකච්ඡා කෙරෙනි. මහ කොමසාරිස් ඩික්සිත් මදුරාසියට ගොස් ශ්‍රී ලංකාවේ දෙමළ සංවිධානවල නායකයින්ද හමුවිය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයෝ එහිදී කියා සිටියේ උතුරු නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධකර වෙනම පළාත් සභාවක් පිහිටුවිය යුතු බවය. ඩික්සිත් එම යෝජනා නවදිල්ලියට රැගෙන ගොස් ඉන්දිය රජයට සහ අගමැති රජිව් ගාන්ධිට දැනුම් දුන්නේය. ජනාධිපති ජයවර්ධන 1987 ජුලි 23 වැනිදා එජාප ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කැඳවූ අතර ඉන්දියාව සමඟ සහයෝගයෙන් ප්රශ්නය විසදීමට කටයුතු කරන බව කියා සිටියේය. එජාප මන්ත්‍රීවරුන් එය අනුමත කළෝය. ඉන්දියාව මදුරෙයි සිට 1987 ජුලි 24වැනිදා පස්වරුවේ යාපනයට පැමිණි ඉන්දිය හමුදා හෙළිකොප්ටර් යානා දෙකක් මගින් එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන් ප්‍රථමයෙන් මදුරාසියට සහ පසුව නවදිල්ලියට කැඳවාගෙන ගොස් ඉන්දීය අගමැති රජීව් ගාන්ධිද මුණ ගස්සා ඉන්දු ලංකා ගිවිසුමකට ඔහු එකඟ කරවා ගැනීමට උත්සාහ දැරීය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සහ අනිකුත් දෙමළ සන්නද්ධ සංවිධාන එයට එකඟ විය. ජුලි 25 සහ 26 යන දිනයන්හි යෝජිත ගිවිසුම පිළිබදව ඉන්දියානු රජයේ නියෝජිතයෝ සහ ප්රභාකරන් අතර සාකච්ඡා වට කිහිපයක්ම පැවතිනි. ඒ නවදිල්ලියේ අශෝක් හෝටලයේදීය. එල්.ටී.ටී.ඊ සංවිධානයට අතුරු පාලනයේ වැඩි බලයක් ලබාදීමටද එහි සාමාජිකයින් එහි නව පාලනයට අන්තර්ග්‍රහණය වන තෙක් ඔවුන් නඩත්තු කිරීමට ඉන්දිය රුපියල් ලක්ෂ 50ක් මාසිකව ගෙවීමටද ඉන්දිය අගමැති රජිව් ගාන්ධි විසින් ප්රභාකරන් හමුවේදී එකඟ විය. ජපානයේ නිල සංචාරයකට ගොස් සිටි අගමැති රණසිංහ ප්‍රේමදාස ගිවිසුම ගැන ආරංචි වී 1987 ජුලි 26 වැනිදා පෙරළා ශ්‍රී ලංකාවට පැමිණියේය. අගමැතිවරයාටද නොදන්වා ජනාධිපති ජයවර්ධන එකඟවූ ඉන්දු ලංකා ගිවිසුම පිලිබඳව ප්‍රේමදාස සිය නොසතුට පළ කළේය. යෝජිත රහස් ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවද 1987 ජුලි 24වැනිදා රැස්වූ අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර දිනේෂ් ගුණවර්ධන, රිචඩ් පතිරණ යන විපක්ෂ මන්ත්‍රීවරුන් එයට ප්‍රබල විරෝධයක් දැක්වූහ. ආණ්ඩුව සිදුකළේ පාර්ලිමේන්තුවේ මීලඟ රැස්වීම අගොස්තු 18 දක්වා කල් තැබීමේ යෝජනාවක් වැඩි ඡන්ද 65කින් සම්මතකර ගැනීමය. පානදුරේදී 1987 ජුලි 25වැනිදා ප්‍රාදේශීය සභා මැතිවරණ අපේක්ෂකයින් අමතමින් ජනාධිපති ජයවර්ධන කියා සිටියේ කවුරු විරුද්ධ වූවද තමා ගිවිසුම අත්සන් කරන බවය. එය ගිවිසුම පිළිබද ආණ්ඩුව ප්‍රසිද්ධියේ කී ප්‍රථම වතාවය. යෝජිත ගිවිසුමට එරෙහිව 1987 ජුලි 28වැනිදා කොටුව බෝගහ අසළදී විරෝධතා ව්‍යාපාරයක් උදෑසන 8ට ආරම්භ විණි. එදින උදෑසන 6.30ට පමණ ලියුම්කරු එය වාර්තා කිරීමට කොටුවට ගිය අවස්ථාවේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයින් වන එච්.බී හේරත්, ගුණරත්න වණසිංහද මධ්‍යම කාරක සභිකයින් වන ගාමිණී විජේගුණසේකර, තංගරාජා ඇතුළු කිහිප දෙනෙක්ද ජවිපෙ ඉහළ පෙළේ ක්‍රියාකාරිකයින් සිය ගණනක්ද පැමිණි තිබිණි. එදින එළිවන විට ඉන්දු ලංකා ගිවිසුමට, දෙමළ බෙදුම්වාදයට සහ එජාප ආණ්ඩුවට එරෙහිව කොළඹ පමණක් නොව මුළු රටේම බොහෝ ප්‍රධාන නගරයන් රක්ත වර්ණ පෝස්ටර් වලින්ද සටන් වැකි වලින්ද කළු කොඩිවලින්ද සරසා තිබුණු බව දැනගන්නට ලැබිණි. විරෝධතා ව්‍යාපාරය මව්බිම සුරකිමේ සංවිධානය වෙනුවෙන් හැඩිගල්ලේ පඥ්ඤාතිස්ස හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය විලේගොඩ අරියදේව හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ප්‍රින්ස් ගුණසේකර යන අය විසින් කැඳවා තිබිණි. එම විරෝධතා ව්‍යාපාරයට සහාය දක්වමින් මව්බිම සුරකීමේ සංවිධානය නැමති ශ්‍රිලනිපයට හිතවත් සංවිධානය වෙනුවෙන් විපක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායක, ජිනදාස නියතපාල, බෙංගමුවේ නාලක හිමි, ගාමිණී ඊරියගොල්ලද අනුර බණ්ඩාරනායක ඇතුළු ශ්‍රිලනිප මන්ත්‍රීවරු රැසක්ද විය. සියළු සංවිධාන කටයුතු සිදුකළේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ භික්ෂු බල මණ්ඩලය මගිනි. විරෝධතා ව්‍යාපාරයට රටපුරා අදිසි නායකත්වය දුන්නේ ජවිපෙ මගිනි. එදින එනම් 1987 ජුලි 28වැනිදා පෙරවරු 11.30වන විට 20,000කට ආසන්න පිරිසක් කොටුව බෝගහ ලඟට එක්වීමෙන් අවට මංමාවත් සියල්ලම වැසී ගියේය. සෙත් පිරිත් හඬ දසතින් පැතිර ගියේය. පොලිසිය මගින් කඳුළු ගෑස් එල්ල කර සිදුකල බැටන් ප්‍රහාරයත් සමඟම ජනගඟ කැළඹිණි. වෙඩි පිට වෙඩි හඬ ඇසිණි. පිරිස් සංවිධානාත්මකව සතර දිසාවට පෙළපාලි 10ක් පමණ ගමන් කල අතර එක් පෙළපාලියකට දහසකට අධික පිරිසක් අයත් වූහ. විරෝධතාකරුවන් බස්රථ ඇතුළු රජයේ දෙපල ගිනි තැබූහ. කළු දුම්රොඩු අහසට නැගිණි. ඉන්දු ලංකා ගිවිසුම් විරෝධී අරගලයේ ප්‍රථමයෙන්ම වෙඩි තැබීමෙන් මියගියේ මොරටු සරසවියේ ඉංජිනේරු සිසු ක්ලිෆඩ් පෙරේරාය. එහිදී ලියුම්කරු ඔහුගේ සිරැර හඳුනාගත් අතර ක්ලිෆඩ්ගේ පියා සේවය කරන කොටුව මිලර්ස් ආයතනයට පණිවියක් යැවීය. එම ස්ථානයේදීම වෙඩි තැබිමෙන් ඝාතනයට ලක්වූ පිරිස 21කි. මියගිය සහ තුවාලකරුවන් අවට සිටි අය විසින් රෝහළට ගෙන යන ලදී. බෝගහ අසළින් ඇරඹූ ගිවිසුම් විරෝධී ප්රචණ්ඩ ක්‍රියා රටපුරාම පැතිර ගිය අතර 1987 ජුලි 27 සිට අගොස්තු 2 දක්වා ගිවිසුමට එරෙහි විරෝධතාවන්හිදී විරෝධතාකරුවන් 132ක් මිය ගිය බවද භික්ෂූන් 56ක් ඇතුළු 712ක් අත්අඩංගුවට ගෙන තිබූ බවද එම දින පහ තුළ ප්රචණ්ඩ ක්‍රියා සිද්ධීන් 2,527ක් සිදුවූ බව රජයේ නිල වාර්තාවල සදහන් විය. ජවිපෙ කැරළිකරුවන් විසින් තංගල්ල එජාප මන්ත්‍රී ජිනදාස වීරසිංහ 1987 අගෝස්තු 1වැනිදා වෙඩිතබා ඝාතනය කර තිබිණි. එජාප ආණ්ඩුව 1987 ජුලි 28වැනිදා රාත්‍රී සිට මුළු රටේම ඇදිරි නීතිය පැනවීය. රට පුරා විරෝධතා පෙළපාලි අගෝස්තු 2වැනිදා දක්වා පැවැත්වූයේ එම ඇදිරිනීතියද බිඳගෙනය. ජනාධිපති ජයවර්ධනට අමතරව ගිවිසුමේදී ප්‍රධාන භූමිකාවක් සිදුකළේ ඇමති ගාමිණී දිසානායකය. ඇමති ඇතුලත්මුදලි සහ අගමැති ප්‍රේමදාස නිහඬ පිලිවෙතක් අනුගමනය කළෝය. රජිව් ගාන්ධි සිය බිරිඳ සෝනියා සමඟින් ලංකාවට පැමිණියේ 1987 ජුලි 29වැනිදා පෙරවරු 10.30ටය. කටුනායක ගුවන්තොටු පොලෙන් ඔවූහු ගුවන්යානා හෙළිකොප්ටර්වල නැගී ගාලුමෝදරට පැමිණියෝය. ඉන්දීය රජයේ අමාත්‍යවරුන් වන නරසිංහ රාවෝ, එන්.ඩී තිවාරි, රාජ්‍ය අමාත්‍ය නට්වාර් සිං යන මහත්වරුන්ද කේ.පී.එස් මෙනන්, රොහාන් සෙන් යන නිලධාරීන් සහ ජනමාධ්‍යවේදීන් පිරිසක්ද එම දූත පිරිස සමඟ පැමිණියහ. ජනාධිපති ජයවර්ධන හමුවූ ඔහු පෙරවරු 11.30ට නිල නොවන සාකච්ඡා ඇරඹීය. 1987 ජුලි 29වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා තුන් වතාවක් රජීව් සහ ජනාධිපති ජයවර්ධන ජනාධිපති මන්දිරයේ සාකච්ඡා පැවැත්වීය. සිව්වැනි එමෙන්ම අවසාන හමුව පැවැත්වූවේ ජුලි 30වැනිදා උදෑසනය. අමාත්‍යවරුන් වන ගාමිණී දිසානායක, රොනී ද මෙල්, නරසිංහ රාවෝ, ජනාධිපති ලේකම් මැණික්දිවෙල, ඉන්දිය විදේශ ලේකම් එස්. මෙනන්, රොනන් සෙන්, ඩික්සිට් එම සාකච්ඡාවලට ඔවුන් සමඟ සහභාගී වූහ. ජනාධිපති මන්දිරයේ පැවති ඉන්දීය අගමැතිවරයා පිලිගැනිමේ උත්සවයට අගමැති ආර්. ප්‍රේමදාස ඇතුළු කැබිනටි මණ්ඩලයේ බොහෝ දෙනෙක් පමණ සහභාගී නොවූහ. එයට සහභාගිවන ලෙසට ඉන්දීය අගමැතිවරයා විපක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායකට කල ආරාධනයද ඇය වර්ජනය කර තිබිණි. “තද”ලියුමක් සිරිමා බණ්ඩාරනායක එවා තිබූ අතර එය විශේෂ නියෝජිතයෙකු විසින් පෙරවරු 11.30ට අගමැති රජීව්ට අතින් භාරදෙන ලදී. එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජේම්ස් ස්පෙන් එක්වූ අතර ඔහු ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් ගේ විශේෂ ලිපියක් එම ස්ථානයේදීම ඉන්දීය අගමැතිවරයා වෙත ලබාදුන්නේය. එහි සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය විසදීමට ඉන්දීය මගින් ගනු ලැබූ උත්සාහය ගැන ප්‍රසංශා කිරීමකි. ඉන්දීය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය පසුව චෝදනා කළේ අත්සන් කරන තෙක් රහසක්ව පවත්වාගෙන සිටි ගිවිසුමේ පිටපතක් එයට කලින් ජනාධිපති ජයවර්ධන විසින් ඇමරිකානු රජය වෙත භාරදී ඇති බවය. රටපුරාම ලක්ෂ ගණන් ජනයා ඇදිරිනීතිය නොතකා වීදිවලට බැස විරෝධතා ව්‍යාපාර පවත්වද්දී ඉන්දු ලංකා ගිවිසුම දෙරටේ නායකයෝ විසින් 1987 ජුලි 29 වැනිදා පස්වරු 3.37ට අත්සන් තැබූහ. ගිවිසුම අත්සන් කිරිමෙන් පසු අගමැති රජීව් ගාන්ධි සහ ජනාධිපති ජයවර්ධන විදේශ කටයුතු අමාත්‍යාංයේදී දෙස් විදෙස් මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්විණි. ලියුම්කරුද එයට එක්වී සිටියහ. අගමැති රජිව් ගාන්ධි නික්ම යෑමට පෙර 1987 ජුලි 30වැනිදා ජනාධිපති මන්දිරය ඉදිරිපිටදී ආචාර පෙළපාලියක් පවත්වන ලදී. එවිට උත්සවය ආරම්භ වූයේ උදෑසන 9.30ට පමණය. උත්සවය අවසන් වුයේ උදෑසන 10.15ටය. දෙරටේ ජාතික ගී ගායනා කිරීමෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානියෙකු සමඟ පෙලින් පෙලට ගමන් කරමින් සිටියදී ලුතිනන් මැන්ඩිස්ගේ අණ පරිදි සම්මාන මුරයට සහභාගිවූ නාවික සෙබළ විජිත රෝහණ විජේමුණි සිය රයිෆල් බදින් ඉන්දීය අගමැතිවරයාගේ හිසට පහරක් එල්ල කලද එය වලක්වා ගැනීමට ඔහුගේ ආරක්ෂකයින් සමත් විය. එහෙත් එම පහර අගමැතිවරයාගේ උරහිසට වැදිණි. රජීවි ගාන්ධි ආපසු දිල්ලියට කලින් යොදා ගත් පරිදිම පෙරවරු 11.30ට කටුනායකින් දිල්ලිය බලා පිටත් විය. කොටුවේ සිට කටුනායකට ගියේද හෙලිකොප්ටර් මගිනි. සෝනියා ගාන්ධි ඒ වන විටත් කටුනායකට පැමිණ තිබිණි. ගිවිසුම අත්සන් කරන අවස්ථාව වන විට ඉන්දිය යුද නෞකා දෙකක් ඕනෑම දේකට සූදානම් බව අගවමින් කොළඹ අවට මුහුදේ සැරි සැරීය. ගිවිසුම අත්සන්කර පැය කිහිපයක් ගත වීමටත් පෙර ඉන්දීය හමුදා භටයින් 7,000ක් රැගත් ගුවන් යානා සහ නැව් යාපනයට ඉන්දීය හමුදා සේනානාංක වශයෙන් ගොඩ බටහ. එහි නායකත්වය ගත්තේ ඉන්දීය යුධ හමුදාවේ ලුතිනන් ජනරාල් දීපේන්ද්‍ර සිංය. ශ්‍රී ලංකා යුධ හමුදා භටයින් සියළු දෙනාම ඉන්දීය යුධ ප්‍රවාහන ගුවන් යානා මගින් කොළඹට ගෙන එන ලදී. ඉන්දු ලංකා ගිවිසුම අත්සන්කර අගමැති ගාන්ධි යන්නට පෙරදීම 1987 ජුලි 29 වැනිදා පස්වරුවන විට ඉන්දීය හමුදා ලංකාවට පැමිණ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ස්ථාන ගත වී සිය කටයුතු ඇරඹුහ. නාවික භටයා අගමැති ගාන්ධිට පහරදුන් අවස්ථාව සේයාරුවේ සටහන් කරගැනීමට සමත්වූ එකම ඡායාරූප ශිල්පියා වූයේ ඩේලි නිවුස් පුවත්පතේ මාණ්ඩලික ඡායාරූප ශිල්පී සේන විදානගමය. එහි සිටි දෙස් විදෙස් සිය ගණනක් ඡායාරූප ශිල්පීන් අතරින් ඔහු ගත් ඡායාරූපය ලොව පුරා ප්‍රචලිත විය. සේන විදානගම ඇතුළු ඡායාරූප ශිල්පීන්ට වෙන්කර තිබුණේ ආචාර පෙළපාලියට මීටර් 30ක් පමණ දුරින් සකස්කල අට්ටාලයකය. දිවයින පුවත්පතේ ජේෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර සමඟ එය වාර්තා කල සෙසු මාධ්‍යවේදීන් අතර ලියුම්කරුද බන්දු එස්. කොඩිකාරද විය. ඉන්දීය අගමැතිවරයාගේ දකුණු පසින් ගමන් කලේ අද්මිරාල් ආනන්ද සිල්වාය. දකුණු පස ඉන්දීය සුපිරි කායාරක්ෂක කමාන්ඩෝ බටයෝ කිහිප දෙනෙකු සිටියහ. රයිෆල් බදින් සෙබළ විජේමුණි පහර දුන්නේ එවිටය. එක රැයකින් පත්තර ලෝකයේ වීරයෙකු වූ සේන විදානගම සිය ඡායාරූපය කැමරාවේ සටහන් කරගත්තේ එවිටය. තමාගේ ඡායාරූප රීලය මේස් කකුලේ සඟවාගෙන ලේක්හවුසියට පැමිණි විදානගම ඩේලි නිවුස් කර්තෘ මණික් ද සිල්වාට එය භාර දුන්නේය. ලේක්හවුසියේ එවකට සිටි සභාපති රණපාල බෝධිනාගොඩ ජනාධිපති ජයවර්ධනගේ අවසරයෙන් පසු එය පලකිරීමට පසු අවසර දුන්නේ එදින මහරෑය. පසුදා ලේක්හවුසියේ අගනුවර මුද්‍රණවල පමණක් එය පළවී තිබිණි. රජිව් ගාන්ධිට පහරදීම පිළිබද වගකිම දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ නිල පුවත්පත වූ වෙඩි හඬ මගින් පිළිගෙන තිබිණි. එමෙන්ම එදින සවස් වරුව වන විට ඇදිරිනීතියද නොතකා ඒ පිළිබද වගකිමේ ලිපි මාධ්‍ය වලට කිර්ති විජේබාහුගේ අත්සනින් යුතුව නිකුත් කර තිබිණි. එහෙත් පහර දුන් සෙබලා නිදහසින් පසු කියා සිටියේ මව්බිමට ආදරය ඇත්තෙකු වශයෙන් තමා ඒ ක්‍රියාමාර්ගය ගත් අතර කිසිදු පක්ෂයක හෝ සංවිධානයක සාමාජිකයෙකු නොවන බවය. රජිව් ගාන්ධිට පහර දුන් බල නැවි(ගුවන්විදුලි කාර්මික ශිල්පි) විජිත විජේමුණි රත්ගම බූස්සේ උපන් අතර එවකට 22හැවිරිදි විය. නම දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වැනියාය. ගිංතොට මහ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකි. නාවික හමුදාවේ රැකියාවට පැමිණියේ 1985 අප්‍රේල් 19වැනිදාය. ත්‍රිකුණාමලයේ නාවික සහ සමුද්‍ර ඇකඩමියේ ප්‍රථම පුහුණුව ලැබිය. රජීව් මැරීමේ චේතනාවක් නොතිබුණු බවද ඔහු කල බලහත්කාර ක්‍රියාව පිළිබදව ජාත්‍යන්තර වශයෙන් අපහාසයක් ලබාදීමට එය සිදුකල බවද හෙතෙම යුධ අධිකරණයේදී කියා සිටියේය. හිටපු කථානායක ස්ටැන්ලි තිලකරත්න, ඩොනල්ඩ් හේවාගම, සරත් විජේසිංහ ඇතුළු නීතිඥයින් රැසක් ඔහු වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් පෙනී සිටියහ. නඩු විභාගයේදී පළමු චෝදනාව වූ රජිව් ගාන්ධි මරා දැමීමට තැත් කිරිම පිලිබදව ඔහු නිවැරදිකරු වූ අතර අනියම් මිනීමැරීමට බරපතල වැඩ සහිතව වසර 06ක සිරදඬුවමක් යුද්ධාධිකරණය නියම කළේය. පසුව ඔහු ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් පිරිනමන ලද විශේෂ සමාවක් යටතේ 1990 අප්‍රේල් 03වැනිදා මුදාහරිනු ලැබීය. සිරගෙදර සිටියේ වසර 2 මාස 04ක් පමණි. ඉන්දීය හමුදා සේනාංක ලක්ෂයකට ආසන්න පිරිසක් එම වකවානුව තුළ ශ්‍රී ලංකාවට පැමිණි අතර උතුරු නැගෙනහිර යුද්ධයේ මියගිය ඉන්දීය නිලධාරින් සහ භටයන් සංඛ්‍යාව 1,500ක් පමණ වේ. දෙමළ බෙදුම්වාදී ත්රස්තවාදීන් ඇතුළු 8,000ක් පමණ ඉන්දීය හමුදාව මගින් ඝාතනයට ලක්විය. ඉන්දීය හමුදා සේනාංක ශ්‍රී ලංකාවෙන් ඉවත්කර ගැනීම 1989 ඔක්තෝබර් 25වැනිදා අම්පාර දිස්ත්‍රික්කයෙන් ඇරඹූ අතර ඉන්දීය හමුදාවේ අන්තිම සේනාංකය 1990 මාර්තු 13 වැනිදා ත්‍රිකුණාමලයෙන් සමුගෙන ඉන්දියාව බලා පිටත් විය. ඉන්දු ලංකා ගිවිසුම අනුව පොරොන්දු වූ කරුණු කාරනා ඉටු කිරීමට ඉන්දිය රජය අපොහොසත් විය. එමගින් ස්ථාපිත වූ 13වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව විවිධ ආණ්ඩු ඉන් පසුව මුහුණ දෙමින් සිටින් උභතෝකෝටික ගැටළුවන්ටය. ඉන්දු-ලංකා ගිවිසුම, 13 වැනි සංශෝධනය සහ පළාත් සභා වූ කලී දම්වැලක පුරුක් මෙන් එකනෙකට බැදී පවතින්නකි. ජවිපෙ 2වැනි කැරැල්ලේ ප්‍රධාන අරමුණක්ද වූයේ ඉන්දීය ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම වන අතර එම කැරැල්ලේදි ඝාතනයට සහ අතුරුදහන්වූ සංඛ්‍යාව 41,813කි. නිල නොවන වාර්තා කියන්නේ එය 60,000කට ආසන්න බවය. ඉන්දු ලංකා ගිවිසුමට මුල් වූ තිදෙනා අද අප අතර නොමැත. ඉන්දීය අගමැති රජීව් ගාන්ධි(46) කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 1991 මැයි 21වැනිදා රාත්‍රියේ මදුරාසියේ පෙරුම්බුදුර්හි පැවති ඡන්ද රැස්වීමකදි ඝාතනයට ලක්විය. එජාප ආණ්ඩුවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන(90) වසර 1996 නොවැම්බර් 01වැනිදා මිය ගියේය. කොටි නායක ප්රභාකරන්(54) වසර 2009 මැයි 18වැනිදා යුද්ධයේදී මියගොස් තිබිණි දෙමළ බෙදුම්වාදී සටන නතර කිරීමට 1987 ඉන්දු ලංකා ගිවිසුමටද නොහැකි වීමෙන් පසු එජාප ආණ්ඩුව 2002දී බලයට පත්වීමෙන් පසු දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය සමඟ නොර්වේ රාජ්‍ය හරහා ප්රභාකරන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර අත්සන් කල සටන්විරාම ගිවිසුමක් දෙපාර්ශවය අතර ඇතිකර ගනු ලැබූවද එයද සාර්ථක නොවීය. එහෙත් දෙමළ බෙදුම්වාදී ත්රස්තවාදීන් විසින් ගෙනගිය 30 වසරක යුද්ධය සහමුළින්ම පරදවා 2009 මැයි 18වැනිදා විජයග්‍රහණය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ සමත්විය. එහෙත් ඉන්දු-ලංකා ගිවිසුමෙන් පැන නැගුණු අළුයට ගිනි පුපුරු තවමත් නිමාවක් නැත. ධර්මන් වික්‍රමරත්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom