Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
#2 - සියදිවිනසා ගන්න හිතෙන සිංදුව - Suicide Song
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#2 - සියදිවිනසා ගන්න හිතෙන සිංදුව - Suicide Song

සමහර සිංදු ඇහුවම අපේ හිත සැහැල්ලු වෙනවා, වේග රිද්ම සිංදු ඇහුවම ගොඩක් අය කලබලකාරී වෙනවා. මෙන්න මේ හංගේරියන් සිංදුව ඇහුවම සියදිවිනසා ගන්න හිතෙනවලු. Gloomy Sunday කියන නමේන් 1932 දි Rezső Seress විසින් තමා රචනා කරලා තියෙන්නෙ.

මේ සිංදුවෙන් කියවෙන්නෙ ආදරය කරන්න අරාධනයක් ගැන. තමන්ගේ මැරුන පෙම්වතියට තමන් මැරුනට පස්සේ අයෙත් ආදරෙන් බැඳෙන්න එන්න කියලයි ආරාධනා කරන්නේ.ඒ කියන්නේ සිංදුව කියන පෙම්වතා සියදිවිනසා ගෙන තමන්ගේ ආදරේ හොයන් යන්න සූදානම් වෙන්නෙ.

සිංදුව ප්රචාරනය වෙන්න පටන් ගත්ත දවසේ ඉඳන් සිය ගානක් මිනිස්සු මේක අහගෙන මැරිලා තියෙනවා. ඒ අතරින් 18 දෙනෙක් ගෙ සිරුර ලැබෙන කොටත් සිංදුව පසෙකින් ධාවනය වෙමින් තිබිලා තියෙනවා.1936 මාර්තු මාසේ මේ සිංදුව ගැන විෂේෂ ලිපියක් ටයිම්ස් සඟරාවෙත් පල වෙලා තිබුනා. ලිපියත් එක්කම තවත් සියදිවිනසා ගැනීම වැඩි වෙලා තියෙනවා. ගොඩක් මිනිස්සු සියදිවිනසා ගන්න කලින් තමන්ගේ අත් වල මේ සිංදුව ලියාගෙන තියෙනවා. මේ තත්වය නිසා හන්ගේරියන් රජය මේ සිංදුව විකාශයනය කිරීම තහනම් කරනවා. ඒ අතරතුරේ නීති විරෝධීව මේ සිංදුව කියන බෑන්ඩ් එකකුත් තහනම් වෙනවා. සංගීත සංදර්ශනයක මේ සිංදුව කියද්දි දෙන්නෙක් ඔළුවට වෙඩි තියාගෙන මැරිලා තිබුනා. BBC එකෙනුත් මේ සිංදුව වහාම තහනම් කරනවා. කිසිම රේඩියෝ නාලිකාවකින් මේ සිංදුව ධාවනය කරන එක නවත්තනවා.

මෙන්න තියෙනවා සිංදුව

[YOUTUBE]55FP1LfkkVQ[/YOUTUBE]

මම මහන්සි වෙලා තනියම පරිවර්තනය කලේ

මහන්සිය සලකලා රෙප් එකක් දාන් යන්න

[QUOTE="StillStanding, post: 19766983, member: 556582"] [b]#2 - සියදිවිනසා ගන්න හිතෙන සිංදුව - Suicide Song[/b] [CENTER][SIZE=4][IMG]http://www.mutablesound.com/home/wp-content/uploads/2010/09/gloomy-sunday.jpg[/IMG][/SIZE] [SIZE=4]සමහර සිංදු ඇහුවම අපේ හිත සැහැල්ලු වෙනවා, වේග රිද්ම සිංදු ඇහුවම ගොඩක් අය කලබලකාරී වෙනවා. මෙන්න මේ හංගේරියන් සිංදුව ඇහුවම සියදිවිනසා ගන්න හිතෙනවලු. Gloomy Sunday කියන නමේන් 1932 දි Rezső Seress විසින් තමා රචනා කරලා තියෙන්නෙ.[/SIZE] [SIZE=4]මේ සිංදුවෙන් කියවෙන්නෙ ආදරය කරන්න අරාධනයක් ගැන. තමන්ගේ මැරුන පෙම්වතියට තමන් මැරුනට පස්සේ අයෙත් ආදරෙන් බැඳෙන්න එන්න කියලයි ආරාධනා කරන්නේ.ඒ කියන්නේ සිංදුව කියන පෙම්වතා සියදිවිනසා ගෙන තමන්ගේ ආදරේ හොයන් යන්න සූදානම් වෙන්නෙ.[/SIZE] [SIZE=4]සිංදුව ප්රචාරනය වෙන්න පටන් ගත්ත දවසේ ඉඳන් සිය ගානක් මිනිස්සු මේක අහගෙන මැරිලා තියෙනවා. ඒ අතරින් 18 දෙනෙක් ගෙ සිරුර ලැබෙන කොටත් සිංදුව පසෙකින් ධාවනය වෙමින් තිබිලා තියෙනවා.1936 මාර්තු මාසේ මේ සිංදුව ගැන විෂේෂ ලිපියක් ටයිම්ස් සඟරාවෙත් පල වෙලා තිබුනා. ලිපියත් එක්කම තවත් සියදිවිනසා ගැනීම වැඩි වෙලා තියෙනවා. ගොඩක් මිනිස්සු සියදිවිනසා ගන්න කලින් තමන්ගේ අත් වල මේ සිංදුව ලියාගෙන තියෙනවා. මේ තත්වය නිසා හන්ගේරියන් රජය මේ සිංදුව විකාශයනය කිරීම තහනම් කරනවා. ඒ අතරතුරේ නීති විරෝධීව මේ සිංදුව කියන බෑන්ඩ් එකකුත් තහනම් වෙනවා. සංගීත සංදර්ශනයක මේ සිංදුව කියද්දි දෙන්නෙක් ඔළුවට වෙඩි තියාගෙන මැරිලා තිබුනා. BBC එකෙනුත් මේ සිංදුව වහාම තහනම් කරනවා. කිසිම රේඩියෝ නාලිකාවකින් මේ සිංදුව ධාවනය කරන එක නවත්තනවා. [/SIZE] [SIZE=4]මෙන්න තියෙනවා සිංදුව[/SIZE] [SIZE=4][YOUTUBE]55FP1LfkkVQ[/YOUTUBE][/SIZE] [SIZE=4]මම මහන්සි වෙලා තනියම පරිවර්තනය කලේ[/SIZE] [SIZE=4]මහන්සිය සලකලා රෙප් එකක් දාන් යන්න[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom