Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2000 න් පස්සෙ පොඩි උන්ව handle කරන හැටි (පොදුවේ)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]234562725576354[/MEDIA]

හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අාවා.

දැන් හැමෝම දන්නවනෙ අර 2007 ද කොහෙද ඉපදිච්ච උන් ටිකක් අහිංසක මනුස්සයෙක්ට හෙල්මට්වලින් ගහපු, එ්කෙන් එ් මනුස්සයා මැරුණ කතාව. (මරන්නම ගැහුවා කියලා මාත් හිතන්නෙ නෑ, හැබැයි අාවේගයට ගැහුවා වුණත් මැරුණා නම් එ්ක manslaughter එකක්.)

දැන් මේක ගැන කට්ටිය දක්වන අදහස් බැලුවොත් වැඩිහිටියෙක් විදිහට සේරම දන්නවා කියල හිතාගෙන ඉන්න පොඩි උන්ට මොකක් හරි කියලා දෙන එකේ වැරැද්දක් නෑ, උන් මැරයො කියල බයේ ඉන්න ඕන නෑ, අපේ පැත්තෙ වුණා නම් අපි ගහනවා වගේ අදහස් ගොඩක් දකින්න ලැබෙනවා.

හැබැයි ඔය හැම තැනම පොදුවෙ දකින්න තියෙන දේ තමයි අපේ රටේ ඔය පොඩි එවුන්ව handle කිරීම හරියට සිද්ධ වෙන් නෑ කියන එක. සරලවම කිව්වොත් generation දෙක අතර තියෙන්නෙ පුදුම ගැටීමක්. කොච්චර shape එකේ ඉන්න හැදුවත් පොඩ්ඩ ඇත්නම් වැඩේ දුරදිග යනවා. වැඩිහිටි අය හිතන්නෙ එ්ක පොඩි උන්ගෙ (සහ උන්ගෙ අම්මගෙ තාත්තගෙ) වැරැද්ද කියලා. පොඩි උන් හිතන්නෙ නාකින්ගෙ ලොකු කම වැඩියි කියලා. කොහෙන් කොහොම ගියත් හැමෝම ගිරිය පුප්පනවා මිසක් ඔය ප්‍රශ්නෙට හැබෑ විසඳුමක් නම් නැති පාටයි.

ඉතින් මම මේ thread එකේ දාන්නෙ ඔය වයසෙ උන් අාශ්‍රය කරන වැඩිහිටි වයසෙ එකෙක් විදිහට උඹලටත් ප්‍රශ්න අැති කර නොගෙන ඉන්න පොඩි උපදෙස් ටිකක්. මේක දෙපැත්තටම වැදගත් තමයි, හැබැයි පොඩි උන්ට ඕක තේරුම් ගන්න තාම පරිණත බවක් නැති නිසා අපි හැදුණා නම් වඩාත් හොඳයි. ඉතින් මේවා වැඩිපුර වැදගත් වෙන්නෙ වයසින් වැඩි උන්ට තමයි.

මෙන්න එහෙනම් pointers.

1. වයසින් වැඩියි කියලා එ්ක නිසාම respect බලාපොරොත්තු වෙන්න එපා.

මේක අපේ generation එකේ ගොඩක් අයට තියෙන අවුලක්. පොඩි එකෙක් අයියා නොකිව්වොත්, යාලු විදිහට කතා කරොත් උෟත් එක්ක කේන්ති ගන්නවා. අපේ කාලෙ වයස අනුව තිබුණ hierarchy සංකල්පය අද ලෝකෙ නෑ. මේක අපි තේරුම් ගන්න ඕන. ඉතින් වයසින් විතරක් වැඩියි කියලා විහින් ගෞරවයක් බලාපොරොත්තු වෙන්න යන්න එපා.

කොටින්ම අයියා / අංකල් කියල අහගන්න එක අයිතිවාසිකමක් වගේ හිතන්න යන්න එපා. මනුස්සයෙක්ට නමක් තියෙනවානෙ. බොරු නෑදෑ කම් නැතිව එ් නමින් කතා කිරීම අඩුපාඩුවක් කියල හිතන්න එපා.

2. පොඩි උන් පේන්න බැරි නම්, ඊරිසියාව, අැරියස්, අනුකම්පාව දැනෙනවා නම් එ්ක තනියම විසඳගනින්

මේකත් කියන්නම ඕන දෙයක්. අපේ වයසෙ ගොඩක් උන්ට ළමා කාලෙ හම්බුණේ නැති නිදහසක් දැන් කාලෙ උන් විඳිනවා. එ්ක ගැන කේන්තිය, දුක, ඊරිසියාව, අනුකම්පාව වගේ හැඟීම් එන එකේ වැරැද්දක් නෑ. කොච්චර නෑ කියල කිව්වත් එහෙම ගොඩක් අයට තියෙනවා. හැබැයි එ්වා පාදක කරගෙන පොඩි උන් එක්ක deal කරන්න එපා. තේරුමක් නැහැ.

වයසින් වැඩි අය මුකුත් හේතුවක් නැතිව, පදනමක් නැතිව පෙන්නන ලොකු කම ගොඩක් පොඩි උන්ට පේන්නම බැරි දෙයක්. එ් උන්ගෙ වයසෙ හැටි. ඉස්සර තිබුණ පාලනය දැන් දැනුම් ක්‍රම ව්‍යාප්ත වීම හරහා නැති වෙලා නිසා එ්ක තවත් වැඩියි. එ්ක අපි තේරුම් ගන්න ඕන.

3. තමන්ගෙන් / අපේ කාලෙන් / අපි කරපු හැටියෙන් උදාහරණ අරන් කියවන්න යන්න එපා. එතනින්ම උඹ ඉවරයි.

අපේ කාලෙ ඔහොම නෙවෙයි මෙහෙමයි, අපි තමයි හොඳටම කරේ වගේ බයිලා කියවන්න ගියොත් පොඩි උන්ගෙ විහිළුවට ලක් වීම අනිවාර්යයි. හරි වුණත් වැරදි වුණත් උන්ට තියෙන ප්‍රශ්න සේරටම හේතුව අපේ generation එකේ උන් කරපු හරිය කියන දේ උන්ට කා වැදිලා ඉවරයි. ඉතින් එ්කෙන් උදාහරණයක් ගත්ත ගමන් උඹට තියෙන තැන නැති වෙලාම යනවා.

එහෙම නැතිව උන්ගෙ පැත්තෙන් හිතලා බලලා හිමින් සීරුවෙ suggestion එකක් දියන්. උන්ගෙ තියෙන, අපිට නොතිබුණ දේවල් ගැන වර්ණනාවක් දියන්. පොඩි උන් අාස දේවල් (pubg, tiktok, බස්, රැප්) තේරුම් ගන්න බැරි වුණත් පාච්චල් කරන්න යන්න එපා. එ්කෙන් උඹ පොරක් වෙන් නෑ කොර වෙනවා විතරයි.

4. උන්ට උපදෙසක් දෙනවා නම් ලොකු කම පෙන්නන ultimatum විදිහට වෙනුවට සුහදව එ්ක කරපන්. කියන දෙයක් පිළි ගත්තෙ නැත්තම් ෆයර් වෙන්න එපා.

මේකත් 1 කොටස වගේමයි. පොඩි එකෙක්ට උඹ මොකක් හරි උපදෙසක් දුන්න පළියට උන් එ්ක ඉස්මුදුනෙන් පිළිගන්න ඕන කියල දෙයක් නෑ. උපදෙසක් දෙද්දි ultimatum දාලා කියපු දේ නොකරොත් බලා ගමු වගේ බොරු හයිරම්කාරකම් දානවා වෙනුවට එ්ක suggestion එකක් විදිහට දියන්. සද්දෙ දාන්න ගිහින් ගණන් ගත්තෙ නැත්නම් උඹමනෙ බයිට් වෙන්නෙ. එතනට නොයා කරන කතාබහක් කරපන්.

කොටින්ම අාවේගය කොච්චර අාවත් මොළෙන් හිතලා කතා කරපන්. පොඩි උන්ගෙ වැඩවලට කේන්ති යන එක සාමාන්‍යයි, සාධාරණයි. හැබැයි උන්ව පහතට දාලා තමන් පොර වෙන්න හදලා සත පහක ප්‍රයෝජනයක් නෑ. ගොඩක් අය වරද්ද ගන්නෙම ඔතන.

අනික තමයි කියන දෙයක් පිළි ගන් නැත්තම් අායෙ අායෙ කියන්න එපා. එකපාරක් කියන දේක වටිනාකම තියෙන්නෙ අායෙ එ්ක නොකියන එකෙන් බව මතක තියා ගන්න වටිනවා. ගොඩක් එවුන් හිතාගෙන ඉන්නෙ අනිත් පැත්තට.

5. Humble වීම වැදගත්. තමන් කියපු දෙයක් හරි ගියත් එ්ක උන්ට stick කරලා පොර වෙන්න යන්න එපා. අැරියස් ක්‍රමය පොඩි උන් එක්ක පට්ටම අසාර්ථකයි.

ගොඩක් වැඩිහිටි උන් තමන් දෙන උපදෙසක් අහන්නෙ නැතිව පොඩි එවුන් ටිකක් කෙළව ගත්තාම ඕකනෙ මම කිව්වෙ, මම කියපු දේ අැහුවා නම් ඔහොම වෙන් නෑනෙ කියලා පොර වෙනවා. උන් හිතන්නෙ එ්ක validation එකක් කියලා. එ්ක අැත්ත වුණත් එ්ක වැඩේ කරන්න තියෙන සුදුසු විදිහ නෙවෙයි.

හොඳටම මතක තියා ගන්න ඕන පොඩි උන්ට සුහදව යමක් කියලා දීම වගේම උන් එ්ක අැහුවා නැතා තමන් කියපු දේ හරි ගියාම humble වෙන්නත් ඕන. එහෙම වුණාම තමයි මූ කියන දේවල් හරි කියන එක උන්ගෙ ඔලුවට යන්නෙ. එ්ක ඉබේම එන්න ඕන දෙයක්. විහින් බෙරේ ගහගන්න ක්‍රමය අපිට හරි ගියාට පොඩි උන්ට අප්පිරියයි.

6. වැදගත්ම දේ - උන්ට ඉන්න දීපන්.

මේකත් වැදගත් කාරණයක්. කැමති විදිහට ඉන්න උන්ට ඉඩ දීපන්, විශේෂයෙන්ම තමන්ට අදාළම නැති පිට ළමයි නම්. තමන්ට කෙළින්ම කරදරයක් වෙනවා නම් පියවරක් ගන්න එක වෙනම දෙයක්. හැබැයි සමහරු ඉන්නවා පොඩි එකෙක් පාරක තොටක කෙල්ලෙක් එක්ක කතා කරනවා, සිංදුවක් කියනවා දැක්කත් ගෙදර මිනිස්සුන්ට රපෝර්තු කරන එක ජාතික අවශ්‍යතාවක් වගේ දකින ඩයල්. එහෙම පීචං පොරක් වෙන්න එපා.

එහෙම දෙයක් අාරංචි වුණාම යන්තම් හරි respect එකක් තියෙනවා නම් එ්ක ඉවරෙටම ඉවරයි. අායෙ කතා කරන්න ගියත් උන් පුකෙන් හිනා වෙනවා විතරයි. ඉතින් එ්ක කරගන්න එපා. තමන්ගෙ තැන තියාගෙන හිටපන්. අහන්න කලින් පැනලා කියන්න යන එක පොඩි එවුන් එක්ක deal කරද්දි අඩු කර ගන්න පුළුවන් නම් නියමයි.

7. පොඩි උන්ගෙ ගෞරවය දිනා ගන්න නම් ඇත්තටම පොරක් වෙයන් / ඔයිට වඩා හොඳට රඟපාන්න බලහන්.

ගොඩක් උන් මම පොර කියලා හිතාගෙන පොඩි උන් එක්ක හැසිරෙන්න ගියාට එ්කෙ තියෙන පුහු කම උන් දකිනවා. ඉතින් උන් අතර විහිළුවක් වෙන එකයි වෙන්නෙ. ඉතින් උන්ගෙ ගෞරවය ලබාගෙන කියන දෙයක් අහන තත්ත්වයට ගන්න නම් තමනුත් සැබෑම පොරක් වෙයන්. පොරක් නොවුණත් කමක් නෑ පොරක් බව පෙන්නන්න කරන රඟ පෑම වැඩි දියුණු කරගනින්.

දැන් කාලෙ පොඩි උන්ගෙ ගෞරවය ලැබෙන ප්‍රධාන දේවල් තමයි සල්ලි, fight කරන්න තියෙන සැබෑ හැකියාව, සෑබෑ sexual හැකියාව සහ පිටට නොපෙන්වන දේවල් හරහා ලැබෙන unpredictable ගතිය. මොන පැත්තෙන් හරි interesting පොරක් වෙයන්.

හැබැයි ඕවා මවාපාන්න අමාරුයි. සරම උස්ස ගන්න පණ නැති එකෙක් අැවිත් පීචං voice එකකින් මම ගමටම ගහනවා කිව්වට උන් බය වෙන් නෑ. අහවල් හැකියාවත් එච්චරයි. නිතරම තමන් කියන දේට වඩා උන්ගෙම එවුන් හරහා අපි ගැන අහන්න ලැබෙන දේවල්වලට ලැබෙන වටිනාකම වැඩියි කියල හිතට ගන්න ඕන. රඟපාලා පොරක් වෙන්න හදනවා නම් එ්ක ඔයිට වඩා හොඳට කරන්න කියන්නෙ එ්කයි.

තව තිබුණට ඕනවට වඩා දිග වුණාමත් වැඩක් නැති නිසා දැන් නවත්තනවා. මාත් එක්ක මොන අැරියස් එක හරි තියෙනවා නම් එ්ක කමෙන්ට්වල දැම්මට අවුලක් නෑ. හැබැයි මේ දේවල් කනෙන් හරි අැතුළට දා ගන්නවා නම් පොඩි උන් එක්ක හරිහමන් විදිහට / චාටර් නොවී ගණුදෙනු කරන්න වගේම අනවශ්‍ය ප්‍රශ්න දා ගන් නැතිවත් ඉන්න පුළුවන් වෙයි.

මේවා කරන එක උන්ට බය වීමක් කියලා හිතන්න තරම් තමන් insecure නම් අනේ සාදු, ඔය ඉන්න විදිහටම ඉඳලා බලහන්.

[QUOTE="IndrajithGamage, post: 28611696, member: 581741"] [MEDIA=facebook]234562725576354[/MEDIA] හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අාවා. දැන් හැමෝම දන්නවනෙ අර 2007 ද කොහෙද ඉපදිච්ච උන් ටිකක් අහිංසක මනුස්සයෙක්ට හෙල්මට්වලින් ගහපු, එ්කෙන් එ් මනුස්සයා මැරුණ කතාව. (මරන්නම ගැහුවා කියලා මාත් හිතන්නෙ නෑ, හැබැයි අාවේගයට ගැහුවා වුණත් මැරුණා නම් එ්ක manslaughter එකක්.) දැන් මේක ගැන කට්ටිය දක්වන අදහස් බැලුවොත් වැඩිහිටියෙක් විදිහට සේරම දන්නවා කියල හිතාගෙන ඉන්න පොඩි උන්ට මොකක් හරි කියලා දෙන එකේ වැරැද්දක් නෑ, උන් මැරයො කියල බයේ ඉන්න ඕන නෑ, අපේ පැත්තෙ වුණා නම් අපි ගහනවා වගේ අදහස් ගොඩක් දකින්න ලැබෙනවා. හැබැයි ඔය හැම තැනම පොදුවෙ දකින්න තියෙන දේ තමයි අපේ රටේ ඔය පොඩි එවුන්ව handle කිරීම හරියට සිද්ධ වෙන් නෑ කියන එක. සරලවම කිව්වොත් generation දෙක අතර තියෙන්නෙ පුදුම ගැටීමක්. කොච්චර shape එකේ ඉන්න හැදුවත් පොඩ්ඩ ඇත්නම් වැඩේ දුරදිග යනවා. වැඩිහිටි අය හිතන්නෙ එ්ක පොඩි උන්ගෙ (සහ උන්ගෙ අම්මගෙ තාත්තගෙ) වැරැද්ද කියලා. පොඩි උන් හිතන්නෙ නාකින්ගෙ ලොකු කම වැඩියි කියලා. කොහෙන් කොහොම ගියත් හැමෝම ගිරිය පුප්පනවා මිසක් ඔය ප්‍රශ්නෙට හැබෑ විසඳුමක් නම් නැති පාටයි. ඉතින් මම මේ thread එකේ දාන්නෙ ඔය වයසෙ උන් අාශ්‍රය කරන වැඩිහිටි වයසෙ එකෙක් විදිහට උඹලටත් ප්‍රශ්න අැති කර නොගෙන ඉන්න පොඩි උපදෙස් ටිකක්. මේක දෙපැත්තටම වැදගත් තමයි, හැබැයි පොඩි උන්ට ඕක තේරුම් ගන්න තාම පරිණත බවක් නැති නිසා අපි හැදුණා නම් වඩාත් හොඳයි. ඉතින් මේවා වැඩිපුර වැදගත් වෙන්නෙ වයසින් වැඩි උන්ට තමයි. මෙන්න එහෙනම් pointers. 1. වයසින් වැඩියි කියලා එ්ක නිසාම respect බලාපොරොත්තු වෙන්න එපා. මේක අපේ generation එකේ ගොඩක් අයට තියෙන අවුලක්. පොඩි එකෙක් අයියා නොකිව්වොත්, යාලු විදිහට කතා කරොත් උෟත් එක්ක කේන්ති ගන්නවා. අපේ කාලෙ වයස අනුව තිබුණ hierarchy සංකල්පය අද ලෝකෙ නෑ. මේක අපි තේරුම් ගන්න ඕන. ඉතින් වයසින් විතරක් වැඩියි කියලා විහින් ගෞරවයක් බලාපොරොත්තු වෙන්න යන්න එපා. කොටින්ම අයියා / අංකල් කියල අහගන්න එක අයිතිවාසිකමක් වගේ හිතන්න යන්න එපා. මනුස්සයෙක්ට නමක් තියෙනවානෙ. බොරු නෑදෑ කම් නැතිව එ් නමින් කතා කිරීම අඩුපාඩුවක් කියල හිතන්න එපා. 2. පොඩි උන් පේන්න බැරි නම්, ඊරිසියාව, අැරියස්, අනුකම්පාව දැනෙනවා නම් එ්ක තනියම විසඳගනින් මේකත් කියන්නම ඕන දෙයක්. අපේ වයසෙ ගොඩක් උන්ට ළමා කාලෙ හම්බුණේ නැති නිදහසක් දැන් කාලෙ උන් විඳිනවා. එ්ක ගැන කේන්තිය, දුක, ඊරිසියාව, අනුකම්පාව වගේ හැඟීම් එන එකේ වැරැද්දක් නෑ. කොච්චර නෑ කියල කිව්වත් එහෙම ගොඩක් අයට තියෙනවා. හැබැයි එ්වා පාදක කරගෙන පොඩි උන් එක්ක deal කරන්න එපා. තේරුමක් නැහැ. වයසින් වැඩි අය මුකුත් හේතුවක් නැතිව, පදනමක් නැතිව පෙන්නන ලොකු කම ගොඩක් පොඩි උන්ට පේන්නම බැරි දෙයක්. එ් උන්ගෙ වයසෙ හැටි. ඉස්සර තිබුණ පාලනය දැන් දැනුම් ක්‍රම ව්‍යාප්ත වීම හරහා නැති වෙලා නිසා එ්ක තවත් වැඩියි. එ්ක අපි තේරුම් ගන්න ඕන. 3. තමන්ගෙන් / අපේ කාලෙන් / අපි කරපු හැටියෙන් උදාහරණ අරන් කියවන්න යන්න එපා. එතනින්ම උඹ ඉවරයි. අපේ කාලෙ ඔහොම නෙවෙයි මෙහෙමයි, අපි තමයි හොඳටම කරේ වගේ බයිලා කියවන්න ගියොත් පොඩි උන්ගෙ විහිළුවට ලක් වීම අනිවාර්යයි. හරි වුණත් වැරදි වුණත් උන්ට තියෙන ප්‍රශ්න සේරටම හේතුව අපේ generation එකේ උන් කරපු හරිය කියන දේ උන්ට කා වැදිලා ඉවරයි. ඉතින් එ්කෙන් උදාහරණයක් ගත්ත ගමන් උඹට තියෙන තැන නැති වෙලාම යනවා. එහෙම නැතිව උන්ගෙ පැත්තෙන් හිතලා බලලා හිමින් සීරුවෙ suggestion එකක් දියන්. උන්ගෙ තියෙන, අපිට නොතිබුණ දේවල් ගැන වර්ණනාවක් දියන්. පොඩි උන් අාස දේවල් (pubg, tiktok, බස්, රැප්) තේරුම් ගන්න බැරි වුණත් පාච්චල් කරන්න යන්න එපා. එ්කෙන් උඹ පොරක් වෙන් නෑ කොර වෙනවා විතරයි. 4. උන්ට උපදෙසක් දෙනවා නම් ලොකු කම පෙන්නන ultimatum විදිහට වෙනුවට සුහදව එ්ක කරපන්. කියන දෙයක් පිළි ගත්තෙ නැත්තම් ෆයර් වෙන්න එපා. මේකත් 1 කොටස වගේමයි. පොඩි එකෙක්ට උඹ මොකක් හරි උපදෙසක් දුන්න පළියට උන් එ්ක ඉස්මුදුනෙන් පිළිගන්න ඕන කියල දෙයක් නෑ. උපදෙසක් දෙද්දි ultimatum දාලා කියපු දේ නොකරොත් බලා ගමු වගේ බොරු හයිරම්කාරකම් දානවා වෙනුවට එ්ක suggestion එකක් විදිහට දියන්. සද්දෙ දාන්න ගිහින් ගණන් ගත්තෙ නැත්නම් උඹමනෙ බයිට් වෙන්නෙ. එතනට නොයා කරන කතාබහක් කරපන්. කොටින්ම අාවේගය කොච්චර අාවත් මොළෙන් හිතලා කතා කරපන්. පොඩි උන්ගෙ වැඩවලට කේන්ති යන එක සාමාන්‍යයි, සාධාරණයි. හැබැයි උන්ව පහතට දාලා තමන් පොර වෙන්න හදලා සත පහක ප්‍රයෝජනයක් නෑ. ගොඩක් අය වරද්ද ගන්නෙම ඔතන. අනික තමයි කියන දෙයක් පිළි ගන් නැත්තම් අායෙ අායෙ කියන්න එපා. එකපාරක් කියන දේක වටිනාකම තියෙන්නෙ අායෙ එ්ක නොකියන එකෙන් බව මතක තියා ගන්න වටිනවා. ගොඩක් එවුන් හිතාගෙන ඉන්නෙ අනිත් පැත්තට. 5. Humble වීම වැදගත්. තමන් කියපු දෙයක් හරි ගියත් එ්ක උන්ට stick කරලා පොර වෙන්න යන්න එපා. අැරියස් ක්‍රමය පොඩි උන් එක්ක පට්ටම අසාර්ථකයි. ගොඩක් වැඩිහිටි උන් තමන් දෙන උපදෙසක් අහන්නෙ නැතිව පොඩි එවුන් ටිකක් කෙළව ගත්තාම ඕකනෙ මම කිව්වෙ, මම කියපු දේ අැහුවා නම් ඔහොම වෙන් නෑනෙ කියලා පොර වෙනවා. උන් හිතන්නෙ එ්ක validation එකක් කියලා. එ්ක අැත්ත වුණත් එ්ක වැඩේ කරන්න තියෙන සුදුසු විදිහ නෙවෙයි. හොඳටම මතක තියා ගන්න ඕන පොඩි උන්ට සුහදව යමක් කියලා දීම වගේම උන් එ්ක අැහුවා නැතා තමන් කියපු දේ හරි ගියාම humble වෙන්නත් ඕන. එහෙම වුණාම තමයි මූ කියන දේවල් හරි කියන එක උන්ගෙ ඔලුවට යන්නෙ. එ්ක ඉබේම එන්න ඕන දෙයක්. විහින් බෙරේ ගහගන්න ක්‍රමය අපිට හරි ගියාට පොඩි උන්ට අප්පිරියයි. 6. වැදගත්ම දේ - උන්ට ඉන්න දීපන්. මේකත් වැදගත් කාරණයක්. කැමති විදිහට ඉන්න උන්ට ඉඩ දීපන්, විශේෂයෙන්ම තමන්ට අදාළම නැති පිට ළමයි නම්. තමන්ට කෙළින්ම කරදරයක් වෙනවා නම් පියවරක් ගන්න එක වෙනම දෙයක්. හැබැයි සමහරු ඉන්නවා පොඩි එකෙක් පාරක තොටක කෙල්ලෙක් එක්ක කතා කරනවා, සිංදුවක් කියනවා දැක්කත් ගෙදර මිනිස්සුන්ට රපෝර්තු කරන එක ජාතික අවශ්‍යතාවක් වගේ දකින ඩයල්. එහෙම පීචං පොරක් වෙන්න එපා. එහෙම දෙයක් අාරංචි වුණාම යන්තම් හරි respect එකක් තියෙනවා නම් එ්ක ඉවරෙටම ඉවරයි. අායෙ කතා කරන්න ගියත් උන් පුකෙන් හිනා වෙනවා විතරයි. ඉතින් එ්ක කරගන්න එපා. තමන්ගෙ තැන තියාගෙන හිටපන්. අහන්න කලින් පැනලා කියන්න යන එක පොඩි එවුන් එක්ක deal කරද්දි අඩු කර ගන්න පුළුවන් නම් නියමයි. 7. පොඩි උන්ගෙ ගෞරවය දිනා ගන්න නම් ඇත්තටම පොරක් වෙයන් / ඔයිට වඩා හොඳට රඟපාන්න බලහන්. ගොඩක් උන් මම පොර කියලා හිතාගෙන පොඩි උන් එක්ක හැසිරෙන්න ගියාට එ්කෙ තියෙන පුහු කම උන් දකිනවා. ඉතින් උන් අතර විහිළුවක් වෙන එකයි වෙන්නෙ. ඉතින් උන්ගෙ ගෞරවය ලබාගෙන කියන දෙයක් අහන තත්ත්වයට ගන්න නම් තමනුත් සැබෑම පොරක් වෙයන්. පොරක් නොවුණත් කමක් නෑ පොරක් බව පෙන්නන්න කරන රඟ පෑම වැඩි දියුණු කරගනින්. දැන් කාලෙ පොඩි උන්ගෙ ගෞරවය ලැබෙන ප්‍රධාන දේවල් තමයි සල්ලි, fight කරන්න තියෙන සැබෑ හැකියාව, සෑබෑ sexual හැකියාව සහ පිටට නොපෙන්වන දේවල් හරහා ලැබෙන unpredictable ගතිය. මොන පැත්තෙන් හරි interesting පොරක් වෙයන්. හැබැයි ඕවා මවාපාන්න අමාරුයි. සරම උස්ස ගන්න පණ නැති එකෙක් අැවිත් පීචං voice එකකින් මම ගමටම ගහනවා කිව්වට උන් බය වෙන් නෑ. අහවල් හැකියාවත් එච්චරයි. නිතරම තමන් කියන දේට වඩා උන්ගෙම එවුන් හරහා අපි ගැන අහන්න ලැබෙන දේවල්වලට ලැබෙන වටිනාකම වැඩියි කියල හිතට ගන්න ඕන. රඟපාලා පොරක් වෙන්න හදනවා නම් එ්ක ඔයිට වඩා හොඳට කරන්න කියන්නෙ එ්කයි. තව තිබුණට ඕනවට වඩා දිග වුණාමත් වැඩක් නැති නිසා දැන් නවත්තනවා. මාත් එක්ක මොන අැරියස් එක හරි තියෙනවා නම් එ්ක කමෙන්ට්වල දැම්මට අවුලක් නෑ. හැබැයි මේ දේවල් කනෙන් හරි අැතුළට දා ගන්නවා නම් පොඩි උන් එක්ක හරිහමන් විදිහට / චාටර් නොවී ගණුදෙනු කරන්න වගේම අනවශ්‍ය ප්‍රශ්න දා ගන් නැතිවත් ඉන්න පුළුවන් වෙයි. මේවා කරන එක උන්ට බය වීමක් කියලා හිතන්න තරම් තමන් insecure නම් අනේ සාදු, ඔය ඉන්න විදිහටම ඉඳලා බලහන්. 🤣🙏 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom