Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2/3 පොහොට්ටුව තුනෙන් දෙක ගන්නවාද නැද්ද...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොහොට්ටුව තුනෙන් දෙක ගන්නවාද නැද්ද...? මගේ උත්තරය...

"ඔව්"

ඒ කොහොමද...? දැන් කලින් කිව්වනේ 126යි කියලා...?

ඔව් කිව්වා තමා... මං කිව්වේ ඡන්ද ප්‍රතිඵලය මෙහෙමයි කියලනේ...

//පොහොට්ටුව 126

ටැලිපෝනය 43

අලියා 32

මාලිමාව 3

ද්‍රවිඩ සංධාන එකතුව 14

අනිකුත් 7//

හරි ඉතිං... ඡන්ද ප්‍රතිඵලය ඔහොම උනාට... ප්‍රතිඵල වලින් පස්සේ පොහොට්ටුව ආසන එකසිය පනස් පහට ආසන්න ගානකට වැඩි වෙනවා...

ඒ කොහොමෙයි... ඔළු ගෙඩි මාරු කරලද... රනිල් එක්ක සංධානගත වෙලාද...?

මොන පිස්සුද...?

ඒ විකාර ඔනැන්නේ නැහැ...

ඡන්දේ අහවරක් වෙලා සජිත් ගොයියගේ ලිස්ට් එකටම නඩුව ෆයිල් වෙලා බබා හම්බුනාම... ඒ සීට් 43 බෙදෙනවා ආසන්න වශයෙන් මෙන්න මෙහෙම...

පොහොට්ටුව 29

අලියා 9

මාලිමාව 1

ද්‍රවිඩ සංධාන එකතුව 3

අනිකුත් 1

ආදී වශයෙන්...

( ඕක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙයි එකකින් දෙකකින්.. එහෙම නැතිව ලොකුවට නෙවෙයි...)

ආන්න එහෙම ආවම අවසානයට එයි මෙන්න මෙහෙම ලස්සනට...

පොහොට්ටුව 155

අලියා 41

මාලිමාව 4

ද්‍රවිඩ සංධාන එකතුව 17

අනිකුත් 8

පැහැදිලිනේ කතාව... තුනේ දෙක හම්බෙනවා වගේම...

ආසියාවේ පමණක් නොව මේ මිහිතලය මතම වඩාත් අත්දැකීම් බහුල ප්‍රවීණම සහ පළපුරුදුම ඒ සඳහාම උපන්නාදෝයි කියා හිතෙන රනිල් වික්‍රමසිංහයන් නැවතත් තමන්ගේ හුරු පුරුදු සුවපහසු විපක්ෂනායක පුටුවේ හරි බරි ගැහෙනවා...

එතුමා ටිකක් ත්‍යාගශීලී උනොත් ඇතැම් විට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ජාතික ලයිස්තුවෙන් එන අන්රයියාට ගන්නත් බැරිකමක් නැහැ...

හැබැයි මං හිතනවා ඒක රුවන් විජේවර්ධන හෙවත් යූඇන්පීයේ මීළඟ නායකතුමාටම හිමි වේවි කියලා...

මේ කතාවෙදි සජිත් ගොයියා ආසන වැඩි ප්‍රමාණයක් ගන්න එකේ වාසිය පොහොට්ටුවටමයි කියලා කාට හරි දැන්වත් තේරෙනවද...?

මොකද බෙදෙන්නේ ඒ ටික...

වැරදිලාවත් රනිල්ට වැඩියෙන් ගිහින් සජිත්ට අඩුවෙන් ආවොත්නං අපිට තුනෙන් දෙක අමාරුයි නඩුවෙන් පස්සෙත්... ඕක තමා ඇතිවන්නට නියමිත ඇත්තම තත්වය...

පක්ෂයක් හා දේශපාලකයින් රොත්තක් පිටින් එකට හැඳී ගෑවිලා යන එක ගැන සදාචාරාත්මකව අවුල් තියෙන්න පුළුවන්... ඒත් නීතිය නෙව සියල්ලටම ඉහලින් හිටින්නේ...

ඉතිං අපි ඒකට ගරු කරන්න වෙනවා... කැමැත්තෙන් හෝ අකමැත්තෙන්...

මේ මැතිවරණය ගැන කතා කිරීම මම මෙතැනින් නවත්වනවා... එච්චරයි...

Copied ~

[QUOTE="66000V, post: 25565856, member: 455680"] [COLOR=rgb(44, 130, 201)] [SIZE=7]පොහොට්ටුව තුනෙන් දෙක ගන්නවාද නැද්ද...? මගේ උත්තරය... "ඔව්" ඒ කොහොමද...? දැන් කලින් කිව්වනේ 126යි කියලා...? ඔව් කිව්වා තමා... මං කිව්වේ ඡන්ද ප්‍රතිඵලය මෙහෙමයි කියලනේ... //පොහොට්ටුව 126 ටැලිපෝනය 43 අලියා 32 මාලිමාව 3 ද්‍රවිඩ සංධාන එකතුව 14 අනිකුත් 7// හරි ඉතිං... ඡන්ද ප්‍රතිඵලය ඔහොම උනාට... ප්‍රතිඵල වලින් පස්සේ පොහොට්ටුව ආසන එකසිය පනස් පහට ආසන්න ගානකට වැඩි වෙනවා... ඒ කොහොමෙයි... ඔළු ගෙඩි මාරු කරලද... රනිල් එක්ක සංධානගත වෙලාද...? මොන පිස්සුද...? ඒ විකාර ඔනැන්නේ නැහැ... ඡන්දේ අහවරක් වෙලා සජිත් ගොයියගේ ලිස්ට් එකටම නඩුව ෆයිල් වෙලා බබා හම්බුනාම... ඒ සීට් 43 බෙදෙනවා ආසන්න වශයෙන් මෙන්න මෙහෙම... පොහොට්ටුව 29 අලියා 9 මාලිමාව 1 ද්‍රවිඩ සංධාන එකතුව 3 අනිකුත් 1 ආදී වශයෙන්... ( ඕක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙයි එකකින් දෙකකින්.. එහෙම නැතිව ලොකුවට නෙවෙයි...) ආන්න එහෙම ආවම අවසානයට එයි මෙන්න මෙහෙම ලස්සනට... පොහොට්ටුව 155 අලියා 41 මාලිමාව 4 ද්‍රවිඩ සංධාන එකතුව 17 අනිකුත් 8 පැහැදිලිනේ කතාව... තුනේ දෙක හම්බෙනවා වගේම... ආසියාවේ පමණක් නොව මේ මිහිතලය මතම වඩාත් අත්දැකීම් බහුල ප්‍රවීණම සහ පළපුරුදුම ඒ සඳහාම උපන්නාදෝයි කියා හිතෙන රනිල් වික්‍රමසිංහයන් නැවතත් තමන්ගේ හුරු පුරුදු සුවපහසු විපක්ෂනායක පුටුවේ හරි බරි ගැහෙනවා... එතුමා ටිකක් ත්‍යාගශීලී උනොත් ඇතැම් විට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ජාතික ලයිස්තුවෙන් එන අන්රයියාට ගන්නත් බැරිකමක් නැහැ... හැබැයි මං හිතනවා ඒක රුවන් විජේවර්ධන හෙවත් යූඇන්පීයේ මීළඟ නායකතුමාටම හිමි වේවි කියලා... මේ කතාවෙදි සජිත් ගොයියා ආසන වැඩි ප්‍රමාණයක් ගන්න එකේ වාසිය පොහොට්ටුවටමයි කියලා කාට හරි දැන්වත් තේරෙනවද...? මොකද බෙදෙන්නේ ඒ ටික... වැරදිලාවත් රනිල්ට වැඩියෙන් ගිහින් සජිත්ට අඩුවෙන් ආවොත්නං අපිට තුනෙන් දෙක අමාරුයි නඩුවෙන් පස්සෙත්... ඕක තමා ඇතිවන්නට නියමිත ඇත්තම තත්වය... පක්ෂයක් හා දේශපාලකයින් රොත්තක් පිටින් එකට හැඳී ගෑවිලා යන එක ගැන සදාචාරාත්මකව අවුල් තියෙන්න පුළුවන්... ඒත් නීතිය නෙව සියල්ලටම ඉහලින් හිටින්නේ... ඉතිං අපි ඒකට ගරු කරන්න වෙනවා... කැමැත්තෙන් හෝ අකමැත්තෙන්... මේ මැතිවරණය ගැන කතා කිරීම මම මෙතැනින් නවත්වනවා... එච්චරයි... Copied ~[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom