Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
1kv inverter and 1.2kv lithium iron battery?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැටරි කැපෑසිටි එක පැනල් කැපෑසිටි එක එහෙම කැල්කියුලේට් කරලා හදා ගන්න ඕන

සේරම උපකරන ටික දාල වැඩිම වොට් ගානක් යන වෙලාව බලලා ඊට වඩා ටිකක් වැඩියෙන් ඉන්වර්ටර් එක ගන්න එක සේෆ්

ඔය දාල තියන බඩු ටිකට විතරක්ම නම් 1KW ඉන්වර්ටරේ හොඳටම ඇති. ඉන්වර්ටර් වල Peak power/Norminal පවර් කියලා දෙකක් තියනවා 1KW නෝමිනල් පවර් නං පීක් පවර් එක 2KW වගේ ඇති. පීක් පවර් එක තත්පර කීපෙකට වගේ තමයි ගන්න පුලුවන්

නෝමිනල් 1KW ගන්න පුලුවන් ඉන්වර්ටර් එකක් ගත්නවා නං ඔයාගෙ ප්රශ්නෙ හරි

බැටරි කැපෑසිටි එක වෙන්නෙ ඔයාට පැය කීයක් යූස් කරන්න ඕනද කියන එක මත. කලින් අහල තිබුනු විදියට ඔයා දාපු බැටරියෙන් පැය 4ක් විතර ඔය බඩු ටික දුවාගන්න පුලුවන්

ඒ ලිස්ට් එකේ ෆ්රජ් එක නැහැනේ ෆ්රජ් එකත් එකතු උනාම පැය 2-2.5ක් වගේ බැටරියෙන් පුලුවන් වෙයි. දවල්ට හොඳට අවුව තියනවා නං දවල් ටයිම් එකේ ගොඩක් දුරට සෝලා වලින් විතරක් කවර් කරගන්න පුලුවන් වෙයි

පැනල් කැපෑසිටි එක තීරනය කරන්නෙ දවසක් ඇතුලත බැටරිය චාජ් කරගන්න පුලුවන්ද කියලා. සාමාන්යෙන් ලංකාවෙ උපරිම පැනල් වලින් ජෙනරේශන් එකක් එන්නෙ පැය 5ක් වගේ. එතකොට 500W පැනල් එකකින් 2500Wh = 2.5KWh ජෙනරේට් වෙනවා. එතකොට ඔයාගෙ බැටරිය 1.2KWh නිසා දවල් ටයිම් යූසේජ් එකත් එක්ක බැලුවත් බැටරි චාජ් කරගන්න පුලුවන් කිසි අවුලක් නැතිව

ෆ්රජ් එකත් ලිස්ට් එකට ඇඩ් වෙනවා නං ලොකු වෙලාවක් බැටරියෙන්ම දුවා ගන්නත් ඕන නං බැටරිය සහ පැනල් විතරක් වැඩි කරන්න පුලුවන්

උදාහරනයක් විදියට 500W පැනල් එක නැතිව 400W පැනල් දෙකක් දාන එක වගේ

බැටරිය ඔයාට කොයි තරම් වෙලාවක් බැටරියෙන් විතරක් දුවන්න ඕනද කියන එක මත ගන්න ඕන

නමුත් දැන් පවර් කට් එක, එක දිගට තියෙන්නෙ පැය එක හමාරක් විතරක් වගේ නිසා ෆුල් ඕෆ් ග්රිඩ් යන එක ගැන හිතන්නෙ නැතිව දවල් ටයිම් එක සෝලා වලින් ඇදලා රෑට ලයිට් ගියොත් විතරක් බැටරියට මාරු වෙන්න වැඩේ කරනවා නං ඔයා දාල තියන බඩු ටික ඇති.

ඔය ලිස්ට් එකේ තව දාපු නැති දෙයක් තියනවා, චාජ් කන්ට්රෝලර් එකක් දාන්න ඕන. සෝලා පැනල් කෙලින්ම බැටරියට කනෙක්ට් කරන්න බැහැ චාජ් කන්ට්රෝලර් එක හරහා තමයි කනෙක්ට් කරන්න ඕන. ඒකත් ටිකක් ගනන්.

[QUOTE="NEMISIS, post: 28221319, member: 494668"] බැටරි කැපෑසිටි එක පැනල් කැපෑසිටි එක එහෙම කැල්කියුලේට් කරලා හදා ගන්න ඕන සේරම උපකරන ටික දාල වැඩිම වොට් ගානක් යන වෙලාව බලලා ඊට වඩා ටිකක් වැඩියෙන් ඉන්වර්ටර් එක ගන්න එක සේෆ් ඔය දාල තියන බඩු ටිකට විතරක්ම නම් 1KW ඉන්වර්ටරේ හොඳටම ඇති. ඉන්වර්ටර් වල Peak power/Norminal පවර් කියලා දෙකක් තියනවා 1KW නෝමිනල් පවර් නං පීක් පවර් එක 2KW වගේ ඇති. පීක් පවර් එක තත්පර කීපෙකට වගේ තමයි ගන්න පුලුවන් නෝමිනල් 1KW ගන්න පුලුවන් ඉන්වර්ටර් එකක් ගත්නවා නං ඔයාගෙ ප්රශ්නෙ හරි බැටරි කැපෑසිටි එක වෙන්නෙ ඔයාට පැය කීයක් යූස් කරන්න ඕනද කියන එක මත. කලින් අහල තිබුනු විදියට ඔයා දාපු බැටරියෙන් පැය 4ක් විතර ඔය බඩු ටික දුවාගන්න පුලුවන් ඒ ලිස්ට් එකේ ෆ්රජ් එක නැහැනේ ෆ්රජ් එකත් එකතු උනාම පැය 2-2.5ක් වගේ බැටරියෙන් පුලුවන් වෙයි. දවල්ට හොඳට අවුව තියනවා නං දවල් ටයිම් එකේ ගොඩක් දුරට සෝලා වලින් විතරක් කවර් කරගන්න පුලුවන් වෙයි පැනල් කැපෑසිටි එක තීරනය කරන්නෙ දවසක් ඇතුලත බැටරිය චාජ් කරගන්න පුලුවන්ද කියලා. සාමාන්යෙන් ලංකාවෙ උපරිම පැනල් වලින් ජෙනරේශන් එකක් එන්නෙ පැය 5ක් වගේ. එතකොට 500W පැනල් එකකින් 2500Wh = 2.5KWh ජෙනරේට් වෙනවා. එතකොට ඔයාගෙ බැටරිය 1.2KWh නිසා දවල් ටයිම් යූසේජ් එකත් එක්ක බැලුවත් බැටරි චාජ් කරගන්න පුලුවන් කිසි අවුලක් නැතිව ෆ්රජ් එකත් ලිස්ට් එකට ඇඩ් වෙනවා නං ලොකු වෙලාවක් බැටරියෙන්ම දුවා ගන්නත් ඕන නං බැටරිය සහ පැනල් විතරක් වැඩි කරන්න පුලුවන් උදාහරනයක් විදියට 500W පැනල් එක නැතිව 400W පැනල් දෙකක් දාන එක වගේ බැටරිය ඔයාට කොයි තරම් වෙලාවක් බැටරියෙන් විතරක් දුවන්න ඕනද කියන එක මත ගන්න ඕන නමුත් දැන් පවර් කට් එක, එක දිගට තියෙන්නෙ පැය එක හමාරක් විතරක් වගේ නිසා ෆුල් ඕෆ් ග්රිඩ් යන එක ගැන හිතන්නෙ නැතිව දවල් ටයිම් එක සෝලා වලින් ඇදලා රෑට ලයිට් ගියොත් විතරක් බැටරියට මාරු වෙන්න වැඩේ කරනවා නං ඔයා දාල තියන බඩු ටික ඇති. ඔය ලිස්ට් එකේ තව දාපු නැති දෙයක් තියනවා, චාජ් කන්ට්රෝලර් එකක් දාන්න ඕන. සෝලා පැනල් කෙලින්ම බැටරියට කනෙක්ට් කරන්න බැහැ චාජ් කන්ට්රෝලර් එක හරහා තමයි කනෙක්ට් කරන්න ඕන. ඒකත් ටිකක් ගනන්. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom