Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
1kv inverter and 1.2kv lithium iron battery?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

depends

සමහර ඉන්වර්ටර් තියනවා බැටරිලස් දුවන්න පුලුවන් ඒවා. හැබැයි ඒවා High PV එතකොට පැනල් දෙකකින් වගේ ඒව දුවන්න බැහැ පැනල් වල වෝල්ටේජ් එක 200v වගේ තියෙන්න ඕන එතකොට නම් පැනල් වලින් විතරක් දුවන්න පුලුවන් හැබැයි යූස් කරන වොට් ගාන වගේ ඩබල් වත් පැනල් තියෙන්න ඕන නැත්නම් ඉන්වර්ටර් එකෙන් ඕෆ් වෙනවා

සමහර හයිබ්‍රිඩ් ඉන්වර්ටර් තියනවා ලෝඩ් ශෙයාරින් ෆන්ශන් එක තියන, එහෙම එකක් නං අපි දාල තියන ප්‍රයොරිටි එක අනුව මුලින් සෝලා වලින් අරගෙන මදි පාඩුව ග්‍රිඩ් එකෙන් හරි බැටරියෙන් හරි ගන්නවා

හැබැයි 1KW වගේ හයිබ්‍රිඩ් ඉන්වර්ටර් කොලිටි ඒව ටිකක් අඩුයි ඒක නිසා ඔය කියපු ඇඩ්වාන්ස් ෆීචර්ස් ඕන නං අඩු ගානෙ 3KW වත් ඉන්වර්ටරයක් ගන්න වෙයි

High PV ඉන්වර්ටර් පැනල් වලින් විතරක් දුවන්න පුලුවන් අවශ්‍ය තරම් පැනල් දාල තියනවා නම්. හැබැයි බැරි වෙලා හරි අවුව අඩු වෙලා සෝලා ජෙනරේශන් එක අඩු උනොත් ඒ අඩු ප්‍රමානෙ කවර් කරගන්න බැටරි හරි ග්‍රිඩ් එක හරි නැත්නම් ඉන්වර්ට් එකෙන් අවුට්පුට් එක ඕෆ් කරනවා වෙනවා

මම 5KW ඉන්වර්ටර් එකෙන් AC එකයි Rice cooker එකයි දෙකම එක සැරේ දාල තියනවා අනෙක් ලයිට් ෆ්‍රිජ් එක්ක අවුලක් වෙන්නෙ නැහැ බන් රයිස් කුකර් එක 2000W ගන්නවා ඒසී එක උපරිම 1200w වගේ ගන්නවා ඔන් කරපු ගමන් ඊට පස්සෙ 40-300W අතරෙ තියෙන්න ඔය සේරම ඔන් කරලා තියෙද්දි නෝමලි 3000W වගේ ඉන්වර්ටර් එකෙන් ගන්නෙ. ඒක ඉන්වර්ටර් එකට ගානක් නැහැ හීට් වෙන්නෙවත් නැහැ

සාමාන්යෙන් ඉන්වර්ටර් එක පැය 24ම ඔන් එකේ තියෙන්න පොඩ්ඩක්වත් හීට් වෙන්නෙ නැහැ නෝමල් යූසේජ් එකේදි නං

[QUOTE="NEMISIS, post: 28210376, member: 494668"] depends සමහර ඉන්වර්ටර් තියනවා බැටරිලස් දුවන්න පුලුවන් ඒවා. හැබැයි ඒවා High PV එතකොට පැනල් දෙකකින් වගේ ඒව දුවන්න බැහැ පැනල් වල වෝල්ටේජ් එක 200v වගේ තියෙන්න ඕන එතකොට නම් පැනල් වලින් විතරක් දුවන්න පුලුවන් හැබැයි යූස් කරන වොට් ගාන වගේ ඩබල් වත් පැනල් තියෙන්න ඕන නැත්නම් ඉන්වර්ටර් එකෙන් ඕෆ් වෙනවා සමහර හයිබ්‍රිඩ් ඉන්වර්ටර් තියනවා ලෝඩ් ශෙයාරින් ෆන්ශන් එක තියන, එහෙම එකක් නං අපි දාල තියන ප්‍රයොරිටි එක අනුව මුලින් සෝලා වලින් අරගෙන මදි පාඩුව ග්‍රිඩ් එකෙන් හරි බැටරියෙන් හරි ගන්නවා හැබැයි 1KW වගේ හයිබ්‍රිඩ් ඉන්වර්ටර් කොලිටි ඒව ටිකක් අඩුයි ඒක නිසා ඔය කියපු ඇඩ්වාන්ස් ෆීචර්ස් ඕන නං අඩු ගානෙ 3KW වත් ඉන්වර්ටරයක් ගන්න වෙයි High PV ඉන්වර්ටර් පැනල් වලින් විතරක් දුවන්න පුලුවන් අවශ්‍ය තරම් පැනල් දාල තියනවා නම්. හැබැයි බැරි වෙලා හරි අවුව අඩු වෙලා සෝලා ජෙනරේශන් එක අඩු උනොත් ඒ අඩු ප්‍රමානෙ කවර් කරගන්න බැටරි හරි ග්‍රිඩ් එක හරි නැත්නම් ඉන්වර්ට් එකෙන් අවුට්පුට් එක ඕෆ් කරනවා වෙනවා මම 5KW ඉන්වර්ටර් එකෙන් AC එකයි Rice cooker එකයි දෙකම එක සැරේ දාල තියනවා අනෙක් ලයිට් ෆ්‍රිජ් එක්ක අවුලක් වෙන්නෙ නැහැ බන් රයිස් කුකර් එක 2000W ගන්නවා ඒසී එක උපරිම 1200w වගේ ගන්නවා ඔන් කරපු ගමන් ඊට පස්සෙ 40-300W අතරෙ තියෙන්න ඔය සේරම ඔන් කරලා තියෙද්දි නෝමලි 3000W වගේ ඉන්වර්ටර් එකෙන් ගන්නෙ. ඒක ඉන්වර්ටර් එකට ගානක් නැහැ හීට් වෙන්නෙවත් නැහැ සාමාන්යෙන් ඉන්වර්ටර් එක පැය 24ම ඔන් එකේ තියෙන්න පොඩ්ඩක්වත් හීට් වෙන්නෙ නැහැ නෝමල් යූසේජ් එකේදි නං [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom