Answered 2/3 පාලනයක්

2/3 පාලනයක්

  • පොහොට්ටුවට

  • සමගි ජන බලවේගය

  • එකසත් ජාතික පක්ශය

  • මාලිමාව

  • 2/3 ගන්න වෙන්නේ නැ කාටවත්

  • දෙමල සංධානය


Results are only viewable after voting.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක නම් මාත් එකගයි . 2/3 බැරිනම් 3/3 දෙන්න ඕනේ . උබල කැපවීමෙන් මකටින් කරපන් අනිවාර්යෙන් ගන්න පුලුවන්

    අමුතු මාර්කටි කිරිල්ලක් අවශ්ය නැ සිහල චන්ද 70%+අපේ තමයි..
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    පොහොට්ටුවට 2/3 එන්නෙ නැතිවෙයි හැබැයි 2/3ට සෑහෙන ලංවෙයි.. ඒ නිසා 2/3 ආව වගේ තමා.. මොකද 2/3 ගන්න 5,6ක් මදි උනාට අවුලක් නෑ වැඩක් කරගන්න ඕන වෙද්දි ඒක තමන්ගෙ පැත්තට නම්මගන්න පුලුවන් ලේසියෙන්ම ලංකාවේ politics ඇතුලේ....





    ජනාධිපතිට වාර දෙකයි වගේ මන්ත්‍රිටත් දෙවාරයයි කියලා නීතියක් එනව නම් හොඳ නැද්ද නැත්නම් මැරෙනකල් රට කනවා
    හොද අදහසක්...:yes:
     

    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28
    If Sajith party is invalidated by the Supreme Court, Pohottuwa will be in highest position. Because moral of people effects so much
    Will it be decided on 09th June 2020. But highly unlikely as nomination time no one objected even from UNP side
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    අමුතු මාර්කටි කිරිල්ලක් අවශ්ය නැ සිහල චන්ද 70%+අපේ තමයි..


    70% මදි ඉතිරි 30 අරන් දෙන්න ඕනේ . 9 වෙනිදා නඩුව කෝම හරි දිනාගත්තනම් ඔය 30න් 20 වත් එනව ගොඩ නේ . මහින්ද ප්‍රමුඛ ඇමති මන්ඩලයට හොද බලයක් තියනවා විධායකය එක්ක වැඩ කරන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    okkotama wada my3pala ponnaya wa aragena monawada ban ara karanne?
    එකනේ සීන් එක ස ට පොරගේ කට වහන්න බැනේ පොදු ජන පෙරමුනේ ජන්ද ටිකයි දර දිය අදින උන් නිසා . පොඩ්ඩක් කට වහල තියන්න වෙයි හිටන් ගේ .