Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
1st Car එක ගන්න උදව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් මචන් රෝද දෙකෙන් රෝද 4 ට මාරු වෙන්නයි අදහස අලුත් අව්රුද්දත් එක්කම. මට හොද වාහනයක් කියපන්කො මචන් 2-2.5 mil අතර.

මම හොයන්නේ මේ වගේ එකක් මචන්. මේ මගේ පලවෙනි කාර් එක. වැඩිය කාර් ගැන දැනුමක් නැහැ.

* මම දුර යන්නේ නැහැ. සාමාන්යෙන් මාසෙටම 250-300 km යයි. (දවසේ වැඩිපුරම නවත්වල තියෙන්නේ )

* මාසෙට 10-15 වියදම් කරන්න පුළුවන් කාර් එක වෙනුවෙන්

* තාම 26 පහු කර විතරයි. ඉස්සරහට තව වැඩ තියෙන නිසා .එකපාර දීල ගන්න ඕනි. ලීසිං කතන්දරේට කැමැත්තක් නැහැ.

* කාර් එකේ interior හොදට තියෙනවා නම් කැමති.(ගොඩක් පරණ එකකට යන්න හිතෙන්නේ නැහැ )

* manual පදින්න ආසයි. හැබැයි auto වුනත් කමක් නැහැ.(පලවෙනි එක නිසා මොකක්ද හොද )

* අව්රුද්දක්. වැඩිම වුනොත් දෙකක් පදින්න තමයි අදහස. ඊට පස්සේ ලොකු එකකට යන්න.

* කාර් එක ගත්තා කියන්නේ මට emergency fund එකක් නැහැ මචන්.(තියෙන ඔක්කොම එකතු කරලා තමයි 2.5 mil)

ඉතින් බයයි ගැරේජ් ගානේ යන්න සෙට් වෙයි කියලා.

මේ ඔක්කොම තියෙන කාර් එකක් නම් ලොවෙත් නැතිව ඇති.

මන් ඉන්න තත්වේ ගැන උබලට අදහසක් ගන්න දැම්මේ. දැන් උදව්

කරපන් මචන් මොකක්ද මට තියෙන හොදම ඔප්ෂන් එක .

[QUOTE="Hashcode, post: 24987217, member: 563503"] [LEFT][SIZE=3][COLOR=Green]ඉතින් මචන් රෝද දෙකෙන් රෝද 4 ට මාරු වෙන්නයි අදහස අලුත් අව්රුද්දත් එක්කම. මට හොද වාහනයක් කියපන්කො මචන් 2-2.5 mil අතර. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]මම හොයන්නේ මේ වගේ එකක් මචන්. මේ මගේ පලවෙනි කාර් එක. වැඩිය කාර් ගැන දැනුමක් නැහැ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]* මම දුර යන්නේ නැහැ. සාමාන්යෙන් මාසෙටම 250-300 km යයි. (දවසේ වැඩිපුරම නවත්වල තියෙන්නේ )[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]* මාසෙට 10-15 වියදම් කරන්න පුළුවන් කාර් එක වෙනුවෙන් [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]* තාම 26 පහු කර විතරයි. ඉස්සරහට තව වැඩ තියෙන නිසා .එකපාර දීල ගන්න ඕනි. ලීසිං කතන්දරේට කැමැත්තක් නැහැ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]* කාර් එකේ interior හොදට තියෙනවා නම් කැමති.(ගොඩක් පරණ එකකට යන්න හිතෙන්නේ නැහැ )[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]* manual පදින්න ආසයි. හැබැයි auto වුනත් කමක් නැහැ.(පලවෙනි එක නිසා මොකක්ද හොද )[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]* අව්රුද්දක්. වැඩිම වුනොත් දෙකක් පදින්න තමයි අදහස. ඊට පස්සේ ලොකු එකකට යන්න.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]* කාර් එක ගත්තා කියන්නේ මට emergency fund එකක් නැහැ මචන්.(තියෙන ඔක්කොම එකතු කරලා තමයි 2.5 mil)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ඉතින් බයයි ගැරේජ් ගානේ යන්න සෙට් වෙයි කියලා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]මේ ඔක්කොම තියෙන කාර් එකක් නම් ලොවෙත් නැතිව ඇති. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]මන් ඉන්න තත්වේ ගැන උබලට අදහසක් ගන්න දැම්මේ. දැන් උදව් [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]කරපන් මචන් මොකක්ද මට තියෙන හොදම ඔප්ෂන් එක .[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom