Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
20 ජනපති රනිල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

20 වෙනිදා චන්දෙ ගැන බොරුවට කයිවාරු ගහලා තේරුමක් නෑ. හැමෝම මේ වෙද්දි දන්නවා ජනාධිපති වෙන්නෙ රනිල් කියල. ඒක බාරගන්න බැරි වේදනාව ප්රකාශමාන වීමක් තමයි ගොඩක් පෝස්ට්වල තියෙන්නෙ. විශේෂයෙන්ම ජවිපෙ සහ පෙරටු දෙකම දන්නවා තමන් පරාජය වුනා කියල. තර්ජන ගර්ජන කියන්නෙ පරාජිතබවේ සද්ද.

ඒක පැත්තකින් තියල අපි කල්පනා කරන්න ඕන යම් දේශපාලන පක්ෂයක්/පැත්තක් අපි තෝරගන්නෙ ඇයි කියන එක. මගේ ප්‍රධානම නිර්ණායකය වෙන්නෙ ඒ පක්ෂෙ ප්‍රතිපත්ති ප්‍රකාශන අනංමනං නෙමෙයි. ඒ පක්ෂය විසින් දරන සංස්කෘතිය. අපි පොහොට්ටුවට විරුද්ද වෙන්නෙ පොහොට්ටු පාක්ෂිකයා විසින් දරන ලද සංස්කෘතිය නිසා. ඒකට තමයි රාජපක්ෂවාදය කියන්නෙ. baiya නිර්මාණය වෙන්නෙ ඒ සංස්කෘතික කාරණා එක්ක. මේ baiya ගෙ තිබුනු ප්‍රධාන ලක්ෂණයක් තමයි ප්රචන්ඩත්වය. අනෙකාට ගරු නොකිරීම. පහර දීම. අපහාස කිරීම. තමන් නොපිලිගන්නා මතවාද අදහස් තග යොදා මැඩලීම. චන්ඩි සංස්කෘතිය. රංචුවාදය.

ගෝටාබය විසින් අපි බලාපොරොත්තු වුනු පරිදිම මේ baiya සෑහෙන ප්රතිසංස්කරණයකට ලක් කළා. කොටින්ම ඒ අය ගෝටා එලවන්න පාරට බැස්සා. මේ වෙද්දි තමන්ගේ අපේක්ෂකයා විදිහට රනිල් බාරගන්න තරම් නම්‍යශීලී වෙලා තියෙනවා. අපිට බුකියෙ වෙනදා දැකපු චන්ඩි පාර්ට් මේ අයගෙන් දැන් දකින්න බෑ. හැබැයි අපිට පේනවා මේ baiya සංස්කෘතිය දැන් ජවිපෙ/පෙරටුගාමී පැතිවලින් මතුවෙනවා. තමන්ගෙ අදහස නොපිලිගන්නේ නම් ගෙවල් ගිනිතැබීම්, පහරදීම් අනුමත කරන පිරිසක් ඒ තැන්වල නිර්මාණය වෙලා ඉන්නවා. ව්‍යවස්තාව වෙනුවට ඔවුන්ගේ සෙල්ලම් සම්මුති පිලිගන්න බලකරන ත්රස්තවාදයක් නිර්මාණය වෙලා තියෙනවා. මේක පාක්ෂිකයන්ගෙ ඉඳන් පක්ෂයේ ප්‍රධාන අය දක්වාම ගමන් කරලා තියෙනවා. ඉස්සර baiyaට විරුද්ද වුනු කෙනෙක් නම් මේ අලුත් baiyataත් ඒ විදිහටම විරුද්ද වෙන්න සිද්ද වෙනවා. ජවිපෙ/පෙරටු කියන්නෙ අලුත් පොහොට්ටුව.

රනිල් ගැන කතා කරන ගොඩක් තැන්වල අපි දකින දෙයක් තමයි බටලන්ද ගැන චෝදනාව. හාස්‍යජනක කාරණය වෙන්නෙ මේක මතු කරන්නෙත් වැඩිපුරම ජවිපෙ/පෙරටු පාක්ෂිකයන් වීම. බටලන්ද කියන්නෙ 88/89 ජවිපෙ ලේ වැකුණු කුප්‍රකට ප්රචන්ඩ ඉතිහාසයේ දිගුවක්. ඒ කාලෙ ජවිපෙට විරුද්ධ හැමෝටම තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආයුධ ගන්න සිද්ද වුනා. ඒක ප්‍රතිචාරයක් මිස ක්‍රියාව නෙමෙයි. ජවිපෙ තාමත් මේ කුරිරු ත්‍රස්තවාදය ක්‍රියාවට නැංවූ විජේවීර කියන ප්රචන්ඩවාදියා වීරයෙක් හැටියෙන් සමරනවා. ජවිපෙට විජේවීරව තියාගන්න බෑ 88/89 නැතුව.

ජවිපෙට විරුද්ධව ආයුද ගත්ත හැමෝම හෘදයසාක්ෂියෙන්ම විශ්වාස කරනවා තමන් ඒ ගත්ත තීරණය නිවැරදියි කියල. නැත්නම් තමනුත් තමන්ගේ පවුලේ අයගේත් ජීවිත අවදානමේ තිබුනෙ. කොටින්ම 88/89 භීෂණයේ ප්‍රධානතම චූදිතයා රංජන් විජේරත්න පවා තමන්ගේ අවසාන කාලෙදිත් තමන්ගේ ඉතාම සමීප ආදරණීයයන්ට කිව්වෙ,

I sinned, for you to live කියල.

මට හිතෙන්නෙ අපිට තෝරාගැනීමක් තියෙනවා නම් ඒ ප්රචන්ඩත්වය සහ ප්රජාතන්ත්රවාදය අතරයි කියල. ජවිපෙ/පෙරටු අවාසනාවන්ත විදිහට නැවත 88/89 සංස්කෘතිය කැඳවමින් ඉන්නවා. ගිනි තැබීම්වලට පහරදීම්වලට හුරේ දානවා. ෆැසිස්ට් කියන්නෙ මේ ප්රකාශමාන වෙන සංස්කෘතික නැමියාවට.

පුරවැසියො විදිහට අපි ඉස්සරහ තියෙන ප්‍රශ්නෙ රනිල්ද ඩලස්ද අනුරද සජිත්ද කියන එක නෙමෙයි. අපි තෝරාගන්නා සංස්කෘතිය කුමක්ද කියන එකයි.. (Post by Aragala Chinthana Darmadasa)

[QUOTE="tupac97, post: 27971704, member: 557235"] [SIZE=6]20 වෙනිදා චන්දෙ ගැන බොරුවට කයිවාරු ගහලා තේරුමක් නෑ. හැමෝම මේ වෙද්දි දන්නවා ජනාධිපති වෙන්නෙ රනිල් කියල. ඒක බාරගන්න බැරි වේදනාව ප්රකාශමාන වීමක් තමයි ගොඩක් පෝස්ට්වල තියෙන්නෙ. විශේෂයෙන්ම ජවිපෙ සහ පෙරටු දෙකම දන්නවා තමන් පරාජය වුනා කියල. තර්ජන ගර්ජන කියන්නෙ පරාජිතබවේ සද්ද. ඒක පැත්තකින් තියල අපි කල්පනා කරන්න ඕන යම් දේශපාලන පක්ෂයක්/පැත්තක් අපි තෝරගන්නෙ ඇයි කියන එක. මගේ ප්‍රධානම නිර්ණායකය වෙන්නෙ ඒ පක්ෂෙ ප්‍රතිපත්ති ප්‍රකාශන අනංමනං නෙමෙයි. ඒ පක්ෂය විසින් දරන සංස්කෘතිය. අපි පොහොට්ටුවට විරුද්ද වෙන්නෙ පොහොට්ටු පාක්ෂිකයා විසින් දරන ලද සංස්කෘතිය නිසා. ඒකට තමයි රාජපක්ෂවාදය කියන්නෙ. baiya නිර්මාණය වෙන්නෙ ඒ සංස්කෘතික කාරණා එක්ක. මේ baiya ගෙ තිබුනු ප්‍රධාන ලක්ෂණයක් තමයි ප්රචන්ඩත්වය. අනෙකාට ගරු නොකිරීම. පහර දීම. අපහාස කිරීම. තමන් නොපිලිගන්නා මතවාද අදහස් තග යොදා මැඩලීම. චන්ඩි සංස්කෘතිය. රංචුවාදය. ගෝටාබය විසින් අපි බලාපොරොත්තු වුනු පරිදිම මේ baiya සෑහෙන ප්රතිසංස්කරණයකට ලක් කළා. කොටින්ම ඒ අය ගෝටා එලවන්න පාරට බැස්සා. මේ වෙද්දි තමන්ගේ අපේක්ෂකයා විදිහට රනිල් බාරගන්න තරම් නම්‍යශීලී වෙලා තියෙනවා. අපිට බුකියෙ වෙනදා දැකපු චන්ඩි පාර්ට් මේ අයගෙන් දැන් දකින්න බෑ. හැබැයි අපිට පේනවා මේ baiya සංස්කෘතිය දැන් ජවිපෙ/පෙරටුගාමී පැතිවලින් මතුවෙනවා. තමන්ගෙ අදහස නොපිලිගන්නේ නම් ගෙවල් ගිනිතැබීම්, පහරදීම් අනුමත කරන පිරිසක් ඒ තැන්වල නිර්මාණය වෙලා ඉන්නවා. ව්‍යවස්තාව වෙනුවට ඔවුන්ගේ සෙල්ලම් සම්මුති පිලිගන්න බලකරන ත්රස්තවාදයක් නිර්මාණය වෙලා තියෙනවා. මේක පාක්ෂිකයන්ගෙ ඉඳන් පක්ෂයේ ප්‍රධාන අය දක්වාම ගමන් කරලා තියෙනවා. ඉස්සර baiyaට විරුද්ද වුනු කෙනෙක් නම් මේ අලුත් baiyataත් ඒ විදිහටම විරුද්ද වෙන්න සිද්ද වෙනවා. ජවිපෙ/පෙරටු කියන්නෙ අලුත් පොහොට්ටුව. රනිල් ගැන කතා කරන ගොඩක් තැන්වල අපි දකින දෙයක් තමයි බටලන්ද ගැන චෝදනාව. හාස්‍යජනක කාරණය වෙන්නෙ මේක මතු කරන්නෙත් වැඩිපුරම ජවිපෙ/පෙරටු පාක්ෂිකයන් වීම. බටලන්ද කියන්නෙ 88/89 ජවිපෙ ලේ වැකුණු කුප්‍රකට ප්රචන්ඩ ඉතිහාසයේ දිගුවක්. ඒ කාලෙ ජවිපෙට විරුද්ධ හැමෝටම තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආයුධ ගන්න සිද්ද වුනා. ඒක ප්‍රතිචාරයක් මිස ක්‍රියාව නෙමෙයි. ජවිපෙ තාමත් මේ කුරිරු ත්‍රස්තවාදය ක්‍රියාවට නැංවූ විජේවීර කියන ප්රචන්ඩවාදියා වීරයෙක් හැටියෙන් සමරනවා. ජවිපෙට විජේවීරව තියාගන්න බෑ 88/89 නැතුව. ජවිපෙට විරුද්ධව ආයුද ගත්ත හැමෝම හෘදයසාක්ෂියෙන්ම විශ්වාස කරනවා තමන් ඒ ගත්ත තීරණය නිවැරදියි කියල. නැත්නම් තමනුත් තමන්ගේ පවුලේ අයගේත් ජීවිත අවදානමේ තිබුනෙ. කොටින්ම 88/89 භීෂණයේ ප්‍රධානතම චූදිතයා රංජන් විජේරත්න පවා තමන්ගේ අවසාන කාලෙදිත් තමන්ගේ ඉතාම සමීප ආදරණීයයන්ට කිව්වෙ, I sinned, for you to live කියල. මට හිතෙන්නෙ අපිට තෝරාගැනීමක් තියෙනවා නම් ඒ ප්රචන්ඩත්වය සහ ප්රජාතන්ත්රවාදය අතරයි කියල. ජවිපෙ/පෙරටු අවාසනාවන්ත විදිහට නැවත 88/89 සංස්කෘතිය කැඳවමින් ඉන්නවා. ගිනි තැබීම්වලට පහරදීම්වලට හුරේ දානවා. ෆැසිස්ට් කියන්නෙ මේ ප්රකාශමාන වෙන සංස්කෘතික නැමියාවට. පුරවැසියො විදිහට අපි ඉස්සරහ තියෙන ප්‍රශ්නෙ රනිල්ද ඩලස්ද අනුරද සජිත්ද කියන එක නෙමෙයි. අපි තෝරාගන්නා සංස්කෘතිය කුමක්ද කියන එකයි.. (Post by Aragala Chinthana Darmadasa)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom