Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
20~සියවසේ~ලෝකේ~බුද්ධිමතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

20~සියවසේ~ලෝකේ~බුද්ධිමතා

ඔන්න ඉතින් අද කට්ටියට කියන්න හිතුන ඔයාල ඔක්කොම දන්නා කෙනෙක් ගැන. එයා තමය් 20 සියවසේ ලෝකේ බුද්ධිමතා Albert Einstein . මෙය ගැන නම් කියන්න ඕනේ තරම් කතා තියෙනවා. ඒත් මම මේ අද කියන්න හදන්නේ එයා කිව්වා විද්‍යාත්මක දේවල් ගැන නෙමෙය්. ඒවා ගැන හරියටම කියන්න මටවත් තේරෙන්නේ නෑ .

මමත් මේ කතාව A /L පන්ති ගිය sir ගෙන් අහපු කතාවක්.

එයාට මුලින්ම ඔය සාපේක්ෂතා වාදය වගේ දේවල් ගැන හිතන්න හිතිල තියෙන්නේ දවසක් මෙය කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ල තමන් දිහා බලාගෙන කල්පනා කර කර ඉදල තියෙනවා.එයාව කන්නාඩියෙන් පේන්න නම් එයාගේ ඇගට වැදිලා පරාවර්තනය වෙන ආලෝක කිරණ කණ්ණාඩියේ වැදිලා ආයේ මෙයාගේ ඇස වලට එන්න ඕනේ නේ. එතකොටනේ අපිට දෙයක් කන්නාඩියෙන් පෙන්නේ.මේ ඇගෙන් පරාවර්තනය වෙන ආලෝක කිරණ යන්නේ ආලෝකයේ වෙගෙන්නේ.ඒ කියන්නේ 3*10^8 ms-1කින් නේ.

කට්ටියටම මම කියපු දේ තේරෙන්න ඇති කියල හිතනවා. මෙයට හිතිලා තියෙන දේ තමය් බැරි වෙලා හරි එයා කන්නාඩිය දිහාවට 3*10^8 ms-1 වේගෙකින් දුවගෙන ගියොත් මොනවා වෙය්ද කියල. පොඩ්ඩක් හිතල බලන්න මොනවා වෙය්ද කියල. අපිව කන්නාඩියෙන් පෙන්නේ නැති වෙය්ද.කම්මැලි කමේ ඉන්න වෙලාවට ඔයත් ඒ ගැන පොඩ්ඩක් හිත හිත ඉන්න. ඊට පස්සේ දිගටම ඒ ඔස්සේ ගිහිල්ල තමය් ලු සාපේක්ෂතා වාදය වගේ මුලදර්ම හොයාගෙන තියෙන්නේ.

මෙන්න තියෙනවා Albert Einstein ගැන හදපු ෆිල්ම් එකේ මේ දේ එය විස්තර කරලා තියෙන විදිහ. වෙලාවක් තිබ්බොත් මේකත් බලල යන්න. මේ විදෙඕ එක සොයා දුන්න අපේ එළකිරි සාමාජික heshi32 ට මගේ ස්තුතිය

[YOUTUBE]QhMYRPx6hR0[/YOUTUBE]

මමත් මේක අහපු කතාවක්.ඇත්තද බොරුද කියල දන්නේ නෑ.අපි කන්නාඩියක් ඉස්සරහට ගියාට ඔහොම හිතෙන්නේ නැති එක තමය් ප්‍රශ්නේ.  repost නම් sry වෙන්න ඕනේ.

ඔන්න ඉතින් අන්තිමට බලන්නකෝ ශෝක photo එකක් මෙයාගේ.

[QUOTE="BC_Dilum, post: 9364466, member: 84442"] [b]20~සියවසේ~ලෝකේ~බුද්ධිමතා[/b] [CENTER][SIZE=4][COLOR=RoyalBlue]ඔන්න ඉතින් අද කට්ටියට කියන්න හිතුන ඔයාල ඔක්කොම දන්නා කෙනෙක් ගැන. එයා තමය් 20 සියවසේ ලෝකේ බුද්ධිමතා Albert Einstein . මෙය ගැන නම් කියන්න ඕනේ තරම් කතා තියෙනවා. ඒත් මම මේ අද කියන්න හදන්නේ එයා කිව්වා විද්‍යාත්මක දේවල් ගැන නෙමෙය්. ඒවා ගැන හරියටම කියන්න මටවත් තේරෙන්නේ නෑ . [IMG]http://www.immortalhumans.com/wp-content/uploads/albert-einstein2.jpg[/IMG] මමත් මේ කතාව A /L පන්ති ගිය sir ගෙන් අහපු කතාවක්. එයාට මුලින්ම ඔය සාපේක්ෂතා වාදය වගේ දේවල් ගැන හිතන්න හිතිල තියෙන්නේ දවසක් මෙය කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ල තමන් දිහා බලාගෙන කල්පනා කර කර ඉදල තියෙනවා.එයාව කන්නාඩියෙන් පේන්න නම් එයාගේ ඇගට වැදිලා පරාවර්තනය වෙන ආලෝක කිරණ කණ්ණාඩියේ වැදිලා ආයේ මෙයාගේ ඇස වලට එන්න ඕනේ නේ. එතකොටනේ අපිට දෙයක් කන්නාඩියෙන් පෙන්නේ.මේ ඇගෙන් පරාවර්තනය වෙන ආලෝක කිරණ යන්නේ ආලෝකයේ වෙගෙන්නේ.ඒ කියන්නේ 3*10^8 ms-1කින් නේ. [IMG]http://4.bp.blogspot.com/_fwjNwZnc9JM/RXOd5X119pI/AAAAAAAAAA4/HBjLSDE74AM/s400/plane%2Bmirror.bmp[/IMG] කට්ටියටම මම කියපු දේ තේරෙන්න ඇති කියල හිතනවා. මෙයට හිතිලා තියෙන දේ තමය් බැරි වෙලා හරි එයා කන්නාඩිය දිහාවට 3*10^8 ms-1 වේගෙකින් දුවගෙන ගියොත් මොනවා වෙය්ද කියල. පොඩ්ඩක් හිතල බලන්න මොනවා වෙය්ද කියල. අපිව කන්නාඩියෙන් පෙන්නේ නැති වෙය්ද.කම්මැලි කමේ ඉන්න වෙලාවට ඔයත් ඒ ගැන පොඩ්ඩක් හිත හිත ඉන්න.[/COLOR][/SIZE][SIZE=4][COLOR=RoyalBlue] ඊට පස්සේ දිගටම ඒ ඔස්සේ ගිහිල්ල තමය් ලු සාපේක්ෂතා වාදය වගේ මුලදර්ම හොයාගෙන තියෙන්නේ. මෙන්න තියෙනවා[/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue]Albert Einstein ගැන හදපු ෆිල්ම් එකේ මේ දේ එය විස්තර කරලා තියෙන විදිහ. වෙලාවක් තිබ්බොත් මේකත් බලල යන්න. මේ විදෙඕ එක සොයා දුන්න අපේ එළකිරි සාමාජික [URL="http://www.elakiri.com/forum/member.php?u=37192"]heshi32[/URL][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue]ට මගේ ස්තුතිය [/COLOR][/SIZE] [YOUTUBE]QhMYRPx6hR0[/YOUTUBE] [SIZE=4][COLOR=RoyalBlue] මමත් මේක අහපු කතාවක්.ඇත්තද බොරුද කියල දන්නේ නෑ.අපි කන්නාඩියක් ඉස්සරහට ගියාට ඔහොම හිතෙන්නේ නැති එක තමය් ප්‍රශ්නේ. [/COLOR][/SIZE][SIZE=4][COLOR=RoyalBlue] repost නම් sry වෙන්න ඕනේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue] ඔන්න ඉතින් අන්තිමට බලන්නකෝ ශෝක photo එකක් මෙයාගේ. [/COLOR][/SIZE] [IMG]http://image.linkinn.com/userfile/pictures_1009/Image/25_Unbelievable_Pictures_You_May_Have_Never_Seen_Before_1.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom