Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
1TB microSD Memory Card
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව ප්‍රථම 1TB microSD Memory Card එක MWC 2019 Event එක අතරතුරදී එළිදක්වයි

ප්‍රථම වතාවට 1TB Internal Storage එකක් සහිතව එළිදැක්වුණු ජංගම දුරකථනය ගැන දින කිහිපයකට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

කොහොම නමුත් External memory ඝනයට අයත් වන microSD Memory Card වල මේ වන තුරු උපරිම ධාරිතාවය විදිහට වෙළඳපොලට ඉදිරිපත් කර තිබුණේ 512GB වන අතර මෙවර MWC 2019 event එක අතරතුරදී ප්‍රථ වතාවට 1TB microSD Card එකක් එළිදක්වන්නට කටයුතු කර තිබුණා.

Memory සඳහා ප්‍රසිද්ධ සමාගම් දෙකක් වන SanDisk සහ Micron යන සමාගම් ද්විත්වය විසින්ම මෙම එළිදැක්වීම් සිදු කර තිබෙන අතර මේ වන විට සෑම ජංගම දුරකථනයකම පාහේ 4K video recording වැනි පහසුකම් තිබෙන නිසා device එකේ තිබෙන internal memory එක පහසුවෙන්ම පිරීයාමේ ගැටළුව විසඳාගැනීමට මේ ආකාරයේ Memory Card භාවිතා කළ හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ අනුව Micron c200 1TB microSDXC UHS-I card එකේ උපරිම reading speed එක තත්පරයට මෙගාබයිට් 100ක් (100MB/s) වන අතර writing speed එක තත්පරයට මෙගාබයිට් 95ක් (95MB/s) වන බව වාර්ථා වන අතර SanDisk සමාගමේ 1TB SanDisk Extreme UHS-I microSDXC card එකේ reading speed එක තත්ත්පරයට මෙගාබයිට් 160ක් (160MB/s) මෙන්ම writing speed එක තත්ත්පරයට මෙගාබයිට් 90ක් (90MB/s) බව වාර්ථා වෙනවා.

BRAND READ SPEED WRITE SPEED

Micron 100MB/s 95MB/s

SanDisk 160MB/s 90MB/s

කොහොම වුණත් තවමත් මේ අලුත් memory cards වෙළඳපොලට ඉදිරිපත් කර නොමැති අතර මේ වසරේ මැද භාගය වන විට එය වෙළඳපොලට හඳුන්වා දීමට ඔවුන් සූදානමින් සිටිනවා.

SanDisk සමාගම ඔවුන්ගේ 1TB microSD card එක ඇමරිකානු ඩොලර් 499.99කට මිළ නියම කර ඇති නමුත් Micron සමාගමෙහි මිළ ගණන් තවමත් ප්‍රසිද්ධියට පත් කර නැහැ. එසේ නමුත් ඔවුන්ගේ මිළ ගණන් ද මීට ආසන්න ප්‍රමාණයක් වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා.

ref.. technews.lk

[QUOTE="hiranlahiru2015, post: 24240056, member: 533985"] [SIZE="6"][COLOR="DarkRed"]ලොව ප්‍රථම 1TB microSD Memory Card එක MWC 2019 Event එක අතරතුරදී එළිදක්වයි[/COLOR][/SIZE] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=75096&stc=1&d=1551153650[/IMG] [SIZE="4"][COLOR="DarkGreen"] ප්‍රථම වතාවට 1TB Internal Storage එකක් සහිතව එළිදැක්වුණු ජංගම දුරකථනය ගැන දින කිහිපයකට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති. කොහොම නමුත් External memory ඝනයට අයත් වන microSD Memory Card වල මේ වන තුරු උපරිම ධාරිතාවය විදිහට වෙළඳපොලට ඉදිරිපත් කර තිබුණේ 512GB වන අතර මෙවර MWC 2019 event එක අතරතුරදී ප්‍රථ වතාවට 1TB microSD Card එකක් එළිදක්වන්නට කටයුතු කර තිබුණා. Memory සඳහා ප්‍රසිද්ධ සමාගම් දෙකක් වන SanDisk සහ Micron යන සමාගම් ද්විත්වය විසින්ම මෙම එළිදැක්වීම් සිදු කර තිබෙන අතර මේ වන විට සෑම ජංගම දුරකථනයකම පාහේ 4K video recording වැනි පහසුකම් තිබෙන නිසා device එකේ තිබෙන internal memory එක පහසුවෙන්ම පිරීයාමේ ගැටළුව විසඳාගැනීමට මේ ආකාරයේ Memory Card භාවිතා කළ හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. මේ අනුව Micron c200 1TB microSDXC UHS-I card එකේ උපරිම reading speed එක තත්පරයට මෙගාබයිට් 100ක් (100MB/s) වන අතර writing speed එක තත්පරයට මෙගාබයිට් 95ක් (95MB/s) වන බව වාර්ථා වන අතර SanDisk සමාගමේ 1TB SanDisk Extreme UHS-I microSDXC card එකේ reading speed එක තත්ත්පරයට මෙගාබයිට් 160ක් (160MB/s) මෙන්ම writing speed එක තත්ත්පරයට මෙගාබයිට් 90ක් (90MB/s) බව වාර්ථා වෙනවා. BRAND READ SPEED WRITE SPEED Micron 100MB/s 95MB/s SanDisk 160MB/s 90MB/s කොහොම වුණත් තවමත් මේ අලුත් memory cards වෙළඳපොලට ඉදිරිපත් කර නොමැති අතර මේ වසරේ මැද භාගය වන විට එය වෙළඳපොලට හඳුන්වා දීමට ඔවුන් සූදානමින් සිටිනවා. SanDisk සමාගම ඔවුන්ගේ 1TB microSD card එක ඇමරිකානු ඩොලර් 499.99කට මිළ නියම කර ඇති නමුත් Micron සමාගමෙහි මිළ ගණන් තවමත් ප්‍රසිද්ධියට පත් කර නැහැ. එසේ නමුත් ඔවුන්ගේ මිළ ගණන් ද මීට ආසන්න ප්‍රමාණයක් වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා.[/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="4"][B]ref.. technews.lk[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom