Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
1st Car Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2015 වඩා පරන එව ගන්න එපා

swift 2003 එවට් යන්නෙ ලක්ස 30 ගනන් අපො

එලයිට් 2013 එකක් ලක්ශ 36 වගෙ අර ගන්න පුලුවන්

පලවෙනි වාහනෙ නම් එලයිට් එක හොදයි බජට් එක හොද නම් හය්බ්රිඩ් වැගන් ආර් එකක් ගනින්

30 වඩා බජට් අඩු නම් කෙලිසා එකක් බලපන් වාහනෙ හොදයි ලෙඩ අඩුයි අනික් එව්ව නම් වැඩක් නැ

ඔය ඔටො එවනෙ මැනුවල් යනව නම් ඉතින් ඇල්ටො තමා ඉතින් තෙලුත් කරනවනෙ

අනික් එක ලීස් දාල වාහන ගන්න එපා මේ වගෙ වෙලාවක

සල්ලි ඉතුරු කරලම ගනින්

මොකක් හරි කැල්ලක් දාන්න වෙලා ඒ මාසෙම සර්විස් එහෙම සෙට් උනොත් අනාතයි

ලක්ශයක් විතර කුඩු වෙනව

ඇල්ටො එකක වගෙ යනව නම් ඉතින් පට්ට ලාභයි ඉතින්

අපෙ එවගෙ තෙල් කරන්නෙ සිටි එකෙ 10 ක් 12 වගෙ එත් ලාභයි විල් කට්ටක යනවට වඩා

ඇල්ටො එකක් වැගන් එකක් වගේ නම් තවත් ලාභයි

අනිවර්යෙන් ගන්න කලින් උඩ ගහල බලල රිපොට් එකක් ගනින්

රැක් එක ලින්ක් මවුන්ට් එහෙම අනිව කෙල වෙච්ච තමා 2015 පස්සෙ වාහන් ඉතින්

එහෙමත් එකෙක් තමා ඔව දාල හරියට මෙන්ටෙන් කරන්නෙ

ඔරිජිනල් ලො මයිලෙජ් වාහන වලට වඩා මයිලෙජ් වැඩි හරියට මෙන්ටෙන් කරපු වාහනයක බලපන්

ඔයිල් එහෙම වෙලාවට මාරු කරනවද බලපන්

ඔය ගැනු පදින වාහන බලාගෙන ගන්නෙ උන් තෙල් මාරු කරන්න තියා වාහනෙ තෙල් ඉවරයි කියල බලන්න දන්නෙත් නැති ජාතියක්

[QUOTE="miyuru4u, post: 29500553, member: 16167"] 2015 වඩා පරන එව ගන්න එපා swift 2003 එවට් යන්නෙ ලක්ස 30 ගනන් අපො එලයිට් 2013 එකක් ලක්ශ 36 වගෙ අර ගන්න පුලුවන් පලවෙනි වාහනෙ නම් එලයිට් එක හොදයි බජට් එක හොද නම් හය්බ්රිඩ් වැගන් ආර් එකක් ගනින් 30 වඩා බජට් අඩු නම් කෙලිසා එකක් බලපන් වාහනෙ හොදයි ලෙඩ අඩුයි අනික් එව්ව නම් වැඩක් නැ ඔය ඔටො එවනෙ මැනුවල් යනව නම් ඉතින් ඇල්ටො තමා ඉතින් තෙලුත් කරනවනෙ අනික් එක ලීස් දාල වාහන ගන්න එපා මේ වගෙ වෙලාවක සල්ලි ඉතුරු කරලම ගනින් මොකක් හරි කැල්ලක් දාන්න වෙලා ඒ මාසෙම සර්විස් එහෙම සෙට් උනොත් අනාතයි ලක්ශයක් විතර කුඩු වෙනව ඇල්ටො එකක වගෙ යනව නම් ඉතින් පට්ට ලාභයි ඉතින් අපෙ එවගෙ තෙල් කරන්නෙ සිටි එකෙ 10 ක් 12 වගෙ එත් ලාභයි විල් කට්ටක යනවට වඩා ඇල්ටො එකක් වැගන් එකක් වගේ නම් තවත් ලාභයි අනිවර්යෙන් ගන්න කලින් උඩ ගහල බලල රිපොට් එකක් ගනින් රැක් එක ලින්ක් මවුන්ට් එහෙම අනිව කෙල වෙච්ච තමා 2015 පස්සෙ වාහන් ඉතින් එහෙමත් එකෙක් තමා ඔව දාල හරියට මෙන්ටෙන් කරන්නෙ ඔරිජිනල් ලො මයිලෙජ් වාහන වලට වඩා මයිලෙජ් වැඩි හරියට මෙන්ටෙන් කරපු වාහනයක බලපන් ඔයිල් එහෙම වෙලාවට මාරු කරනවද බලපන් ඔය ගැනු පදින වාහන බලාගෙන ගන්නෙ උන් තෙල් මාරු කරන්න තියා වාහනෙ තෙල් ඉවරයි කියල බලන්න දන්නෙත් නැති ජාතියක් [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom