Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
20 වෙනි සංශෝධනය කාටද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර පාර්ලිමේන්තු සභාව පිහිටුවීම- මෙම පාර්ලිමේන්තු සභාව බලයක් නොමැති ආයතනයක් වන අතර මෙම සංශෝධනය මගින් ස්වාධින කොමිෂන් සභා සදහා සහ අගවිනිසුරු නීතිපති පොලිස්පති ඉහළ අධිකරණවල විනිසුරු ඇතුළු ධූරයන් පත් කිරීම සදහා ජනාධිපතිට අභිමතය හිමිවේ.

2. විගණන සේවා කොමිෂන් සභාව අහෝසි කිරීම- මෙමගින් විගණන සේවය අහෝසි වන අතර විගණන පනතේ ප්‍රතිපාදන පිළිබදවද අර්බුදයක් මතුවේ

3. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි වීම

4. ජනාධිපතිවරයාගේ වගකීමක් වූ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවටද, ආරක්ෂා කරන බවටද’ වන වගකීම ඉවත් කිරීම

5. විදේශ රටක පුරවැසිභාවය හිමි ශ්‍රි ලාංකික පුරවැසියකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව හිමිකිරීම

6. විදේශ රටක පුරවැසිභාවය හිමි ශ්‍රි ලාංකික පුරවැසියකුට ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ අවස්ථාව හිමිකිරීම

7. ජනාධිපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට වූ ප්රතිපාදනය ඉවත් කර තිබේ.

8. ජනාධිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට ඇති අවස්ථාව අහිමි කිරීම

9. පොලිස්පතිවරයා පත් කිරීම පිළිබද ප්‍රතිපාදන ඉවත් කිරීම මගින් පොලිස්පතිවරයා ඉවත් කිරීම පිළිබදව ප්රතිපාදනද වක්‍රව සංශෝධනය වීම

10. ජනාධිපතිවරයාට අමාත්‍යංශ ලබාගැනීමේ හැකියාව

11. අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යව පිළිබද සීමාව ඉවත් කිරීම

12. අමාත්‍යවරුන් පත් කිරීමේ දී ජනාධිපතිට පරම අභීමතයක් ලැබීම (අගමැතිට තිබූ බලතල ඉවත්වීම)

13. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් ඉවත් කිරීමට ජනාධිපතිට බලතල හිමිවීම

14. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඇතැම් බලතල අමාත්‍ය මණ්ඩලයට පවරා ගැනීම

15. මැතිවරණයකින් වසරක් අවසන් වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට බලය ලැබීම

16. හදිසි පනත් පිළිබද ප්‍රතිපාදන යළි ඇති කිරීම

17. පාර්ලිමේන්තුවට සාමාන්‍ය පනතක් ගෙන ඒමේදී දින 14කට පෙර ගැසට් පත්‍රයේ පළ කල යුතුය යන ප්රතිපාදනය දින 7 දක්වා අඩු කිරීම

18. පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලද පනත් කෙටුම්පත් ජනමත විචාරණයකට ලක්කර සම්මත කිරීමේ බලය ජනාධිපතිට පැවරීම

19. ජනාධිපති අපේක්ෂකයකුගේ අවම වයස 30 දක්වා අඩු කිරීම

20. මැතිවරණ කොමිෂන් සභාවේ බලතල අඩු කිරීම

21. අධිකරණ සේවා කොමිෂන් සභාවේ කවර හෝ සාමාජිකයකු ඉවත් කිරීමේ බලය ජනාධිපතිට ලබාදීම

22. රාජ්‍ය සමාගම් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් ඉවත් කිරීම

23. ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල අඩු කිරීම (මහජන පැමිණිලි විමසීමට සීමා කිරීම)

24. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට 19 වන සංශෝධනය මගින් පවරන ලද අතිරේක බලතල ඉවත් කිරීම.

නීතීඥ ජගත් ලියනආරච්චි

[QUOTE="neo7x, post: 25653726, member: 231437"] 1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර පාර්ලිමේන්තු සභාව පිහිටුවීම- මෙම පාර්ලිමේන්තු සභාව බලයක් නොමැති ආයතනයක් වන අතර මෙම සංශෝධනය මගින් ස්වාධින කොමිෂන් සභා සදහා සහ අගවිනිසුරු නීතිපති පොලිස්පති ඉහළ අධිකරණවල විනිසුරු ඇතුළු ධූරයන් පත් කිරීම සදහා ජනාධිපතිට අභිමතය හිමිවේ. 2. විගණන සේවා කොමිෂන් සභාව අහෝසි කිරීම- මෙමගින් විගණන සේවය අහෝසි වන අතර විගණන පනතේ ප්‍රතිපාදන පිළිබදවද අර්බුදයක් මතුවේ 3. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි වීම 4. ජනාධිපතිවරයාගේ වගකීමක් වූ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවටද, ආරක්ෂා කරන බවටද’ වන වගකීම ඉවත් කිරීම 5. විදේශ රටක පුරවැසිභාවය හිමි ශ්‍රි ලාංකික පුරවැසියකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව හිමිකිරීම 6. විදේශ රටක පුරවැසිභාවය හිමි ශ්‍රි ලාංකික පුරවැසියකුට ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ අවස්ථාව හිමිකිරීම 7. ජනාධිපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට වූ ප්රතිපාදනය ඉවත් කර තිබේ. 8. ජනාධිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට ඇති අවස්ථාව අහිමි කිරීම 9. පොලිස්පතිවරයා පත් කිරීම පිළිබද ප්‍රතිපාදන ඉවත් කිරීම මගින් පොලිස්පතිවරයා ඉවත් කිරීම පිළිබදව ප්රතිපාදනද වක්‍රව සංශෝධනය වීම 10. ජනාධිපතිවරයාට අමාත්‍යංශ ලබාගැනීමේ හැකියාව 11. අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යව පිළිබද සීමාව ඉවත් කිරීම 12. අමාත්‍යවරුන් පත් කිරීමේ දී ජනාධිපතිට පරම අභීමතයක් ලැබීම (අගමැතිට තිබූ බලතල ඉවත්වීම) 13. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් ඉවත් කිරීමට ජනාධිපතිට බලතල හිමිවීම 14. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඇතැම් බලතල අමාත්‍ය මණ්ඩලයට පවරා ගැනීම 15. මැතිවරණයකින් වසරක් අවසන් වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට බලය ලැබීම 16. හදිසි පනත් පිළිබද ප්‍රතිපාදන යළි ඇති කිරීම 17. පාර්ලිමේන්තුවට සාමාන්‍ය පනතක් ගෙන ඒමේදී දින 14කට පෙර ගැසට් පත්‍රයේ පළ කල යුතුය යන ප්රතිපාදනය දින 7 දක්වා අඩු කිරීම 18. පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලද පනත් කෙටුම්පත් ජනමත විචාරණයකට ලක්කර සම්මත කිරීමේ බලය ජනාධිපතිට පැවරීම 19. ජනාධිපති අපේක්ෂකයකුගේ අවම වයස 30 දක්වා අඩු කිරීම 20. මැතිවරණ කොමිෂන් සභාවේ බලතල අඩු කිරීම 21. අධිකරණ සේවා කොමිෂන් සභාවේ කවර හෝ සාමාජිකයකු ඉවත් කිරීමේ බලය ජනාධිපතිට ලබාදීම 22. රාජ්‍ය සමාගම් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් ඉවත් කිරීම 23. ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල අඩු කිරීම (මහජන පැමිණිලි විමසීමට සීමා කිරීම) 24. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට 19 වන සංශෝධනය මගින් පවරන ලද අතිරේක බලතල ඉවත් කිරීම. නීතීඥ ජගත් ලියනආරච්චි [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom