Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
(2)ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 2)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(2)ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 2)

-චන්ද්‍රයා, ඔසෝන් ස්ථරය සහ හේලියෝ කොපුව-

මෙහි පළමු කොටසෙන්, අල්ලාහ් ඔහුගේ මැවීම් ගැන අධ්‍යනය කරන ලෙස පවසා කුර්ආනයේ උනන්දු කර ඇති බවත්, ජලය බුද්ධිමත් නිර්මාණයක ප්‍රතිඵලයක් බවත් සාකච්ඡා කළේය. අද මා අවධානය යොමු කිරීමට අදහස් කරන්නේ තවත් සාධකයන් කිහිපයකටය.

-චන්ද්‍රයා-

අදේව වාදීන්ට (බෞද්ධයන් අදේව වාදීන් නොවේ) මෙම චන්ද්‍රයා අරුම පුදුම වස්තුවකි. එක්තරා කාලයක් ඔවුන්, චන්ද්‍රයා ආදි මුතුන් මිත්තන් කක්ෂ ගත කරන ලද කෘතීම වස්තුවක් ලෙස සිතීය. ඔවුන්ට චන්ද්‍රයා අරුම පුදුම වස්තුවක් වූයේ ඇයි. මේ ගැන සොයා බැලීමට අප, අපට චන්ද්‍රයෙක් අවශ්‍ය මන්දැයි සළකා බැලිය යුතුය. චන්ද්‍රයාගෙන් අපට ඇති ප්‍රයෝජනය නම් කාලය ගණනය කරගැනීමයි. අපගේ චන්ද්‍රයාව සැළකූවිට කලාවන්ගේ වෙනස්වීම මගින් මාසයක කාලයක් නිරූපණය කරයි. අල් කුර්ආනය කියන්නේද මෙයයි.

(නබිවරයාණෙනි! මාස් පතා වැඩෙන හා ගෙවීද උපදින නව) සඳ ගැන ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනුඃ “ඒවා මිනිසුන්ට (සෑම මාසයක්ම) කාලයන්ද හජ්ද දැනුම් දිය හැකි දැයයි”.(අල් කුර්ආන් 2-189).

ඔහුම සුර්යා (දීප්තිමත් ආලෝකයක් වශයෙන්ද, චන්ද්‍රයා (අලංකාරවත්) ආලෝකය ලබා දෙන්නක් බවටද පත් කර අවුරුදු සංඛ්‍යාවද, (මාසයන්හි) ගණනයද ඔබ දැන ගැනීම පිණිස, (චන්ද්‍රයා වන) එයට (මාරුවෙන් මාරුවට පැමිණිය හැකි) අවස්ථාන්ද මනක්කල්පිත කළේය.(අල් කුර්ආන් 10-5).

තවද අප සෞරග්‍රහ මණ්ඩලයේ එක් චන්ද්‍රයෙක් පමණක් පවතින එකම ග්‍රහයා වන්නේ පෘතුවියයි. එක් චන්ද්‍රයෙක්ට වඩා සිටිය හොත් එයින් කාලයන් කිහිපයක් නිරූපණය වන නිසා පැටලිලි සහගත තත්වයක් ඇතිවේ. උදාඃ අපගේ අසල් වැසි ග්රහයෙකු වන අඟහරුට වෙන වෙනම කක්ෂ දෙකක චන්ද්‍රයන් දෙකක් ඇති නිසා, අඟහරු අවුරුද්දකට මාස ගනන කීම අපහසුය.

මෙම චන්ද්‍රයා මගින් කාලය ගනනය කරගන්නේ කවුද? මිනිසුන්ය. ලෝකය ඉබේ ඇතිවී අපගේ චන්ද්‍රයාද ඉබේ ඇතිවී කාලය ඉබේ ඇතිවූවා යැයි සිතනවාද? නැත, මෙම චන්ද්‍රයාව බලා කාලය ගනනය කරගන්නා මිනිසුන්ව මෙලොව බිහිකිරීමේ අරමුණින්, යමේක් මෙම චන්ද්‍රයාව නිර්මාණය කර තිබිය යුතු බව වැටහෙනවා නොවේද? චන්ද්‍රයා යනු බුද්ධිමත් සැළසුමක ප්‍රතිඵලයක් බව වැටහෙනවා නොවේද?

අදේව වාදීට චන්ද්‍රයා අරුම පුදුම වස්තුවක් වූයේ මේ නිසයි. ඔවුන් මැවීමක් ගැන විශ්වාසය නොකරන නිසා, කාලය මැනගැනීම සඳහා ආදි මුතුන් මිත්තන් චන්ද්‍රයා කෘතීමව සාදා කක්ෂගත කරන්නට ඇතැයි ඔවුන් සිතා සිටියා.

-ඔසෝන් ස්ථරය-

ඔසෝන් ස්ථරය මගින් අපට ඇති ප්‍රයෝජනය ඔනෑම කෙනෙකු දනී. ඔසෝන් සූර්ය කිරණ වල ඇති පාරජම්බුල වැනි මිනිසුන්ට, සතුන්ට හා ශාකවලට අහිතකර කිරණ උරාගනී. ඔසෝන් ස්ථරයේ කාර්ය භාරය වන්නේ මිහිමත ජීවත් වන ජීවීන් මෙම අහිතකර කිරණ වලින් ආරක්ෂා කිරීමයි. පොඩ්ඩක් සිතන්න, ඔසෝන් ස්ථරය යනු ජීවීන් මෙලොව නිර්මාණය කිරීම අරමුණු කරගෙන, ඔවුන්ව සුර්යාගේ අහිතකර කිරණ වලින් ආරක්ෂා කිරීම සඳහා කරන ලද බුද්ධිමත් නිර්මාණයක් නේද?

මීට සමාන සංසිද්ධියක් අප සෞරග්‍රහ මණ්ඩලය වටා පවතින හේලියෝ කොපුවෙන්ද සිදුවේ. හේලියෝ කොපුව, අභ්‍යවකාශයේ සිට එන කොස්මික් කිරණ වලින් අපව ආරක්ෂා කරයි.

තුන්වන කොටස සමග හමුවෙමු.

සත්‍ය මග බ්ලොග් අඩවිය

[QUOTE="sonlanka, post: 13515282, member: 117320"] [b](2)ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 2)[/b] [LEFT][SIZE=3][B]-චන්ද්‍රයා, ඔසෝන් ස්ථරය සහ හේලියෝ කොපුව-[/B][/SIZE] [SIZE=3][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1489775"]මෙහි පළමු කොටසෙන්[/URL][/SIZE][SIZE=3], අල්ලාහ් ඔහුගේ මැවීම් ගැන අධ්‍යනය කරන ලෙස පවසා කුර්ආනයේ උනන්දු කර ඇති බවත්, ජලය බුද්ධිමත් නිර්මාණයක ප්‍රතිඵලයක් බවත් සාකච්ඡා කළේය. අද මා අවධානය යොමු කිරීමට අදහස් කරන්නේ තවත් සාධකයන් කිහිපයකටය.[/SIZE] [SIZE=3][B]-චන්ද්‍රයා-[/B][/SIZE] [SIZE=3] අදේව වාදීන්ට (බෞද්ධයන් අදේව වාදීන් නොවේ) මෙම චන්ද්‍රයා අරුම පුදුම වස්තුවකි. එක්තරා කාලයක් ඔවුන්, චන්ද්‍රයා ආදි මුතුන් මිත්තන් කක්ෂ ගත කරන ලද කෘතීම වස්තුවක් ලෙස සිතීය. ඔවුන්ට චන්ද්‍රයා අරුම පුදුම වස්තුවක් වූයේ ඇයි. මේ ගැන සොයා බැලීමට අප, අපට චන්ද්‍රයෙක් අවශ්‍ය මන්දැයි සළකා බැලිය යුතුය. චන්ද්‍රයාගෙන් අපට ඇති ප්‍රයෝජනය නම් කාලය ගණනය කරගැනීමයි. අපගේ චන්ද්‍රයාව සැළකූවිට කලාවන්ගේ වෙනස්වීම මගින් මාසයක කාලයක් නිරූපණය කරයි. අල් කුර්ආනය කියන්නේද මෙයයි.[/SIZE] [SIZE=3][B][I](නබිවරයාණෙනි! මාස් පතා වැඩෙන හා ගෙවීද උපදින නව) සඳ ගැන ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනුඃ “ඒවා මිනිසුන්ට (සෑම මාසයක්ම) කාලයන්ද හජ්ද දැනුම් දිය හැකි දැයයි”.(අල් කුර්ආන් 2-189).[/I][/B][/SIZE] [SIZE=3][B][I]ඔහුම සුර්යා (දීප්තිමත් ආලෝකයක් වශයෙන්ද, චන්ද්‍රයා (අලංකාරවත්) ආලෝකය ලබා දෙන්නක් බවටද පත් කර අවුරුදු සංඛ්‍යාවද, (මාසයන්හි) ගණනයද ඔබ දැන ගැනීම පිණිස, (චන්ද්‍රයා වන) එයට (මාරුවෙන් මාරුවට පැමිණිය හැකි) අවස්ථාන්ද මනක්කල්පිත කළේය.(අල් කුර්ආන් 10-5).[/I][/B][/SIZE] [SIZE=3] තවද අප සෞරග්‍රහ මණ්ඩලයේ එක් චන්ද්‍රයෙක් පමණක් පවතින එකම ග්‍රහයා වන්නේ පෘතුවියයි. එක් චන්ද්‍රයෙක්ට වඩා සිටිය හොත් එයින් කාලයන් කිහිපයක් නිරූපණය වන නිසා පැටලිලි සහගත තත්වයක් ඇතිවේ. උදාඃ අපගේ අසල් වැසි ග්රහයෙකු වන අඟහරුට වෙන වෙනම කක්ෂ දෙකක චන්ද්‍රයන් දෙකක් ඇති නිසා, අඟහරු අවුරුද්දකට මාස ගනන කීම අපහසුය.[/SIZE] [SIZE=3] මෙම චන්ද්‍රයා මගින් කාලය ගනනය කරගන්නේ කවුද? මිනිසුන්ය. ලෝකය ඉබේ ඇතිවී අපගේ චන්ද්‍රයාද ඉබේ ඇතිවී කාලය ඉබේ ඇතිවූවා යැයි සිතනවාද? නැත, මෙම චන්ද්‍රයාව බලා කාලය ගනනය කරගන්නා මිනිසුන්ව මෙලොව බිහිකිරීමේ අරමුණින්, යමේක් මෙම චන්ද්‍රයාව නිර්මාණය කර තිබිය යුතු බව වැටහෙනවා නොවේද? චන්ද්‍රයා යනු බුද්ධිමත් සැළසුමක ප්‍රතිඵලයක් බව වැටහෙනවා නොවේද?[/SIZE] [SIZE=3] අදේව වාදීට චන්ද්‍රයා අරුම පුදුම වස්තුවක් වූයේ මේ නිසයි. ඔවුන් මැවීමක් ගැන විශ්වාසය නොකරන නිසා, කාලය මැනගැනීම සඳහා ආදි මුතුන් මිත්තන් චන්ද්‍රයා කෘතීමව සාදා කක්ෂගත කරන්නට ඇතැයි ඔවුන් සිතා සිටියා.[/SIZE] [SIZE=3][B]-ඔසෝන් ස්ථරය-[/B][/SIZE] [SIZE=3] ඔසෝන් ස්ථරය මගින් අපට ඇති ප්‍රයෝජනය ඔනෑම කෙනෙකු දනී. ඔසෝන් සූර්ය කිරණ වල ඇති පාරජම්බුල වැනි මිනිසුන්ට, සතුන්ට හා ශාකවලට අහිතකර කිරණ උරාගනී. ඔසෝන් ස්ථරයේ කාර්ය භාරය වන්නේ මිහිමත ජීවත් වන ජීවීන් මෙම අහිතකර කිරණ වලින් ආරක්ෂා කිරීමයි. පොඩ්ඩක් සිතන්න, ඔසෝන් ස්ථරය යනු ජීවීන් මෙලොව නිර්මාණය කිරීම අරමුණු කරගෙන, ඔවුන්ව සුර්යාගේ අහිතකර කිරණ වලින් ආරක්ෂා කිරීම සඳහා කරන ලද බුද්ධිමත් නිර්මාණයක් නේද?[/SIZE] [SIZE=3] මීට සමාන සංසිද්ධියක් අප සෞරග්‍රහ මණ්ඩලය වටා පවතින හේලියෝ කොපුවෙන්ද සිදුවේ. හේලියෝ කොපුව, අභ්‍යවකාශයේ සිට එන කොස්මික් කිරණ වලින් අපව ආරක්ෂා කරයි.[/SIZE] [SIZE=3] තුන්වන කොටස සමග හමුවෙමු.[/SIZE] [SIZE=3][URL="http://sinmus.blogspot.com/"]සත්‍ය මග බ්ලොග් අඩවිය[/URL][/SIZE] [SIZE=3] [/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom