Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
1995 අංක 16 දරන මුදල් පනතට අනුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1995 අංක 16 දරන මුදල් පනතට අනුව

1995 අංක 16 දරන මුදල් පනතට අනුව, 'සුඛෝපභෝගී වාහන' (සිලින්ඩර් ධාරිතාව 2500 ඉක්මවන ඩීසල් මෝටර් කාර් සහ සිලින්ඩර් ධාරිතාව 2000 ඉක්මවන පෙට්‍රල් මෝටර් කාර්), 'අර්ධ සුඛෝපභෝගී වාහන' (සිලින්ඩර් ධාරිතාව 2201 සිට 2500 දක්වා වන ඩීසල් මෝටර් කාර්, සිලින්ඩර් ධාරිතාව 2200 ඉක්මවන ඩීසල් ජීප් රථ, සිලින්ඩර් ධාරිතාව 1801 සිට 2000 දක්වා වන පෙට්‍රල් කාර් සහ සිලින්ඩර් ධාරිතාව 1800 ඉක්මවන ඉක්මවන පෙට්‍රල් ජීප් රථ) සහ 'අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්ය වාහන' (සිලින්ඩර් ධාරිතාව 2200 ඉක්මවන ඩීසල් කැබ් රථ හා සිලින්ඩර් ධාරිතාව 1800 ඉක්මවන පෙට්‍රල් කැබ් රථ) හිමිකරුවන් විසින් එකී කාණ්ඩවලට අයත් වාහන ප්‍රථම වරට ලියාපදිංචි කරනු ලබන දින සිට වර්ෂ 07 ක් දක්වා ඉදිරියට වාර්ෂිකව බදු මුදලක් ගෙවිය යුතු වේ.

එහි පළමු බදු වාරිකය, වාහනය ලියාපදිංචි කරන අවස්ථාවේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අය කරනු ලබන අතර, ඉතිරි වාරික එම දෙපාර්තමේන්තුවට හෝ රක්ෂණ ආයතනයට ගෙවිය හැකිය. එලෙස බදු ගෙවීම පැහැර හරිනු ලබන අවස්ථාවන්හිදී හිඟ බදු මුදල සඳහා 50% ක දඩ මුදලක් අය කෙරේ. මේ වන විට එකතු වී ඇති සම්පූර්ණ හිඟ බදු මුදල රුපියල් මිලියන 350 ඉක්මවයි.

එලෙස බදු මුදල් ගෙවීම ප්‍රමාද වීම සඳහා වාහන හිමියන්ගේ පාලනයෙන් පරිබාහිර කරුණුද හේතු වී ඇති බව සැලකිල්ලට ගනිමින්, 'සුඛෝපභෝගී', 'අර්ධ සුඛෝපභෝගී' හා 'අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්ය' වාහන සඳහා අයවිය යුතු හිඟ බදු මුදල් අය කරගැනීම පිණිස 2017 සැප්තැම්බර් මස 01 දින සිට 2017 නොවැම්බර් මස 30 දින දක්වා මාස 03ක සහන කාලයක් ලබා දීමටත්, එකී සහන කාලය තුළ අදාළ හිඟ බදු මුදල් ගෙවනු ලබන වාහන හිමියන්ගෙන් අදාළ දඩ මුදලින් 5%ක් පමණක් අය කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

[QUOTE="creed1, post: 22106355, member: 45736"] [b]1995 අංක 16 දරන මුදල් පනතට අනුව[/b] [SIZE="4"]1995 අංක 16 දරන මුදල් පනතට අනුව, 'සුඛෝපභෝගී වාහන' (සිලින්ඩර් ධාරිතාව 2500 ඉක්මවන ඩීසල් මෝටර් කාර් සහ සිලින්ඩර් ධාරිතාව 2000 ඉක්මවන පෙට්‍රල් මෝටර් කාර්), 'අර්ධ සුඛෝපභෝගී වාහන' (සිලින්ඩර් ධාරිතාව 2201 සිට 2500 දක්වා වන ඩීසල් මෝටර් කාර්, සිලින්ඩර් ධාරිතාව 2200 ඉක්මවන ඩීසල් ජීප් රථ, සිලින්ඩර් ධාරිතාව 1801 සිට 2000 දක්වා වන පෙට්‍රල් කාර් සහ සිලින්ඩර් ධාරිතාව 1800 ඉක්මවන ඉක්මවන පෙට්‍රල් ජීප් රථ) සහ 'අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්ය වාහන' (සිලින්ඩර් ධාරිතාව 2200 ඉක්මවන ඩීසල් කැබ් රථ හා සිලින්ඩර් ධාරිතාව 1800 ඉක්මවන පෙට්‍රල් කැබ් රථ) හිමිකරුවන් විසින් එකී කාණ්ඩවලට අයත් වාහන ප්‍රථම වරට ලියාපදිංචි කරනු ලබන දින සිට වර්ෂ 07 ක් දක්වා ඉදිරියට වාර්ෂිකව බදු මුදලක් ගෙවිය යුතු වේ. එහි පළමු බදු වාරිකය, වාහනය ලියාපදිංචි කරන අවස්ථාවේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අය කරනු ලබන අතර, ඉතිරි වාරික එම දෙපාර්තමේන්තුවට හෝ රක්ෂණ ආයතනයට ගෙවිය හැකිය. එලෙස බදු ගෙවීම පැහැර හරිනු ලබන අවස්ථාවන්හිදී හිඟ බදු මුදල සඳහා 50% ක දඩ මුදලක් අය කෙරේ. මේ වන විට එකතු වී ඇති සම්පූර්ණ හිඟ බදු මුදල රුපියල් මිලියන 350 ඉක්මවයි. එලෙස බදු මුදල් ගෙවීම ප්‍රමාද වීම සඳහා වාහන හිමියන්ගේ පාලනයෙන් පරිබාහිර කරුණුද හේතු වී ඇති බව සැලකිල්ලට ගනිමින්, 'සුඛෝපභෝගී', 'අර්ධ සුඛෝපභෝගී' හා 'අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්ය' වාහන සඳහා අයවිය යුතු හිඟ බදු මුදල් අය කරගැනීම පිණිස 2017 සැප්තැම්බර් මස 01 දින සිට 2017 නොවැම්බර් මස 30 දින දක්වා මාස 03ක සහන කාලයක් ලබා දීමටත්, එකී සහන කාලය තුළ අදාළ හිඟ බදු මුදල් ගෙවනු ලබන වාහන හිමියන්ගෙන් අදාළ දඩ මුදලින් 5%ක් පමණක් අය කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom